ලක්ෂ්මණ දේවාලය යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ඡතර්පූර් දිස්ත්‍රික්කයේ ඛජුරාහෝ නගරයේ පිහිටි හින්දු දේවාලයකි. මෙය ඉදිකරන ලද්දේ නැමැති චන්දේල පාලකයා විසිනි. මෙම දේවාලය විෂ්ණු දෙවියන්ගේ ස්වරූපයක් ලෙස සැලකෙන වෛකුන්ත විෂ්ණු වෙනුවෙන් පුද කොට ඇත.ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම දේවාලය ලෙස වර්ගීකරණය කොට ඇත. මෙම දේවාලය අයත් වන ඛජුරාහෝ ස්මාරක සමූහය යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස නම් කොට තිබේ.
ලක්ෂ්මණ දේවාලය | |
---|---|
ඛජුරාහෝවේ ලක්ෂ්මණ දේවාලය | |
මධ්‍ය ප්‍රදේශ් තුළ පිහිටීම ලක්ෂ්මණ දේවාලය, ඛජුරාහෝ (ඉන්දියාව) | |
මූලික තොරතුරු | |
පිහිටීම | ඛජුරාහෝ |
භූගෝලීය ඛණ්ඩාංක | 24°51′7.7″N 79°55′18.1″E / 24.852139°N 79.921694°Eඛණ්ඩාංක: 24°51′7.7″N 79°55′18.1″E / 24.852139°N 79.921694°E |
හින්දු ආගම | |
දිස්ත්‍රික්කය | ඡතර්පූර් |
ජනපදය | මධ්‍ය ප්‍රදේශ් |
රට | ඉන්දියාව |
ගෘහනිර්මාණ විස්තර | |
නිර්මාපක | යශෝවර්මන්, (චන්දේල පාලක) |
පිහිටීම
මෙම දේවාලය පිහිටියේ ඛජුරාහෝ දේවාල සංකීර්ණයේ බටහිර දේවාල සමූහය තුළ ය.ඛජුරාහෝ යනු ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ඡතර්පූර් දිස්ත්‍රික්කයේ පිහිටි කුඩා ගම්මානයකි.
ගෘහනිර්මාණ ශිල්පය
මෙය ප්‍රභේදයෙන් යුතු සන්ධාර දේවාලයක් වේ. සම්පූර්ණ දේවාල සංකීර්ණයම ඉදි කොට ඇත්තේ “” නම් වූ උසැති වේදිකාවක් මත ය. (පින්තූරය බලන්න) මෙම දේවාල ගොඩනැගිල්ල තුළ එන සියලුම මූලික අංගවලින් සමන්විත ය. එහි ප්‍රවේශ ද්වාරමණ්ඩපයක් (අර්ධ මණ්ඩප), යක්, මහා මණ්ඩපයක්,යක් සහ ක් දක්නට ලැබේ.
ඛජුරාහෝවේ සෙසු දේවාල මෙන් නොව මෙහි ගර්භගෘහයේ බිම් සැලැස්ම (ඉහළින් බැලූ විට) පංචරථ ස්වභාවයෙන් යුක්ත ය. එහි ය කුඩා සමූහයක් එක්වීමෙන් නිර්මාණය වී ඇත. (පින්තූරවල දේවාලයේ මුදුන, එනම් ශිඛරය බලන්න)
දේවාලයේ බිත්ති අලංකාර වල් සහිත සඳලුතල ආකාරයේ කවුළුවලින් සමන්විත ය.
දේවාලයේ පිටත බිත්තියේ ප්‍රතිමාවලින් සමන්විත කැටයම් තීරු දෙකක් දැකගත හැක. (රූපයේ දේවාලයේ පිටත බිත්තිය බලන්න) මෙම කැටයම් අතර දිව්‍යමය රූ, පෙම් යුවළවල් සහ ශෘංගාරාත්මක දර්ශන අන්තර්ගත වේ.
දොරකඩ සාඛා (සිරස් පනේල) හතකින් සමන්විත ය. එහි මධ්‍ය පනේලයේ විෂ්ණු දෙවියන්ගේ විවිධ ජන්මයන් නිරූපණය කොට කොට ඇත. උඩළිපතෙහි මධ්‍යයේ බ්‍රහ්ම සහ විෂ්ණු පිරිවරා සිටින ලක්ෂ්මී දේවියගේ රුව දැකගත හැක. දෙවොලේ ගර්භගෘහයෙහි අත් සතරක් සහිත විෂ්ණු ප්‍රතිමාවක් තැන්පත් කොට ඇත.
