ජේජකභුක්තියේ චන්දේලවරුන් යනුවෙන් හැඳින්වෙන්නේ රාජවංශයකි. 9වන සහ 13වන සියවස් අතර කාලයේ ප්‍රදේශයේ (එකල ජේජකභුක්ති නම් විය) ඔවුහු පාලනය ගෙනගියහ.
ජේජකභුක්තියේ චන්දේලයෝ | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
ක්‍රි.ව. 9වන සියවස–ක්‍රි.ව. 13වන සියවස | |||||||||
ක්‍රි.ව. 1200දී ආසියාව දැක්වෙන සිතියමක්; චන්දේල රාජධානිය මධ්‍ය ඉන්දියාවේ නිරූපණය කොට ඇත. | |||||||||
අගනුවර | ඛජුරාහෝ | ||||||||
පොදු භාෂාවන් | සංස්කෘත | ||||||||
ආගම | හින්දු ආගම ජෛන ආගම | ||||||||
රජය | රාජාණ්ඩුව | ||||||||
• ක්‍රි.ව. 831 -845 පමණ | නන්නුක | ||||||||
• ක්‍රි.ව. 1288-1311 පමණ | |||||||||
ඓතිහාසික යුගය | සම්භාව්‍ය ඉන්දියාව | ||||||||
• ස්ථාපිත කළේ | ක්‍රි.ව. 9වන සියවස | ||||||||
• අහෝසි කළේ | ක්‍රි.ව. 13වන සියවස | ||||||||
| |||||||||
වර්තමානයේ මෙය අයත් වන්නේ | ඉන්දියාව |
චන්දේලවරුන් මුලින් යේ (කනෞජ) යන්ගේ වැඩවසම් රාජ්‍යයක් ලෙස පාලනය ගෙනගොස් තිබේ. 10වන සියවසේ දී, චන්දේල පාලක අර්ධව ස්වාධීන විය. නමුත් ඔහු ප්‍රතිහාරයන්ගේ අධිපතීත්වය පිළිගත්තේ ය. ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ රජ සමය වන විට, චන්දේලවරුන්ට ස්වාධිපත්‍යයෙන් නැගී සිටීමට හැකි විය. ඔවුන්ගේ බලය ගොඩනැගීම හා බිඳවැටීම තීරණය වූයේ සිය අසල්වැසි රාජවංශ වූ හි වරුන් සහ න් අතර ඇතිවූ සටන් හේතුවෙනි. 11වන සියවසේ සිට, චන්දේලවරුන්ට උතුරින් මුස්ලිම් රාජවංශවල ආක්රමණවලට මුහුණපෑමට සිදු විය. මෙම මුස්ලිම් ආක්‍රමණිකයන් අතර වරුන් සහ වරුන් ඇතුළත් විය. 13වන සියවසේ දී සහ ඝූරිද් ආක්‍රමණ හේතුවෙන් 13වන සියවසේ ආරම්භය වන විට චන්දේල බලය අවසන් විය.
චන්දේලවරුන් ඔවුන්ගේ කලාව සහ ගෘහනිර්මාණ හේතුවෙන් සුප්‍රකට ය. විශේෂයෙන්ම ඔවුන්ගේ මුල් අගනුවර වූ ඛජුරාහෝවේ පිහිටි දේවාල මේ අතුරින් ප්‍රධාන ස්ථානයක් හිමි කරගනියි. මීට අමතරව ඔවුන් විසින් දේවාල, ජලාශ, මාලිග සහ වෙනත් ගොඩනැගිලි ගණනාවක් ඉදිකොට තිබේ. මේ අතරට , බලකොටු සහ ඔවුන්ගේ පසුකාලීන අගනුවර වූ අයත් වේ.
සම්භවය
වර්ණ රත්නාකර, සහ කුමාරපාල-චරිත වැනි ලේඛන රැසකම චන්දේලවරුන් යටතට ඇතුළත් කොට ඇත. සෙසු රාජ්පුත් රාජවංශ මෙන් ඔවුන්ගේ සම්භවය ද අපැහැදිළි අතර ඒවා මිත්‍යාමය ප්‍රවාද සමග මුසු වී පවතී.
රාජවංශය පිළිබඳ ශිලාලේඛන වාර්තා මෙන්ම බාලභද්ර-විලාස සහ ප්‍රබෝධ-චන්ද්‍රෝදය වැනි ග්‍රන්ථවල සඳහන් වන්නේ ඔවුන් අයත්වන්නේ ජනප්රවාදගත ට බවයි. බාලභද්ර-විලාස මූලාශ්‍ර මෙහි මුතුන්මිත්තකු ලෙස නැමැත්තකුගේ නම සඳහන් කරයි. ඛජුරාහෝ ශිලාලේඛනයක දැක්වෙන්නේ චන්දේල රජු, න්ගේ වංශයේ සාමාජිකයකු බවයි. (චන්ද්‍රවංශයේ කොටසක් යැයි සැලකෙන)
හේමාවතීගේ පුරාවෘත්තය මගින් චන්දේලවරුන්ගේ චන්ද්‍ර සම්භවය මෙසේ විස්තර කරයි: බරණැස ගහාර්වාර් රාජ ඉන්ද්‍රජිත් රජුගේ පුරෝහිතයා වූ හේම්රාජ්ගේ දියණිය හේමාවතී වූවා ය. ඇගේ පුත්‍රයා චන්ද්‍රවර්ම නම් විට. ඇයව චන්ද්‍රයා (සෝම) විසින් සිපගත් අතර, එවිට චන්ද්‍ර වර්ම ඇයට උපත ලැබිණි. ඇය චන්ද්‍රයා සමග විවාහ වී නොසිටි බැවින් අපකීර්තිය වළක්වා ගැනීමට ඇයට භණ්ඩ යාඥාවේ නිරතවීමට උපදෙස් හිමි විය. ඔහු සිය පුත්‍රයාට ආශිර්වාද කළ අතර, දේශපාලනය ඉගැන්වී ය. මෙම පිරිමි දරුවා දක්ෂ, බුද්ධිමත්, අභීත දරුවකු විය. වයස 16වන විට ඔහු සිය ප්‍රථම ව්‍යාඝ්‍රයාව මරාදැමී ය. අනතුරුව ඔහුව මහෝත්සව නගර් () හි රජු ලෙස පත්කෙරුණු අතර, ඔහුගේ දරුමුණුපුරෝ චන්දේල යන නාමයෙන් දිව්‍යමය රාජ්‍ය පාලනය ගෙනගියහ.
කෙසේනමුත්, චන්දේලවරුන්ගේ නිල වාර්තාවල හේමාවතී පිළිබඳ සඳහන් නොවේ. මෙවැනි ජනප්‍රවාද ප්‍රතික්ෂේප කරන ආර්. කේ. දික්ෂිත් පවසන්නේ "ඒවා හුදු ප්රශස්ති නිපැයුම් සහ මනඃකල්පිතයන්" පමණක් බවයි.
එක් මතයක් අනුව, චන්දේලවරුන්ට ඇත්තේ ගෝත්‍රික සම්භවයකි. ඔවුන් හා සම්බන්ධ යැයි සිතිය හැක. ඔවුන් විසින් වන්දනාමාන කළ මණියා නැමැති දෙවඟනගේ දේවාල මහෝබා සහ මණියගාධ් යන ප්‍රදේශවල පිහිටා ඇත.
ඉතිහාසය
මුල්කාලීන පාලකයින්
චන්දේලවරු මුලින් යටත්වාසීන් වූහ. රාජවංශයේ ආරම්භකයා වන (රාජ්‍ය. 831-845) ඛජුරාහෝ කේන්ද්‍ර කරගත් කුඩා රාජධානියක පාලනය මෙහෙයවී ය.:22
චන්දේල ශිලාලේඛන අනුව, නන්නුකගේ අනුප්‍රාප්තිකයා වූ විසින් සතුරන් කිහිප දෙනකු පරාජය කොට ඇති බව පෙනේ. වාක්පතිගේ පුත්‍රයින් වන (ජේජ) සහ (විජ) විසින් චන්දේල බලය ශක්තිමත් කරන ලදී. ශිලාලේඛනය අනුව, චන්දේල භූමිය "ජේජකභුක්ති" ලෙස නම්කෙරුණේ ජයශක්තිගේ නාමය අනුව ය. විජයශක්තිගේ අනුප්‍රාප්තිකයා වූ විසින් ඇතැම් යුධ ජයග්‍රහණ ලබාගත් බව ශිලාලේඛනවල ප්රශංසාත්මකව සඳහන් කොට තිබේ. රහිලාගේ පුත්‍රයා වන විසින් නැමැති ප්‍රතිහාර රජුගේ පාලනය ප්‍රතිෂ්ඨාපනයට වැදගත් කාර්යභාරයක් ඉටුකොට ඇත. මෙය රාෂ්ට්‍රකූට ආක්‍රමණ සමයේ හෝ මහීපාල සහ ඔහුගේ අර්ධ සොයුරු අතර අරගලයෙන් පසු කාලයක මෙය සිදුවන්නට ඇත.
