ව්‍යාකරණ, ශෛලිය, සංගතිය, ස්වාස්ථය හෝ අක්ෂර වින්‍යාසය අරභයා මෙම පිටුව විෂයයෙහි සිදු කිරීම අවශ්‍ය බව පෙනේ.(2024 මැයි) |
Vesak is an annual holiday observed traditionally by practicing in many ආසියාවn countries like India, Nepal, Hong Kong, , , Thailand, , Malaysia, Sri Lanka, , ඉන්දුනීසියාව and .
Vesak | |
---|---|
Official name | Wesak Visakah Puja Vaishaka Buddha Purnima Visakha Bucha Saga Dawa 佛誕 (fó dàn) Phật Đản |
Also called | Buddha's Birthday or Buddha Day |
Observed by | |
Type | Buddhist |
Significance | The birth, enlightenment and passing away of Buddha |
Observances | Meditation, Observing the , partaking in food, giving to charity, "bathing" the Buddha |
Date | First full moon of the , in May () or June () |
2024 date | |
Related to |
බුදු රජාණන් වහන්සේගේ තෙමඟුල සිහිකෙරෙනුයේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනයි. සුද්ධෝදන මහරජතුමාට හා මහාමයා දේවියට පුත්ව සිදුහත් කුමරු කිඹුල්වත්නුවර ලුම්බිණි සල්උයනේදී මෙලොව උපත ලැබුවේ වෙසක් පෝ දිනකය. සියලු සැප අතහැර ගිහිගෙයින් නික්ම හය වසක් දුෂ්කරක් ක්‍රියාකර බුද්ධත්වයට පත්වූයේද වෙසක් දිනකය. එසේම බුදුරජාණන් වහන්සේ මල්ලව රජදරුවන්ගේ උපවත්තන සල්උයනේදී අද වැනි දිනක පිරිනිවන් පෑහ. මේ තෙමඟුල සිහිකරමින් මුළු ලෝවැසි බෞද්ධයෝ ප්ර්තිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් වෙසක් දිනය සමරති. වෙසක් පුන් පොහොය දිනය සියළු ලෝකවාසී බෞද්ධ ජනතාවට ඉතාමත් වැදගත් වන පොහොය දිනයක් බව අප සැම හොදින් දන්නා කරුණකි. මෙම පොහොය දිනය දකුණු ආසියානු හා අග්නිදිග ආසියාතික රටවල් බොහෝවිට ඉතා උත්සවාකරයෙන් සමරති. එම නිසා මෙම උතුම් පොහොය ඒ ඒ රටවල සමරන දින වකවානු වෙනස් වේ. උදාහරණයක් ලෙස ගත් විට ථේරවාදී බෞද්ධයන් අනුගමනය කරනු ලබන දින දර්ශනයට අනුව වෙසක් පොහොය යෙදෙන්නේ පුර පසලොස්වක පොහොය දිනයකටයි. ඒහා සමානව ඒ ඒ රටවල දින දර්ශන වලට අනුව පොහොය යෙදෙන දිනය වෙනස් වේ. බොහෝ ආසියානු කලාපීය රටවල වල එරට ආණ්ඩුන් විසින් මෙම උතුම් තෙමඟුල සිදුවූ දින ප්රතසිද්ධ නිවාඩු දිනයක් ලෙස ප්රබකාශයට පත්කොට ඇත. (උදාහරණ ලෙස ශ්රීි ලංකාව, නේපාලය, තායිවානය, හොං