ප්‍රතිමාවක්
ප්‍රධාන දේව ප්‍රතිමාව
දේවාලයේ ගර්භගෘහයේ දක්නට ඇති ප්‍රධාන දේව ප්‍රතිමාව හිස් තුනක් සහ අත් සතරක් සහිත වෛකුන්ත විෂ්ණුගේ ප්රතිමාවකි.
මෙම ප්‍රතිමාවේ මධ්‍යයේ ඇති හිස මිනිස් හිසකි. දෙපස ඇති හිස් මගින් වල් ඌරකු ( සංකේතවත් කෙරෙන) සහ සිංහ ( සංකේතවත් කෙරෙන) හිස් නිරූපණය වේ.
- ප්‍රධාන දේව ප්‍රතිමාව (හිස් තුනක් ඇති විෂ්ණු), ලක්ෂ්මණ දේවාලය, ඛජුරාහෝ ඉන්දියාව
ලක්ෂ්මණ දේවාලයෙන් ශෘංගාරාත්මක කාමසූත්ර දර්ශන ඇතුළත් ප්‍රතිමා ගණනාවක් හමුවේ. මින් ප්‍රතිමා බොහෝමයක් ඇදවැටී ඇත. වර්තමානයේ ඉන් කිහිපයක් පමණක් දක්නට ලැබේ.
පිටත බිත්තියේ ප්‍රතිමා
- ගනේෂ ප්‍රතිමාවක් (පිටත බිත්තිය), ලක්ෂ්මණ දේවාලය, ඛජුරාහෝ ඉන්දියාව.
- ප්‍රතිමාවක් (පිටත බිත්තිය), ලක්ෂ්මණ දේවාලය, ඛජුරාහෝ ඉන්දියාව.
- ප්‍රතිමාවක් (පිටත බිත්තිය), ලක්ෂ්මණ දේවාලය, ඛජුරාහෝ ඉන්දියාව.
- ප්‍රතිමාවක් (පිටත බිත්තිය), ලක්ෂ්මණ දේවාලය, ඛජුරාහෝ ඉන්දියාව.
- ප්‍රතිමාවක් (පිටත බිත්තිය), ලක්ෂ්මණ දේවාලය, ඛජුරාහෝ ඉන්දියාව.
දේවාලය ඇතුළත ඇති ප්‍රතිමා
- නරසිංහ ප්‍රතිමාවක් (දේවාලයේ ගර්භගෘහය ඇතුළත); ලක්ෂ්මණ දේවාලය, ඛජුරාහෝ, ඉන්දියාව.
- හානි වූ වරාහ ප්‍රතිමාවක් (දේවාලයේ ගර්භගෘහය ඇතුළත); ලක්ෂ්මණ දේවාලය, ඛජුරාහෝ, ඉන්දියාව.
- මහීෂාසුර මරාදමන දේවීගේ ප්‍රතිමාව (දේවාලයේ ගර්භගෘහය ඇතුළත); ලක්ෂ්මණ දේවාලය, ඛජුරාහෝ, ඉන්දියාව.
- ලක්ෂ්මණ දේවාලය, ඛජුරාහෝ, ඉන්දියාව.
- හායග්රීය ප්‍රතිමාව (දේවාලයේ ගර්භගෘහය ඇතුළත); ලක්ෂ්මණ දේවාලය, ඛජුරාහෝ, ඉන්දියාව.
- වාමන ප්‍රතිමාව (දේවාලයේ ගර්භගෘහය ඇතුළත); ලක්ෂ්මණ දේවාලය, ඛජුරාහෝ, ඉන්දියාව.
- ප්‍රතිමාවක් (දේවාලයේ ගර්භගෘහය ඇතුළත); ලක්ෂ්මණ දේවාලය, ඛජුරාහෝ, ඉන්දියාව.
ආශ්‍රේයයන්
- "Archaeological Survey of India (ASI) - Lakshmana Temple". Archaeological Survey of India (ASI). සම්ප්‍රවේශය 21 March 2012.
{{}}
:|first=
missing|last=
() - http://whc.unesco.org/en/list/240
- "World Heritage Day: Five must-visit sites in India".
