ඔගී ඇන්ඩ් ද කොක්‍රෝචස් (ඔගී සහ කැරපොත්තෝ) යනු සීලාම් (Xilam) සහ ගෝමන්ට් ෆිල්ම් කම්පනි (Gaumont Film Company) විසින් නිශ්පාදිත සජීවීකරණය කරන ලද හාස්‍යමය ප්‍රංශ කාටූන් මාලාවකි.
ඔගී ඇන්ඩ් ද කොක්‍රෝචස් Oggy and the Cockroaches | |
---|---|
![]() | |
ප්‍රභේදය | හාස්‍යමය වික්‍රමාන්විත |
ආකෘතිය | Animated television series |
තැනුවේ | Jean-Yves Raimbaud |
අධ්‍යක්ෂණය කලේ | Olivier Jean-Marie |
සම්භව රට | |
කථාවාර සංඛ්‍යාව | 4 |
කථාංග ගණන | 269 |
නිෂ්පාදනය | |
විධායකනිෂ්පාදක(යෝ) | Marc du Pontavice |
ධාවන කාලය | දල වශයෙන් මිනිත්තු 7 යි |
නිෂ්පාදන සමාගම | Gaumont Film Company (Season 1-2) Xilam (Season 3-present) |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | France 3 Canal+ Fox Kids |
රූප ආකෘතිය | SDTV (Season 1-3) (HDTV) (Season 4) |
මුල් ධාවනය | 1998 නොවැම්බර් 28 – වර්ථමානය තෙක් |
කාලානුක්‍රමය | |
සබැඳි දර්ශන | Space Goofs Ratz Zig and Sharko |
සාරාංශය
කථාව කේන්ද්‍රගත වන්නේ ඔගී නම්, කෑමට හා රූපවාහිනිය නැරඹීමට කැමති, නිල් පැහැ පූසෙකු සහ එම නිවසේම වසන කැරපොත්තන් තිදෙනෙකු වන ජෝයි, ඩිඩී සහ මාකි වටායි. මේ කැරපොත්තන් තිදෙනා නිතරම ඔගීව කරදර වල පටලවමින් සතුටු වෙයි. බොහෝ විට කථාව අවසන් වන්නේ ඔගී ජයගන්නා ආකාරයෙනි. නමුත් ඔගී ජය නොගන්නා අවස්ථාද ඇත.
වර්ථමානයේ ඔගී ඇන්ඩ් ද කොක්‍රෝචස් කාටූන් මාලාව දරුවන් අතර පමණක් නොව තරුණ පිරිස් අතරද අතිශය ජනප්‍රිය වී තිබෙන්නේ එහි තිබෙන හාස්‍යජනක බව නිසා සහ අනන්‍ය ලක්ෂණ නිසාවෙනි. කාටූනයේ දෙබස් භාවිතය අවම අතර සියළු විස්තර, රූප හා පසුබිම් සංගීතය ආශ්රයෙන් හුවා දක්වයි.
ප්‍රධාන චරිත
- ඔගී තරමක් තරබාරු නිල් පැහැ පූසෙකි. ඔගී සාමාන්‍යයෙන් කෑමට හා රූපවාහිනිය නැරඹීමට කැමති, නිතරම කැරපොත්තෝ තිදෙනා පසුපස පන්නන චරිතයකි.
- ජෝයි, දම් පැහැ ශරීරයක්, දම් පැහැ දකුණු ඇසක් හා කහ පැහැ වම් ඇසක් හිමි, බොහෝ විට කැරපොත්තන් තිදෙනා අතර නායකයා ලෙස පෙනී සිටින චරිතයකි.
- මාකි අළු පැහැ ශරීරයක්, කොළ පැහැ හිසක් හිමි, කැරපොත්තෝ තිදෙනා අතර උසම චරිතය වෙයි.
- ඩිඩී තැඹිලි පැහැ හිසක්, තරබාරු ශරීරයක්, හිමි කැරපොත්තෙකු වෙයි.
