ගයා යනු ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ දකුණු පෙදෙසෙහි පිහිටි ඓතිහාසික වැදගත්කමක් සහිත ප්‍රධාන සංචාරක ආකර්ෂණස්ථානයකි. ගයාව පිහිටියේ බිහාරයේ අගනගරය වන පැට්නාවට 116 කිලෝමීටර (72 mi) පමණ දකුණට වන්නට ය. මෙය එම ප්‍රාන්තයේ නගරය වන අතර, 470,839ක ජනගහනයකින් යුක්ත ය. එසේම මෙය සහ මූලස්ථානය ද වේ. නගර පැති තුනකින් කුඩා කඳුගැට ත්‍රිත්වයක් මඟින් (, ශෘංග-ස්ථාන්, රාම්-ශිලා, සහ බ්රහ්මයෝනී) වටවී ඇති අතර, එහි නැගෙනහිරින් ගලා බසියි.
ගයා | |
---|---|
ගයාවේ , මෙහි විෂ්ණු දෙවියන්ගේ පා සටහන් ඇතැයි පැවසේ; ගයා ගුවන්තොටුපල | |
ගයා ගයා | |
ඛණ්ඩාංක: 24°45′N 85°01′E / 24.75°N 85.01°Eඛණ්ඩාංක: 24°45′N 85°01′E / 24.75°N 85.01°E | |
රට | ඉන්දියාව |
ප්‍රාන්තය | බිහාර් |
මගධ | |
ආණ්ඩුව / පරිපාලනය | |
• අධිකරණ වර්ගය | |
• ඉහළම අධිකරණය | ගයා නගර් නිගම් |
• නගරාධිපති | ගනේෂ් පාස්වන් |
සරිය | |
• මුළු | 308 කිමී2 (119 සතරැස් සැත) |
2වන | |
උන්නතාංශය | 111 මී (364 අඩි) |
ජනගහණය(2011) | |
• මුළු | 470,839 |
• අනුස්ථිතිය | 102 (ඉන්දියාව) 2වන (බිහාරය) |
• ඝණත්වය | 9,490/කිමී2 (24,600/වර්ග සැත) |
ගයානු, ගයාවී | |
භාෂා | |
• නිල | හින්දි, උර්දු |
• කථන | මාගධී, හින්දි, උර්දු |
වේලා කලාප | IST () |
823001 - 13 | |
දුරකථන කේතය | 91-631 |
BR-02 | |
දුම්රිය ස්ථානය | |
ගුවන්තොටුපල | |
වෙබ් අඩවිය | gayamunicipal.net/ |
ගයාව , හින්දු, සහ බෞද්ධ යන ආගම් තුන සඳහාම වැදගත් ස්ථානයකි. ගයාව පිළිබඳ ඉන්දීය මහා වීරකාව්‍ය වන රාමායණය සහ මහාභාරතය තුළ සඳහන් ය. ඒ අනුව රාම, සීතා සහ සිය පියා වූ දශරථ වෙනුවෙන් පිඬු දානයක් ලබාදුන්නේ මෙහි දී ය එම නිසා මෙම ස්ථානය පිණ්ඩාදාන චාරිත්‍රය උදෙසා වැදගත් හින්දු වන්දනා ස්ථානයක් වේ. බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වුණු බුද්ධ ගයාව පිහිටියේ ද මෙහි වන අතර, එය බුද්ධාගමේ එන ප්‍රධාන ශුද්ධ ස්ථාන සතරෙන් එකකි. බුද්ධ ගයාවෙහි පිහිටි මහාබෝධි විහාර සංකීර්ණය ලෝක උරුම අඩවියක් ද වේ.
ආශ්‍රේයයන්
- "UA/Cities 1 lakh and above" (PDF). Government of India. 13 November 2011 දින පැවති මුල් පිටපත වෙතින් (PDF).
- "Gaya Municipal Corporation".
- "City Development Plan for Gaya: EXECUTIVE SUMMARY" (PDF). Urban Development and Housing Department, Government of Bihar. p. 4. 13 September 2014 දින පැවති මුල් පිටපත වෙතින් (PDF). සම්ප්‍රවේශය 8 October 2012.
