ද අමේසින් වර්ල්ඩ් ඔෆ් ගම්බෝල් (ගම්බෝල් ගේ පුදුම ලෝකය) යනු බෙන් බොක්ලට් (Ben Bocquelet) විසින් නිර්මාණය කරන ලද, කාටූන් නෙට්වර්ක් (Cartoon Network Development Studio Europe) විසින් නිෂ්පාදනය කරන ලද බ්‍රිතාන්‍ය, හාස්‍යමය ලමා කාටූන් මාලාවකි.
ද අමේසින් වර්ල්ඩ් ඔෆ් ගම්බෝල් The Amazing World of Gumball | |
---|---|
ප්‍රභේදය | හාස්‍යමය |
ආකෘතිය | ද්විමාන ස්වරූපය ත්‍රිමාණ ස්වරූපය |
තැනුවේ | Ben Bocquelet |
අධ්‍යක්ෂණය කලේ | Mic Graves |
Voices of | Logan Grove (Seasons 1–3) Jacob Hopkins(Season 3) Kwesi Boakye (Seasons 1–3) Terrell Ransom, Jr. (Season 3) Kyla Rae Kowalewski Teresa Gallagher Dan Russell |
Composer(s) | Ben Locket |
සම්භව රට | |
භාෂාව(න්) | ඉංග්‍රීසි |
කථාවාර සංඛ්‍යාව | 6 |
කථාංග ගණන | 222 () |
නිෂ්පාදනය | |
විධායකනිෂ්පාදක(යෝ) | Ben Bocquelet Michael Carrington Daniel Lennard |
නිෂ්පාදක(යෝ) | Joanna Beresford (Season 1) Sarah Fell (Season 2–) |
ධාවන කාලය | මිනිත්තු 11 (දල වශයෙන්) |
නිෂ්පාදන සමාගම | Boulder Media Limited Dandelion Studios Studio SOI Cartoon Network Development Studio Europe |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | කාටූන් නෙට්වර්ක් (Cartoon Network) |
මුල් ධාවනය | මැයි 3, 2011 | – වර්ථමානය
බාහිර සබැඳි | |
වෙබ් අඩවිය |
සාරාංශය
කථාවේ ප්‍රධාන චරිතය වන්නේ නිල් පැහැ පූසෙකු වන ගම්බෝල් වොටර්සන් වේ. කථාංග ගොඩනැගෙන්නේ ගම්බෝල් සහ ඔහුගේ පවුලේ උදවියත්, පාසලේ මිතුරන් හා අනෙකුත් සෙසු පිරිස් වටායි. බොහොමයක් කථාංග තුල පෙන්වන්නේ ගම්බෝල් විවිධ කරදර වලට මුහුණ දෙන ආකාරයත්, එම කරදර වලක්වා ගනිමින් හෝ තව තවත් අවුල් කර ගනිමින් ඒවා විසදීමට අන් අයගේ සහයෝගය ලබා ගන්නා ආකාරයත් වෙයි.
කාටූන් මාලාව පුරාවට රසවත් දෙබස් සහ පසුබිම් සංගීතය යොදා ගැනීම හේතුවෙන් ද අමේසින් වර්ල්ඩ් ඔෆ් ගම්බෝල්, ළමා හා තරුණ ප්‍රජාව අතර අතිශය ජනප්‍රිය වී තිබෙයි.
ප්‍රධාන චරිත
- ගම්බෝල් වොටර්සන් – වයස අවුරුදු 12 ක් වන නිල් පැහැ පූසෙකි. නිතරම පාහේ කරදර වල පැටලෙන, තරමක් මෝඩ, යම් යම් දේ සඳහා සැලසුම් නිර්මාණය කලත් අවසානයේ ඒවා කනපිට පෙරලෙන හා පෙරලාගන්නා චරිතයකි. නමුත් ඔහු ඉතා පක්ෂපාතී, බැරෑරුම් ලෙස සිතන, කරුණාවන්ත හදවතක් සහිත පූසෙකි.