බාහිර සබැඳි
- ම.ප්‍ර. සංචාරක වෙබ්අඩවිය, මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්ත සංචාරක සංස්ථාවේ නිල වෙබ්අඩවිය, ඛජුරාහෝ
- ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව, භෝපාල් කොට්ඨාසය, ඛජුරාහෝ නාමාවලි පිටුව - ඡතර්පූර්
- ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව, භෝපාල් කොට්ඨාසය, ලක්ෂ්මණ දේවාලය, ඛජුරාහෝ
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ලක ෂ මණ ද ව ලය යන ව න හ ඳ න ව න න ඉන ද ය ව මධ ය ප රද ශ හ ඡතර ප ර ද ස ත ර ක කය ඛජ ර හ නගරය ප හ ට හ න ද ද ව ලයක ම ය ඉද කරන ලද ද න ම ත චන ද ල ප ලකය ව ස න ම ම ද ව ලය ව ෂ ණ ද ව යන ග ස වර පයක ල ස ස ලක න ව ක න ත ව ෂ ණ ව න ව න ප ද ක ට ඇත ඉන ද ය ව ප ර ව ද ය සම ක ෂණ ද ප ර තම න ත ව ව ස න ම ම ද ව ලය ල ස වර ග කරණය ක ට ඇත ම ම ද ව ලය අයත වන ඛජ ර හ ස ම රක සම හය ය න ස ක ල ක උර ම අඩව යක ල ස නම ක ට ත බ ලක ෂ මණ ද ව ලයඛජ ර හ ව ලක ෂ මණ ද ව ලයමධ ය ප රද ශ ත ළ ප හ ට මShow map of මධ ය ප රද ශ ලක ෂ මණ ද ව ලය ඛජ ර හ ඉන ද ය ව Show map of ඉන ද ය වම ල ක ත රත ර ප හ ට මඛජ ර හ භ ග ල ය ඛණ ඩ ක24 51 7 7 N 79 55 18 1 E 24 852139 N 79 921694 E 24 852139 79 921694 ඛණ ඩ ක 24 51 7 7 N 79 55 18 1 E 24 852139 N 79 921694 E 24 852139 79 921694හ න ද ආගමද ස ත ර ක කයඡතර ප ර ජනපදයමධ ය ප රද ශ රටඉන ද ය වග හන ර ම ණ ව ස තරන ර ම පකයශ වර මන චන ද ල ප ලක ප හ ට මම ම ද ව ලය ප හ ට ය ඛජ ර හ ද ව ල ස ක ර ණය බටහ ර ද ව ල සම හය ත ළ ය ඛජ ර හ යන ඉන ද ය ව මධ ය ප රද ශ හ ඡතර ප ර ද ස ත ර ක කය ප හ ට ක ඩ ගම ම නයක ග හන ර ම ණ ශ ල පයම ය ප රභ දය න ය ත සන ධ ර ද ව ලයක ව සම ප ර ණ ද ව ල ස ක ර ණයම ඉද ක ට ඇත ත නම ව උස ත ව ද ක වක මත ය ප න ත රය බලන න ම ම ද ව ල ග ඩන ග ල ල ත ළ එන ස යල ම ම ල ක අ ගවල න සමන ව ත ය එහ ප රව ශ ද ව රමණ ඩපයක අර ධ මණ ඩප යක මහ මණ ඩපයක යක සහ ක දක නට ල බ ඛජ ර හ ව ස ස ද ව ල ම න න ව ම හ ගර භග හය බ ම ස ල ස ම ඉහළ න බ ල ව ට ප චරථ ස වභ වය න ය ක ත ය එහ ය ක ඩ සම හයක එක ව ම න න ර ම ණය ව ඇත ප න ත රවල ද ව ලය ම ද න එනම ශ ඛරය බලන න ද ව ලය බ ත ත අල ක ර වල සහ ත සඳල තල ආක රය කව ළ වල න සමන ව ත ය ද ව ලය ප ටත බ ත ත ය ප රත ම වල න සමන ව ත ක ටයම ත ර ද කක ද කගත හ ක ර පය ද ව ලය ප ටත බ ත ත ය බලන න ම ම ක ටයම අතර ද ව යමය ර ප ම ය වළවල සහ ශ ග ර ත මක දර ශන අන තර ගත ව ද රකඩ ස ඛ ස රස පන ල හතක න සමන