ආදිනාථ දේවාලය (හෙවත් ආදිනාථ මන්දිරය) යනුවෙන් හඳුන්වන්නේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ඛජුරාහෝවේ පිහිටි දේවාලයකි. මෙම දෙවොල ජෛන වෙනුවෙන් පුද කොට තිබුණ ද, එහි පිටත බිත්තිවල හින්දු දෙවිවරුන්ගේ රූ දැකගත හැක. මෙම දේවාලය සහ ඛජුරාහෝ ස්මාරක සමූහයේ සෙසු දේවාල යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස නම් කොට ඇත.
ආදිනාථ දේවාලය | |
---|---|
आदिनाथ मन्दिर | |
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් තුළ පිහිටීම ආදිනාථ දේවාලය, ඛජුරාහෝ (ඉන්දියාව) | |
මූලික තොරතුරු | |
පිහිටීම | ඛජුරාහෝ |
භූගෝලීය ඛණ්ඩාංක | 24°50′42″N 79°56′12″E / 24.845111°N 79.936607°Eඛණ්ඩාංක: 24°50′42″N 79°56′12″E / 24.845111°N 79.936607°E |
ජෛන ආගම | |
දේවතාවා | |
දිස්ත්‍රික්කය | ඡතර්පූර් |
ජනපදය | මධ්‍ය ප්‍රදේශ් |
රට | ඉන්දියාව |
ගෘහනිර්මාණ විස්තර | |
ස්ථාපිත දිනය | ක්‍රි.ව. 11වන සියවස |
ඉතිහාසය
ආදිනාථ දේවාලය පසුකාලීන ක්‍රි.ව. 11වන සියවසට අයත් යැයි කාලනිර්ණය කොට ඇත. මෙය ඛජුරාහෝවේ වාමන දේවාලයට වඩා මඳක් පසු කාලීනව නිර්මාණය වන්නට ඇතැයි සැලකේ.
ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙම දේවාලය ලෙස වර්ගීකරණය කොට ඇත.
ගෘහනිර්මාණ ශිල්පය
ආදිනාථ දේවාලයේ බිම් සැලැස්ම සහ ආකෘතිය වාමන දේවාලයට සමාන ය. මෙම දේවාල දෙක අතර ඇත්තේ ඉතාම සුළු වෙනස්කම් කිහිපයකි. උදාහරණයක් වශයෙන් ආදිනාථ දේවාලයේ පිටත බිත්තියේ මුදුන් තීරුවේ පියඹන යින් කැටයම් කොට ඇත. නමුත් වාමන දේවාලයේ ඒ වෙනුවට ඇත්තේ දියමන්ති හැඩැති මෝස්තර ය. ආදිනාථ දේවාලයේ වක්‍රරේඛීය ය වාමන දේවාලයට වඩා හොඳින් සමානුපාතිකව සකසා ඇත. මෙවැනි ලක්ෂණ සහ වඩාත් වැඩි දියුණු වූ ප්‍රතිමා ශිල්පීය ලක්ෂණ අනුව පෙනීයන්නේ ආදිනාථ දේවාලය ඉදි වූයේ වාමන දේවාලයට පසුව බවයි.
වර්තමානය වන විට දැකගත හැක්කේ දේවාලයේ ප්‍රධාන අංග දෙක පමණි. එනම් සහ යි. අන්තරාලයේ පියස්ස එහි ඇති අලංකාර කැටයම් හේතුවෙන් සුවිශේෂීභාවයක් අත් කරගෙන තිබේ.
ප්‍රතිමා
දේවාලයේ බාහිර බිත්තිවල කැටයම් තීරු තුනක් දැකගත හැක. මේවායේ (සුන්දර ලලනාවන්), පියාඹන යුවළවල්, යින් (මිත්‍යාමය සිංහයකු වැනි ජීවියෙකි), නර්තන සහ සංගීතඥයන්ගේ රූ දැකගත හැක. මෙම දේවාලය ජෛන දෙවොලක් වුව ද, බාහිර බිත්තිවල හින්දු දෙවිවරුන්ගේ රූප ද කැටයම් කොට ඇත. මෙහි වූ නිකේතනවල ජෛන යන් වන , , සහ ගේ රූප කැටයම් කොට ඇත.