- ඩාර්වින් වොටර්සන් – ඩාර්වින් යනු වොටර්සන් පවුල විසින් දරුකමට සාදාගත්, රන් මාළුවෙකි. ගම්බෝල්ගේ සමීපම සහ හොඳම මිතුරාද වෙයි. කුඩා දේටත් නිතරම සංවේදී වන තරමක් ප්රචණ්ඩ හැසිරීම් මුසු චරිතයකි.
- අනෙයිස් වොටර්සන් – ගම්බෝල් හා ඩාර්වින්ගේ, අවුරුදු 4 ක් වයසැති රෝස පාට හා (හාවා) සහෝදරියයි. වයසට සාපේක්ෂව ඇය ඥාණවන්ත හා මුහුකුරා ගිය ස්වභාවයක් පෙන්වයි.
- නිකොල් වොටර්සන් – නිකොල් යනු නිල් පැහැ, පවුලේ වගකීම් දරනා පූස් මවයි. බොහෝ විට දරුවන්ගේ වැරදි වැඩ නිසා කරදරයට හා කෝපයට පත්වන චරිතයකි.
- රිචඩ් වොටර්සන් – රෝස පැහැ මහත, වොටර්සන් පවුලේ හා (හාවා) පියායි. කථාව තුල කමින් බොමින් සහ නිදා ගනිමින් සිටිනා කම්මැලිම චරිතය ඔහු වෙයි.
- පෙනී ෆිට්ස්ගරල්ඩ් – ගම්බෝල් ගේ අතිශම ප්‍රියතම ගැහැණු ලමයා ලෙස හුවා දක්වයි.
කථාංග
සමය | කථාංග සංඛ්‍යාව | ප්‍රදර්ශනය (එ.ජ.) | ඩීවීඩී නිකුත් වූ දින | ||
---|---|---|---|---|---|
මුල් දිනය | අවසන් දිනය | Region 1 | |||
1 | 36 | මැයි 3, 2011 | මාර්තු 13, 2012 | අගෝස්තු 28, 2012(වෙළුම 1) | |
ජනවාරි 15, 2013(වෙළුම 2) | |||||
අගෝස්තු 13, 2013(වෙළුම 3) | |||||
2 | 40 | අගෝස්තු 7, 2012 | දෙසැම්බර් 3, 2013 | January 28, 2014 | |
3 | 40 | TBA 2014 | TBA | TBA |
ප්‍රතිචාර
විචාර
ද අමේසින් වර්ල්ඩ් ඔෆ් ගම්බෝල් පිළිබඳ බෙහොමයක් පිරිස සුභවාදී විචාර ඉදිරිපත් කරයි. කාටූනයේ පවතින ආකර්ශනීය රූපරාමු, සංගීතය, සහ හාස්‍යය බෙහෝදෙනාගේ පැසසුමට ලක්ව තිබේ."
තක්සේරුව
2011 මැයි 3 දින, ද අමේසින් වර්ල්ඩ් ඔෆ් ගම්බෝල් හි මුල් දර්ශනය එක්සත් ජනපදයේ මිලියන 2.120 නැරඹූ බව සඳහන්ය.
ඇගයීම්
වසර | සම්මානය | කාණ්ඩය | නිර්දේශය | ප්‍රතිපලය |
---|---|---|---|---|
2011 | Annecy International Animated Film Festival | හොඳම රූපවාහිනී නිපැයුම | "The Quest" | ජයග්‍රාහක |
Annie සම්මානය | හොඳම ලමා සජීවීකරණ රූපවාහිනී නිපැයුම | ද අමේසින් වර්ල්ඩ් ඔෆ් ගම්බෝල් | ජයග්‍රාහක | |
Directing in a Television Production | Ben Bocquelet and Mic Graves | නිර්දේශිත | ||
Music in a Television Production | Ben Locket | නිර්දේශිත | ||
Voice Acting in a Television Production | Logan Grove | නිර්දේශිත | ||
British Academy Children's සම්මානය | සජීවීකරණය | ද අමේසින් වර්ල්ඩ් ඔෆ් ගම්බෝල් | ජයග්‍රාහක | |
රචනය | Jon Foster සහ James Lamont | ජයග්‍රාහක | ||
Royal Television Society සම්මානය | දරුවන්ගේ වැඩසටහන | "The Quest" | නිර්දේශිත | |
2012 | Annie සම්මානය | හොඳම ලමා සජීවීකරණ රූපවාහිනී නිපැයුම | "The Job" | නිර්දේශිත |
Directing in a Television Production or Broadcast Venue Production | Mic Graves – For "The Job" | නිර්දේශිත | ||
ASTRA සම්මානය | හොඳම ලමා සජීවීකරණ රූපවාහිනී වැඩසටහන | ද අමේසින් වර්ල්ඩ් ඔෆ් ගම්බෝල් | ජයග්‍රාහක | |
British Academy Children's සම්මානය | සජීවීකරණය | ද අමේසින් වර්ල්ඩ් ඔෆ් ගම්බෝල් | ජයග්‍රාහක | |
BAFTA Kids' Vote – Television | ද අමේසින් වර්ල්ඩ් ඔෆ් ගම්බෝල් | ජයග්‍රාහක | ||
රචනය | Ben Bocquelet, Jon Foster and James Lamont | ජයග්‍රාහක | ||
Broadcast සම්මානය | හොඳම ලමා වැඩසටහන | ද අමේසින් වර්ල්ඩ් ඔෆ් ගම්බෝල් | නිර්දේශිත | |
ජාත්‍යන්තර Emmy Kids සම්මානය | හොඳම ලමා සජීවීකරණය | ද අමේසින් වර්ල්ඩ් ඔෆ් ගම්බෝල් | ජයග්‍රාහක | |
Irish Film & Television සම්මානය | හොඳම ලමා / තරුණ වැඩසටහන | ද අමේසින් වර්ල්ඩ් ඔෆ් ගම්බෝල් | නිර්දේශිත | |
2013 | British Academy Children's සම්මානය | සජීවීකරණය | ද අමේසින් වර්ල්ඩ් ඔෆ් ගම්බෝල් | නිර්දේශිත |
BAFTA Kids' Vote – Television | ද අමේසින් වර්ල්ඩ් ඔෆ් ගම්බෝල් | නිර්දේශිත | ||
රචනය | ද අමේසින් වර්ල්ඩ් ඔෆ් ගම්බෝල් ලේඛක (Ben Bocquelet, Jon Brittain, Tom Crowley, Jon Foster, Mic Graves, Chris Garbutt, James Lamont and Tobi Wilson) | ජයග්‍රාහක |
මේවාද බලන්න
මූලාශ්‍ර
- "The Amazing World of Gumball". . September 9, 2011. සම්ප්‍රවේශය July 4, 2013.
- "Amazing World of Gumball: The DVD". . සම්ප්‍රවේශය July 4, 2013.
- "Amazing World of Gumball: The Mystery". . සම්ප්‍රවේශය July 4, 2013.
- "Amazing World of Gumball 3: The Party". . සම්ප්‍රවේශය July 4, 2013.
- Lowry, Brian (May 3, 2011). "Cartoon Net Charms With Clever Import 'Gumball'". . . May 27, 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය May 4, 2011.
- (August 15, 2012). "'The Amazing World of Gumball' season premiere review: Wildly imaginative, with tantrums and giggles". . සම්ප්‍රවේශය July 5, 2013.
- . . . December 1, 2012. November 5, 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය October 18, 2013.
- "Tuesday's Cable Ratings: TNT Rides NBA Doubleheader". The Futon Critic. May 4, 2011. සම්ප්‍රවේශය July 3, 2013.
- "The 35th International Animation Film Festival Awards". . සම්ප්‍රවේශය August 2, 2013.
- "39th Annie Awards". . සම්ප්‍රවේශය August 2, 2013.
- "BAFTA Children's in 2011". British Academy of Film and Television Arts. සම්ප්‍රවේශය August 2, 2013.
- Goodacre, Kate (March 21, 2012). "Royal Television Society Programme Awards 2011: The winners in full". . . සම්ප්‍රවේශය August 2, 2013.
- "40th Annie Awards". . සම්ප්‍රවේශය August 2, 2013.
- "Winners of the 10th Annual ASTRA Awards Celebrate New Content Exclusive To Subscription Television" (PDF). . සම්ප්‍රවේශය August 2, 2013.
- "BAFTA Children's in 2012". . සම්ප්‍රවේශය August 2, 2013.
- Wightman, Catriona (February 3, 2012). "Broadcast Awards 2012: Winners in full". . . සම්ප්‍රවේශය August 2, 2013.
- "The 1st International Emmy® Kids Awards Winners". . සම්ප්‍රවේශය August 2, 2013.
- "Winners Of The 9th Annual Irish Film & Television Awards". . සම්ප්‍රවේශය August 2, 2013.
- "BAFTA Children's in 2013". . සම්ප්‍රවේශය October 29, 2013.
භාහිර සබැදි
- Official website
- Official page for The Amazing World of Gumball on Cartoon Network website
- ද අමේසින් වර්ල්ඩ් ඔෆ් ගම්බෝල් හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ද අම ස න වර ල ඩ ඔෆ ගම බ ල ගම බ ල ග ප ද ම ල කය යන බ න බ ක ලට Ben Bocquelet ව ස න න ර ම ණය කරන ලද ක ට න න ට වර ක Cartoon Network Development Studio Europe ව ස න න ෂ ප දනය කරන ලද බ ර ත න ය හ ස යමය ලම ක ට න ම ල වක ද අම ස න වර ල ඩ ඔෆ ගම බ ල The Amazing World of Gumballප රභ දයහ ස යමයආක ත යද ව ම න ස වර පය ත ර ම ණ ස වර පයත න ව Ben Bocqueletඅධ යක ෂණය කල Mic GravesVoices ofLogan Grove Seasons 1 3 Jacob Hopkins Season 3 Kwesi Boakye Seasons 1 3 Terrell Ransom Jr Season 3 Kyla Rae Kowalewski Teresa Gallagher Dan RussellComposer s Ben Locketසම භව රට එක සත ර ජධ න ය ඇමර ක න එක සත ජනපදභ ෂ ව න ඉ ග ර ස කථ ව ර ස ඛ ය ව6කථ ග ගණන222 න ෂ ප දනයව ධ යකන ෂ ප දක ය Ben Bocquelet Michael Carrington Daniel Lennardන ෂ ප දක ය Joanna Beresford Season 1 Sarah Fell Season 2 ධ වන ක ලයම න ත ත 11 දල වශය න න ෂ ප දන සම ගමBoulder Media Limited Dandelion Studios Studio SOI Cartoon Network Development Studio Europeප රච රණයම ල න ල ක වක ට න න ට වර ක Cartoon Network ම ල ධ වනයම ය 3 2011 2011 05 03 වර ථම නයබ හ ර සබ ඳ ව බ අඩව යස ර ශයකථ ව ප රධ න චර තය වන න න ල ප හ ප ස ක වන ගම බ ල ව ටර සන ව කථ ග ග ඩන ග න න ගම බ ල සහ ඔහ ග පව ල උදව යත ප සල ම ත රන හ අන ක ත ස ස ප ර ස වට ය බ හ මයක කථ ග ත ල ප න වන න ගම බ ල ව ව ධ කරදර වලට ම හ ණ ද න ආක රයත එම කරදර වලක ව ගන ම න හ තව තවත අව ල කර ගන ම න ඒව ව සද මට අන අයග සහය ගය ලබ ගන න ආක රයත ව ය ක ට න ම ල ව ප ර වට රසවත ද බස සහ පස බ ම ස ග තය ය ද ග න ම හ ත ව න ද අම ස න වර ල ඩ ඔෆ ගම බ ල ළම හ තර ණ ප රජ ව අතර අත ශය ජනප ර ය ව ත බ ය ප රධ න චර තගම බ ල ව ටර සන වයස අව ර ද 12 ක වන න ල ප හ ප ස ක න තරම ප හ කරදර වල ප ටල න තරමක ම ඩ යම යම ද සඳහ ස ලස ම න ර ම ණය කලත අවස නය ඒව කනප ට ප රල න හ ප රල ගන න චර තයක නම ත ඔහ ඉත පක ෂප ත බ ර ර ම ල ස ස තන කර ණ වන ත හදවතක සහ ත ප ස ක ඩ ර ව න ව ටර සන ඩ ර ව න යන ව ටර සන පව ල ව ස න දර කමට ස ද ගත රන ම ළ ව ක ගම බ ල ග සම පම සහ හ ඳම ම ත ර ද ව ය ක ඩ ද ටත න තරම ස ව ද වන තරමක ප රචණ ඩ හ ස ර ම ම ස චර තයක අන ය ස ව ටර සන ගම බ ල හ ඩ ර ව න ග අව ර ද 4 ක වයස ත ර ස ප ට හ හ ව සහ දර යය වයසට ස ප ක ෂව ඇය ඥ ණවන ත හ ම හ ක ර ග ය ස වභ වයක ප න වය න ක ල ව ටර සන න ක ල යන න ල ප හ පව ල වගක ම දරන ප ස මවය බ හ ව ට දර වන ග ව රද ව ඩ න ස කරදරයට හ ක පයට පත වන චර තයක ර චඩ ව ටර සන ර ස ප හ මහත ව ටර සන පව ල හ හ ව ප ය ය කථ ව ත ල කම න බ ම න සහ න ද ගන ම න ස ට න කම ම ල ම චර තය ඔහ ව ය ප න ෆ ට ස ගරල ඩ ගම බ ල ග අත ශම ප ර යතම ග හ ණ ලමය ල ස හ ව දක වය කථ ගද අම ස න වර ල ඩ ඔෆ ගම බ ල කථ ග ම ල වන සමය කථ ග ස ඛ ය ව ප රදර ශනය එ ජ ඩ ව ඩ න ක ත ව ද නම ල ද නය අවසන ද නය Region 11 36 ම ය 3 2011 2011 05 03 ම ර ත 13 2012 2012 03 13 අග ස ත 28 2012 2012 08 28 ව ළ ම 1 ජනව ර 15 2013 2013 01 15 ව ළ ම 2 අග ස ත 13 2013 2013 08 13 ව ළ ම 3 2 40 අග ස ත 7 2012 2012 08 07 ද ස ම බර 3 2013 2013 12 03 January 28 20143 40 TBA 2014 TBA TBAප රත ච රව ච ර ද අම ස න වර ල ඩ ඔෆ ගම බ ල ප ළ බඳ බ හ මයක ප ර ස ස භව ද ව ච ර ඉද ර පත කරය ක ට නය පවත න ආකර ශන ය ර පර ම ස ග තය සහ හ ස යය බ හ ද න ග ප සස මට ලක ව ත බ තක ස ර ව 2011 ම ය 3 ද න ද අම ස න වර ල ඩ ඔෆ ගම බ ල හ ම ල දර ශනය එක සත ජනපදය ම ල යන 2 120 න රඹ බව සඳහන ය ඇගය ම වසර සම ම නය ක ණ ඩය න ර ද ශය ප රත පලය2011 Annecy International Animated Film Festival හ ඳම ර පව හ න න ප ය ම The Quest ජයග ර හකAnnie සම ම නය හ ඳම ලම සජ ව කරණ ර පව හ න න ප ය ම ද අම ස න වර ල ඩ ඔෆ ගම බ ල ජයග ර හකDirecting in a Television Production Ben Bocquelet and Mic Graves න ර ද ශ තMusic in a Television Production Ben Locket න ර ද ශ තVoice Acting in a Television Production Logan Grove න ර ද ශ තBritish Academy Children s සම ම නය සජ ව කරණය ද අම ස න වර ල ඩ ඔෆ ගම බ ල ජයග ර හකරචනය Jon Foster සහ James Lamont ජයග ර හකRoyal Television Society සම ම නය දර වන ග ව ඩසටහන The Quest න ර ද ශ ත2012 Annie සම ම නය හ ඳම ලම සජ ව කරණ ර පව හ න න ප ය ම The Job න ර ද ශ තDirecting in a Television Production or Broadcast Venue Production Mic Graves For The Job න ර ද ශ තASTRA සම ම නය හ ඳම ලම සජ ව කරණ ර පව හ න ව ඩසටහන ද අම ස න වර ල ඩ ඔෆ ගම බ ල ජයග ර හකBritish Academy Children s සම ම නය සජ ව කරණය ද අම ස න වර ල ඩ ඔෆ ගම බ ල ජයග ර හකBAFTA Kids Vote Television ද අම ස න වර ල ඩ ඔෆ ගම බ ල ජයග ර හකරචනය Ben Bocquelet Jon Foster and James Lamont ජයග ර හකBroadcast සම ම නය හ ඳම ලම ව ඩසටහන ද අම ස න වර ල ඩ ඔෆ ගම බ ල න ර ද ශ තජ ත යන තර Emmy Kids සම ම නය හ ඳම ලම සජ ව කරණය ද අම ස න වර ල ඩ ඔෆ ගම බ ල ජයග ර හකIrish Film amp Television සම ම නය හ ඳම ලම තර ණ ව ඩසටහන ද අම ස න වර ල ඩ ඔෆ ගම බ ල න ර ද ශ ත2013 British Academy Children s සම ම නය සජ ව කරණය ද අම ස න වර ල ඩ ඔෆ ගම බ ල න ර ද ශ තBAFTA Kids Vote Television ද අම ස න වර ල ඩ ඔෆ ගම බ ල න ර ද ශ තරචනය ද අම ස න වර ල ඩ ඔෆ ගම බ ල ල ඛක Ben Bocquelet Jon Brittain Tom Crowley Jon Foster Mic Graves Chris Garbutt James Lamont and Tobi Wilson ජයග ර හකම ව ද බලන නඔග ඇන ඩ ද ක ක ර චස ම ල ශ ර The Amazing World of Gumball September 9 2011 සම ප රව ශය July 4 2013 Amazing World of Gumball The DVD සම ප රව ශය July 4 2013 Amazing World of Gumball The Mystery සම ප රව ශය July 4 2013 Amazing World of Gumball 3 The Party සම ප රව ශය July 4 2013 Lowry Brian May 3 2011 Cartoon Net Charms With Clever Import Gumball May 27 2012 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය May 4 2011 August 15 2012 The Amazing World of Gumball season premiere review Wildly imaginative with tantrums and giggles සම ප රව ශය July 5 2013 December 1 2012 November 5 2013 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය October 18 2013 Tuesday s Cable Ratings TNT Rides NBA Doubleheader The Futon Critic May 4 2011 සම ප රව ශය July 3 2013 The 35th International Animation Film Festival Awards සම ප රව ශය August 2 2013 39th Annie Awards සම ප රව ශය August 2 2013 BAFTA Children s in 2011 British Academy of Film and Television Arts සම ප රව ශය August 2 2013 Goodacre Kate March 21 2012 Royal Television Society Programme Awards 2011 The winners in full සම ප රව ශය August 2 2013 40th Annie Awards සම ප රව ශය August 2 2013 Winners of the 10th Annual ASTRA Awards Celebrate New Content Exclusive To Subscription Television PDF සම ප රව ශය August 2 2013 BAFTA Children s in 2012 සම ප රව ශය August 2 2013 Wightman Catriona February 3 2012 Broadcast Awards 2012 Winners in full සම ප රව ශය August 2 2013 The 1st International Emmy Kids Awards Winners සම ප රව ශය August 2 2013 Winners Of The 9th Annual Irish Film amp Television Awards සම ප රව ශය August 2 2013 BAFTA Children s in 2013 සම ප රව ශය October 29 2013 භ හ ර සබ ද Official website Official page for The Amazing World of Gumball on Cartoon Network website ද අම ස න වර ල ඩ ඔෆ ගම බ ල හ සබ ඳ අය එම ඩ බ ය ම ව