- "Archived copy". 16 August 2016 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 2016-07-12.
{{}}
: CS1 maint: archived copy as title ()
බාහිර සබැඳි
- විකිචාරිකා තුළ Gaya සංචාරක මාර්ගෝපදේශනය
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ගය යන ඉන ද ය ව බ හ ර ප ර න තය දක ණ ප ද ස හ ප හ ට ඓත හ ස ක ව දගත කමක සහ ත ප රධ න ස ච රක ආකර ෂණස ථ නයක ගය ව ප හ ට ය බ හ රය අගනගරය වන ප ට න වට 116 ක ල ම ටර 72 mi පමණ දක ණට වන නට ය ම ය එම ප ර න තය නගරය වන අතර 470 839ක ජනගහනයක න ය ක ත ය එස ම ම ය සහ ම ලස ථ නය ද ව නගර ප ත ත නක න ක ඩ කඳ ග ට ත ර ත වයක මඟ න ශ ග ස ථ න ර ම ශ ල සහ බ රහ මය න වටව ඇත අතර එහ න ග නහ ර න ගල බස ය ගය ගය ව ම හ ව ෂ ණ ද ව යන ග ප සටහන ඇත ය ප වස ගය ග වන ත ට පලගය Show map of බ හ රයගය Show map of ඉන ද ය වබ හ රය ත ළ ගය ව ප හ ට මඛණ ඩ ක 24 45 N 85 01 E 24 75 N 85 01 E 24 75 85 01 ඛණ ඩ ක 24 45 N 85 01 E 24 75 N 85 01 E 24 75 85 01රටඉන ද ය වප ර න තයබ හ ර මගධආණ ඩ ව පර ප ලනය අධ කරණ වර ගය ඉහළම අධ කරණයගය නගර න ගම නගර ධ පත ගන ෂ ප ස වන සර ය ම ළ 308 ක ම 2 119 සතර ස ස ත 2වනඋන නත ශය111 ම 364 අඩ ජනගහණය 2011 ම ළ 470 839 අන ස ථ ත ය102 ඉන ද ය ව 2වන බ හ රය ඝණත වය9 490 ක ම 2 24 600 වර ග ස ත ගය න ගය ව භ ෂ න ලහ න ද උර ද කථනම ගධ හ න ද උර ද ව ල කල පIST UTC 5 30 823001 13ද රකථන ක තය91 631BR 02ද ම ර ය ස ථ නයග වන ත ට පලව බ අඩව යgayamunicipal net ගය ව හ න ද සහ බ ද ධ යන ආගම ත න සඳහ ම ව දගත ස ථ නයක ගය ව ප ළ බඳ ඉන ද ය මහ ව රක ව ය වන ර ම යණය සහ මහ භ රතය ත ළ සඳහන ය ඒ අන ව ර ම ස ත සහ ස ය ප ය ව දශරථ ව න ව න ප ඬ ද නයක ලබ ද න න ම හ ද ය එම න ස ම ම ස ථ නය ප ණ ඩ ද න ච ර ත රය උද ස ව දගත හ න ද වන දන ස ථ නයක ව බ ද න වහන ස බ ද ධත වයට පත ව ණ බ ද ධ ගය ව ප හ ට ය ද ම හ වන අතර එය බ ද ධ ගම එන ප රධ න ශ ද ධ ස ථ න සතර න එකක බ ද ධ ගය ව හ ප හ ට මහ බ ධ ව හ ර ස ක ර ණය ල ක උර ම අඩව යක ද ව ආශ ර යයන UA Cities 1 lakh and above PDF Government of India 13 November 2011 ද න ප වත ම ල ප ටපත ව ත න PDF Gaya Municipal Corporation City Development Plan for Gaya EXECUTIVE SUMMARY PDF Urban Development and Housing Department Government of Bihar p 4 13 September 2014 ද න ප වත ම ල ප ටපත ව ත න PDF සම ප රව ශය 8 October 2012 Archived copy 16 August 2016 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 2016 07 12 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint archived copy as title link බ හ ර සබ ඳ ගය ඉන ද ය ව හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ව ක ච ර ක ත ළ Gaya ස ච රක ම ර ග පද ශනය