- ජැක් යනු කෙළ පැහැ ශරීරයක් හිමි ඔගී ගේ ඥාතියෙකු වන අතර ඔගී ට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් චරිතයකි.
- බොබ් යනු දුඹුරු පැහැ නපුරු බුල්ඩෝග් කෙනෙකි. ඔගී ගේ අසල්වැසියාද වෙයි.
- මොනිකා යනු ඔගීගේ නිවුන් සහෝදරියයි.
- ඔලිවියා ඔගී ගේ නව අසල්වැසියෙකු වන අතර ඔගී ගේ ආදරවන්තිය ලෙස හුවා දක්වයි.
- ලේඩි කේ සමහර කථාංග තුල දැකගත හැකි චරිතයකි.
- ටෙරා සමහර කථාංග තුල දැකගත හැකි චරිතයකි.
අනෙකුත් මාධ්‍ය
ඇල්බම
2010 සැප්තැම්බර් 6 වන දින නිකුත් කල ප්‍රංශ ඇල්බමයකි.
2010 : Oggy et les Cafards : Le Show du Chat (Sony Music Entertainment) | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
අංකය. | ගීතය | කාලය | |||||||
1. | "Générique Oggy et les Cafards" | 0:39 | |||||||
2. | "Gaga des gags d'Oggy" | 2:48 | |||||||
3. | "Interlude « Le réveil d'Oggy »" | 0:19 | |||||||
4. | "Matez le matou" | 2:19 | |||||||
5. | "Interlude « Un chat bien botté »" | 0:21 | |||||||
6. | "Love cats" | 3:20 | |||||||
7. | "Interlude « Jack, un ami qui vous veut du bien »" | 0:22 | |||||||
8. | "Jack le pote" | 2:11 | |||||||
9. | "Interlude « Cafard-naüm »" | 0:19 | |||||||
10. | "Oggy Rossini" | 3:45 | |||||||
11. | "Interlude « Le chat volant »" | 0:20 | |||||||
12. | "Dans l'œil du chat" | 4:58 | |||||||
13. | "Interlude « Cat's woman »" | 0:20 | |||||||
14. | "Pussycat" | 3:31 | |||||||
15. | "Interlude « Blues cat »" | 0:24 | |||||||
16. | "Oggy le chat chou" | 1:53 | |||||||
17. | "Interlude « Cafards à la playa »" | 0:52 | |||||||
18. | "Le ragga d'Oggy" | 2:54 | |||||||
19. | "Générique Oggy et les Cafards" | 0:42 | |||||||
20. | "Oggy never falls in love (Bonus in dematerialised version)" | 3:36 |
සඟරා කලාප
2009 දී සහ 2011 දී ප්‍රංශයේ ඔගී සම්බන්ද සඟරා කලාප 3 ක් නිකුත් විය.
- n°1 : 11 ජුලි 2009
- n°2 : 21 ඔක්තෝම්බර් 2009
- n°3: 14 ජනවාරි 2011
චිත්‍රපට
2013 අගෝස්තු 7 දින ඔගී ඇන්ඩ් ද කොක්‍රෝචස් නමින් චිත්‍රපටයක් නිකුත් විය.
