ඝණ්ටායි දේවාලය හෙවත් ඝණ්ටි දේවාලය යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ඛජුරාහෝ නගරයේ පිහිටි නටබුන් වූ දේවාලයකි. ශෛලිය අතින් පාර්ශ්වනාථ දේවාලයට සමානත්වයක් පෙන්වන මෙම දේවාලය ජෛන (හෙවත් ආදිනාථ) වෙනුවෙන් පුදකළ ස්ථානයකි. මෙම දේවාලය අයත් වන ඛජුරාහෝ ස්මාරක සමූහය යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස නම් කොට ඇත.
ඝණ්ටායි දේවාලය | |
---|---|
घण्टाई मन्दिर | |
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් තුළ පිහිටීම ඝණ්ටායි දේවාලය (ඉන්දියාව) | |
මූලික තොරතුරු | |
පිහිටීම | ඛජුරාහෝ |
භූගෝලීය ඛණ්ඩාංක | 24°50′46″N 79°56′00″E / 24.8461485°N 79.9333487°Eඛණ්ඩාංක: 24°50′46″N 79°56′00″E / 24.8461485°N 79.9333487°E |
ජෛන ආගම | |
දේවතාවා | |
දිස්ත්‍රික්කය | ඡතර්පූර් |
ජනපදය | මධ්‍ය ප්‍රදේශ් |
රට | ඉන්දියාව |
ගෘහනිර්මාණ විස්තර | |
ස්ථාපිත දිනය | ක්‍රි.ව. 10වන සියවස |
ඉතිහාසය
ඝණ්ටායි දේවාලයේ ඉදිකිරීම් ක්‍රි.ව. 995 පමණ, එනම් චන්දේල රජකු වූ රාජ්‍ය සමයයට අයත් යැයි සිතිය හැක. මෙය ඛජුරාහෝවේ පාර්ශ්වනාථ දේවාලයට සමානත්වයක් ඉසිලුව ද, ප්‍රමාණයෙන් විශාල ය. ඒ අනුව පෙනීයන්නේ මෙම දේවාලය ඉදි වූයේ පාර්ශ්වනාථ දේවාලයට පසු කාලයක ඉදි වූ බවයි.
19වන සියවසේ දී ඇලෙක්සැන්ඩර් කනිංහැම් මෙම දේවාල නටබුන් සමීක්ෂණයෙහි නිරතව සිටිය දී මෙම දේවාල භූමිය අසලින් බුද්ධ ප්‍රතිමාවක් හමුවූ බැවින්, ඔහු විසින් සිතූයේ මෙය බෞද්ධ විහාරයක් බවයි. කෙසේනමුත්, පුසකාලීන අධ්‍යයන අනුව පෙනී ගොස් ඇත්තේ මෙය ජෛන දේවාලයක් බවයි.
ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම දේවාලය ලෙස වර්ගීකරණය කරන ලදී.
ගෘහනිර්මාණ ශිල්පය
ඝණ්ටායි දේවාලයේ ආකෘතිය පාර්ශ්වනාථ දේවාල ආකෘතියට සමානත්වයක් පෙන්නුම් කළ ද, ඝණ්ටායි දේවාලය එමෙන් දෙගුණයක් පමණ විශාලත්වයෙන් වැඩි ය. වර්තමානය වන විට මෙම දේවාලය නටබුන් වී ඇති අතර, එහි බිත්ති ඇද වැටී ඇත. මෙහි ප්‍රවේශ ද්වාරයේ වූ කුළුණු සහ එහි මහා ය පමණක් අද දක්නට ඇත.මහා මණ්ඩපයේ අලංකාර දොරකඩක් සහිත ය. නමුත් එය වටකොට පිහිටා තිබූ බිත්ති ඇද වැටී ඇත.
කලාව
වර්තමානයේ දක්නට ඇති කුළුණුවල දම්වැලක් සහ සීනුවක් සහිත (ඝණ්ටි) මෝස්තරයක් දක්නට ලැබේ. දේවාලය නම් කොට ඇත්තේ ද මෙම මෝස්තර නිසායි. මණ්ඩපයේ ද්වාර උඩළිපතෙහි ආදිනථගේ පරිවාර ක් වන ගේ රුව දැකගත හැක. මෙහි ඇය අත් අටක් සහිතව ගරුඩා මත හිඳ සිටිනු නිරූපිත ය. දොරකඩෙහි කවුළු ස්තරයේ මහාවීරගේ ගර්භනී මෑණියන් සිහිනයෙන් දුටුවේ යැයි පැවසෙන මංගල සංකේත සයක් කැටයම් කොට ඇත.
