ඌව පලාතේ අගනගරය වන බදුල්ල ශ්‍රි ලංකාවේ පිහිටා ඇත. මහනුවරට ගිණිකොණ දෙසින් පිහිටා ඇති බදුල්ල සිසාරා බදුලු ඔය විහිදී පවතී. මුහුදු මට්ටමේ සිට මීටර 680ක උසින් පිහිටි මෙය තේවතු වලින්ද වටවී පවතියි. මෙම නගරය නමුනුකුල කඳු වැටියෙන් වටවී පැවතීම විශේෂ ලක්ෂණයකි. නමුණුකුල කඳු වැටියේ මුදුන මුහුදු මට්ටමේ සිට මිටර 2016ක උසින් පවතියි. බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයවාදීන්ට යටත් වීමට පෙර මෙම නගරය පාලනය කරන ලද්දේ සිංහල රජවරැන් විසින්ය. පසුව මෙම නගරය බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයවාදීන්ගේ පාලන මධ්‍යස්ථානයක් බවට පත් විය. බ්‍රිතාන්‍යයන් විසින් නිපදවන ලද උඩරට දුම්රිය මාර්ගය අවසන් වන්නේ මෙම නගරයෙනි. මෙහි අරමුණ වනුයේ කොළඹ ප්‍රදේශයට වැවිලි නිශ්පාදන ප්‍රවාහනය කිරීමයි.
බදුල්ල Badulla | |
---|---|
නගරය | |
බදුල්ල ඔරලෝසු කණුව | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | ඌව පළාත |
දිස්ත්‍රික්කය | බදුල්ල දිස්ත්‍රික්කය |
ආණ්ඩුව / පරිපාලනය | |
• අධිකරණ වර්ගය | |
සරිය | |
• මුළු | 10 කිමී2 (4 සතරැස් සැත) |
උන්නතාංශය | 680 මී (2,230 අඩි) |
ජනගහණය(2011) | |
• මුළු | 47,587 |
• ඝණත්වය | 4,387/කිමී2 (11,360/වර්ග සැත) |
Badullians | |
වේලා කලාප | () |
බදුල්ල සිට කොලඹ දෙසට මධ්‍යම කඳුකර බැවුමේ සිට කිලෝමිටර් 230ක දුර ප්‍රමාණයක් පවතියි. බදුල්ලේ සිට නුවර, කොළඹ, ගාල්ල දෙසට මාර්ග කිහිපයක් පවතියි. කොළඹ සිට බදුල්ලට රත්නපුර, බලන්ගොඩ, හපුතලේ, බණ්ඩාරවෙල සහ හාලිඇල හරහා ගමන්කල හැක. මෙම ගමන සදහා පැය 5-6 පමණ ගතවෙයි. නුවර සිට බදුල්ල දෙසට දිවෙන මාර්ග දෙකක් පවතියි. එම මාර්ග දෙක වන්නේ රජමාවත හරහා හෝ නුවරඑළිය හරහායි. ගාල්ල සිට බදුල්ලට ගමන් කිරීම සදහා වඩාත් සුදුසුම මාර්ගය වන්නේ මාතර, හම්බන්තොට, වැල්ලවාය, දෙමෝදර සහ හරහායි. බදුල්ල දෙසට දිවෙන සැම මාර්ගයක්ම දර්ශනීය වන අතර මනා භුගෝලීය වෙනසක්ද දැක ගත හැක. බදුල්ල සහ එහි අවට පිහිටි දෑ විදේශිකයන් සදහා මනා තෝතැන්නක් වෙයි. හෝටන්තැන්න ජාතික වනෝද්‍යානය සහ නකලස් කඳු වැටිය බදුල්ලේ සිට සැතපුම් කිහිපයක් දුරින් පිහිටා ඇත.
සංචාරක ආකර්ෂණ
- මුතියංගන රජ මහා විහාරය - ගෞතම බුදුන් වහන්සේ සිය බුද්ධත්වයෙන් අටවන වස වෙසක් පුන් පොහොය දා පන්සියයක් මහ රහතන් වහන්සේලා සමගින් කැළණියට වැඩම කල අවස්ථාවේ ඌවේ නමුණුකුලට අධිපති ඉන්දික දෙවියන්ගේ ආරාධනාව මත මෙහි වැඩම කරන ලදී.
- - බෝගොඩ පෞරාණික පන්සල සහ දාගැබ නගරයට ආසන්නවද පිහිටා ඇත.
- දුන්හිඳ ඇල්ල - බදුල්ල නගරයේ කි.මි 5ක් පමණ දුරින් පිහිටි දුන්හිඳ දිය ඇල්ල ලංකාවේ ඇති සුන්දරතම දිය ඇලි වලින් එකකි. එහි උස අඩි 210 ක් පමණ වේ.