ස්වාධිපත්‍යය හිමි කරගැනීම
හර්ෂගේ පුත් (රාජ්‍ය. 925-950) තවදුරටත් ප්‍රතිහාර අධිපතීත්වය පිළිගත්තේ ය. නමුත් ප්‍රායෝගිකව ඔහු ස්වාධීන විය. ඔහු විසින් හි වැදගත් බලකොටුවක් ආක්‍රමණය කරන ලදී. ක්‍රි.ව. 953-954 සමයට අයත් ඛජුරාහෝ හිලාලේඛනයක ඔහු විසින් යුධ ජයග්‍රහණ කිහිපයක් හිමිකරගත් බව දක්වා ඇත. මේ අතරට, ( ලෙස හඳුනාගෙන ඇත), න්, චේදිවරුන් (න්), (ඇතැම්විට විය හැක), (සුළු යටත් පාලකයකු විය හැක), (), කුරුවරුන්, සහ වරුන් සමග සිදුකළ ආක්‍රමණ ඇතුළත් විය. මෙවැනි ප්‍රකාශ අතිශයෝක්ති බැව් පෙනේ. උතුරු ඉන්දියාවේ මෙවැනි ආක්‍රමණ පිළිබඳ සමාන වාර්තා වෙනත් සමකාලීන රජුන් වන කලචූරි රජකු වූ යුව-රාජ සහ රාෂ්ට්රකූටයේ රජුන් හා සම්බන්ධව ද හමුවේ. යශෝවර්මන් රාජ්‍ය සමය සුප්‍රකට චන්දේල-යුගයේ කලා සහ ගෘහනිර්මාණ ශිල්පයේ ඇරඹුම සනිටුහන් කරයි. ඔහු විසින් ඛජුරාහෝවේ ලක්ෂ්මණ දේවාලය ඉදිකරවන ලදී.
සෙසු චන්දේල ශිලාලේඛන මෙන් නොව යශෝවර්මන්ගේ අනුප්‍රාප්තික (රාජ්‍ය. 950-999) රජ සමයේ ප්‍රතිහාරවරුන්ගේ ආධිපත්‍යයක් පිළිබඳ සඳහන් නොවේ. මෙමගින් පෙනෙන්නේ ධංග විසින් නිල වශයෙන් චන්දේල ස්වාධිපත්‍යය ගොඩනගා ගත් බවයි. ඛජුරාහෝ ශිලාලේඛනයක දැක්වෙන්නේ , ක්රාඨ ( ප්‍රදේශයේ කොටසක්), , සහ සිංහල රාජ්‍යයන්හි පාලකයින් ධංගගේ නිලධාරීන්ගේ නියෝගවලට අවනත වූ බවයි. ඊට අමතරව ඔහු ලත් යුධ ජයග්‍රහණ හේතුවෙන් , අංග, සහ රජවරුන්ගේ භාර්යාවන්ගේ ඔහුගේ සිරභාරයේ පසුවූ බව ය. මෙය රාජමාලිග කවියකුගේ අතිශයෝක්ති බැව් පෙනේ. නමුත් ධංග විසින් යුධ ආක්‍රමණ ගණනාවක් මෙහෙයවූ බැව් ඉන් පැහැදිළි වේ. සිය පූර්වප්‍රාප්තිකයා මෙන්, ධංග විසින් ද ඛජුරාහෝවේ අනර්ඝ දේවාලයක් ඉදිකළ අතර, එය විශ්වනාථ දේවාලය ලෙස ප්‍රකට විය.
ධංගගේ අනුප්‍රාප්තිකයා වූ ද සිය භූමිය රැක ගැනීමට සමත් වූ බැව් පෙනේ. ඔහුගේ පුත් විසින් යේ ප්‍රතිහාර රජුව (රාජ්‍යපාල විය හැක) මරාදමන ලද්දේ ආක්රමණික සමග සටන් නොකොට අගනුවරින් පලායාම නිසායි. පසුව මහමුද් විසින් විද්‍යාධරගේ රාජධානිය ආක්‍රමණය කරන ලදී. මුස්ලිම් ආක්‍රමණියකයන් අනුව, මෙම අරගලය අවසන් වූයේ විද්‍යාධර විසින් මහමුද් හට පඬුරු කප්පම් ගෙවීමෙනි. විද්‍යාධර විසින් සිදුකළ විශිෂ්ට කර්තව්‍යයක් ලෙස කන්දාරියා මහාදේව දේවාලය ඉදිකිරීම සැලකේ.
චන්දේල කලාව සහ ගෘහනිර්මාණ ශිල්පය එහි උච්චස්ථානයට පත්වූයේ මෙම යුගයේ ය. ලක්ෂ්මණ දේවාලය (ක්‍රි.ව. 930–950 පමණ), විශ්වනාථ දේවාලය (ක්‍රි.ව. 999-1002 පමණ) සහ කන්දාරියා මහාදේව දේවාලය (ක්‍රි.ව. 1030 පමණ) යන දේවාල ඉදිවූයේ පිළිවෙලින් යශෝවර්මන්, ධංග සහ විද්‍යාධර යන රජවරුන්ගේ සමයේ ය. මෙම දේවාල ඛජුරාහෝවේ පූර්ණ වශයෙන් වර්ධනය වූ කලා ආර නිරූපණය කරයි.
පරිහානිය
විද්‍යාධරගේ රාජ්‍ය සමය අවසන් වන විට, ආක්‍රමණ හේතුවෙන් චන්දේල රාජධානිය දුර්වල විය. මෙහි වාසිය ලබාගත් රජ ගංගේය-දේව විසින් රාජධානියේ නැගෙනහිර පෙදෙස් ආක්‍රමණය කරන ලදී. චන්දේල ශිලාලේඛන අනුව පෙනෙන්නේ විද්‍යාධරගේ අනුප්‍රාප්තික විජයපාල (රාජ්‍ය. 1035-1050) විසින් සටනක දී ගංගේයව පරාජය කළ බවයි. කෙසේනමුත්, විජයපාලගේ රාජ්‍ය සමයේ චන්දේල බලය පරිහානියට පත්වීම ඇරඹිණි. මේ කාලයේ හි චන්දේලවරුන්ට දැක්වූ අවනතභාවය අත්හැරි බැව් පෙනේ.
විජයපාලගේ වැඩිමහල් පුත් , ගංගේගේ පුත් ලක්ෂ්මී-කර්ණ අතින් පරාජයට පත් විය. ඔහුගේ බාල සොයුරු විසින් ලක්ෂ්මී-කර්ණ පරාජය කොට චන්දේල බලය යළි සියතට ගන්නා ලදී. කීර්තිවර්මන්ගේ පුත්‍ර පරමාරයන්ට සහ කලචූරිවරුන්ගේ රාජ්‍ය ආක්‍රමණය කරමින් යුධ ජයග්‍රහණ අත්කරගත් බැව් විශ්වාස කෙරේ. ශිලාලේඛනය අනුව යෝජනා වී ඇත්තේ ඔහු විසින් අන්තර්වේදී ප්‍රදේශයේ (ගංගා-යමුනා ) සාර්ථක ආක්‍රමණ මෙහෙයවා ඇති බවයි. ඔහුගේ පුත් ආගමික අංශය කෙරෙහි නැඹුරු වූ අතර, රාජ්‍ය පාලනයෙන් හෙම්බත් වූ ඔහු සිහසුන අත්හැරී ය.
