යක්කල යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කය තුල ගම්පහ නගරයට ආසන්නව පිහිටා තිබෙන නගරයකි. යක්කල නගරයේ ආසන්නතම විශාල නගරය ගම්පහ වන අතර, එය කිලෝ මීටර 4.5 ක් පමණ දුරින් පිහිටයි. කැළණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ පිහිටුවා තිබෙන්නේද යක්කල තුලයි.
යක්කල | |
---|---|
නගරය | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | බස්නාහිර පළාත |
033 |
ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන වන වාරණ, පිළිකුත්තුව, සහ යන රජමහා විහාර වෙත ගමන් ගන්නා සමහරක් මාර්ග වැටී තිබෙන්නේද යක්කල නගරය හරහා වෙයි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
යක කල යන ශ ර ල ක ව බස න හ ර පළ ත ගම පහ ද ස ත ර ක කය ත ල ගම පහ නගරයට ආසන නව ප හ ට ත බ න නගරයක යක කල නගරය ආසන නතම ව ශ ල නගරය ගම පහ වන අතර එය ක ල ම ටර 4 5 ක පමණ ද ර න ප හ ටය ක ළණ ය ව ශ වව ද ය ලයට අන බද ධ ප හ ට ව ත බ න න ද යක කල ත ලය යක කලනගරයරට ශ ර ල ක වපළ තබස න හ ර පළ ත033 ඓත හ ස ක බ ද ධ ස ද ධස ථ න වන ව රණ ප ළ ක ත ත ව සහ යන රජමහ ව හ ර ව ත ගමන ගන න සමහරක ම ර ග ව ට ත බ න න ද යක කල නගරය හරහ ව ය