- බදුල්ල කතරගම දේවාලය - 17 වන සියවසේ මහනුවර යුගයේ රජකම් කල විසින් බදුල්ල නගර මධ්‍යයෙහි බදුල්ල කතරගම දේවාලය දේවාලය ඉදිකරනු ලැබූ තිබෙයි.
- බදුලු ටැම් ලිපිය - බදුල්ල නගර මධ්‍යයේ පිහිටි සෙනරත් පරණවිතාන මහජන පුස්තකාල භූමි පරිශ්‍රය තුල බදුලු ටැම් ලිපිය පිහිටුවා තිබේ. එය මෙරට සෙල්ලිපි අතර සුවිශේෂ තැනක් ලබා ගන්නා පුරාවස්තුවක් සේ සැළකේ.
- බදුල්ල වෙලේකඩේ පැරණි වෙළඳපොළ - බදුල්ල මහ රෝහල අසල බදුල්ල වෙලේකඩේ පැරණි වෙළඳපොළ ගොඩනැගිල්ල ඉදිකොට තිබේ. 1818 උඩරට ගිවිසුමෙන් පසුව ඉංග්‍රීසි ආණ්ඩුව මගින් බදුල්ල නගරයේ සාදන ලද විශේෂ වෙළඳ මධ්‍යස්ථානය ලෙස මෙය හඳුනාගෙන තිබේ.
- බදුල්ල ඔරලෝසු කණුව - බදුල්ල නගර මධ්‍යයේ වූ බදුල්ල ඔරලෝසු කණුව මෙරට පැරණිතම ඔරලෝසු කණු අතරින් එකකි.
ජන සංඛ්‍යානය
ජන වර්ගය | මුඵ ජනගහනය | ප්‍රතිශතය % ට |
---|---|---|
සිංහල | 19843 | 65.23 |
9422 | 21.49 | |
2,717 | 6.64 | |
1,989 | 4.86 | |
වෙනත් ( බර්ගර්, )ඇතුළත්ව | 735 | 1.80 |
එකතුව | 40,920 | 100 |
ගැලරිය
-
- බෝගොඩ පෞරාණික පන්සල
- දෝව පෞරාණික පන්සල
- බදුල්ල තේ සදහා ප්‍රසිද්ධය
- බදුල්ල දෙසට දිවෙන රජමාවත
සිතියම්
- බදුල්ල අවට සහ ශ්‍රි ලංකා සිතියම 2007-10-31 at the Wayback Machine
මූලාශ්‍ර
- "ටෙම්පල් ඉන් ඕනර් ඔෆ් කිංග්". මිනුබේ. සම්ප්‍රවේශය 25 මාර්තු 2015.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඌව පල ත අගනගරය වන බද ල ල ශ ර ල ක ව ප හ ට ඇත මහන වරට ග ණ ක ණ ද ස න ප හ ට ඇත බද ල ල ස ස ර බද ල ඔය ව හ ද පවත ම හ ද මට ටම ස ට ම ටර 680ක උස න ප හ ට ම ය ත වත වල න ද වටව පවත ය ම ම නගරය නම න ක ල කඳ ව ට ය න වටව ප වත ම ව ශ ෂ ලක ෂණයක නම ණ ක ල කඳ ව ට ය ම ද න ම හ ද මට ටම ස ට ම ටර 2016ක උස න පවත ය බ ර ත න යය අධ ර ජ යයව ද න ට යටත ව මට ප ර ම ම නගරය ප ලනය කරන ලද ද ස හල රජවර න ව ස න ය පස ව ම ම නගරය බ ර ත න යය අධ ර ජ යයව ද න ග ප ලන මධ යස ථ නයක බවට පත ව ය බ ර ත න යයන ව ස න න පදවන ලද උඩරට ද ම ර ය ම ර ගය අවසන වන න ම ම නගරය න ම හ අරම ණ වන ය ක ළඹ ප රද ශයට ව ව ල න ශ ප දන ප රව හනය ක ර මය බද ල ල Badullaනගරයබද ල ල ඔරල ස කණ වරටශ ර ල ක වපළ තඌව පළ තද ස ත ර ක කයබද ල ල ද ස ත ර ක කයආණ ඩ ව පර ප ලනය අධ කරණ වර ගයසර ය ම ළ 10 ක ම 2 4 සතර ස ස ත උන නත ශය680 ම 2 230 අඩ ජනගහණය 2011 ම ළ 47 587 ඝණත වය4 387 ක ම 2 11 360 වර ග ස ත Badulliansව ල කල පශ ර ල ක සම