ජයවර්මන් උරුමකරුවකු නොමැතිව මියගිය බැව් පෙනේ. මේ නිසා ඔහුගේ මාමණ්ඩිය වූ සිහසුනට පත් විය. පෘථිවිවර්මන් යනු කීර්තිවර්මන්ගේ බාල පුත්‍රයායි. චන්දේල ශිලාලේඛනවල ඔහු විසින් ලබාගත් කිසිදු යුධ ජයග්‍රහණයක් පිළිබඳ සඳහන් නොවේ. මේ අනුව පෙනීයන්නේ ඔහු විසින් ආක්රමණික ප්‍රතිපත්තිය අත්හැර තමන් සතු වූ භූමිය රැකගන්නට කටයුතු යෙදූ බවයි.
පුනරුත්ථානය
පෘථිවිවර්මන්ගේ පුත් (රාජ්‍ය. 1128–1165) සිහසුනට පත්වන විට, යාබද සහ රාජධානි ආක්‍රමණ හේතුවෙන් දුර්වල වී පැවතිණි. මෙම අවස්ථාවේ වාසිය ලබාගත් මදනවර්මන් කලචූරියේ ගයා-කර්ණ රජුව පරාජය කළ අතර, ඇතැම්විට ප්‍රදේශයේ උතුරු කොටස ඈඳාගන්නට ඇත. කෙසේනමුත්, ගයා-කර්ණගේ අනුප්‍රාප්තික නරසිංහ විසින් චන්දේලවරුන්ගෙන් මෙම භූමිය යළි සතුකරගන්නා ලදී. මදනවර්මන් විසින් මීට අමතරව (විදිශා) අවට පරමාර රාධානියේ පර්යන්ත පෙදෙස් අල්ලාගන්නා ලදී. මෙය බොහෝවිට පරමාර රජකු වූ හෝ ඔහුගේ පුත් රාජ්‍ය සමයේ සිදුවන්නට ඇත. නැවත වරක්, චන්දේලවරුන්ට අලුතෙන් ඈඳාගත් භූමි ප්‍රදේශ සිය අණසක යටතේ තබාගත නොහැකි විය. එම ප්‍රදේශය යශෝවර්මන්ගේ පුත් ලක්ෂ්මීවර්මන් විසින් නතු කරගන්නා ලදී.
වූ විසින් ද චන්දේල සහ චාලුක්‍ය රාජධානි අතර පිහිටි පරමාර දේශය ආක්‍රමණය කරන ලදී. මෙය මදනවර්මන් සමග අරගලයකට හේතු විය. මෙහි ප්‍රතිඵලය අපැහැදිළි ය. එයට හේතුව මෙම රාජධානි දෙකේම වාර්තා තමා ඉන් ජයගත් බව පවසා තිබීමයි. ශිලාලේඛනයක් අනුව යෝජනා වී ඇත්තේ මදවර්මන් විසින් ජයසිංහව පරාජය කළ බවයි. අනෙක් අතින්, ගුජරාටයේ විවිධ වංශකථාවල දැක්වෙන්නේ ජයසිංහ විසින් මදනවර්මන්ව පරාජය කළ බව හෝ ඔහුගේ පඬුරු කප්පම් ලබාගත් බව ය. කෙසේනමුත්, මදනවර්මන් සිය උතුරු අසල්වැසියන් වූ යන් සමග මිත්‍රශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කොට ඇත.
මදනවර්මන්ගේ පුත් රාජ්‍ය පාලනය සිදුනොකරන්නට ඇත. නැතහොත් ඉතා සුළු කාලයක් රාජ්‍ය පාලනය කරන්නට ඇත. මදනවර්මන්ගේ මුණුපුරු අවසන් බලවත් චන්දේල රජු ලෙස සැලකේ.
අවසන් බිඳවැටීම
(රාජ්‍ය. 1165-1203) චන්දේල සිහසුනට පත්වූයේ ලාබාල අවධියේ ය. ඔහුගේ රාජ්‍ය සමයේ මුල් වර්ෂ සාමකාමී යුගයක් විය. නමුත් ක්‍රි.ව. 1182-1183 අවට, පාලක විසින් චන්දේල රාජධානිය අක්‍රමණය කරන ලදී. මධ්‍යකාලීන ජනප්රවාදගත කාව්‍ය අනුව, පෘථිවිරාජ්ගේ හමුදාව හමුදාවන්ගේ හදිසි ප්‍රහාරයක් හේතුවෙන් විනාශයට පත් විය. නොදැනුවත්ව ඔවුන් චන්දේල අගනුවර වූ අසල කඳවුරු බැඳ තිබේ. මෙය චන්දේල සහ චෞහාන් අතර කෙටිකාලීන අරගලයක් සඳහා හේතු වූ අතර, පසුව පෘතිවිරාජ් දිල්ලිය කරා පිටත් විය. ඉන් මඳ කලකට පසු, පෘථිවිරාජ් විසින් චන්දේල රාජධානිය ආක්‍රමණය කළ අතර, මහෝබාව අල්ලාගන්නා ලදී. බියපත් වූ පරමාර්දි රැකවරණ පතා බලකොටුව වෙත පලාගියේ ය. , සහ සෙසු සෙන්පතීන් විසින් මෙහෙයවන ලද චන්දේල හමුදා මෙම සටනේ දී පරාජයට පත් විය. නොයෙකුත් කථා කාව්‍ය අනුව, පරමාර්දි අවමානය හේතුවෙන් සියදිවි නසාගන්නට හෝ විශ්රාමගෙන ගයා වෙත පිටත් වන්නට ඇති බව විශ්වාස කෙරේ.
පෘථිවිරාජ් චෞහාන්ගේ මහෝබා ආක්‍රමණය පිළිබඳ ඔහුගේ මදන්පූර් ශිලා ලේඛනවල දැක්වේ. කෙසේනමුත්, මෙවැනි ප්රශස්ති පුරාවෘත්තවල නොයෙකුත් ඓතිහාසික සාවද්‍ය කරුණු අන්තර්ගතව පවතී. උදාහරණයක් ලෙස, චෞහාන් ආක්‍රමණයෙන් වහාම අනතුරුව පරමාර්දි විශ්‍රාමගත් හෝ මියගිය බව හඳුනාගෙන නැත. ඔහු චන්දේල බලය ප්‍රතිෂ්ඨාපනය කළ අතර, ක්‍රි.ව. 1202-1203 දක්වා ස්වාධීනව පාලනය ගෙනගොස් ඇත. මෙකල විසින් චන්දේල රාජධානිය ආක්‍රමණය කරන ලදී. දිල්ලා සුල්තානයේ වංශකථාවක් වූ තාජ්-උල්-මාසීර් අනුව, පරමාර්දි දිල්ලි සුල්තාන් අධිරාජ්‍යයට යටත් වී තිබේ. ඔහු සුල්තාන් හට පඬුරු කප්පම් ගෙවීමට එකඟ වූ නමුත්, එය ඉටු කිරීමට ප්‍රථම හෙතෙම මියගියේ ය. ඔහුගේ ආක්රමණික බලපෑම්වලට තරමක ප්‍රතිරෝධයක් දැක්වූ අතර, අවසානයේ ඔහු ද පරාජය විය. 16වන සියවසේ ඉතිහාසඥ පවසන්නේ දිල්ලි හමුදාවලට යටත් වීමට එකඟනොවූ අමාත්‍යවරයකු විසින් පරමාර්දිව මරාදැමූ බවයි.
දිල්ලි සුල්තානයට පරාජය වීමෙන් පසු චන්දේල බලය යළි යථා තත්ත්වයට පත්නොවිණි. පරමාර්දිගෙන් පසු, , සහ යන රජවරුන් සිහසුනට පත්ව තිබේ. ඉන් පසුව සිහසුනට පත් (රාජ්‍ය. 1288-1311) විසින් යන අධිරාජ විරුදය භාවිතාකොට නොමැත. මින් පෙනෙන්නේ මේ කාලයේ චන්දේල රජුට හිමිවූයේ පහළ තත්ත්වයක් බවයි. මුස්ලිම් බලපෑම් මෙන්ම න්, න් සහ වැනි දේශීය රාජවංශවල පිබීදීමත් සමග චන්දේල රාජවංශය බිඳවැටිණි.