කොං, ඉන්දුනීසියාව, වියට්නාමය, තායිලන්තය, සිංගප්පූරුව, මියැන්මාරය(භූතානය), මැලේසියාව) බුදු රජාණන් වහන්සේගේ තෙමඟුල සිහිකෙරෙන වෙසක් පෝය ශ්රී් ලංකාවාසී සියළු බෞද්ධයන් හට තවත් කිහිප ලෙසකින් වැදගත් වේ. ඒ මන්ද අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයෙන් අට වසරකට පසු ශ්රී් ලංකාවේ කැළණියට වැඩම කිරීම හා ඒ පැමිණීමත් සමඟම සුමන සමන් දිව්යෝුත්තමයාගේ ආරාධනය පිළිගෙන සමනල කන්ද මුදුනෙහි සිරිපත්ල සටහන් කිරීමද, මේ පොහොය දිනය තුළදී සිදුවීමයි. තවද විජය කුමරු ඇතුළු පිරිස ලක්දිවට පැමිණීමත්, දෙවන පෑ තිස් රජුට ධර්මාශෝක රජු විසින් යුව රජ ලෙසට දෙවන වරට අභිෂේක ලබා දීම හා දුටුගැමුණු රජතුමා රුවන්වැලි මහ සෑයේ වැඩ ආරම්භ කිරීම හා එහි බිම සකස් කිරීමත් යන විශේෂ අවස්ථා මෙම උතුම් වෙසක් පොහොය දිනයේදී සිදුවිය. ලෝකයේ ඇතැම් ආගම්වල උත්සවවලදී සතුන් මැරීම බහුලව සිදු වෙනවා. නමුත් වෙසක් උත්සවයේ ඇති විශේෂත්වය එය අවිහිංසාව මුල් කරගත් උත්සවයක් වීමයි. බාහිර ලෝකයේ වෙසක් සඳ උදා වීමත් සමග විශාල බෞද්ධ ප්රිබෝධයක් ඇති කර ගන්නා අපි වෙසක් සඳ බැස යාමත් සමඟ ඒ ප්රඋබෝධයටත් බැස යන්නට ඉඩ හරිනවා නේද? නමුත් බුදු හිමියන්ගේ ප්‍ර භාශ්වර මනස නමැති පුන් සඳ අවුරුදු හතළිස් පහක් මුළුල්ලේ එක ලෙසම පෑව්වා. එමෙන්ම, අපටත් අභ්යදන්තර අවබෝධය තුළින් සැමදා අපේ හද තුළ වෙසක් සඳ ඇති කර ගත හැකියි. ඒ සඳහා අනුගමනය කළ යුතු මාර්ගය උන්වහන්සේ අපට පෙන්වා දී තිබෙනවා. ඒ සඳහා සකස් කළ යුත්තේ බාහිර පරිසරය නොව, අපේ අභ්‍ය න්තර පරිසරයයි. අවුරුදු 2500 කට වැඩි සංස්කෘතිය තුළ අපට උරුම වූ මේ බාහිර පරිසරය සැකසීම, නොඑසේනම් ආමිස පූජාව වැදගත් වුණත්, උන් වහන්සේ වඩාත් අගය කළ, අනුදැන වදාළ ආධ්්යා ත්මික පරිසරය සැකසීම හෙවත් ප්රහතිපත්ති පූජාවට මුල් තැන දීමට අප උත්සුක විය යුතුයි. ශීලය, සමාධිය, ප්‍ර ඥාව වැඩි දියුණු කර ගන්නට වෙහෙසිය යුතුයි. ඓතිහාසික සිද්ධීන්ගෙන් ශ්රේවෂ්ඨත්වයට පත් වෙසක් පුන් පොහොය බෞද්ධයන්ට මහත් ප්‍රී තියක් උපදවන දිනයෙකි. බුදුරජාණන් වහන්සේ ගේ අනන්ත ගුණ සමුදාය මනසට නැගී එන උතුම් ආගමික පූජනීය දිනයෙකි. අවුරුදු දෙදහස් ගණනකට පෙර සිදු වූ ඓතිහාසික පෞරාණික ශාසනික පුරා වෘත්තයක් සිහිපත් කරවන වටිනා දිනයෙකි.
මූලාශ්‍ර
- Fowler, Jeaneane D. (1997). World Religions: An Introduction for Students. Sussex Academic Press. ISBN .