ජාත්‍යන්තර විකාශය
රට | ජාලය |
---|---|
![]() | France 3, Canal+, Gulli |
![]() | Algérie 3 |
![]() | ABC1, ABC3 |
![]() | Ketnet |
![]() | Cadena A |
![]() | TVSA, Televizija OBN |
![]() | Cartoon Network |
![]() | Diema Family |
![]() | Disney Channel, Cartoon Network |
![]() | YTV, VRAK.TV, Netflix |
![]() | Nova |
![]() | DR1, DR Ramasjang |
![]() | Kanal 2 |
![]() | Nelonen,Sub, MTV3 Juniori |
![]() | Super RTL, ProSieben |
හොංකොං | TVB Pearl |
![]() | Nickelodeon, Cartoon Network |
![]() | Cartoon Network |
![]() | Tehran TV |
![]() | Arutz HaYeladim |
![]() | Italia 1,Hiro, K2, Boomerang සහ DeA Kids |
![]() | TV3, Cartoon Network |
![]() | Canal 5 |
![]() | NRK Super |
![]() | Cartoon Network (Season 1) |
![]() | Unitel |
![]() | TV5, Cartoon Network |
![]() | Fox Kids, Jetix, TV6, TV4, Puls 2, TVP3 |
![]() | REN TV |
![]() | POP TV, Kanal A |
![]() | SABC 1 |
![]() | හිරු ටීවී, Cartoon Network |
![]() | Kanal 5 |
![]() | TRT Çocuk |
![]() | Novyi Kanal |
![]() | ITV, Fox Kids, POP |
![]() | Fox Kids, Nickelodeon, Nicktoons |
මේවාද බලන්න
මූලාශ්‍ර
- "Interview with Marc du Pontavice" (French බසින්). සම්ප්‍රවේශය 2014-01-14.
{{}}
: CS1 maint: unrecognized language () - Jeansanteuil (2010-12-29). "Oggy et ses cafards, le dessin animé culte enfin en cd et dvd !" (French බසින්). . සම්ප්‍රවේශය 2012-11-30.
{{}}
: CS1 maint: unrecognized language () - "Nouveau en DVD et CD : Oggy et les cafards !" (French බසින්). Fémin Actu. 2010-07-15. සම්ප්‍රවේශය 2012-11-30.
{{}}
: CS1 maint: unrecognized language () - "NoOok - L'Atelier graphique des éditeurs". NoOok.fr (French බසින්). සම්ප්‍රවේශය 2012-11-30.
{{}}
: Cite has empty unknown parameters:|day=
and|month=
()CS1 maint: unrecognized language () - "1 - Magazine Oggy et les Cafards en commande sur ZePresse.fr" (French බසින්). ZePresse.fr. සම්ප්‍රවේශය 2012-11-30.
{{}}
: Cite has empty unknown parameters:|day=
and|month=
()CS1 maint: unrecognized language () - "Picture of the n°1 of 2011 of the magazine Oggy et les Cafards, le mag". sc.turbopige.com (French බසින්). සම්ප්‍රවේශය 2012-11-30.
{{}}
: Cite has empty unknown parameters:|day=
and|month=
()CS1 maint: unrecognized language () - "2 - Magazine Oggy et les Cafards en commande sur ZePresse.fr" (French බසින්). ZePresse.fr. සම්ප්‍රවේශය 2012-11-30.
{{}}
: Cite has empty unknown parameters:|day=
and|month=
()CS1 maint: unrecognized language ()
භාහිර සබැදි
- Official website 2011-02-07 at the Wayback Machine (ප්‍රංශ)
