දොම්පෙ යනු ශ්රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්රික්කයේ පිහිටි ප්රදේශයකි. කොළඹ අග නගරයේ සිට කි.මී. 30 පමණ දුරින් ප්රදේශය පිහිටා ඇත.
දොම්පෙ Dompe | |
---|---|
රට | ශ්රී ලංකාව |
පළාත | බස්නාහිර පළාත |
පරිපාලන දිස්ත්රික්කය | ගම්පහ දිස්ත්රික්කය |
වේලා කලාප | ශ්රී ලංකා සම්මත වේලා කලාපය () |
ඓතිහාසික පසුබිම
දැහැමි සිරිසඝබෝ රජතුමාගේ සමයේ ජනයාට වින කළ රක්තාක්ෂි නම් රාක්ෂයා රජු විසින් දමනය කළ පසු අනුරාධපුරයෙන් පළාවිත් දකුණෙන් වූ ප්රදේශයක දැඩි දොම්නසින් විසීය. ඒ ප්රදේශය පසු කලෙක දොම්පෙ නම් විය.
දොම්පෙ මැතිවරණ බල ප්රදේශයේ පිහිටි මයිලවලාන ගම (388 මයිලවලාන ග්රාම නිලධාරී වසම) විජයාවතරණය දක්වා ඉතිහාසයකට නෑකම් කියන ගම්මානයකි.
විජය කුමරුගේ ලඞ්කාගමනයෙන් පසු කුවේණියගේ උදව් උපකාර ඇතුව ඇයගේ ඤාතීන් සංහාරය කළ අවස්ථාවේ යක්ෂ පිරිස අතර සිටි "මයිල" නමැති යක්ෂ සෙන්පතියා කඩු පහරකින් අතක් අහිමි වීමෙන් පසු දිවි බේරාගෙන මයිලවලාන ප්රදේශයේ බදුවත්ත නමැති ඉඩමට පැමිණ බෝධි වෘක්ෂයක වාසය කර ඇත. ඔහුගේ ඇවෑමෙන් මේ ප්රදේශය "මයිලවලාන" ලෙස හඳුන්වා තිබේ. මෙම මයිලවලන් යක්ෂ සේනාපති තුමා ගේ යැයි සැලකෙන සිතුවමක් මයිලවලාන ශ්රී ගෞතම විහාරස්ථ සධාතුක මන්දිරයේ සිතුවම් කර ඇත.
ගමේ ජීවත් වන පැරණි පරම්පරාවක් ලෙස "මයිලවලන් ආචාරිගේ " යන වාසගම සහිත පිරිස හඳුන්වා දිය හැක. එමෙන්ම විසි වන සියවසේ මුල් භාගයේ තුන්වෙනි දශකයේ පමණ ගම්මුලාදෑනි තනතුර හෙබවූ විජයසිංහ පරම්පරාවට අයත් විජයසිංහ ආරච්චිගේ දොන් ඒමිස් විජයසිංහ ගම්මුලාදෑනි මහතා ද ගමේ විසූ වැදගත් චරිතයකි. ඔහුගේ බිරිඳ පතිරාජවසන් කුඩාහිටිගේ දෝන ඇල්පියානා රණසිංහ හාමිනේ ය.
මෙම ගම් ප්රදේශය පරම්පරාගත රන් රිදී කර්මාන්තය ට, කම්මල් කර්මාන්තය ට සහ පහතරට ශාන්තිකර්ම සම්ප්රදායට ප්රසිද්ධියක් උසුලා ඇත. "කළුහාමි " යනු එවැනි දක්ෂ පහතරට නර්තන ශිල්පියෙකි. සීතාවක රාජධානි සමයේ ආයුධ නිෂ්පාදනය කළ ස්ථානයක යබොර අවශේෂ දැකගත හැකි අතර, පන්සල් ඉඩම නමැති පැරණි භූමි භාගයේ කුඩා ටැම්පිට විහාරයක් තිබූ බවට සාක්ෂි සාධක හමුවී තිබේ.
ජනගහනය
සංචාරක ආකර්ෂණ
ආර්ථිකය
ආශ්රිත ලිපි
මූලාශ්ර
- මයිලවලාන දොම්පෙ මැතිවරණ බල ප්රදේශය තුළ පිහිටි ජනශ්රුති වලට අනුව විජයාවතරණය දක්වා ඉතිහාසයකට නෑකම් කියන ගමකි. සීතාවක රාජධානි සමයේ රන්රිදී කර්මාන්තයට සහ කම්මල් කර්මාන්තයට සම්බන්ධ ප්රදේශයක් බව සැලකේ.