මත ව ල කල පය UTC 5 30 බද ල ල ස ට ක ලඹ ද සට මධ යම කඳ කර බ ව ම ස ට ක ල ම ටර 230ක ද ර ප රම ණයක පවත ය බද ල ල ස ට න වර ක ළඹ ග ල ල ද සට ම ර ග ක හ පයක පවත ය ක ළඹ ස ට බද ල ලට රත නප ර බලන ග ඩ හප තල බණ ඩ රව ල සහ හ ල ඇල හරහ ගමන කල හ ක ම ම ගමන සදහ ප ය 5 6 පමණ ගතව ය න වර ස ට බද ල ල ද සට ද ව න ම ර ග ද කක පවත ය එම ම ර ග ද ක වන න රජම වත හරහ හ න වරඑළ ය හරහ ය ග ල ල ස ට බද ල ලට ගමන ක ර ම සදහ වඩ ත ස ද ස ම ම ර ගය වන න ම තර හම බන ත ට ව ල ලව ය ද ම දර සහ හරහ ය බද ල ල ද සට ද ව න ස ම ම ර ගයක ම දර ශන ය වන අතර මන භ ග ල ය ව නසක ද ද ක ගත හ ක බද ල ල සහ එහ අවට ප හ ට ද ව ද ශ කයන සදහ මන ත ත න නක ව ය හ ටන ත න න ජ ත ක වන ද ය නය සහ නකලස කඳ ව ට ය බද ල ල ස ට ස තප ම ක හ පයක ද ර න ප හ ට ඇත ස ච රක ආකර ෂණම ත ය ගන රජ මහ ව හ රය ග තම බ ද න වහන ස ස ය බ ද ධත වය න අටවන වස ව සක ප න ප හ ය ද පන ස යයක මහ රහතන වහන ස ල සමග න ක ළණ යට ව ඩම කල අවස ථ ව ඌව නම ණ ක ලට අධ පත ඉන ද ක ද ව යන ග ආර ධන ව මත ම හ ව ඩම කරන ලද බ ග ඩ ප ර ණ ක පන සල සහ ද ග බ නගරයට ආසන නවද ප හ ට ඇත ද න හ ඳ ඇල ල බද ල ල නගරය ක ම 5ක පමණ ද ර න ප හ ට ද න හ ඳ ද ය ඇල ල ල ක ව ඇත ස න දරතම ද ය ඇල වල න එකක එහ උස අඩ 210 ක පමණ ව බද ල ල කතරගම ද ව ලය 17 වන ස යවස මහන වර ය ගය රජකම කල ව ස න බද ල ල නගර මධ යය හ බද ල ල කතරගම ද ව ලය ද ව ලය ඉද කරන ල බ ත බ ය බද ල ට ම ල ප ය බද ල ල නගර මධ යය ප හ ට ස නරත පරණව ත න මහජන ප ස තක ල භ ම පර ශ රය ත ල බද ල ට ම ල ප ය ප හ ට ව ත බ එය ම රට ස ල ල ප අතර ස ව ශ ෂ ත නක ලබ ගන න ප ර වස ත වක ස ස ළක බද ල ල ව ල කඩ ප රණ ව ළඳප ළ බද ල ල මහ ර හල අසල බද ල ල ව ල කඩ ප රණ ව ළඳප ළ ග ඩන ග ල ල ඉද ක ට ත බ 1818 උඩරට ග ව ස ම න පස ව ඉ ග ර ස ආණ ඩ ව මග න බද ල ල නගර ය ස දන ලද ව ශ ෂ ව ළඳ මධ යස ථ නය ල ස ම ය හඳ න ග න ත බ බද ල ල ඔරල ස කණ ව බද ල ල නගර මධ යය ව බද ල ල ඔරල ස කණ ව ම රට ප රණ තම ඔරල ස කණ අතර න එකක ජන ස ඛ ය නයජන වර ගය ම ඵ ජනගහනය ප රත ශතය ටස හල 19843 65 239422 21 492 717 6 641 989 4 86ව නත බර ගර ඇත ළත ව 735 1 80එකත ව 40 920 100ග ලර යම ත ය ගන රජ මහ ව හ රය බ ග ඩ ප ර ණ ක පන සල ද ව ප ර ණ ක පන සල බද ල ල ත සදහ ප රස ද ධය බද ල ල ද සට ද ව න රජම වතස ත යම බද ල ල අවට සහ ශ ර ල ක ස ත යම 2007 10 31 at the Wayback Machineම ල ශ ර ට ම පල ඉන ඕනර ඔෆ ක ග ම න බ සම ප රව ශය 25 ම ර ත 2015