ශාන්තිනාථ දේවාලය (හෙවත් ශාන්තිනාථ මන්දිරය) යනු ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ඛජුරාහෝවේ පිහිටි දේවාලයකි. මෙය ජෛන වෙනුවෙන් පුදකොට ඇත.
ශාන්තිනාථ දේවාලය | |
---|---|
शान्तिनाथ मन्दिर | |
අතිශයින් නවීකරණය කළ ශාන්තිනාථ දේවාලය | |
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශය තුළ පිහිටීම ශාන්තිනාථ දේවාලය, ඛජුරාහෝ (ඉන්දියාව) | |
මූලික තොරතුරු | |
පිහිටීම | ඛජුරාහෝ |
භූගෝලීය ඛණ්ඩාංක | 24°50′39″N 79°56′10″E / 24.844241°N 79.936022°Eඛණ්ඩාංක: 24°50′39″N 79°56′10″E / 24.844241°N 79.936022°E |
ජෛන ආගම | |
දේවතාවා | |
දිස්ත්‍රික්කය | ඡතර්පූර් |
ජනපදය | මධ්‍ය ප්‍රදේශ් |
රට | ඉන්දියාව |
ගෘහනිර්මාණ විස්තර | |
ස්ථාපිත දිනය | ක්‍රි.ව. 11වන සියවස |
ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම දේවාලය ලෙස වර්ගීකරණය කොට ඇත. මෙම දේවාලය ඇතුළු ඛජුරාහෝ ස්මාරක සමූහය යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස සැලකේ.
ඉතිහාසය
ශාන්තිනාථ දේවාලයේ ගේ ප්‍රතිමාවක පාදමෙහි ක්‍රි.ව. 1027-1028 අතර කාලයට අයත් අභිලේඛනය්ක දැකගත හැක. මෙම අභිලේඛනය වර්තමානයේ බදාමයට යට වී ඇත. මුල් දේවාලය අතිශයින් නවීකරණයට ලක්ව ඇති අතර, එය වර්තමානයේ ඛජුරාහෝවේ ප්‍රධාන ජෛන වන්දනා මධ්‍යස්ථානය බවට පත්ව ඇත.
ගෘහනිර්මාණ ශිල්පය
වර්තමානයේ දේවාල ව්‍යූහය තුළ නූතන නවීකරණයන් සිදුකොට තිබුණ ද, දේවාලයේ මධ්‍යය පැරණි ය. එහි පැරණි ප්‍රතිමා තැන්පත් කළ වන්දනා කුටි සහිත දිගටි ගෘහයකින් සමන්විත ය.
ප්‍රතිමා
දේවාලයේ ගර්භගෘහය තුළ 4.3 උසැති ශාන්තිනාථගේ ප්‍රතිමාවක් දක්නට ලැබේ. 11වන සියවසට අයත් මීටර 4.5ක් උසැති ආදිනාථ ප්‍රතිමාවක් ඇතුළු පැරණි ජෛන ප්‍රතිමා ගණනාවක් මෙම දෙවොල තුළ දැකගත හැක. ඉන් එක් කැටයමක දැක්වෙන ගේ දෙමාපියන්ගේ රූ කලාත්මක ගුණයෙන් පිරිපුන් ය.
ආශ්‍රේයයන්
- ASI MP List 2016.
- ASI Bhopal Shantinatha 2016.
- Ali Javid & Tabassum Javeed 2008, පිටු අංකය: 209.
ග්‍රන්ථාවලිය
- Ali Javid; Tabassum Javeed (2008). World Heritage Monuments and Related Edifices in India. Algora. ISBN .
{{}}
: Invalid|ref=harv
() - "Santhinatha Temple". Archaeological Survey of India, Bhopal Circle. සම්ප්‍රවේශය 2016-11-16.
- "Alphabetical List of Monuments - Madhya Pradesh". Archaeological Survey of India, Bhopal Circle. සම්ප්‍රවේශය 2016-11-16.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ න ත න ථ ද ව ලය හ වත ශ න ත න ථ මන ද රය යන ඉන ද ය ව මධ ය ප රද ශ හ ඛජ ර හ ව ප හ ට ද ව ලයක ම ය ජ න ව න ව න ප දක ට ඇත ශ න ත න ථ ද ව ලයश न त न थ मन द रඅත ශය න නව කරණය කළ ශ න ත න ථ ද ව ලයඉන ද ය ව මධ ය ප රද ශය ත ළ ප හ ට මShow map of මධ ය ප රද ශ ශ න ත න ථ ද ව ලය ඛජ ර හ ඉන ද ය ව Show map of ඉන ද ය වම ල ක ත රත ර ප හ ට මඛජ ර හ භ ග ල ය ඛණ ඩ ක24 50 39 N 79 56 10 E 24 844241 N 79 936022 E 24 844241 79 936022 ඛණ ඩ ක 24 50 39 N 79 56 10 E 24 844241 N 79 936022 E 24 844241 79 936022ජ න ආගමද වත ව ද ස ත ර ක කයඡතර ප ර ජනපදයමධ ය ප රද ශ රටඉන ද ය වග හන ර ම ණ ව ස තරස ථ ප ත ද නයක ර ව 11වන ස යවස ඉන ද ය ව ප ර ව ද ය සම ක ෂණ ද ප ර තම න ත ව ව ස න ම ම ද ව ලය ල ස වර ග කරණය ක ට ඇත ම ම ද ව ලය ඇත ළ ඛජ ර හ ස ම රක සම හය ය න ස ක ල ක උර ම අඩව යක ල ස ස ලක ඉත හ සයශ න ත න ථ ද ව ලය ග ප රත ම වක ප දම හ ක ර ව 1027 1028 අතර ක ලයට අයත අභ ල ඛනය ක ද කගත හ ක ම ම අභ ල ඛනය වර තම නය බද මයට යට ව ඇත ම ල ද ව ලය අත ශය න නව කරණයට ලක ව ඇත අතර එය වර තම නය ඛජ ර හ ව ප රධ න ජ න වන දන මධ යස ථ නය බවට පත ව ඇත ග හන ර ම ණ ශ ල පයවර තම නය ද ව ල ව ය හය ත ළ න තන නව කරණයන ස ද ක ට ත බ ණ ද ද ව ලය මධ යය ප රණ ය එහ ප රණ ප රත ම ත න පත කළ වන දන ක ට සහ ත ද ගට ග හයක න සමන ව ත ය ප රත ම ද ව ලය ගර භග හය ත ළ 4 3 උස ත ශ න ත න ථග ප රත ම වක දක නට ල බ 11වන ස යවසට අයත ම ටර 4 5ක උස ත ආද න ථ ප රත ම වක ඇත ළ ප රණ ජ න ප රත ම ගණන වක ම ම ද ව ල ත ළ ද කගත හ ක ඉන එක ක ටයමක ද ක ව න ග ද ම ප යන ග ර කල ත මක ග ණය න ප ර ප න ය ආශ ර යයන ASI MP List 2016 ASI Bhopal Shantinatha 2016 Ali Javid amp Tabassum Javeed 2008 ප ට අ කය 209 ග රන ථ වල ය ශ න ත න ථ ද ව ලය ඛජ ර හ හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත Ali Javid Tabassum Javeed 2008 World Heritage Monuments and Related Edifices in India Algora ISBN 978 0 87586 482 2 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help Santhinatha Temple Archaeological Survey of India Bhopal Circle සම ප රව ශය 2016 11 16 Alphabetical List of Monuments Madhya Pradesh Archaeological Survey of India Bhopal Circle සම ප රව ශය 2016 11 16