භාහිර සබැඳි
- The Significance of Vesak - Buddha Day
- Vesak 2007 article
- Vesak festival - Vesak Thorana (pandol)
- Buddha-marga, Way of Buddha
- Vesak Music
- How the Buddha died Dr Mettanando
- Pictures of Pandols, Lanterns and Lights during Vesak Festival, Colombo, Sri Lanka
- Jathaka Katha 2009-05-15 at the Wayback Machine
- Photos - Maha Vihara Temple, Brickfields, Malaysia (1 May 2007)
- How to make a Vesak Lantern 2009-04-07 at the Wayback Machine
පූර්වප්‍රාප්තිකයා බක් පසළොස්වක පෝය | වෙසක් පසළොස්වක පෝය | අනුප්‍රාප්තික පොසොන් පසළොස්වක පෝය |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව ය කරණ ශ ල ය ස ගත ය ස ව ස ථය හ අක ෂර ව න ය සය අරභය ම ම ප ට ව ව ෂයය හ ප ටපත ස ස කරණය ස ද ක ර ම අවශ ය බව ප න එය ස ස කරණය ක ර ම න ඔබ හට උපක ර ව ය හ ක 2024 ම ය ම ම පණ ව ඩය ඉවත ක ර ම ප ළ බඳ ත රත ර Vesak is an annual holiday observed traditionally by practicing in many ආස ය වn countries like India Nepal Hong Kong Thailand Malaysia Sri Lanka ඉන ද න ස ය ව and VesakOfficial nameWesak Visakah Puja Vaishaka Buddha Purnima Visakha Bucha Saga Dawa 佛誕 fo dan Phật ĐảnAlso calledBuddha s Birthday or Buddha DayObserved byTypeBuddhistSignificanceThe birth enlightenment and passing away of BuddhaObservancesMeditation Observing the partaking in food giving to charity bathing the BuddhaDateFirst full moon of the in May or June 2024 datedate missing please add Related to බ ද රජ ණන වහන ස ග ත මඟ ල ස හ ක ර න ය ව සක ප ර පසළ ස වක ප හ ය ද නය ස ද ධ දන මහරජත ම ට හ මහ මය ද ව යට ප ත ව ස ද හත ක මර ක ඹ ල වත න වර ල ම බ ණ සල උයන ද ම ල ව උපත ල බ ව ව සක ප ද නකය ස යල ස ප අතහ ර ග හ ග ය න න ක ම හය වසක ද ෂ කරක ක ර ය කර බ ද ධත වයට පත ව ය ද ව සක ද නකය එස ම බ ද රජ ණන වහන ස මල ලව රජදර වන ග උපවත තන සල උයන ද අද ව න ද නක ප ර න වන ප හ ම ත මඟ ල ස හ කරම න ම ළ ල ව ස බ ද ධය ප ර ත පත ත ප ජ වන ට ම ල ත න ද ම න ව සක ද නය සමරත ව සක ප න ප හ ය ද නය ස යළ ල කව ස බ ද ධ ජනත වට ඉත මත ව දගත වන ප හ ය ද නයක බව අප ස ම හ ද න දන න කර ණක ම ම ප හ ය ද නය දක ණ ආස ය න හ අග න ද ග ආස ය ත ක රටවල බ හ ව ට ඉත උත සව කරය න සමරත එම න ස ම ම උත ම ප හ ය ඒ ඒ රටවල සමරන ද න වකව න ව නස ව උද හරණයක ල ස ගත ව ට ථ රව ද බ ද ධයන අන ගමනය කරන ලබන ද න දර ශනයට අන ව ව සක ප හ ය ය ද න න ප ර පසල ස වක ප හ ය ද නයකටය ඒහ සම නව ඒ ඒ රටවල ද න දර ශන වලට අන ව ප හ ය ය ද න ද නය ව නස ව බ හ ආස ය න කල ප ය රටවල වල එරට ආණ ඩ න ව ස න ම ම උත ම ත මඟ ල ස ද ව ද න ප රතස ද ධ න ව ඩ ද නයක ල ස ප රබක ශයට පත ක ට ඇත උද හරණ ල ස ශ ර ල ක ව න ප ලය ත ය ව නය හ ක ඉන ද න ස ය ව ව යට න මය ත ය ලන තය ස ගප ප ර ව ම ය න ම රය භ ත නය ම ල ස ය ව බ ද රජ ණන වහන ස ග ත මඟ ල ස හ ක ර න ව සක ප ය ශ ර ල ක ව ස ස යළ බ ද ධයන හට තවත ක හ ප ල සක න ව දගත ව ඒ මන ද අප ල ව ත ර බ ද ප ය ණන වහන ස බ ද ධත වය න අට වසරකට පස ශ ර ල ක ව ක ළණ යට ව ඩම ක ර ම හ ඒ ප ම ණ මත සමඟම ස මන සමන ද ව ය ත තමය ග ආර ධනය ප ළ ග න සමනල කන ද ම ද න හ ස ර පත ල සටහන ක ර මද ම ප හ ය ද නය ත ළද ස ද ව මය තවද ව ජය ක මර ඇත ළ ප ර ස ලක ද වට ප ම ණ මත ද වන ප ත ස රජ ට ධර ම ශ ක රජ ව ස න ය ව රජ ල සට ද වන වරට අභ ෂ ක ලබ ද ම හ ද ට ග ම ණ රජත ම ර වන ව ල මහ ස ය ව ඩ ආරම භ ක ර ම හ එහ බ ම සකස ක ර මත යන ව ශ ෂ අවස ථ ම ම උත ම ව සක ප හ ය ද නය ද ස ද ව ය ල කය ඇත ම ආගම වල උත සවවලද සත න ම ර ම බහ ලව ස ද ව නව නම ත ව සක උත සවය ඇත ව ශ ෂත වය එය අව හ ස ව ම ල කරගත උත සවයක ව මය බ හ ර ල කය ව සක සඳ උද ව මත සමග ව ශ ල බ ද ධ ප ර බ ධයක ඇත කර ගන න අප ව සක සඳ බ ස ය මත සමඟ ඒ ප රඋබ ධයටත බ ස යන නට ඉඩ හර නව න ද නම ත බ ද හ ම යන ග ප ර භ ශ වර මනස නම ත ප න සඳ අව ර ද හතළ ස පහක ම ළ ල ල එක ල සම ප ව ව එම න ම අපටත අභ යදන තර අවබ ධය ත ළ න ස මද අප හද ත ළ ව සක සඳ ඇත කර ගත හ ක ය ඒ සඳහ අන ගමනය කළ ය ත ම ර ගය උන වහන ස අපට ප න ව ද ත බ නව ඒ සඳහ සකස කළ ය ත ත බ හ ර පර සරය න ව අප අභ ය න තර පර සරයය අව ර ද 2500 කට ව ඩ ස ස ක ත ය ත ළ අපට උර ම ව ම බ හ ර පර සරය ස කස ම න එස නම ආම ස ප ජ ව ව දගත ව ණත උන වහන ස වඩ ත අගය කළ අන ද න වද ළ ආධ ය ත ම ක පර සරය ස කස ම හ වත ප රහත පත ත ප ජ වට ම ල ත න ද මට අප උත ස ක ව ය ය ත ය ශ ලය සම ධ ය ප ර ඥ ව ව ඩ ද ය ණ කර ගන නට ව හ ස ය ය ත ය ඓත හ ස ක ස ද ධ න ග න ශ ර වෂ ඨත වයට පත ව සක ප න ප හ ය බ ද ධයන ට මහත ප ර ත යක උපදවන ද නය ක බ ද රජ ණන වහන ස ග අනන ත ග ණ සම ද ය මනසට න ග එන උත ම ආගම ක ප ජන ය ද නය ක අව ර ද ද දහස ගණනකට ප ර ස ද ව ඓත හ ස ක ප ර ණ ක ශ සන ක ප ර ව ත තයක ස හ පත කරවන වට න ද නය ක ම ල ශ රFowler Jeaneane D 1997 World Religions An Introduction for Students Sussex Academic Press ISBN 1898723486 භ හ ර සබ ඳ The Significance of Vesak Buddha Day Vesak 2007 article Vesak festival Vesak Thorana pandol Buddha marga Way of Buddha Vesak Music How the Buddha died Dr Mettanando Pictures of Pandols Lanterns and Lights during Vesak Festival Colombo Sri Lanka Jathaka Katha 2009 05 15 at the Wayback Machine Photos Maha Vihara Temple Brickfields Malaysia 1 May 2007 How to make a Vesak Lantern 2009 04 07 at the Wayback MachineCategory Vesak හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ප ර වප ර ප ත කය බක පසළ ස වක ප ය ව සක පසළ ස වක ප ය අන ප ර ප ත ක ප ස න පසළ ස වක ප යම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක vte