ව ත ය එහ මධ ය පන ලය ව ෂ ණ ද ව යන ග ව ව ධ ජන මයන න ර පණය ක ට ක ට ඇත උඩළ පත හ මධ යය බ රහ ම සහ ව ෂ ණ ප ර වර ස ට න ලක ෂ ම ද ව යග ර ව ද කගත හ ක ද ව ල ගර භග හය හ අත සතරක සහ ත ව ෂ ණ ප රත ම වක ත න පත ක ට ඇත ප රත ම වක ප රධ න ද ව ප රත ම ව ද ව ලය ගර භග හය දක නට ඇත ප රධ න ද ව ප රත ම ව හ ස ත නක සහ අත සතරක සහ ත ව ක න ත ව ෂ ණ ග ප රත ම වක ම ම ප රත ම ව මධ යය ඇත හ ස ම න ස හ සක ද පස ඇත හ ස මග න වල ඌරක ස ක තවත ක ර න සහ ස හ ස ක තවත ක ර න හ ස න ර පණය ව ප රධ න ද ව ප රත ම ව හ ස ත නක ඇත ව ෂ ණ ලක ෂ මණ ද ව ලය ඛජ ර හ ඉන ද ය ව ලක ෂ මණ ද ව ලය න ශ ග ර ත මක ක මස ත ර දර ශන ඇත ළත ප රත ම ගණන වක හම ව ම න ප රත ම බ හ මයක ඇදව ට ඇත වර තම නය ඉන ක හ පයක පමණක දක නට ල බ ප ටත බ ත ත ය ප රත ම ගන ෂ ප රත ම වක ප ටත බ ත ත ය ලක ෂ මණ ද ව ලය ඛජ ර හ ඉන ද ය ව ප රත ම වක ප ටත බ ත ත ය ලක ෂ මණ ද ව ලය ඛජ ර හ ඉන ද ය ව ප රත ම වක ප ටත බ ත ත ය ලක ෂ මණ ද ව ලය ඛජ ර හ ඉන ද ය ව ප රත ම වක ප ටත බ ත ත ය ලක ෂ මණ ද ව ලය ඛජ ර හ ඉන ද ය ව ප රත ම වක ප ටත බ ත ත ය ලක ෂ මණ ද ව ලය ඛජ ර හ ඉන ද ය ව ද ව ලය ඇත ළත ඇත ප රත ම නරස හ ප රත ම වක ද ව ලය ගර භග හය ඇත ළත ලක ෂ මණ ද ව ලය ඛජ ර හ ඉන ද ය ව හ න ව වර හ ප රත ම වක ද ව ලය ගර භග හය ඇත ළත ලක ෂ මණ ද ව ලය ඛජ ර හ ඉන ද ය ව මහ ෂ ස ර මර දමන ද ව ග ප රත ම ව ද ව ලය ගර භග හය ඇත ළත ලක ෂ මණ ද ව ලය ඛජ ර හ ඉන ද ය ව ලක ෂ මණ ද ව ලය ඛජ ර හ ඉන ද ය ව හ යග ර ය ප රත ම ව ද ව ලය ගර භග හය ඇත ළත ලක ෂ මණ ද ව ලය ඛජ ර හ ඉන ද ය ව ව මන ප රත ම ව ද ව ලය ගර භග හය ඇත ළත ලක ෂ මණ ද ව ලය ඛජ ර හ ඉන ද ය ව ප රත ම වක ද ව ලය ගර භග හය ඇත ළත ලක ෂ මණ ද ව ලය ඛජ ර හ ඉන ද ය ව ආශ ර යයන Archaeological Survey of India ASI Lakshmana Temple Archaeological Survey of India ASI සම ප රව ශය 21 March 2012 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a first missing last help http whc unesco org en list 240 World Heritage Day Five must visit sites in India බ හ ර සබ ඳ ම ප ර ස ච රක ව බ අඩව ය මධ ය ප රද ශ ප ර න ත ස ච රක ස ස ථ ව න ල ව බ අඩව ය ඛජ ර හ ඉන ද ය ව ප ර ව ද ය සම ක ෂණ ද ප ර තම න ත ව භ ප ල ක ට ඨ සය ඛජ ර හ න ම වල ප ට ව ඡතර ප ර ඉන ද ය ව ප ර ව ද ය සම ක ෂණ ද ප ර තම න ත ව භ ප ල ක ට ඨ සය ලක ෂ මණ ද ව ලය ඛජ ර හ ලක ෂ මණ ද ව ලය ඛජ ර හ හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත