මීගමුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්රී ලංකාවේ, බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්රික්කයේ, පිහිටි ප්රාදේශීය ලේකම් කොට්ඨාසයකි. == ජනගහනය == ශ්රී ලංකාවේ බස්නාහිර පළාතේ, බටහිරදිග වෙරළේ, මීගමුව කළපුව මුඛයෙහි පිහිටා ඇති ප්රධාන නගරයකි. මීගමුව, අගනුවර වෙන කොළඹ, මහනුවර සහ යාපනයෙන් පසු ඇති හතරවන විශාලම සහ බස්නාහිර පළාතේ කොළඹට පසු ඇති දෙවන විශාලතම නගරයයි. මීගමුව, මීගමුව ප්රාදේශීය ලේකම් කොට්ටාශයේ පරිපාලන අගනුවරද වේ. කොළඹ සිට කිලෝමීටර් 37ක් උතුරින් පිහිටා ඇති මීගමුව නගර සීමාව තුළ 128,000ක ජනගහනයක් ඇති ප්රධාන වාණිජ නගරයකි. මීගමුව එහි විශාල සහ පැරණි, කාර්යබහුල මාළු වෙළඳසල් වලින් පිරි ධීවර කර්මාන්තය සහ මනස්කාන්ත වැලි සහිත වෙරළවල් සඳහාද ප්රසිද්ධය. සුඛෝපභෝගී හෝටල, නවාතැන් ස්ථාන, කදිම අවන්හල් සහ බීමහල් සහිත මීගමුව නවීන ජීවන ක්රමයක් සහ නිශාචර ජීවිතය සහිත ශ්රී ලංකාවේ නිදහස් මතධාරීම නගරයකි. එය බහු වාර්ගික, බහු ආගමික සහ බහු සංස්කෘතික නගරයකි.
මීගමුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසය | |
---|---|
ප්රාදේශීය ලේකම් කොට්ඨාසය | |
රට | ශ්රී ලංකාව |
පළාත | බස්නාහිර පළාත |
දිස්ත්රික්කය | ගම්පහ දිස්ත්රික්කය |
වේලා කලාප | ශ්රී ලංකාවේ සම්මත වේලාව () |
ග්රාම නිළධාරි වසම්
ආර්ථිකය
ප්රාදේශීය ලේකම්වරුන්
ආශ්රිත ලිපි
මූලාශ්ර
- Divisional Secretariats Portal 2011-01-07 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ගම ව ප ර ද ශ ය ල කම ක ට ඨ සය යන ශ ර ල ක ව බස න හ ර පළ ත ගම පහ ද ස ත ර ක කය ප හ ට ප ර ද ශ ය ල කම ක ට ඨ සයක ජනගහනය ශ ර ල ක ව බස න හ ර පළ ත බටහ රද ග ව රළ ම ගම ව කළප ව ම ඛය හ ප හ ට ඇත ප රධ න නගරයක ම ගම ව අගන වර ව න ක ළඹ මහන වර සහ ය පනය න පස ඇත හතරවන ව ශ ලම සහ බස න හ ර පළ ත ක ළඹට පස ඇත ද වන ව ශ ලතම නගරයය ම ගම ව ම ගම ව ප ර ද ශ ය ල කම ක ට ට ශය පර ප ලන අගන වරද ව ක ළඹ ස ට ක ල ම ටර 37ක උත ර න ප හ ට ඇත ම ගම ව නගර ස ම ව ත ළ 128 000ක ජනගහනයක ඇත ප රධ න ව ණ ජ නගරයක ම ගම ව එහ ව ශ ල සහ ප රණ ක ර යබහ ල ම ළ ව ළඳසල වල න ප ර ධ වර කර ම න තය සහ මනස ක න ත ව ල සහ ත ව රළවල සඳහ ද ප රස ද ධය ස ඛ පභ ග හ ටල නව ත න ස ථ න කද ම අවන හල සහ බ මහල සහ ත ම ගම ව නව න ජ වන ක රමයක සහ න ශ චර ජ ව තය සහ ත ශ ර ල ක ව න දහස මතධ ර ම නගරයක එය බහ ව ර ග ක බහ ආගම ක සහ බහ ස ස ක ත ක නගරයක ම ගම ව ප ර ද ශ ය ල කම ක ට ඨ සයප ර ද ශ ය ල කම ක ට ඨ සයරට ශ ර ල ක වපළ තබස න හ ර පළ තද ස ත ර ක කයගම පහ ද ස ත ර ක කයව ල කල පශ ර ල ක ව සම මත ව ල ව UTC 5 30 ග ර ම න ළධ ර වසම ආර ථ කයප ර ද ශ ය ල කම වර න ආශ ර ත ල ප ශ ර ල ක ව ප ර ද ශ ය ල කම ක ට ඨ ස ශ ර ල ක ව පළ ත ශ ර ල ක ව පර ප ලන ද ස ත ර ක කම ල ශ රDivisional Secretariats Portal 2011 01 07 at the Wayback Machine