- Website of the producer Xilam (ඉංග්‍රීසි)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඔග ඇන ඩ ද ක ක ර චස ඔග සහ ක රප ත ත යන ස ල ම Xilam සහ ග මන ට ෆ ල ම කම පන Gaumont Film Company ව ස න න ශ ප ද ත සජ ව කරණය කරන ලද හ ස යමය ප ර ශ ක ට න ම ල වක ඔග ඇන ඩ ද ක ක ර චස Oggy and the Cockroachesප රභ දයහ ස යමය ව ක රම න ව තආක ත යAnimated television seriesත න ව Jean Yves Raimbaudඅධ යක ෂණය කල Olivier Jean Marieසම භව රට ප ර ශයකථ ව ර ස ඛ ය ව4කථ ග ගණන269න ෂ ප දනයව ධ යකන ෂ ප දක ය Marc du Pontaviceධ වන ක ලයදල වශය න ම න ත ත 7 ය න ෂ ප දන සම ගමGaumont Film Company Season 1 2 Xilam Season 3 present ප රච රණයම ල න ල ක වFrance 3 Canal Fox Kidsර ප ආක ත යSDTV Season 1 3 HDTV Season 4 ම ල ධ වනය1998 න ව ම බර 28 වර ථම නය ත ක ක ල න ක රමයසබ ඳ දර ශනSpace Goofs Ratz Zig and Sharkoස ර ශයකථ ව ක න ද රගත වන න ඔග නම ක මට හ ර පව හ න ය න රඹ මට ක මත න ල ප හ ප ස ක සහ එම න වස ම වසන ක රප ත තන ත ද න ක වන ජ ය ඩ ඩ සහ ම ක වට ය ම ක රප ත තන ත ද න න තරම ඔග ව කරදර වල පටලවම න සත ට ව ය බ හ ව ට කථ ව අවසන වන න ඔග ජයගන න ආක රය න නම ත ඔග ජය න ගන න අවස ථ ද ඇත වර ථම නය ඔග ඇන ඩ ද ක ක ර චස ක ට න ම ල ව දර වන අතර පමණක න ව තර ණ ප ර ස අතරද අත ශය ජනප ර ය ව ත බ න න එහ ත බ න හ ස යජනක බව න ස සහ අනන ය ලක ෂණ න ස ව න ක ට නය ද බස භ ව තය අවම අතර ස යළ ව ස තර ර ප හ පස බ ම ස ග තය ආශ රය න හ ව දක වය ප රධ න චර තඔග තරමක තරබ ර න ල ප හ ප ස ක ඔග ස ම න යය න ක මට හ ර පව හ න ය න රඹ මට ක මත න තරම ක රප ත ත ත ද න පස පස පන නන චර තයක ජ ය දම ප හ ශර රයක දම ප හ දක ණ ඇසක හ කහ ප හ වම ඇසක හ ම බ හ ව ට ක රප ත තන ත ද න අතර න යකය ල ස ප න ස ට න චර තයක ම ක අළ ප හ ශර රයක ක ළ ප හ හ සක හ ම ක රප ත ත ත ද න අතර උසම චර තය ව ය ඩ ඩ ත ඹ ල ප හ හ සක තරබ ර ශර රයක හ ම ක රප ත ත ක ව ය ජ ක යන ක ළ ප හ ශර රයක හ ම ඔග ග ඥ ත ය ක වන අතර ඔග ට වඩ සම ප ර ණය න ම ව නස චර තයක බ බ යන ද ඹ ර ප හ නප ර බ ල ඩ ග ක න ක ඔග ග අසල ව ස ය ද ව ය ම න ක යන ඔග ග න ව න සහ දර යය ඔල ව ය ඔග ග නව අසල ව ස ය ක වන අතර ඔග ග ආදරවන ත ය ල ස හ ව දක වය ල ඩ ක සමහර කථ ග ත ල ද කගත හ ක චර තයක ට ර සමහර කථ ග ත ල ද කගත හ ක චර තයක අන ක ත ම ධ යඇල බම 2010 ස ප ත ම බර 6 වන ද න න ක ත කල ප ර ශ ඇල බමයක 2010 Oggy et les Cafards Le Show du Chat Sony Music Entertainment අ කය ග තය ක ලය1 Generique Oggy et les Cafards 0 392 Gaga des gags d Oggy 2 483 Interlude Le reveil d Oggy 0 194 Matez le matou 2 195 Interlude Un chat bien botte 0 216 Love cats 3 207 Interlude Jack un ami qui vous veut du bien 0 228 Jack le pote 2 119 Interlude Cafard naum 0 1910 Oggy Rossini 3 4511 Interlude Le chat volant 0 2012 Dans l œil du chat 4 5813 Interlude Cat s woman 0 2014 Pussycat 3 3115 Interlude Blues cat 0 2416 Oggy le chat chou 1 5317 Interlude Cafards a la playa 0 5218 Le ragga d Oggy 2 5419 Generique Oggy et les Cafards 0 4220 Oggy never falls in love Bonus in dematerialised version 3 36 සඟර කල ප 2009 ද සහ 2011 ද ප ර ශය ඔග සම බන ද සඟර කල ප 3 ක න ක ත ව ය n 1 11 ජ ල 2009 n 2 21 ඔක ත ම බර 2009 n 3 14 ජනව ර 2011ච ත රපට 2013 අග ස ත 7 ද න ඔග ඇන ඩ ද ක ක ර චස නම න ච ත රපටයක න ක ත ව ය ජ ත යන