හම්මීරවර්මන්ගෙන් පසු IIවන වීරවර්මන් සිහසුනට පත් විය. නමුත් ඔහුට ඉහළ දේශපාලන තත්ත්වයක් හිමිවූ බවක් නොපෙනේ. මෙම පවුලේ එක් කුඩා ශාඛාවක් විසින් දිගටම කලන්ජාරාවේ පාලනය ගෙනයන ලදී. නමුත් ක්‍රි.ව. 1545දී ගේ හමුදා විසින් එහි පාලකයාව මරාදමන ලදී. මෙහිම තවත් පවුල් ශාඛාවක් විසින් ව පාලනය කරන ලදී. එම ශාඛාවේ කුමරියකව හි රාජකීය පවුලට විවාහ කරදෙන ලදී. තවත් පාලන පවුල් කිහිපයක්ම චන්දේල සම්භවයක් ඇතැයි කියනු ලැබේ. ( බලන්න)
කලාව සහ ගෘහනිර්මාණ ශිල්පය
චන්දේලවරුන් ඔවුන්ගේ කලාව සහ ගෘහනිර්මාණ ශිල්පය හේතුවෙන් ප්‍රකට වී ඇත. ඔවුන් විසින් විවිධ ස්ථානවල දේවාල, ජලාශ, මාලිගා සහ බලකොටු ගණනාවක් ඉදිකොට ඇත. ඔවුන් ලත් සංස්කෘතික ජයග්රහණයන් අතුරින් සුප්‍රකටම නිදසුන ඛජුරාහෝවේ හින්දු සහ ජෛන දේවාලයි. තවත් වැදගත් චන්දේල බලකොටු තුනක් නම් ජයපුර-දුර්ග (වර්තමාන ), කලන්ජාරා (වර්තමාන ) සහ මහෝත්සව-නගර (වර්තමාන ) ය.
- දුලාදියෝ දේවාලය, ඛජුරාහෝ
- අජේගාර් මාලිගය
- ප්රතාපේශ්වර දේවාලය, ඛජුරාහෝ
- අජේගාර් දේවාලය
- හි යක්
සෙසු කුඩා චන්දේල ඓතිහාසික ස්ථාන අතරට, චන්ද්පූර්, , දුදාහි, සහ මදන්පූර් යන ස්ථාන අයත් වේ.
- බ්‍රහ්ම සහ ඔහුගේ භාර්යාව, ඛජුරාහෝ
- ශෛලමය කැටයමක්, අජේගාර්
- ජෛන යින් සහ සරස්වතී, අජේගාර්
- ජෛන දිව්‍යලෝක, අජේගාර්
- ජෛන යින්, අජේගාර්
- නිධන් සංකේතයක් සමග ගව රූ, අජේගාර්
- පෙම් යුවළක්, ඛජුරාහෝ
- අප්සරාවියක්, ඛජුරාහෝ
- නර්තනයේ යෙදෙන ගනේෂ, ඛජුරාහෝ
- සහ රුවක්, ඛජුරාහෝ
- කන්දාරියා මහාදේව දේවාලයේ කැටයම්
- පාර්ශ්වනාථ දේවාලයේ කැටයම්
- ලක්ෂ්මණ දේවාලයේ කැටයම්
පාලකයින් ලැයිස්තුව
ශිලාලේඛන වාර්තා මත පදනම්ව ඉතිහාසඥයින් විසින් ජේජකභුක්තියේ පහත චන්දේල පාලක ලැයිස්තුව ගොඩනගා ඇත:
- , ක්‍රි.ව. 831-845 පමණ
- , ක්‍රි.ව. 845-865 පමණ
- සහ , ක්‍රි.ව. 865-885 පමණ
- , ක්‍රි.ව. 885-905 පමණ
- , ක්‍රි.ව. 905-925 පමණ
- , ක්‍රි.ව. 925-950 පමණ
- , ක්‍රි.ව. 950-999 පමණ
- , ක්‍රි.ව. 999-1002 පමණ
- , ක්‍රි.ව. 1003-1035 පමණ
- විජය-පාල, ක්‍රි.ව. 1035-1050 පමණ
- , ක්‍රි.ව. 1050-1060 පමණ
- , ක්‍රි.ව. 1060-1100 පමණ
- , ක්‍රි.ව. 1100-1110 පමණ
- , ක්‍රි.ව. 1110-1120 පමණ
- , ක්‍රි.ව. 1120-1128 පමණ
- , ක්‍රි.ව. 1128-1165 පමණ
- (ක්‍රි.ව. 1164-65 පමණ); රාජ්‍ය පාලනය නොකරන්නට හෝ ඉතා කෙටි කාලයක් රාජ්‍ය පාලනය කරන්නට ඇත.
- , ක්‍රි.ව. 1165-1203 පමණ
- , ක්‍රි.ව. 1203-1245 පමණ
- , ක්‍රි.ව. 1245-1285 පමණ
- , ක්‍රි.ව. 1285-1288 පමණ
- , ක්‍රි.ව. 1288-1311 පමණ
- වීර-වර්මන් II (පහළ පදවි නාම සහිත අප්‍රකට පාලකයෙකි. ක්‍රි.ව. 1315ට අයත් එක් ශිලාලේඛනයකින් පමණක් තොරතුරු ලැබේ.)
ආශ්‍රේයයන්
- R. K. Dikshit 1976, පිටු අංකය: 3.
- 'Origin of the Chandellas', in J.N. Asopa, Origin of the Rajputs (Delhi- Varanasi-Calcutta, 1976), pp. 208
- R. K. Dikshit 1976, පිටු අංකය: 4.
- Ali Javid and Tabassum Javeed (2008). World Heritage Monuments and Related Edifices in India. Vol. 1. Algora. p. 44. ISBN .
- Radhey Shyam Chaurasia, History of Ancient India: Earliest Times to 1000 A. D.
- Sen, S.N., 2013, A Textbook of Medieval Indian History, Delhi: Primus Books,
- Sisirkumar Mitra 1977, පිටු අංක: 27-28.
- Sisirkumar Mitra 1977, පිටු අංකය: 30.
- R. K. Dikshit 1976, පිටු අංකය: 28.
- R. K. Dikshit 1976, පිටු අංක: 30-31.
- R. K. Dikshit 1976, පිටු අංක: 32-35.
- Sisirkumar Mitra 1977, පිටු අංක: 36-37.
- Sushil Kumar Sullerey 2004, පිටු අංකය: 24.
- Sisirkumar Mitra 1977, පිටු අංකය: 42-51.
- R. K. Dikshit 1976, පිටු අංකය: 42.
- Sisirkumar Mitra 1977, පිටු අංකය: 57.
- R. K. Dikshit 1976, පිටු අංකය: 56.
- Sisirkumar Mitra 1977, පිටු අංක: 61-65.
- R. K. Dikshit 1976, පිටු අංකය: 69.
- Sisirkumar Mitra 1977, පිටු අංක: 72.
- Sisirkumar Mitra 1977, පිටු අංක: 72-73.
- R. K. Dikshit 1976, පිටු අංකය: 72.
- Sisirkumar Mitra 1977, පිටු අංක: 81-82.
- Sushil Kumar Sullerey 2004, පිටු අංකය: 26.
- James C. Harle (1994). The Art and Architecture of the Indian Subcontinent. Yale University Press. p. 234.
- Sisirkumar Mitra 1977, පිටු අංක: 89-90.
- Sisirkumar Mitra 1977, පිටු අංකය: 88.
- R. K. Dikshit 1976, පිටු අංකය: 101.
- Sisirkumar Mitra 1977, පිටු අංකය: 90.
- Sisirkumar Mitra 1977, පිටු අංකය: 91.
- Sisirkumar Mitra 1977, පිටු අංකය: 94.
- R. K. Dikshit 1976, පිටු අංකය: 120-121.
- R. K. Dikshit 1976, පිටු අංකය: 126.
- Sisirkumar Mitra 1977, පිටු අංක: 110-111.
- Sisirkumar Mitra 1977, පිටු අංකය: 111.
- R. K. Dikshit 1976, පිටු අංකය: 132.
- R. K. Dikshit 1976, පිටු අංකය: 135.
- R. K. Dikshit 1976, පිටු අංක: 130-132.
- Sisirkumar Mitra 1977, පිටු අංකය: 112-113.
