ශ්‍රී ලංකාවේ ඌව පළාතේ බදුල්ල නගර මධ්‍යයෙහි පිහිටුවා තිබෙන බදුල්ල ඔරලෝසු කණුව මෙරට යටත් විජිත සමයේ ඉදිකරන ලද පැරණිතම ඔරලෝසු කණු අතුරින් එකක් වේ. එය රජ වීදිය, බස් නැවතුම්පළ ආසන්නයට වන්නට ඉදිකොට තිබෙයි.
පිහිටීම | බදුල්ල, ශ්‍රී ලංකාව |
---|---|
අවසන් කළ දිනය | 1932 |
ඔරලෝසු කණුවෙහි ආකෘතිය
ඔරලෝසු කණුවහි මූලික හැඩය චතුරස්රාකාර ස්වරූපයක් ගන්නා අතර, එහි වහලය යටත් විජිත සමයේ වාස්තු විද්‍යාත්මක ශෛලිය සිහි ගන්වයි. ඔරලෝසු කණුව ක්‍රි.ව. 1932 දී ඉදිකරන ලද්දක් බැව් එහි දැක්වෙන පුවරුවක සටහන් කොට තිබෙයි.
ආශ්රිත
- "බදුල්ල ක්ලොක් ටවර්". මිනුබේ. සම්ප්‍රවේශය 23 මැයි 2014.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර ල ක ව ඌව පළ ත බද ල ල නගර මධ යය හ ප හ ට ව ත බ න බද ල ල ඔරල ස කණ ව ම රට යටත ව ජ ත සමය ඉද කරන ලද ප රණ තම ඔරල ස කණ අත ර න එකක ව එය රජ ව ද ය බස න වත ම පළ ආසන නයට වන නට ඉද ක ට ත බ ය බද ල ල ඔරල ස කණ වප හ ට මබද ල ල ශ ර ල ක වඅවසන කළ ද නය1932ඔරල ස කණ ව හ ආක ත යඔරල ස කණ වහ ම ල ක හ ඩය චත රස ර ක ර ස වර පයක ගන න අතර එහ වහලය යටත ව ජ ත සමය ව ස ත ව ද ය ත මක ශ ල ය ස හ ගන වය ඔරල ස කණ ව ක ර ව 1932 ද ඉද කරන ලද දක බ ව එහ ද ක ව න ප වර වක සටහන ක ට ත බ ය ආශ ර ත බද ල ල ක ල ක ටවර ම න බ සම ප රව ශය 23 ම ය 2014