ප්‍රවේශ ද්වාර මණ්ඩපයෙහි සිවිලිම මංජුසාවල කැටයම්වලින් අලංකාර කොට ඇත. සිවිලිම මායිම් වන ආයත පනේල නර්තන සහ සංගීතඥ රූ වලින් අලංකාර කොට ඇත.
ඝණ්ටායි දේවාලයේ නටබුන් අතුරින් හමුවූ විශාල ප්‍රතිමාවක් වර්තමානයේ ඛජුරාහෝ කෞතුකාගාරයේ තැන්පත් කොට ඇත. මෙම ප්‍රතිමාව මධ්‍යයේ ඉරියව්වෙන් වැඩ හිඳින සහ පනස් දෙදෙනාගේ රූප කැටයම් කොට ඇත. මෙම ප්‍රතිමාවේ වම් පසින් සහ දුකණු පසින් අත් සතරක් ඇති චක්‍රේශ්වරීගේ ද රුව ද දක්නට ලැබේ.
ආශ්‍රේයයන්
- Rana P. B. Singh 2009, පිටු අංකය: 58.
- Ali Javid & Tabassum Javeed 2008, පිටු අංකය: 209.
- ASI Bhopal Ghantai 2016.
- Kanai Lal Hazra 1995, පිටු අංකය: 183.
- ASI MP List 2016.
- Umakant Premanand Shah 1987, පිටු අංකය: 122.
ග්‍රන්ථාවලිය
- Ali Javid; Tabassum Javeed (2008). World Heritage Monuments and Related Edifices in India. Algora. ISBN .
{{}}
: Invalid|ref=harv
() - "Ghantai Temple". Archaeological Survey of India, Bhopal Circle. සම්ප්‍රවේශය 2016-11-16.
- "Alphabetical List of Monuments - Madhya Pradesh". Archaeological Survey of India, Bhopal Circle. සම්ප්‍රවේශය 2016-11-16.
- Kanai Lal Hazra (1995). The Rise And Decline Of Buddhism In India. Munshiram Manoharlal. ISBN .
{{}}
: Invalid|ref=harv
() - Rana P. B. Singh (2009). Cosmic Order and Cultural Astronomy. Cambridge Scholars. ISBN .
{{}}
: Invalid|ref=harv
() - (1987). Jaina Iconography. Abhinav. ISBN .
{{}}
: Invalid|ref=harv
()
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඝණ ට ය ද ව ලය හ වත ඝණ ට ද ව ලය යන ව න හ ඳ න ව න න ඉන ද ය ව මධ ය ප රද ශ හ ඛජ ර හ නගරය ප හ ට නටබ න ව ද ව ලයක ශ ල ය අත න ප ර ශ වන ථ ද ව ලයට සම නත වයක ප න වන ම ම ද ව ලය ජ න හ වත ආද න ථ ව න ව න ප දකළ ස ථ නයක ම ම ද ව ලය අයත වන ඛජ ර හ ස ම රක සම හය ය න ස ක ල ක උර ම අඩව යක ල ස නම ක ට ඇත ඝණ ට ය ද ව ලයघण ट ई मन द रඉන ද ය ව මධ ය ප රද ශ ත ළ ප හ ට මShow map of මධ ය ප රද ශ ඝණ ට ය ද ව ලය ඉන ද ය ව Show map of ඉන ද ය වම ල ක ත රත ර ප හ ට මඛජ ර හ භ ග ල ය ඛණ ඩ ක24 50 46 N 79 56 00 E 24 8461485 N 79 9333487 E 24 8461485 79 9333487 ඛණ ඩ ක 24 50 46 N 79 56 00 E 24 8461485 N 79 9333487 E 24 8461485 79 9333487ජ න ආගමද වත ව ද ස ත ර ක කයඡතර ප ර ජනපදයමධ ය ප රද ශ රටඉන ද ය වග හන ර ම ණ ව ස තරස ථ ප ත ද නයක ර ව 10වන ස යවසඉත හ සයඝණ ට ය ද ව ලය ඉද ක ර ම ක ර ව 995 පමණ එනම චන ද ල රජක ව ර ජ ය සමයයට අයත ය ය ස ත ය හ ක ම ය ඛජ ර හ ව ප ර ශ වන ථ ද ව ලයට සම නත වයක ඉස ල ව ද ප රම ණය න ව ශ ල ය ඒ අන ව ප න යන න ම ම ද ව ලය ඉද ව ය ප ර ශ වන ථ ද ව ලයට පස ක ලයක ඉද ව බවය 19වන