වෛකුන්ථ චතුර්මූර්ති හෙවත් වෛකුන්ථ විෂ්ණු යනුවෙන් හැඳින්වෙන්නේ හිස් හතරකින් සමන්විත හින්දු දෙවි විෂ්ණුගේ ස්වරූපයකි. මෙය බොහෝදුරට (ඉන්දියානු උපමහාද්වීපයේ උතුරු කොටස) ප්‍රදේශයෙන් හමුවේ. මෙවැනි ප්‍රතිමා මගින් විෂ්ණු දෙවියන් ලෙස නිරූපණය කෙරේ. ඔහුට මිනිස් හිසක්, සිංහ හිසක්, වරාහ හිසක් සහ රාක්ෂ හිසක් ඇත. ඇතැම් අවස්ථාවන්හි පසුපස රාක්ෂ හිස නොමැතිව හිස් තුනකින් විෂ්ණු නිරූපිත අවස්ථා ද වෛකුන්ථ චතුර්මූර්ති ලෙස සැලකේ. ප්‍රතිමා විද්‍යානුකූලව මොහුට අත් අටක් ඇතැයි සඳහන් වුවද, නිතරම පාහේ අත් සතරක් සහිතව නිරූපණය කෙරේ. සාමාන්‍යයෙන් වෛකුන්ථ චතුර්මූර්තිය සිටගෙන සිටින අයුරින් නිරූපණය කළද, සිය වාහනය වන ගරුඩා මත නැග සිටින රූ ද හමුවේ.
වෛකුන්ථ චතුර්මූර්ති | |
---|---|
වෛකුන්ථ චතුර්මුඛ, 9වන සියවස, කාෂ්මීරය; | |
අනුබැඳිය | විෂ්ණුගේ ස්වරූපය |
වාහනය | ගරුඩා |
සටහන්
ආශ්‍රේයයන්
- Kalpana Desai (31 December 2013). Iconography of Visnu. Abhinav Publications. pp. 37–. GGKEY:GSELHU3JH6D.[]
- Adalbert J. Gail (1983). "On the Symbolism of Three- and Four-Faced Viṣṇu Images: A Reconsideration of Evidence". Artibus Asiae. 44 (4). 3249614.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව ක න ථ චත ර ම ර ත හ වත ව ක න ථ ව ෂ ණ යන ව න හ ඳ න ව න න හ ස හතරක න සමන ව ත හ න ද ද ව ව ෂ ණ ග ස වර පයක ම ය බ හ ද රට ඉන ද ය න උපමහ ද ව පය උත ර ක ටස ප රද ශය න හම ව ම ව න ප රත ම මග න ව ෂ ණ ද ව යන ල ස න ර පණය ක ර ඔහ ට ම න ස හ සක ස හ හ සක වර හ හ සක සහ ර ක ෂ හ සක ඇත ඇත ම අවස ථ වන හ පස පස ර ක ෂ හ ස න ම ත ව හ ස ත නක න ව ෂ ණ න ර ප ත අවස ථ ද ව ක න ථ චත ර ම ර ත ල ස ස ලක ප රත ම ව ද ය න ක ලව ම හ ට අත අටක ඇත ය සඳහන ව වද න තරම ප හ අත සතරක සහ තව න ර පණය ක ර ස ම න යය න ව ක න ථ චත ර ම ර ත ය ස ටග න ස ට න අය ර න න ර පණය කළද ස ය ව හනය වන ගර ඩ මත න ග ස ට න ර ද හම ව ව ක න ථ චත ර ම ර ත ව ක න ථ චත ර ම ඛ 9වන ස යවස ක ෂ ම රය අන බ ඳ යව ෂ ණ ග ස වර පයව හනයගර ඩ සටහන ආශ ර යයන ව ක න ථ චත ර ම ඛ හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත Kalpana Desai 31 December 2013 Iconography of Visnu Abhinav Publications pp 37 GGKEY GSELHU3JH6D permanent dead link Adalbert J Gail 1983 On the Symbolism of Three and Four Faced Viṣṇu Images A Reconsideration of Evidence Artibus Asiae 44 4 3249614