ඛජුරාහෝවේ ජෛන දේවාල දක්නට ලැබෙන්නේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ඛජුරාහෝ දේවාල සංකීර්ණයේ නැගෙනහිර සමූහයේ ය.චන්දේල පාලන සමයේ ඛජුරාහෝය ඇතුළු හි බොහෝ නගර විශාල ආගමික ප්රජාවකට නිවහන විය. ඛජුරාහෝව තුළ ජෛනාගමිකයින් නගරයේ නැගෙනහිරට වන්නට ජීවත්ව සිට ඇති බව පෙනේ. මෙම යුගයට අයත් කිහිපයක් ඛජුරාහෝවේ නැගෙනහිර දේවාල සමූහයෙන් අදටත් හමුවේ. මේවායේ සංරක්ෂණ තත්ත්වය විවිධ වේ. චන්දේල යුගයට අයත් ජෛන අභිලේඛන ගණනාවක් ඛජුරාහෝවෙන් හමුවේ. ඝණ්ටායි දේවාලය හැර වර්තමානයේ දක්නට ලැබෙන සෙසු සියලු ජෛන දේවාල 12වන සියවසේ මුල් කාලයේ ඉදිකළ අංගණ ප්රාකාරයකින් වටවී ඇත. මෙම දේවාල ඇතුළු ඛජුරාහෝ ස්මාරක සමූහයට අයත් සෙසු දේවාල යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස නම්කොට ඇත.
දේවාල
ජෛන දේවාල අතුරින් විශාල දේවාල ද්විත්වයක් වර්තමානය වන විට යහපත් සංරක්ෂණ තත්ත්වයකින් යුතුව දක්නට ලැබේ.
පාර්ශ්වනාථ දේවාලය
මෙම දේවාලය ඉදිකළ පාහිල විසින් ක්‍රි.ව. 954දී කරවන ලද අභිලේඛනයක් මෙම දෙවොලෙන් හමුවේ. එහි උද්‍යාන පූජා කළ අයුරු සඳහන් වන අතර, අනාගත පරම්පරාවලට මෙම දේවාලය ආරක්ෂා කරන මෙන් සිදුකළ ඉල්ලීමක් ද ඇතුළත් ය. එහි සඳහන් වන්නේ එකල රාජ්‍ය කළ රජු වූයේ චන්දේල බවයි.
සුප්‍රකට පැරණි ක් මෙම දේවාලයෙන් හමුවී තිබේ.
| ||||||||||||||||
වල පරිවර්තනය |
මෙහි සෑම උප සමචතුරස්‍රයකම ඓක්‍යය 34ක් බැවින් මෙය චෞතිසා (තිස් හතර) යන්ත්‍රය ලෙස හැඳින්වේ.
ආදිනාථ දේවාලය
ආදිනාථ ජෛන දේවාලයෙහි ඇතුළත් ප්‍රතිමාවක ක්‍රි.ව. 1027ට අයත් ශිලා ලේඛනයක් ඇතුළත් ය. මෙකල රාජ්‍ය පාලනය කළේ චන්දේල රජ විසිනි.
ශාන්තිනාථ දේවාලය
දේවාලය නූතන ගොඩනැගිලි ව්‍යූහයන්ගෙන් ද සංයුක්ත වන අතර, එහි විවිධ දේවාල සහ පූජාස්ථාන හා සම්බන්ධ අංශයන් ඇතුළත් ය. එහි ප්‍රධාන අංශයෙහි අඩි 15ක් (4.6 m) උසැති ශාන්තිනාථ තීර්ථංකරයාගේ ප්‍රතිමාවක් දක්නට ලැබෙන අතර එහි ක්‍රි.ව. 1028ට අයත් ශිලා ලේඛනයක් ද අන්තර්ගත ය. මෙම අභිලේඛනය වර්තමානයේ බදාමයට යට වී ඇත. වර්තමානයේ දේවාල ව්‍යූහය තුළ නූතන නවීකරණයන් සිදුකොට තිබුණ ද, දේවාලයේ මධ්‍යය පැරණි ය.
ඝණ්ටායි දේවාලය
ඝණ්ටායි දේවාලය ක්‍රි.ව. 960 අවට කාලයේ ඛජුරාහෝවේ චන්දේල රජවරුන් විසින් නිර්මාණය කරන්නට ඇතැයි විශ්වාස කෙරේ. මෙම දේවාලය රිෂාභහට පුද කළ එකක් බැව් හඳුනාගෙන ඇත්තේ දේවාලයේ චක්‍රේශ්වරීගේ රුව සමග නව ග්‍රහයන් සහ ගෝමුඛ් යක්ෂයාගේ රුව කැටයම් කොට ඇති හෙයිනි. වර්තමානය වන විට මෙම දේවාලය නටබුන් වී ඇති අතර, එහි බිත්ති ඇද වැටී ඇත. මෙහි ප්‍රවේශ ද්වාරයේ වූ කුළුණු සහ එහි මහා ය පමණක් අද දක්නට ඇත.