ස යවස ද ඇල ක ස න ඩර කන හ ම ම ම ද ව ල නටබ න සම ක ෂණය හ න රතව ස ට ය ද ම ම ද ව ල භ ම ය අසල න බ ද ධ ප රත ම වක හම ව බ ව න ඔහ ව ස න ස ත ය ම ය බ ද ධ ව හ රයක බවය ක ස නම ත ප සක ල න අධ යයන අන ව ප න ග ස ඇත ත ම ය ජ න ද ව ලයක බවය ඉන ද ය ව ප ර ව ද ය සම ක ෂණ ද ප ර තම න ත ව ව ස න ම ම ද ව ලය ල ස වර ග කරණය කරන ලද ග හන ර ම ණ ශ ල පයඝණ ට ය ද ව ලය ආක ත ය ප ර ශ වන ථ ද ව ල ආක ත යට සම නත වයක ප න න ම කළ ද ඝණ ට ය ද ව ලය එම න ද ග ණයක පමණ ව ශ ලත වය න ව ඩ ය වර තම නය වන ව ට ම ම ද ව ලය නටබ න ව ඇත අතර එහ බ ත ත ඇද ව ට ඇත ම හ ප රව ශ ද ව රය ව ක ළ ණ සහ එහ මහ ය පමණක අද දක නට ඇත මහ මණ ඩපය අල ක ර ද රකඩක සහ ත ය නම ත එය වටක ට ප හ ට ත බ බ ත ත ඇද ව ට ඇත කල වවර තම නය දක නට ඇත ක ළ ණ වල දම ව ලක සහ ස න වක සහ ත ඝණ ට ම ස තරයක දක නට ල බ ද ව ලය නම ක ට ඇත ත ද ම ම ම ස තර න ස ය මණ ඩපය ද ව ර උඩළ පත හ ආද නථග පර ව ර ක වන ග ර ව ද කගත හ ක ම හ ඇය අත අටක සහ තව ගර ඩ මත හ ඳ ස ට න න ර ප ත ය ද රකඩ හ කව ළ ස තරය මහ ව රග ගර භන ම ණ යන ස හ නය න ද ට ව ය ය ප වස න ම ගල ස ක ත සයක ක ටයම ක ට ඇත ප රව ශ ද ව ර මණ ඩපය හ ස ව ල ම ම ජ ස වල ක ටයම වල න අල ක ර ක ට ඇත ස ව ල ම ම ය ම වන ආයත පන ල නර තන සහ ස ග තඥ ර වල න අල ක ර ක ට ඇත ඝණ ට ය ද ව ලය නටබ න අත ර න හම ව ව ශ ල ප රත ම වක වර තම නය ඛජ ර හ ක ත ක ග රය ත න පත ක ට ඇත ම ම ප රත ම ව මධ යය ඉර යව ව න ව ඩ හ ඳ න සහ පනස ද ද න ග ර ප ක ටයම ක ට ඇත ම ම ප රත ම ව වම පස න සහ ද කණ පස න අත සතරක ඇත චක ර ශ වර ග ද ර ව ද දක නට ල බ ආශ ර යයන Rana P B Singh 2009 ප ට අ කය 58 Ali Javid amp Tabassum Javeed 2008 ප ට අ කය 209 ASI Bhopal Ghantai 2016 Kanai Lal Hazra 1995 ප ට අ කය 183 ASI MP List 2016 Umakant Premanand Shah 1987 ප ට අ කය 122 ග රන ථ වල ය Ali Javid Tabassum Javeed 2008 World Heritage Monuments and Related Edifices in India Algora ISBN 978 0 87586 482 2 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help Ghantai Temple Archaeological Survey of India Bhopal Circle සම ප රව ශය 2016 11 16 Alphabetical List of Monuments Madhya Pradesh Archaeological Survey of India Bhopal Circle සම ප රව ශය 2016 11 16 Kanai Lal Hazra 1995 The Rise And Decline Of Buddhism In India Munshiram Manoharlal ISBN 978 81 215 0651 9 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help Rana P B Singh 2009 Cosmic Order and Cultural Astronomy Cambridge Scholars ISBN 9781443816076 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help 1987 Jaina Iconography Abhinav ISBN 9788170172086 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help