- R. K. Dikshit 1976, පිටු අංකය: 133.
- R. K. Dikshit 1976, පිටු අංක: 133-134.
- R. K. Dikshit 1976, පිටු අංකය: 132-133.
- R. K. Dikshit 1976, පිටු අංකය: 130.
- Sisirkumar Mitra 1977, පිටු අංක: 120-123.
- Sisirkumar Mitra 1977, පිටු අංක: 123-126.
- R. K. Dikshit 1976, පිටු අංකය: 148.
- R. K. Dikshit 1976, පිටු අංකය: 179.
- Jackson 2003, පිටු අංකය: 199.
- Misra 2003, පිටු අංකය: 11.
- Thapar 2013, පිටු අංකය: 572.
- Sushil Kumar Sullerey 2004, පිටු අංකය: 17.
- Harihar Vitthal Trivedi 1991, පිටු අංක: 335-552.
- R. K. Dikshit 1976, පිටු අංකය: 25.
- Sushil Kumar Sullerey 2004, පිටු අංකය: 25.
ග්‍රන්ථාවලිය
- Harihar Vitthal Trivedi (1991). Inscriptions of the Paramāras, Chandēllas, Kachchapaghātas, and two minor dynasties. . 863257691.
{{}}
: Invalid|ref=harv
() - Jackson, Peter (2003). The Delhi Sultanate: A Political and Military History. Cambridge University Press. ISBN .
{{}}
: Invalid|ref=harv
() - Misra, Om Prakash (2003). Archaeological Excavations in Central India: Madhya Pradesh and Chhattisgarh. Mittal Publications. ISBN .
{{}}
: Invalid|ref=harv
() - R. K. Dikshit (1976). The Candellas of Jejākabhukti. Abhinav. ISBN .
{{}}
: Invalid|ref=harv
() - Sisirkumar Mitra (1977). The Early Rulers of Khajurāho. Motilal Banarsidass. ISBN .
{{}}
: Invalid|ref=harv
() - Sushil Kumar Sullerey (2004). Chandella Art. Aakar Books. ISBN .
{{}}
: Invalid|ref=harv
() - Thapar, Romila (2013). The Past Before Us. Harvard University Press. ISBN .
{{}}
: Invalid|ref=harv
()
බාහිර සබැඳි
- ජේජකභුක්තියේ චන්දේලයෝ හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ජ ජකභ ක ත ය චන ද ලවර න යන ව න හ ඳ න ව න න ර ජව ශයක 9වන සහ 13වන ස යවස අතර ක ලය ප රද ශය එකල ජ ජකභ ක ත නම ව ය ඔව හ ප ලනය ග නග යහ ජ ජකභ ක ත ය චන ද ලය ක ර ව 9වන ස යවස ක ර ව 13වන ස යවසක ර ව 1200ද ආස ය ව ද ක ව න ස ත යමක චන ද ල ර ජධ න ය මධ ය ඉන ද ය ව න ර පණය ක ට ඇත අගන වරඛජ ර හ ප ද භ ෂ වන ස ස ක තආගමහ න ද ආගම ජ න ආගමරජයර ජ ණ ඩ ව ක ර ව 831 845 පමණනන න ක ක ර ව 1288 1311 පමණඓත හ ස ක ය ගයසම භ ව ය ඉන ද ය ව ස ථ ප ත කළ ක ර ව 9වන ස යවස අහ ස කළ ක ර ව 13වන ස යවසප ර වප ර ප ත වන ය අන ප ර ප ත වන ය වර තම නය ම ය අයත වන න ඉන ද ය ව චන ද ලවර න ම ල න ය කන ජ යන ග ව ඩවසම ර ජ යයක ල ස ප ලනය ග නග ස ත බ 10වන ස යවස ද චන ද ල ප ලක අර ධව ස ව ධ න ව ය නම ත ඔහ ප රත හ රයන ග අධ පත ත වය ප ළ ගත ත ය ඔහ ග අන ප ර ප ත කය ව රජ සමය වන ව ට චන ද ලවර න ට ස ව ධ පත යය න න ග ස ට මට හ ක ව ය ඔව න ග බලය ග ඩන ග ම හ බ ඳව ට ම ත රණය ව ය ස ය අසල ව ස ර ජව ශ ව හ වර න සහ න අතර ඇත ව සටන හ ත ව න 11වන ස යවස ස ට චන ද ලවර න ට උත ර න ම ස ල ම ර ජව ශවල ආක රමණවලට ම හ ණප මට ස ද ව ය ම ම ම ස ල ම ආක රමණ කයන අතර වර න සහ වර න ඇත ළත ව ය 13වන ස යවස ද සහ ඝ ර ද ආක රමණ හ ත ව න 13වන ස යවස ආරම භය වන ව ට චන ද ල බලය අවසන ව ය චන ද ලවර න ඔව න ග කල ව සහ ග හන ර ම ණ හ ත ව න ස ප රකට ය ව ශ ෂය න ම ඔව න ග ම ල අගන වර ව ඛජ ර හ ව ප හ ට ද ව ල ම අත ර න ප රධ න ස ථ නයක හ ම කරගන ය ම ට අමතරව ඔව න ව ස න ද ව ල ජල ශ ම ල ග සහ ව නත ග ඩන ග ල ගණන වක ඉද ක ට ත බ ම අතරට බලක ට සහ ඔව න ග පස ක ල න අගන වර ව අයත ව සම භවයවර ණ රත න කර සහ ක ම රප ල චර ත ව න ල ඛන ර සකම චන ද ලවර න යටතට ඇත ළත ක ට ඇත ස ස ර ජ ප ත ර ජව ශ ම න ඔව න ග සම භවය ද අප හ ද ළ අතර ඒව ම ත ය මය ප රව ද සමග ම ස ව පවත ර ජව ශය ප ළ බඳ ශ ල ල ඛන ව ර ත ම න ම බ ලභද ර ව ල ස සහ ප රබ ධ චන ද ර දය ව න ග රන ථවල සඳහන වන න ඔව න අයත වන න ජනප රව දගත ට බවය බ ලභද ර ව ල ස ම ල ශ ර ම හ ම ත න ම ත තක ල ස න ම ත තක ග නම සඳහන කරය ඛජ ර හ ශ ල ල ඛනයක ද ක ව න න චන ද ල රජ න ග ව ශය ස ම ජ කයක බවය චන ද රව ශය ක ටසක ය ය ස ලක න හ ම වත ග ප ර ව ත තය මග න චන ද ලවර න ග චන ද ර සම භවය ම ස ව ස තර කරය බරණ ස ගහ ර ව ර ර ජ ඉන ද රජ ත රජ ග ප ර හ තය ව හ ම ර ජ ග ද යණ ය හ ම වත ව ව ය ඇග ප ත රය චන ද රවර ම නම ව ට ඇයව චන ද රය ස ම ව ස න ස පගත අතර එව ට චන ද ර වර ම ඇයට උපත ල බ ණ ඇය චන ද රය සමග ව ව හ ව න ස ට බ ව න අපක ර ත ය වළක ව ග න මට ඇයට භණ ඩ ය ඥ ව න රතව මට උපද ස හ ම ව ය ඔහ ස ය ප ත රය ට ආශ ර ව ද කළ අතර ද ශප ලනය ඉග න ව ය ම ම ප ර ම දර ව දක ෂ බ ද ධ මත අභ ත දර වක ව ය වයස 16වන ව ට ඔහ ස ය ප රථම ව ය ඝ රය ව මර ද ම ය අනත ර ව ඔහ ව මහ ත සව නගර හ රජ ල ස පත ක ර ණ අතර ඔහ ග දර ම ණ ප ර චන ද ල යන න මය න ද ව යමය ර ජ ය ප ලනය ග නග යහ ක ස නම ත චන ද ලවර න ග න ල ව ර ත වල හ ම වත ප ළ බඳ සඳහන න ව ම ව න ජනප රව ද ප රත ක ෂ ප කරන ආර ක ද ක ෂ ත පවසන න ඒව හ ද ප රශස ත න ප ය ම සහ මන කල ප තයන පමණක