දේවාලයෙන් හමු වූ එක් ප්‍රතිමාවක හිසෙහි සහිත හිඳගත් ආදිනාථගේ රුවක් හමු විය. මෙහි ක් සහ කුඩා ගව රූපයක් දැකගත හැක. අසුනේ දකුණු පස විශාල උදරයක් සහිත යක්ෂයකු බඳුනක් සහ මුදල් පසුමිබියක් සිය දෑතෙහි දරා සිටිනු නිරූපිත ය. ප්‍රතිමාවේ වම් පසින් ගරුඩකු මත හිඳගත් යක්ෂිණියගේ රුව ද වේ. ඇයගේ අත් සතරකි. ඉහළ අත් යුගල මගින් චක්‍රයක් දරා සිටින්නී ය.
මීට සමාන තවත් ප්‍රතිමාවක යක්ෂයකු, යක්ෂිණියක සහ ධර්මචක්රයක් දරා සිටින ගවයකු නිරූපිත ය. එහි අසුනක් මත වැඩහිඳින ආදිනාථගේ රුවත්, නෙළුම් මල් සහ දියමන්ති මෝස්තරත් දක්වා ඇත.
ආශ්‍රේයයන්
- ASI Bhopal Adinatha 2016.
- Ali Javid & Tabassum Javeed 2008, පිටු අංකය: 210.
- ASI MP List 2016.
- Ali Javid & Tabassum Javeed 2008, පිටු අංකය: 209.
- Umakant Premanand Shah 1987, පිටු අංකය: 121.
- Umakant Premanand Shah 1987, පිටු අංකය: 122.
ග්‍රන්ථාවලිය
- Ali Javid; Tabassum Javeed (2008). World Heritage Monuments and Related Edifices in India. Algora. ISBN .
{{}}
: Invalid|ref=harv
() - "Adinatha Temple". Archaeological Survey of India, Bhopal Circle. සම්ප්‍රවේශය 2016-11-16.
- "Alphabetical List of Monuments - Madhya Pradesh". Archaeological Survey of India, Bhopal Circle. සම්ප්‍රවේශය 2016-11-16.
- (1987). Jaina Iconography. Abhinav. ISBN .
{{}}
: Invalid|ref=harv
()
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ආද න ථ ද ව ලය හ වත ආද න ථ මන ද රය යන ව න හඳ න වන න ඉන ද ය ව මධ ය ප රද ශ හ ඛජ ර හ ව ප හ ට ද ව ලයක ම ම ද ව ල ජ න ව න ව න ප ද ක ට ත බ ණ ද එහ ප ටත බ ත ත වල හ න ද ද ව වර න ග ර ද කගත හ ක ම ම ද ව ලය සහ ඛජ ර හ ස ම රක සම හය ස ස ද ව ල ය න ස ක ල ක උර ම අඩව යක ල ස නම ක ට ඇත ආද න ථ ද ව ලයआद न थ मन द रඉන ද ය ව මධ ය ප රද ශ ත ළ ප හ ට මShow map of මධ ය ප රද ශ ආද න ථ ද ව ලය ඛජ ර හ ඉන ද ය ව Show map of ඉන ද ය වම ල ක ත රත ර ප හ ට මඛජ ර හ භ ග ල ය ඛණ ඩ ක24 50 42 N 79 56 12 E 24 845111 N 79 936607 E 24 845111 79 936607 ඛණ ඩ ක 24 50 42 N 79 56 12 E 24 845111 N 79 936607 E 24 845111 79 936607ජ න ආගමද වත ව ද ස ත ර ක කයඡතර ප ර ජනපදයමධ ය ප රද ශ රටඉන ද ය වග හන ර ම ණ ව ස තරස ථ ප ත ද නයක ර ව 11වන ස යවසඉත හ සයආද න ථ ද ව ලය පස ක ල න ක ර ව 11වන ස යවසට අයත ය ය ක ලන ර ණය ක ට ඇත ම ය ඛජ ර හ ව ව මන ද ව ලයට වඩ මඳක පස ක ල නව න ර ම ණය වන නට ඇත ය ස ලක ඉන ද ය ව ප ර ව ද ය සම ක ෂණ ද ප ර තම න ත ව මග න ම