ගැලරිය
- ආදිනාථ දේවාලය, ඛජුරාහෝ
- පාර්ශ්වනාථ දේවාලය, ඛජුරාහෝ
- ශාන්තිනාථ දේවාලය, ඛජුරාහෝ
- ඛජුරාහෝවේ ශාන්තිනාථ ජෛන දේවාලයේ ඇති අඩි 15ක් උස ප්‍රධාන වන්දනා ප්‍රතිමාව
- ඛජුරාහෝවේ ශාන්තිනාථ දේවාලය පසුපස ඇති ජෛන දේවාලයක්
- පාර්ශ්වනාථ දේවාලයේ ඇති පාර්ශ්වනාථ ප්‍රතිමාව
- ඝණ්ටායි දේවාලයේ නටබුන්
- ජෛන කෞතුකාගාරය, ඛජුරාහෝ, ඉන්දියාව
- නාභි රජු සහ මාතා මාරුදේවී නිරූපිත කැටයමක්, ජෛන කෞතුකාගාරය, ඛජුරාහෝ
- ජෛන කෞතුකාගාරය, ඛජුරාහෝ, ඉන්දියාව
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
- James Fergusson, Jaina Architecture - Khajuraho History of Indian and Eastern Architecture, Updated by James Burgess and R. Phene Spiers (1910), Volume II, John Murray, London
- B. L. Nagarch, Jaina Inscriptions of Khajuraho, Dr. Hiralal Jain Smriti Granth, 2001
- Khajuraho ke Jain Mandir, Niraj Jain, 2000
- William Symes Andrews (1908) Magic Squares and Cubes. Open Court Publishing Company
බාහිර සබැඳි
- බුන්දෙල්ඛාන්ද්හි ජෛන ආගමික ස්ථාන පිළිබඳ තොරතුරු (හින්දියෙන්) 2010-07-24 at the Wayback Machine
- ඛජුරාහෝ ජෛන දේවාල 2007-10-12 at the Wayback Machine
- ශ්‍රී දිගම්බර් අතිශයි ක්ෂේත්‍ර, ඛජුරාහෝ 2007-11-05 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඛජ ර හ ව ජ න ද ව ල දක නට ල බ න න ඉන ද ය ව මධ ය ප රද ශ හ ඛජ ර හ ද ව ල ස ක ර ණය න ග නහ ර සම හය ය චන ද ල ප ලන සමය ඛජ ර හ ය ඇත ළ හ බ හ නගර ව ශ ල ආගම ක ප රජ වකට න වහන ව ය ඛජ ර හ ව ත ළ ජ න ගම කය න නගරය න ග නහ රට වන නට ජ වත ව ස ට ඇත බව ප න ම ම ය ගයට අයත ක හ පයක ඛජ ර හ ව න ග නහ ර ද ව ල සම හය න අදටත හම ව ම ව ය ස රක ෂණ තත ත වය ව ව ධ ව චන ද ල ය ගයට අයත ජ න අභ ල ඛන ගණන වක ඛජ ර හ ව න හම ව ඝණ ට ය ද ව ලය හ ර වර තම නය දක නට ල බ න ස ස ස යල ජ න ද ව ල 12වන ස යවස ම ල ක ලය ඉද කළ අ ගණ ප ර ක රයක න වටව ඇත ම ම ද ව ල ඇත ළ ඛජ ර හ ස ම රක සම හයට අයත ස ස ද ව ල ය න ස ක ල ක උර ම අඩව යක ල ස නම ක ට ඇත ඛජ ර හ ව ද ව ලයද ව ලජ න ද ව ල අත ර න ව ශ ල ද ව ල ද ව ත වයක වර තම නය වන ව ට යහපත ස රක ෂණ තත ත වයක න ය ත ව දක නට ල බ ප ර ශ වන ථ ද ව ලය ප රධ න ල ප ය ප ර ශ වන ථ ද ව ලය ඛජ ර හ ම ම ද ව ලය ඉද කළ ප හ ල ව ස න ක ර ව 954ද කරවන ලද අභ ල ඛනයක ම ම ද ව ල න හම ව එහ උද ය න ප ජ කළ අය ර සඳහන වන අතර අන ගත පරම පර වලට ම ම ද ව ලය ආරක ෂ කරන ම න ස ද කළ ඉල ල මක ද ඇත ළත ය එහ සඳහන වන න එකල ර ජ ය කළ රජ ව ය චන ද ල බවය ස ප රකට ප රණ ක ම ම ද ව ලය න හම ව ත බ ඛජ ර හ ව ද ව ලය න හම ව 7 12 1 142 13 8 1116 3 10 59 6 15 4වල පර වර තනය ම හ ස ම උප සමචත රස රයකම ඓක යය 34ක බ ව න ම ය ච ත ස ත ස හතර යන ත රය ල ස හ ඳ න ව ආද න ථ ද ව ලය ප රධ න ල ප ය ආද න ථ ද ව ලය ඛජ ර හ ආද න ථ ජ න ද ව ලය හ ඇත ළත ප රත ම වක ක ර ව 1027ට අයත ශ ල ල ඛනයක ඇත ළත ය ම කල ර ජ ය ප ලනය කළ චන ද ල රජ ව ස න ශ න ත න ථ ද ව ලය ප රධ න ල ප ය ශ න ත න ථ ද ව ලය ඛජ ර හ ද ව ලය න තන ග ඩන ග ල ව ය හයන ග න ද ස ය ක ත වන අතර එහ ව ව ධ ද ව ල සහ ප ජ ස ථ න හ සම බන ධ අ ශයන ඇත ළත ය එහ ප රධ න අ ශය හ අඩ 15ක 4 6 m උස ත ශ න ත න ථ ත ර ථ කරය ග ප රත ම වක දක නට ල බ න අතර එහ ක ර ව 1028ට අයත ශ ල ල ඛනයක ද අන තර ගත ය ම ම අභ ල ඛනය වර තම නය බද මයට යට ව ඇත වර තම නය ද ව ල ව ය හය ත ළ න තන නව කරණයන ස ද ක ට ත බ ණ ද ද ව ලය මධ යය ප රණ ය ඝණ ට ය ද ව ලය ප රධ න ල ප ය ඝණ ට ය ද ව ලය ඝණ ට ය ද ව ලය ක ර ව 960 අවට ක ලය ඛජ ර හ ව චන ද ල රජවර න ව ස න න ර ම ණය කරන නට ඇත ය ව ශ ව ස ක ර ම ම ද ව ලය ර ෂ භහට ප ද කළ එකක බ ව හඳ න ග න ඇත ත ද ව ලය චක ර ශ වර ග ර ව සමග නව ග රහයන සහ ග ම ඛ යක ෂය ග ර ව ක ටයම ක ට ඇත හ ය න වර තම නය වන ව ට ම ම ද ව ලය නටබ න ව ඇත අතර එහ බ ත ත ඇද ව ට ඇත ම හ ප රව ශ ද ව රය ව ක ළ ණ සහ එහ මහ ය පමණක අද දක නට ඇත ග ලර යආද න ථ ද ව ලය ඛජ ර හ ප ර ශ වන ථ ද ව ලය ඛජ ර හ ශ න ත න ථ ද ව ලය ඛජ ර හ ඛජ ර හ ව ශ න ත න ථ ජ න ද ව ලය ඇත අඩ 15ක උස ප රධ න වන දන ප රත ම ව ඛජ ර හ ව ශ න ත න ථ ද ව ලය පස පස ඇත ජ න ද ව ලයක ප ර ශ වන ථ ද ව ලය ඇත ප ර ශ වන ථ ප රත ම ව ඝණ ට ය ද ව ලය නටබ න ජ න ක ත ක ග රය ඛජ ර හ ඉන ද ය ව න භ රජ සහ ම ත ම ර ද ව න ර ප ත ක ටයමක ජ න ක ත ක ග රය ඛජ ර හ ජ න ක ත ක ග රය ඛජ ර හ ඉන ද ය වම ව ත බලන නආශ ර යයන James Fergusson Jaina Architecture Khajuraho History of Indian and Eastern Architecture Updated by James Burgess and R Phene Spiers 1910 Volume II John Murray London B L Nagarch Jaina Inscriptions of Khajuraho Dr Hiralal Jain Smriti Granth 2001 Khajuraho ke Jain Mandir Niraj Jain 2000 William Symes Andrews 1908 Magic Squares and Cubes Open Court Publishing Companyබ හ ර සබ ඳ බ න ද ල ඛ න ද හ ජ න ආගම ක ස ථ න ප ළ බඳ ත රත ර හ න ද ය න 2010 07 24 at the Wayback Machine ඛජ ර හ ජ න ද ව ල 2007 10 12 at the Wayback Machine ශ ර ද ගම බර අත ශය ක ෂ ත ර ඛජ ර හ 2007 11 05 at the Wayback Machine