බවය එක මතයක අන ව චන ද ලවර න ට ඇත ත ග ත ර ක සම භවයක ඔව න හ සම බන ධ ය ය ස ත ය හ ක ඔව න ව ස න වන දන ම න කළ මණ ය න ම ත ද වඟනග ද ව ල මහ බ සහ මණ යග ධ යන ප රද ශවල ප හ ට ඇත ඉත හ සයම ල ක ල න ප ලකය න චන ද ලවර ම ල න යටත ව ස න ව හ ර ජව ශය ආරම භකය වන ර ජ ය 831 845 ඛජ ර හ ක න ද ර කරගත ක ඩ ර ජධ න යක ප ලනය ම හ යව ය 22 චන ද ල ශ ල ල ඛන අන ව නන න කග අන ප ර ප ත කය ව ව ස න සත රන ක හ ප ද නක පර ජය ක ට ඇත බව ප න ව ක පත ග ප ත රය න වන ජ ජ සහ ව ජ ව ස න චන ද ල බලය ශක ත මත කරන ලද ශ ල ල ඛනය අන ව චන ද ල භ ම ය ජ ජකභ ක ත ල ස නම ක ර ණ ජයශක ත ග න මය අන ව ය ව ජයශක ත ග අන ප ර ප ත කය ව ව ස න ඇත ම ය ධ ජයග රහණ ලබ ගත බව ශ ල ල ඛනවල ප රශ ස ත මකව සඳහන ක ට ත බ රහ ල ග ප ත රය වන ව ස න න ම ත ප රත හ ර රජ ග ප ලනය ප රත ෂ ඨ පනයට ව දගත ක ර යභ රයක ඉට ක ට ඇත ම ය ර ෂ ට රක ට ආක රමණ සමය හ මහ ප ල සහ ඔහ ග අර ධ ස ය ර අතර අරගලය න පස ක ලයක ම ය ස ද වන නට ඇත ස ව ධ පත යය හ ම කරග න ම හර ෂග ප ත ර ජ ය 925 950 තවද රටත ප රත හ ර අධ පත ත වය ප ළ ගත ත ය නම ත ප ර ය ග කව ඔහ ස ව ධ න ව ය ඔහ ව ස න හ ව දගත බලක ට වක ආක රමණය කරන ලද ක ර ව 953 954 සමයට අයත ඛජ ර හ හ ල ල ඛනයක ඔහ ව ස න ය ධ ජයග රහණ ක හ පයක හ ම කරගත බව දක ව ඇත ම අතරට ල ස හඳ න ග න ඇත න ච ද වර න න ඇත ම ව ට ව ය හ ක ස ළ යටත ප ලකයක ව ය හ ක ක ර වර න සහ වර න සමග ස ද කළ ආක රමණ ඇත ළත ව ය ම ව න ප රක ශ අත ශය ක ත බ ව ප න උත ර ඉන ද ය ව ම ව න ආක රමණ ප ළ බඳ සම න ව ර ත ව නත සමක ල න රජ න වන කලච ර රජක ව ය ව ර ජ සහ ර ෂ ට රක ටය රජ න හ සම බන ධව ද හම ව යශ වර මන ර ජ ය සමය ස ප රකට චන ද ල ය ගය කල සහ ග හන ර ම ණ ශ ල පය ඇරඹ ම සන ට හන කරය ඔහ ව ස න ඛජ ර හ ව ලක ෂ මණ ද ව ලය ඉද කරවන ලද ස ස චන ද ල ශ ල ල ඛන ම න න ව යශ වර මන ග අන ප ර ප ත ක ර ජ ය 950 999 රජ සමය ප රත හ රවර න ග ආධ පත යයක ප ළ බඳ සඳහන න ව ම මග න ප න න න ධ ග ව ස න න ල වශය න චන ද ල ස ව ධ පත යය ග ඩනග ගත බවය ඛජ ර හ ශ ල ල ඛනයක ද ක ව න න ක ර ඨ ප රද ශය ක ටසක සහ ස හල ර ජ යයන හ ප ලකය න ධ ගග න ලධ ර න ග න ය ගවලට අවනත ව බවය ඊට අමතරව ඔහ ලත ය ධ ජයග රහණ හ ත ව න අ ග සහ රජවර න ග භ ර ය වන ග ඔහ ග ස රභ රය පස ව බව ය ම ය ර ජම ල ග කව යක ග අත ශය ක ත බ ව ප න නම ත ධ ග ව ස න ය ධ ආක රමණ ගණන වක ම හ යව බ ව ඉන ප හ ද ළ ව ස ය ප ර වප ර ප ත කය ම න ධ ග ව ස න ද ඛජ ර හ ව අනර ඝ ද ව ලයක ඉද කළ අතර එය ව ශ වන ථ ද ව ලය ල ස ප රකට ව ය ධ ගග අන ප ර ප ත කය ව ද ස ය භ ම ය ර ක ග න මට සමත ව බ ව ප න ඔහ ග ප ත ව ස න ය ප රත හ ර රජ ව ර ජ යප ල ව ය හ ක මර දමන ලද ද ආක රමණ ක සමග සටන න ක ට අගන වර න පල ය ම න ස ය පස ව මහම ද ව ස න ව ද ය ධරග ර ජධ න ය ආක රමණය කරන ලද ම ස ල ම ආක රමණ යකයන අන ව ම ම අරගලය අවසන ව ය ව ද ය ධර ව ස න මහම ද හට පඬ ර කප පම ග ව ම න ව ද ය ධර ව ස න ස ද කළ ව ශ ෂ ට කර තව යයක ල ස කන ද ර ය මහ ද ව ද ව ලය ඉද ක ර ම ස ලක චන ද ල කල ව සහ ග හන ර ම ණ ශ ල පය එහ උච චස ථ නයට පත ව ය ම ම ය ගය ය ලක ෂ මණ ද ව ලය ක ර ව 930 950 පමණ ව ශ වන ථ ද ව ලය ක ර ව 999 1002 පමණ සහ කන ද ර ය මහ ද ව ද ව ලය ක ර ව 1030 පමණ යන ද ව ල ඉද ව ය ප ළ ව ල න යශ වර මන ධ ග සහ ව ද ය ධර යන රජවර න ග සමය ය ම ම ද ව ල ඛජ ර හ ව ප ර ණ ව ශය න වර ධනය ව කල ආර න ර පණය කරය ඛජ ර හ ව නගර ශ ල ය ද ව ල ලක ෂ මණ ද ව ලය ප ර ශ වන ථ ද ව ල ව ශ වන ථ ද ව ලය කන ද ර ය මහ ද ව ද ව ලයපර හ න ය ක ර ත වර මන චන ද ල ව ස න ඛජ ර හ ද ව ලයක නරඹන අය ර න ර ප ත 20වන ස යවස ස ත තරක ග උපකල පනයක ව ද ය ධරග ර ජ ය සමය අවසන වන ව ට ආක රමණ හ ත ව න චන ද ල ර ජධ න ය ද ර වල ව ය ම හ ව ස ය ලබ ගත රජ ග ග ය ද ව ව ස න ර ජධ න ය න ග නහ ර ප ද ස ආක රමණය කරන ලද චන ද ල ශ ල ල ඛන අන ව ප න න න ව ද ය ධරග අන ප ර ප ත ක ව ජයප ල ර ජ ය 1035 1050 ව ස න සටනක ද ග ග යව පර ජය කළ බවය ක ස නම ත ව ජයප ලග ර ජ ය සමය චන ද ල බලය පර හ න යට පත ව ම ඇරඹ ණ ම ක ලය හ චන ද ලවර න ට ද ක ව අවනතභ වය අත හ ර බ ව ප න ව ජයප ලග ව ඩ මහල ප ත ග ග ග ප ත ලක ෂ ම කර ණ අත න පර ජයට පත ව ය ඔහ ග බ ල ස ය ර ව ස න ලක ෂ ම කර ණ පර ජය ක ට චන ද ල බලය යළ ස යතට ගන න ලද ක ර ත වර මන ග ප ත ර පරම රයන ට සහ කලච ර වර න ග ර ජ ය ආක රමණය කරම න ය ධ ජයග රහණ අත කරගත බ ව ව ශ ව ස ක ර ශ ල ල ඛනය අන ව ය ජන ව ඇත ත ඔහ ව ස න අන තර ව ද ප රද ශය ග ග යම න ස ර ථක ආක රමණ ම හ යව ඇත බවය ඔහ ග ප ත ආගම ක අ ශය ක ර හ න ඹ ර ව අතර ර ජ ය ප ලනය න හ ම බත ව ඔහ ස හස න අත හ ර ය ජයවර මන උර මකර වක න ම ත ව ම යග ය බ ව ප න ම න ස ඔහ ග ම මණ ඩ ය ව ස හස නට පත ව ය ප ථ ව වර මන යන ක ර ත වර මන ග බ ල ප ත රය ය චන ද ල ශ ල ල ඛනවල ඔහ ව ස න ලබ ගත ක ස ද ය ධ ජයග රහණයක ප ළ බඳ සඳහන න ව ම අන ව ප න යන න ඔහ ව ස න ආක රමණ ක ප රත පත ත ය අත හ ර තමන සත ව භ ම ය ර කගන නට කටය ත ය ද බවය ප නර ත ථ නය ප ථ ව වර මන ග ප ත ර ජ ය 1128 1165 ස හස නට පත වන ව ට ය බද සහ ර ජධ න ආක රමණ හ ත ව න ද ර වල ව ප වත ණ ම ම අවස ථ ව ව ස ය ලබ ගත මදනවර මන කලච ර ය ගය කර ණ රජ ව පර ජය කළ අතර ඇත ම ව ට ප රද ශය උත ර ක ටස ඈඳ ගන නට ඇත ක ස නම ත ගය කර ණග අන ප ර ප ත ක නරස හ ව ස න චන ද ලවර න ග න ම ම භ ම ය යළ සත කරගන න ලද මදනවර මන ව ස න ම ට අමතරව ව ද ශ අවට පරම ර ර ධ න ය පර යන ත ප ද ස අල ල ගන න ලද ම ය බ හ ව ට පරම ර රජක ව හ ඔහ ග ප ත ර ජ ය සමය ස ද වන නට ඇත න වත වරක චන ද ලවර න ට අල ත න ඈඳ ගත භ ම ප ර ද ශ ස ය අණසක යටත තබ ගත න හ ක ව ය එම ප රද ශය යශ වර මන ග ප ත ලක ෂ ම වර මන ව ස න නත කරගන න ලද ව ව ස න ද චන ද ල සහ ච ල ක ය ර ජධ න අතර ප හ ට පරම ර ද ශය ආක රමණය කරන ලද ම ය මදනවර මන සමග අරගලයකට හ ත ව ය ම හ ප රත ඵලය අප හ ද ළ ය එයට හ ත ව ම ම ර ජධ න ද ක ම ව ර ත තම ඉන ජයගත බව පවස ත බ මය ශ ල ල ඛනයක අන ව ය ජන ව ඇත ත මදවර මන ව ස න ජයස හව පර ජය කළ බවය අන ක අත න ග ජර ටය ව ව ධ ව ශකථ වල ද ක ව න න ජයස හ ව ස න මදනවර මන ව පර ජය කළ බව හ ඔහ ග පඬ ර කප පම ලබ ගත බව ය ක ස නම ත මදනවර මන ස ය උත ර අසල ව ස යන ව යන සමග ම ත රශ ල ප රත පත ත යක අන ගමනය ක ට ඇත මදනවර මන ග ප ත ර ජ ය ප ලනය ස ද න කරන නට ඇත න තහ ත ඉත ස ළ ක ලයක ර ජ ය ප ලනය කරන නට ඇත මදනවර මන ග ම ණ ප ර අවසන බලවත චන ද ල රජ ල ස ස ලක අවසන බ ඳව ට ම ර ජ ය 1165 1203 චන ද ල ස හස නට පත ව ය ල බ ල අවධ ය ය ඔහ ග ර ජ ය සමය ම ල වර ෂ ස මක ම ය ගයක ව ය නම ත ක ර ව 1182 1183 අවට ප ලක ව ස න චන ද ල ර ජධ න ය අක රමණය කරන ලද මධ යක ල න ජනප රව දගත ක ව ය අන ව ප ථ ව ර ජ ග හම ද ව හම ද වන ග හද ස ප රහ රයක හ ත ව න ව න ශයට පත ව ය න ද න වත ව ඔව න චන ද ල අගන වර ව අසල කඳව ර බ ඳ ත බ ම ය චන ද ල සහ ච හ න අතර ක ට ක ල න අරගලයක සඳහ හ ත ව අතර පස ව ප ත ව ර ජ ද ල ල ය කර ප ටත ව ය ඉන මඳ කලකට පස ප ථ ව ර ජ ව ස න චන ද ල ර ජධ න ය ආක රමණය කළ අතර ම හ බ ව අල ල ගන න ලද බ යපත ව පරම ර ද ර කවරණ පත බලක ට ව ව ත පල ග ය ය සහ ස ස ස න පත න ව ස න ම හ යවන ලද චන ද ල හම ද ම ම සටන ද පර ජයට පත ව ය න ය ක ත කථ ක ව ය අන ව පරම ර ද අවම නය හ ත ව න ස යද ව නස ගන නට හ ව ශ ර මග න ගය ව ත ප ටත වන නට ඇත බව ව ශ ව ස ක ර ප ථ ව ර ජ ච හ න ග මහ බ ආක රමණය ප ළ බඳ ඔහ ග මදන ප ර ශ ල ල ඛනවල ද ක ව ක ස නම ත ම ව න ප රශස ත ප ර ව ත තවල න ය ක ත ඓත හ ස ක ස වද ය කර ණ අන තර ගතව පවත උද හරණයක ල ස ච හ න ආක රමණය න වහ ම අනත ර ව පරම ර ද ව ශ ර මගත හ ම යග ය බව හඳ න ග න න ත ඔහ චන ද ල බලය ප රත ෂ ඨ පනය කළ අතර ක ර ව 1202 1203 දක ව ස ව ධ නව ප ලනය ග නග ස ඇත ම කල ව ස න චන ද ල ර ජධ න ය ආක රමණය කරන ලද ද ල ල ස ල ත නය ව ශකථ වක ව ත ජ උල ම ස ර අන ව පරම ර ද ද ල ල ස ල ත න අධ ර ජ යයට යටත ව ත බ ඔහ ස ල ත න හට පඬ ර කප පම ග ව මට එකඟ ව නම ත එය ඉට ක ර මට ප රථම හ ත ම ම යග ය ය ඔහ ග ආක රමණ ක බලප ම වලට තරමක ප රත ර ධයක ද ක ව අතර අවස නය ඔහ ද පර ජය ව ය 16වන ස යවස ඉත හ සඥ පවසන න ද ල ල හම ද වලට යටත ව මට එකඟන ව අම ත යවරයක ව ස න පරම ර ද ව මර ද ම බවය ද ල ල ස ල ත නයට පර ජය ව ම න පස චන ද ල බලය යළ යථ තත ත වයට පත න ව ණ පරම ර ද ග න පස සහ යන රජවර න ස හස නට පත ව ත බ ඉන පස ව ස හස නට පත ර ජ ය 1288 1311 ව ස න යන අධ ර ජ ව ර දය භ ව ත ක ට න ම ත ම න ප න න න ම ක ලය චන ද ල රජ ට හ ම ව ය පහළ තත ත වයක බවය ම ස ල ම බලප ම ම න ම න න සහ ව න ද ශ ය ර ජව ශවල ප බ ද මත සමග චන ද ල ර ජව ශය බ ඳව ට ණ හම ම රවර මන ග න පස IIවන ව රවර මන ස හස නට පත ව ය නම ත ඔහ ට ඉහළ ද ශප ලන තත ත වයක හ ම ව බවක න ප න ම ම පව ල එක ක ඩ ශ ඛ වක ව ස න ද ගටම කලන ජ ර ව ප ලනය ග නයන ලද නම ත ක ර ව 1545ද ග හම ද ව ස න එහ ප ලකය ව මර දමන ලද ම හ ම තවත පව ල ශ ඛ වක ව ස න ව ප ලනය කරන ලද එම ශ ඛ ව ක මර යකව හ ර ජක ය පව ලට ව ව හ කරද න ලද තවත ප ලන පව ල ක හ පයක ම චන ද ල සම භවයක ඇත ය ක යන ල බ බලන න කල ව සහ ග හන ර ම ණ ශ ල පයචන ද ලවර න ඔව න ග කල ව සහ ග හන ර ම ණ ශ ල පය හ ත ව න ප රකට ව ඇත ඔව න ව ස න ව ව ධ ස ථ නවල ද ව ල ජල ශ ම ල ග සහ බලක ට ගණන වක ඉද ක ට ඇත ඔව න ලත ස ස ක ත ක ජයග රහණයන අත ර න ස ප රකටම න දස න ඛජ ර හ ව හ න ද සහ ජ න ද ව ලය තවත ව දගත චන ද ල බලක ට ත නක නම ජයප ර ද ර ග වර තම න කලන ජ ර වර තම න සහ මහ ත සව නගර වර තම න ය චන ද ල ග හන ර ම ණ ශ ල පය ද ල ද ය ද ව ලය ඛජ ර හ අජ ග ර ම ල ගය ප රත ප ශ වර ද ව ලය ඛජ ර හ අජ ග ර ද ව ලය හ යක ස ස ක ඩ චන ද ල ඓත හ ස ක ස ථ න අතරට චන ද ප ර ද ද හ සහ මදන ප ර යන ස ථ න අයත ව චන ද ල ප රත ම බ රහ ම සහ ඔහ ග භ ර ය ව ඛජ ර හ ශ ලමය ක ටයමක අජ ග ර ජ න ය න සහ සරස වත අජ ග ර ජ න ද ව යල ක අජ ග ර ජ න ය න අජ ග ර න ධන ස ක තයක සමග ගව ර අ ජ ග ර ප ම ය වළක ඛජ ර හ අප සර ව යක ඛජ ර හ නර තනය ය ද න ගන ෂ ඛජ ර හ සහ ර වක ඛජ ර හ කන ද ර ය මහ ද ව ද ව ලය ක ටයම ප ර ශ වන ථ ද ව ලය ක ටයම ලක ෂ මණ ද ව ලය ක ටයම ප ලකය න ල ය ස ත වclass notpageimage චන ද ල භ ම ය ම ය ස ත යම ස ව ම සලක ණ මග න දක ව ඇත චන ද ල ර ජ ය සමයට