ම ද ව ලය ල ස වර ග කරණය ක ට ඇත ග හන ර ම ණ ශ ල පයආද න ථ ද ව ලය බ ම ස ල ස ම සහ ආක ත ය ව මන ද ව ලයට සම න ය ම ම ද ව ල ද ක අතර ඇත ත ඉත ම ස ළ ව නස කම ක හ පයක උද හරණයක වශය න ආද න ථ ද ව ලය ප ටත බ ත ත ය ම ද න ත ර ව ප යඹන ය න ක ටයම ක ට ඇත නම ත ව මන ද ව ලය ඒ ව න වට ඇත ත ද යමන ත හ ඩ ත ම ස තර ය ආද න ථ ද ව ලය වක රර ඛ ය ය ව මන ද ව ලයට වඩ හ ඳ න සම න ප ත කව සකස ඇත ම ව න ලක ෂණ සහ වඩ ත ව ඩ ද ය ණ ව ප රත ම ශ ල ප ය ලක ෂණ අන ව ප න යන න ආද න ථ ද ව ලය ඉද ව ය ව මන ද ව ලයට පස ව බවය වර තම නය වන ව ට ද කගත හ ක ක ද ව ලය ප රධ න අ ග ද ක පමණ එනම සහ ය අන තර ලය ප යස ස එහ ඇත අල ක ර ක ටයම හ ත ව න ස ව ශ ෂ භ වයක අත කරග න ත බ ප රත ම ආද න ථ ද ව ලය ක ටයම ද ව ලය බ හ ර බ ත ත වල ක ටයම ත ර ත නක ද කගත හ ක ම ව ය ස න දර ලලන වන ප ය ඹන ය වළවල ය න ම ත ය මය ස හයක ව න ජ ව ය ක නර තන සහ ස ග තඥයන ග ර ද කගත හ ක ම ම ද ව ලය ජ න ද ව ලක ව ව ද බ හ ර බ ත ත වල හ න ද ද ව වර න ග ර ප ද ක ටයම ක ට ඇත ම හ ව න ක තනවල ජ න යන වන සහ ග ර ප ක ටයම ක ට ඇත ද ව ලය න හම ව එක ප රත ම වක හ ස හ සහ ත හ ඳගත ආද න ථග ර වක හම ව ය ම හ ක සහ ක ඩ ගව ර පයක ද කගත හ ක අස න දක ණ පස ව ශ ල උදරයක සහ ත යක ෂයක බඳ නක සහ ම දල පස ම බ යක ස ය ද ත හ දර ස ට න න ර ප ත ය ප රත ම ව වම පස න ගර ඩක මත හ ඳගත යක ෂ ණ යග ර ව ද ව ඇයග අත සතරක ඉහළ අත ය ගල මග න චක රයක දර ස ට න න ය ම ට සම න තවත ප රත ම වක යක ෂයක යක ෂ ණ යක සහ ධර මචක රයක දර ස ට න ගවයක න ර ප ත ය එහ අස නක මත ව ඩහ ඳ න ආද න ථග ර වත න ළ ම මල සහ ද යමන ත ම ස තරත දක ව ඇත ආශ ර යයන ASI Bhopal Adinatha 2016 Ali Javid amp Tabassum Javeed 2008 ප ට අ කය 210 ASI MP List 2016 Ali Javid amp Tabassum Javeed 2008 ප ට අ කය 209 Umakant Premanand Shah 1987 ප ට අ කය 121 Umakant Premanand Shah 1987 ප ට අ කය 122 ග රන ථ වල ය ආද න ථ ද ව ලය ඛජ ර හ හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත Ali Javid Tabassum Javeed 2008 World Heritage Monuments and Related Edifices in India Algora ISBN 978 0 87586 482 2 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help Adinatha Temple Archaeological Survey of India Bhopal Circle සම ප රව ශය 2016 11 16 Alphabetical List of Monuments Madhya Pradesh Archaeological Survey of India Bhopal Circle සම ප රව ශය 2016 11 16 1987 Jaina Iconography Abhinav ISBN 9788170172086 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help