ගම්පහ දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 1,386.6 ක් වන අතර සම්පූර්ණ ජනගහණය ( 2012දි ) 2,294,641 ක් විය. දිස්ත්‍රික්ක අග නගරය ගම්පහ වේ.
ගම්පහ දිස්ත්‍රික්කය | |
---|---|
පරිපාලන දිස්ත්‍රික්කය | |
ගම්පහ දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක් | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | බස්නාහිර පළාත |
සරිය | |
• මුළු | 1,386.6 කිමී2 (535.4 සතරැස් සැත) |
• භූමිය | 1,341 කිමී2 (518 සතරැස් සැත) |
• ජලය | 46 කිමී2 (18 සතරැස් සැත) |
ජනගහණය(2012) | |
• මුළු | 2,294,641 |
• ඝණත්වය | 1,700/කිමී2 ( 4,300/වර්ග සැත) |
වේලා කලාප | ශ්‍රී ලංකාව () |
1978 වර්ෂයේදී කොළඹින් වෙන් වී ස්වාධීන දිස්ත්‍රික්කයක් බවට පත්වූ ගම්පහ දිස්ත්‍රික්කය තුල ග්‍රාමසේවා වසම් 1177ක් සහිත ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13ක් සහ මහ නගර සභා 2ක්, නගර සභා 5ක් හා ප්‍රදේශීය සභා 12ක් පවතියි.
භූගෝලීය පසුබිම
දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 1,386.6 ක් වන අතර එය ශ්‍රි ලංකා භූමි ප්‍රමාණයෙන් 2.1% පමණ වේ.ගම්පහ දිස්ත්‍රික්කය උතුරු අක්ෂාංශ 6º54.5 සිට 7º20 අතර හා නැගෙනහිර දේශාංශ 79º 48.75 සිට 80º13 අතර දක්වා පැතිර පවතී. .
ඓතිහාසික පසුබිම
වෙනත් කරුණු
දේශගුණය
- සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය - මි. මි. 1750 ( හෙනරත්ගොඩ මි. මි. 2,477 )
- අවම සාමාන්‍ය උෂ්නත්වය - සෙ. අංශක 21.6
- උපරිම සාමාන්‍ය උෂ්නත්වය - සෙ. අංශක 37.0
ආර්ථිකය
ප්‍රදේශයේ වී වගාව හෙක්ටයාර් 1955ක් ද රබර් අක්කර 1425ක් ද, අන්නාසී, කෙසෙල්, පළතුරු, එළවළු, බුලත්, අමතරව ද වගා කෙරේ. ග්රාමීයව කර්මාන්ත ලෙස මැටි, රන්රිදී, උළු ගඩොල්, අත්යන්ත්‍ර, පේෂකර්ම, වේවැල්, පොල් අශ්‍රිත කර්මාන්ත හා කළුගල් කැඩීම පවති. විවිධ මහා පරිමාණ කර්මාන්ත ශාලාද ගම්පහ දිස්ත්‍රික්කය තුල පිහිටා ඇත.
ජාතිය අනුව ජනගහන තොරතුරු
වසර | සිංහල | වෙනත් | එකතුව | ||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
අඟය | % | අඟය | % | අඟය | % | අඟය | % | අඟය | % | ||
1981 ජනසංගණනය | 1,279,512 | 91.99% | 37,826 | 2.72% | 48,182 | 3.46% | 8,675 | 0.62% | 16,667 | 1.20% | 1,390,862 |
2001 ජනසංගණනය | 1,877,545 | 90.98% | 78,705 | 3.81% | 65,302 | 3.16% | 13,683 | 0.66% | 28,449 | 1.38% | 2,063,684 |
2012 ජනසංගණනය | 2,079,115 | 90.61% | 95,501 | 4.16% | 80,071 | 3.49% | 11,658 | 0.51% | 28,296 | 1.23% | 2,294,641 |
ආගම අනුව දිස්ත්‍රික් ජනගහනය
වසර | බෞද්ධ | ක්‍රිස්තියානි | ඉස්ලාම් | හින්දු | වෙනත් | එකතුව | |||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
අඟය | % | අඟය | % | අඟය | % | අඟය | % | අඟය | % | ||
1981 ජනසංගණනය | 989,212 | 71.12% | 325,915 | 23.43% | 48,117 | 3.46% | 26,750 | 1.92% | 868 | 0.06% | 1,390,862 |
2001 ජනසංගණනය | 1,479,955 | 71.71% | 446,647 | 21.64% | 93,496 | 4.53% | 42,356 | 2.05% | 1,230 | 0.06% | 2,063,684 |
2012 ජනසංගණනය | 1,640,166 | 71.48% | 486,173 | 21.19% | 114,851 | 5.01% | 52,221 | 2.28% | 1,230 | 0.05% | 2,294,641 |
පරිපාලන ව්‍යුහය
පරිපාලන ව්‍යුහය | සංඛ්‍යාව |
---|---|
ප්‍රා.ලේ. කොට්ඨාස සංඛ්‍යාව | 13 |
ග්‍රා.නි. වසම් සංඛ්‍යාව | 1177 |
ගම්මාන සංඛ්‍යාව | |
මැතිවරණ කොට්ඨාස |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණන 13කි එනම්.
- අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- බියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- දොම්පෙ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- ජා-ඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- කැළණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
ගම්පහ දිස්ත්‍රික්කය තුල පිහිටා ඇති පළාත් පාලන ආයතන
මහ නගර සභා
ගම්පහ දිස්ත්‍රික්කයේ මහ නගර සභා ගණන 2කි එනම්.
නගර සභා
ගම්පහ දිස්ත්‍රික්කයේ නගර සභා ගණන 5කි එනම්.
ප්‍රදේශීය සභා
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා ගණන 12කි එනම්.
ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කය තුල පිහිටි නගර
මහ නගර
වෙනත් නගර
බියගම, වේයන්ගොඩ, දොම්පෙ, කඩවත, පුගොඩ, රදාවාන, කිරිදිවැල, ජා-ඇල, කදාන, රාගම,වැලිසර, ඒකල, මිනුවන්ගොඩ, ගණේමුල්ල, යක්කල, , , අත්තනගල්ල, , නිට්ටඹුව, පල්ලෙවෙල, , මීරිගම,, , දිවුලපිටිය, , , , කටුනායක, , , , උඩුගම්පල, බෙම්මුල්ල
මේවාද බලන්න
ආශ්රිත
- http://sinhala.news.lk.php53-16.dfw1-2.websitetestlink.com/2011-09-14-04-31-58/2011-09-14-04-32-15/17651-4568455456566 2014-09-09 at the Wayback Machine ආසියාවේ ආශ්චර්යය කරා ගම්පහ ඉදිරි ගමනක...
- ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල වෙබ් අඩවිය[1] 2015-08-05 at the Wayback Machine
- ගම්පහ දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයේ නිල වෙබ් අඩවිය[2] 2015-02-06 at the Wayback Machine
බාහිර සබැඳි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ගම පහ ද ස ත ර ක කය ශ ර ල ක ව බස න හ ර පළ ත ප හ ට ඇත ද ස ත ර ක කයක ද ස ත ර ක කය සම ප ර ණ භ ම වර ගප රම ණය වර ග ක ම 1 386 6 ක වන අතර සම ප ර ණ ජනගහණය 2012ද 2 294 641 ක ව ය ද ස ත ර ක ක අග නගරය ගම පහ ව ගම පහ ද ස ත ර ක කයපර ප ලන ද ස ත ර ක කයගම පහ ද ස ත ර ක කය ඉස මත ක ට ද ක ව න ශ ර ල ක ව ස ත යමක රට ශ ර ල ක වපළ තබස න හ ර පළ තසර ය ම ළ 1 386 6 ක ම 2 535 4 සතර ස ස ත භ ම ය1 341 ක ම 2 518 සතර ස ස ත ජලය46 ක ම 2 18 සතර ස ස ත ජනගහණය 2012 ම ළ 2 294 641 ඝණත වයBad rounding here 1 700 ක ම 2 Bad rounding here 4 300 වර ග ස ත ව ල කල පශ ර ල ක ව UTC 05 30 1978 වර ෂය ද ක ළඹ න ව න ව ස ව ධ න ද ස ත ර ක කයක බවට පත ව ගම පහ ද ස ත ර ක කය ත ල ග ර මස ව වසම 1177ක සහ ත ප ර ද ශ ය ල කම ක ර ය ල 13ක සහ මහ නගර සභ 2ක නගර සභ 5ක හ ප රද ශ ය සභ 12ක පවත ය භ ග ල ය පස බ මද ස ත ර ක කය සම ප ර ණ භ ම වර ගප රම ණය වර ග ක ම 1 386 6 ක වන අතර එය ශ ර ල ක භ ම ප රම ණය න 2 1 පමණ ව ගම පහ ද ස ත ර ක කය උත ර අක ෂ ශ 6º54 5 ස ට 7º20 අතර හ න ග නහ ර ද ශ ශ 79º 48 75 ස ට 80º13 අතර දක ව ප ත ර පවත ඓත හ ස ක පස බ මව නත කර ණ ද ශග ණයස ම න ය ව ර ෂ ක වර ෂ පතනය ම ම 1750 හ නරත ග ඩ ම ම 2 477 අවම ස ම න ය උෂ නත වය ස අ ශක 21 6 උපර ම ස ම න ය උෂ නත වය ස අ ශක 37 0ආර ථ කයප රද ශය ව වග ව හ ක ටය ර 1955ක ද රබර අක කර 1425ක ද අන න ස ක ස ල පළත ර එළවළ බ ලත අමතරව ද වග ක ර ග ර ම යව කර ම න ත ල ස ම ට රන ර ද උළ ගඩ ල අත යන ත ර ප ෂකර ම ව ව ල ප ල අශ ර ත කර ම න ත හ කළ ගල ක ඩ ම පවත ව ව ධ මහ පර ම ණ කර ම න ත ශ ල ද ගම පහ ද ස ත ර ක කය ත ල ප හ ට ඇත ජ ත ය අන ව ජනගහන ත රත ර ද ස ත ර ක කය ජ ත ය අන ව ජනගහන ත රත ර 1981 ස ට 2012 දක ව වසර ස හල ව නත එකත වඅඟය අඟය අඟය අඟය අඟය 1981 ජනස ගණනය 1 279 512 91 99 37 826 2 72 48 182 3 46 8 675 0 62 16 667 1 20 1 390 8622001 ජනස ගණනය 1 877 545 90 98 78 705 3 81 65 302 3 16 13 683 0 66 28 449 1 38 2 063 6842012 ජනස ගණනය 2 079 115 90 61 95 501 4 16 80 071 3 49 11 658 0 51 28 296 1 23 2 294 641ආගම අන ව ද ස ත ර ක ජනගහනයආගම අන ව ද ස ත ර ක ජනගහනය 1981 ස ට 2012 දක ව වසර බ ද ධ ක ර ස ත ය න ඉස ල ම හ න ද ව නත එකත වඅඟය අඟය අඟය අඟය අඟය 1981 ජනස ගණනය 989 212 71 12 325 915 23 43 48 117 3 46 26 750 1 92 868 0 06 1 390 8622001 ජනස ගණනය 1 479 955 71 71 446 647 21 64 93 496 4 53 42 356 2 05 1 230 0 06 2 063 6842012 ජනස ගණනය 1 640 166 71 48 486 173 21 19 114 851 5 01 52 221 2 28 1 230 0 05 2 294 641පර ප ලන ව ය හයපර ප ලන ව ය හය ස ඛ ය වප ර ල ක ට ඨ ස ස ඛ ය ව 13ග ර න වසම ස ඛ ය ව 1177ගම ම න ස ඛ ය වම ත වරණ ක ට ඨ සප ර ද ශ ය ල කම ක ට ඨ සගම පහ ද ස ත ර ක කය ප ර ද ශ ය ල කම ක ට ඨ ස ගණන 13ක එනම අත තනගල ල ප ර ද ශ ය ල කම ක ට ඨ සය බ යගම ප ර ද ශ ය ල කම ක ට ඨ සය ද ව ලප ට ය ප ර ද ශ ය ල කම ක ට ඨ සය ද ම ප ප ර ද ශ ය ල කම ක ට ඨ සය ගම පහ ප ර ද ශ ය ල කම ක ට ඨ සය ජ ඇල ප ර ද ශ ය ල කම ක ට ඨ සය කට න ප ර ද ශ ය ල කම ක ට ඨ සය ක ළණ ය ප ර ද ශ ය ල කම ක ට ඨ සය මහර ප ර ද ශ ය ල කම ක ට ඨ සය ම න වන ග ඩ ප ර ද ශ ය ල කම ක ට ඨ සය ම ර ගම ප ර ද ශ ය ල කම ක ට ඨ සය ම ගම ව ප ර ද ශ ය ල කම ක ට ඨ සය වත තල ප ර ද ශ ය ල කම ක ට ඨ සයගම පහ ද ස ත ර ක කය ත ල ප හ ට ඇත පළ ත ප ලන ආයතනමහ නගර සභ ගම පහ ද ස ත ර ක කය මහ නගර සභ ගණන 2ක එනම නගර සභ ගම පහ ද ස ත ර ක කය නගර සභ ගණන 5ක එනම ප රද ශ ය සභ ගම පහ ද ස ත ර ක කය ප ර ද ශ ය සභ ගණන 12ක එනම ගම පහ පර ප ලන ද ස ත ර ක කය ත ල ප හ ට නගරමහ නගර ම ගම ව ගම පහ ව නත නගර බ යගම ව යන ග ඩ ද ම ප කඩවත ප ග ඩ රද ව න ක ර ද ව ල ජ ඇල කද න ර ගම ව ල සර ඒකල ම න වන ග ඩ ගණ ම ල ල යක කල අත තනගල ල න ට ටඹ ව ප ල ල ව ල ම ර ගම ද ව ලප ට ය කට න යක උඩ ගම පල බ ම ම ල ලම ව ද බලන නශ ර ල ක ව ද ස ත ර ක ක ශ ර ල ක ව පළ ත ආශ ර තhttp sinhala news lk php53 16 dfw1 2 websitetestlink com 2011 09 14 04 31 58 2011 09 14 04 32 15 17651 4568455456566 2014 09 09 at the Wayback Machine ආස ය ව ආශ චර යය කර ගම පහ ඉද ර ගමනක ගම පහ ප ර ද ශ ය ල කම ක ර ය ලය න ල ව බ අඩව ය 1 2015 08 05 at the Wayback Machine ගම පහ ද ස ත ර ක ක ල කම ක ර ය ලය න ල ව බ අඩව ය 2 2015 02 06 at the Wayback Machineබ හ ර සබ ඳ