අයත ශ ල ල ඛන හම ව ස ථ න අන ස රය න න ර ණය ක ට ඇත ශ ල ල ඛන ව ර ත මත පදනම ව ඉත හ සඥය න ව ස න ජ ජකභ ක ත ය පහත චන ද ල ප ලක ල ය ස ත ව ග ඩනග ඇත ක ර ව 831 845 පමණ ක ර ව 845 865 පමණ සහ ක ර ව 865 885 පමණ ක ර ව 885 905 පමණ ක ර ව 905 925 පමණ ක ර ව 925 950 පමණ ක ර ව 950 999 පමණ ක ර ව 999 1002 පමණ ක ර ව 1003 1035 පමණ ව ජය ප ල ක ර ව 1035 1050 පමණ ක ර ව 1050 1060 පමණ ක ර ව 1060 1100 පමණ ක ර ව 1100 1110 පමණ ක ර ව 1110 1120 පමණ ක ර ව 1120 1128 පමණ ක ර ව 1128 1165 පමණ ක ර ව 1164 65 පමණ ර ජ ය ප ලනය න කරන නට හ ඉත ක ට ක ලයක ර ජ ය ප ලනය කරන නට ඇත ක ර ව 1165 1203 පමණ ක ර ව 1203 1245 පමණ ක ර ව 1245 1285 පමණ ක ර ව 1285 1288 පමණ ක ර ව 1288 1311 පමණ ව ර වර මන II පහළ පදව න ම සහ ත අප රකට ප ලකය ක ක ර ව 1315ට අයත එක ශ ල ල ඛනයක න පමණක ත රත ර ල බ ආශ ර යයන R K Dikshit 1976 ප ට අ කය 3 Origin of the Chandellas in J N Asopa Origin of the Rajputs Delhi Varanasi Calcutta 1976 pp 208 R K Dikshit 1976 ප ට අ කය 4 Ali Javid and Tabassum Javeed 2008 World Heritage Monuments and Related Edifices in India Vol 1 Algora p 44 ISBN 9780875864822 Radhey Shyam Chaurasia History of Ancient India Earliest Times to 1000 A D Sen S N 2013 A Textbook of Medieval Indian History Delhi Primus Books ISBN 9789380607344 Sisirkumar Mitra 1977 ප ට අ ක 27 28 Sisirkumar Mitra 1977 ප ට අ කය 30 R K Dikshit 1976 ප ට අ කය 28 R K Dikshit 1976 ප ට අ ක 30 31 R K Dikshit 1976 ප ට අ ක 32 35 Sisirkumar Mitra 1977 ප ට අ ක 36 37 Sushil Kumar Sullerey 2004 ප ට අ කය 24 Sisirkumar Mitra 1977 ප ට අ කය 42 51 R K Dikshit 1976 ප ට අ කය 42 Sisirkumar Mitra 1977 ප ට අ කය 57 R K Dikshit 1976 ප ට අ කය 56 Sisirkumar Mitra 1977 ප ට අ ක 61 65 R K Dikshit 1976 ප ට අ කය 69 Sisirkumar Mitra 1977 ප ට අ ක 72 Sisirkumar Mitra 1977 ප ට අ ක 72 73 R K Dikshit 1976 ප ට අ කය 72 Sisirkumar Mitra 1977 ප ට අ ක 81 82 Sushil Kumar Sullerey 2004 ප ට අ කය 26 James C Harle 1994 The Art and Architecture of the Indian Subcontinent Yale University Press p 234 Sisirkumar Mitra 1977 ප ට අ ක 89 90 Sisirkumar Mitra 1977 ප ට අ කය 88 R K Dikshit 1976 ප ට අ කය 101 Sisirkumar Mitra 1977 ප ට අ කය 90 Sisirkumar Mitra 1977 ප ට අ කය 91 Sisirkumar Mitra 1977 ප ට අ කය 94 R K Dikshit 1976 ප ට අ කය 120 121 R K Dikshit 1976 ප ට අ කය 126 Sisirkumar Mitra 1977 ප ට අ ක 110 111 Sisirkumar Mitra 1977 ප ට අ කය 111 R K Dikshit 1976 ප ට අ කය 132 R K Dikshit 1976 ප ට අ කය 135 R K Dikshit 1976 ප ට අ ක 130 132 Sisirkumar Mitra 1977 ප ට අ කය 112 113 R K Dikshit 1976 ප ට අ කය 133 R K Dikshit 1976 ප ට අ ක 133 134 R K Dikshit 1976 ප ට අ කය 132 133 R K Dikshit 1976 ප ට අ කය 130 Sisirkumar Mitra 1977 ප ට අ ක 120 123 Sisirkumar Mitra 1977 ප ට අ ක 123 126 R K Dikshit 1976 ප ට අ කය 148 R K Dikshit 1976 ප ට අ කය 179 Jackson 2003 ප ට අ කය 199 Misra 2003 ප ට අ කය 11 Thapar 2013 ප ට අ කය 572 Sushil Kumar Sullerey 2004 ප ට අ කය 17 Harihar Vitthal Trivedi 1991 ප ට අ ක 335 552 R K Dikshit 1976 ප ට අ කය 25 Sushil Kumar Sullerey 2004 ප ට අ කය 25 ග රන ථ වල ය Harihar Vitthal Trivedi 1991 Inscriptions of the Paramaras Chandellas Kachchapaghatas and two minor dynasties 863257691 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help Jackson Peter 2003 The Delhi Sultanate A Political and Military History Cambridge University Press ISBN 978 0 521 54329 3 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help Misra Om Prakash 2003 Archaeological Excavations in Central India Madhya Pradesh and Chhattisgarh Mittal Publications ISBN 978 81 7099 874 7 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help R K Dikshit 1976 The Candellas of Jejakabhukti Abhinav ISBN 9788170170464 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help Sisirkumar Mitra 1977 The Early Rulers of Khajuraho Motilal Banarsidass ISBN 9788120819979 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help Sushil Kumar Sullerey 2004 Chandella Art Aakar Books ISBN 978 81 87879 32 9 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help Thapar Romila 2013 The Past Before Us Harvard University Press ISBN 978 0 674 72651 2 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help බ හ ර සබ ඳ ජ ජකභ ක ත ය චන ද ලය හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත