ගණේමුල්ල ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි, මධ්‍යම ප්‍රමාණයක විශාලත්වයෙන් යුතු නගරයකි. ගණේමුල්ල නගරයේ ආසන්නතම නගරය ගම්පහ වන අතර, එය කිලෝ මීටර 5 ක් පමණ දුරින් පිහිටයි. ගණේමුල්ල වට කරමින් පවතින අවට නගර වන්නේ කඩවත, ගම්පහ, ජා ඇල සහ කඳාන වේ. නගරයේ වෙසෙන බහුතරයක් සිංහල බෞද්ධාගමිකයන් වන අතර, සුළු ප්‍රමාණයක කතෝලික ප්රජාවක්ද මෙහි වාසය කරන කරයි.
ගණේමුල්ල Ganemulla கணேமுல்லை | |
---|---|
නගරය | |
ගණේමුල්ල දුම්රිය ස්ථානය | |
ගණේමුල්ල | |
ඛණ්ඩාංක: 7°04′00″N 79°57′00″E / 7.0667°N 79.95°Eඛණ්ඩාංක: 7°04′00″N 79°57′00″E / 7.0667°N 79.95°E | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | බස්නාහිර පළාත |
දිස්ත්‍රික්කය | ගම්පහ දිස්ත්‍රික්කය |
වේලා කලාප | +5.30 |
තැපැල් කේතය | 11020 |
033 |
පිහිටුවා තිබෙන්නේද ගණේමුල්ල තුලයි.
පිහිටා තිබෙන්නේද ගණේමුල්ලේ වන අතර එය ගණේමුල්ල ප්‍රදේශයේ වෙසෙන ප්‍රදේශවාසීන් හා ප්‍රදේශය වෙනුවෙන් මහත් වූ සේවාවන් රැසක් සිදුකරන ස්වෙච්ඡා සාමාජ සේවා සංවිධානයකි.
පුරාවස්තු
මෑතකදී ගණේමුල්ල දුම්රිය ස්ථානය අසල ප්‍රදේශයකින් පැරණි පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ජලය බැසයන අගල් පද්ධතියක් සොයාගැණුනු අතර, එය 18වන සියවසේදී පමණ ඉදිකරන ලද්දක් බව විශ්වාස කෙරෙයි. කෙසේ නමුදු ක්‍රමවත් පරික්ෂාවක් සහ සංරක්ෂණයක් සිදු නොවීම නිසා වර්ථමානයේ එය අබලන් තත්වයක පවතියි.
ගමනාගමනය
කොළඹ-පොල්ගහවෙල ප්‍රධාන දුම්රිය මාර්ගයේ, කොළඹ-කොටුව දුම්රිය ස්ථානයේ සිට 13 වැනියට පිහිටුවා තිබෙන්නේ ගණේමුල්ල දුම්රිය ස්ථානයයි.
මූලාශ්‍ර
- Presidential Commission on Buddhism of 2002, whose recommendations included anti-conversion laws., http://www.lankaliberty.com/perspectives/2002%20Presidential%20Commission%20on%20the%20Buddha%20Sasana%20-%20Chapter%209%20-%20Conversion%20of%20Buddhists%20to%20Other%20Religions.pdf, ප්‍රතිෂ්ඨාපනය 2014-02-22
භාහිර සබැදි
- MSN Map - elevation = 16m[]
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ගණ ම ල ල ගම පහ ද ස ත ර ක කය ප හ ට මධ යම ප රම ණයක ව ශ ලත වය න ය ත නගරයක ගණ ම ල ල නගරය ආසන නතම නගරය ගම පහ වන අතර එය ක ල ම ටර 5 ක පමණ ද ර න ප හ ටය ගණ ම ල ල වට කරම න පවත න අවට නගර වන න කඩවත ගම පහ ජ ඇල සහ කඳ න ව නගරය ව ස න බහ තරයක ස හල බ ද ධ ගම කයන වන අතර ස ළ ප රම ණයක කත ල ක ප රජ වක ද ම හ ව සය කරන කරය ගණ ම ල ල Ganemulla கண ம ல ல නගරයගණ ම ල ල ද ම ර ය ස ථ නයගණ ම ල ලශ ර ල ක ව ත ළ ප හ ට මඛණ ඩ ක 7 04 00 N 79 57 00 E 7 0667 N 79 95 E 7 0667 79 95 ඛණ ඩ ක 7 04 00 N 79 57 00 E 7 0667 N 79 95 E 7 0667 79 95රට ශ ර ල ක වපළ තබස න හ ර පළ තද ස ත ර ක කයගම පහ ද ස ත ර ක කයව ල කල ප 5 30ත ප ල ක තය11020033 ප හ ට ව ත බ න න ද ගණ ම ල ල ත ලය ප හ ට ත බ න න ද ගණ ම ල ල වන අතර එය ගණ ම ල ල ප රද ශය ව ස න ප රද ශව ස න හ ප රද ශය ව න ව න මහත ව ස ව වන ර සක ස ද කරන ස ව ච ඡ ස ම ජ ස ව ස ව ධ නයක ප ර වස ත ම තකද ගණ ම ල ල ද ම ර ය ස ථ නය අසල ප රද ශයක න ප රණ ප ර ව ද ය ත මක වට න කමක සහ ත ජලය බ සයන අගල පද ධත යක ස ය ග ණ න අතර එය 18වන ස යවස ද පමණ ඉද කරන ලද දක බව ව ශ ව ස ක ර ය ක ස නම ද ක රමවත පර ක ෂ වක සහ ස රක ෂණයක ස ද න ව ම න ස වර ථම නය එය අබලන තත වයක පවත ය ගමන ගමනයක ළඹ ප ල ගහව ල ප රධ න ද ම ර ය ම ර ගය ක ළඹ ක ට ව ද ම ර ය ස ථ නය ස ට 13 ව න යට ප හ ට ව ත බ න න ගණ ම ල ල ද ම ර ය ස ථ නයය 223 කඩවත සහ ගණ ම ල ල ප රධ න බස ම ර ගය වන අතර 218 කඩවත සහ ගණ ම ල ල අතර පවත න ද වන බස ම ර ගය ව ය 266 සහ 278 බස ම ර ග ද ව ත වයම ගණ ම ල ල සහ ජ ඇල අතර ද ව ය 276 ගම පහ කඳ න බස ම ර ගය සහ 979 ගම පහ ර ගම බස ම ර ගය ද ව න න ගණ ම ල ල නගරය හරහ ය ම ල ශ රPresidential Commission on Buddhism of 2002 whose recommendations included anti conversion laws http www lankaliberty com perspectives 2002 20Presidential 20Commission 20on 20the 20Buddha 20Sasana 20 20Chapter 209 20 20Conversion 20of 20Buddhists 20to 20Other 20Religions pdf ප රත ෂ ඨ පනය 2014 02 22 භ හ ර සබ ද MSN Map elevation 16m permanent dead link