- ගම්පහ දිසාව, දේවප්රිය, සිරිසේන, පරි 13, 157
බාහිර සබැඳි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර ල ක ව ස ථ නයක ප ළ බඳ ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක ve ද ම ප යන ශ ර ල ක ව බස න හ ර පළ ත ගම පහ ද ස ත ර ක කය ප හ ට ප රද ශයක ක ළඹ අග නගරය ස ට ක ම 30 පමණ ද ර න ප රද ශය ප හ ට ඇත ද ම ප Dompeරට ශ ර ල ක වපළ තබස න හ ර පළ තපර ප ලන ද ස ත ර ක කයගම පහ ද ස ත ර ක කයව ල කල පශ ර ල ක සම මත ව ල කල පය UTC 5 30 ඓත හ ස ක පස බ මද හ ම ස ර සඝබ රජත ම ග සමය ජනය ට ව න කළ රක ත ක ෂ නම ර ක ෂය රජ ව ස න දමනය කළ පස අන ර ධප රය න පළ ව ත දක ණ න ව ප රද ශයක ද ඩ ද ම නස න ව ස ය ඒ ප රද ශය පස කල ක ද ම ප නම ව ය ද ම ප ම ත වරණ බල ප රද ශය ප හ ට මය ලවල න ගම 388 මය ලවල න ග ර ම න ලධ ර වසම ව ජය වතරණය දක ව ඉත හ සයකට න කම ක යන ගම ම නයක ව ජය ක මර ග ලඞ ක ගමනය න පස ක ව ණ යග උදව උපක ර ඇත ව ඇයග ඤ ත න ස හ රය කළ අවස ථ ව යක ෂ ප ර ස අතර ස ට මය ල නම ත යක ෂ ස න පත ය කඩ පහරක න අතක අහ ම ව ම න පස ද ව බ ර ග න මය ලවල න ප රද ශය බද වත ත නම ත ඉඩමට ප ම ණ බ ධ ව ක ෂයක ව සය කර ඇත ඔහ ග ඇව ම න ම ප රද ශය මය ලවල න ල ස හඳ න ව ත බ ම ම මය ලවලන යක ෂ ස න පත ත ම ග ය ය ස ලක න ස ත වමක මය ලවල න ශ ර ග තම ව හ රස ථ සධ ත ක මන ද රය ස ත වම කර ඇත ගම ජ වත වන ප රණ පරම පර වක ල ස මය ලවලන ආච ර ග යන ව සගම සහ ත ප ර ස හඳ න ව ද ය හ ක එම න ම ව ස වන ස යවස ම ල භ ගය ත න ව න දශකය පමණ ගම ම ල ද න තනත ර හ බව ව ජයස හ පරම පර වට අයත ව ජයස හ ආරච ච ග ද න ඒම ස ව ජයස හ ගම ම ල ද න මහත ද ගම ව ස ව දගත චර තයක ඔහ ග බ ර ඳ පත ර ජවසන ක ඩ හ ට ග ද න ඇල ප ය න රණස හ හ ම න ය ම ම ගම ප රද ශය පරම පර ගත රන ර ද කර ම න තය ට කම මල කර ම න තය ට සහ පහතරට ශ න ත කර ම සම ප රද යට ප රස ද ධ යක උස ල ඇත කළ හ ම යන එව න දක ෂ පහතරට නර තන ශ ල ප ය ක ස ත වක ර ජධ න සමය ආය ධ න ෂ ප දනය කළ ස ථ නයක යබ ර අවශ ෂ ද කගත හ ක අතර පන සල ඉඩම නම ත ප රණ භ ම භ ගය ක ඩ ට ම ප ට ව හ රයක ත බ බවට ස ක ෂ ස ධක හම ව ත බ ජනගහනයස ච රක ආකර ෂණආර ථ කයආශ ර ත ල ප ශ ර ල ක ව නගර ල ය ස ත ව ද ම ප ප ර ද ශ ය ල කම ක ට ඨ සය ල ණ ගම ල න ව හ ර ශ ර ල ක ව ප ර ද ශ ය සභ ම ල ශ රමය ලවල න ද ම ප ම ත වරණ බල ප රද ශය ත ළ ප හ ට ජනශ ර ත වලට අන ව ව ජය වතරණය දක ව ඉත හ සයකට න කම ක යන ගමක ස ත වක ර ජධ න සමය රන ර ද කර ම න තයට සහ කම මල කර ම න තයට සම බන ධ ප රද ශයක බව ස ලක ගම පහ ද ස ව ද වප ර ය ස ර ස න පර 13 157බ හ ර සබ ඳ