තර ව ක ශයරට ජ ලය ප ර ශය France 3 Canal Gulli ඇල ජ ර ය ව Algerie 3 ඕස ට ර ල ය ව ABC1 ABC3 බ ල ජ යම Ketnet බ ල ව ය ව Cadena A බ ස න ය සහ හර ස ග ව න TVSA Televizija OBN බ රස ලය Cartoon Network බල ග ර ය ව Diema Family ක ම බ ජය Disney Channel Cartoon Network ක නඩ ව YTV VRAK TV Netflix ච ක ජනරජය Nova ඩ න ම ර කය DR1 DR Ramasjang එස ට න ය Kanal 2 ෆ න ලන තය Nelonen Sub MTV3 Juniori ජර මන ය Super RTL ProSiebenහ ක TVB Pearl ඉන ද ය ව Nickelodeon Cartoon Network ඉන ද න ස ය ව Cartoon Network ඉර නය Tehran TV ඊශ ර ය ලය Arutz HaYeladim ඉත ල ය Italia 1 Hiro K2 Boomerang සහ DeA Kids මලය ස ය ව TV3 Cartoon Network ම ක ස ක ව Canal 5 න ර ව NRK Super ප ක ස ථ නය Cartoon Network Season 1 ප ර Unitel ප ල ප නය TV5 Cartoon Network ප ලන තය Fox Kids Jetix TV6 TV4 Puls 2 TVP3 ර ස ය ව REN TV POP TV Kanal A දක ණ අප ර ක ව SABC 1 ශ ර ල ක ව හ ර ට ව Cartoon Network ස ව ඩනය Kanal 5 ත ර ක ය TRT Cocuk ය ක ර නය Novyi Kanal එක සත ර ජධ න ය ITV Fox Kids POP ඇමර ක න එක සත ජනපද Fox Kids Nickelodeon Nicktoonsම ව ද බලන නද අම ස න වර ල ඩ ඔෆ ගම බ ල ම ල ශ ර Interview with Marc du Pontavice French බස න සම ප රව ශය 2014 01 14 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint unrecognized language link Jeansanteuil 2010 12 29 Oggy et ses cafards le dessin anime culte enfin en cd et dvd French බස න සම ප රව ශය 2012 11 30 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint unrecognized language link Nouveau en DVD et CD Oggy et les cafards French බස න Femin Actu 2010 07 15 සම ප රව ශය 2012 11 30 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint unrecognized language link NoOok L Atelier graphique des editeurs NoOok fr French බස න සම ප රව ශය 2012 11 30 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Cite has empty unknown parameters day and month help CS1 maint unrecognized language link 1 Magazine Oggy et les Cafards en commande sur ZePresse fr French බස න ZePresse fr සම ප රව ශය 2012 11 30 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Cite has empty unknown parameters day and month help CS1 maint unrecognized language link Picture of the n 1 of 2011 of the magazine Oggy et les Cafards le mag sc turbopige com French බස න සම ප රව ශය 2012 11 30 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Cite has empty unknown parameters day and month help CS1 maint unrecognized language link 2 Magazine Oggy et les Cafards en commande sur ZePresse fr French බස න ZePresse fr සම ප රව ශය 2012 11 30 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Cite has empty unknown parameters day and month help CS1 maint unrecognized language link භ හ ර සබ ද Official website 2011 02 07 at the Wayback Machine ප ර ශ Website of the producer Xilam ඉ ග ර ස