1992 දී පැවැත්වූයේ වූයේ 5වන ක්‍රිකට් ලෝක කුසලානයයි. අන්තර්ජාතික ක්‍රිකට් කවුංසිලය විසින් සංවිධානය කල මෙම තරගාවලිය ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය යන රටවල පැවැත්වුනි. පෙබරවාරි 22 සිට මාර්තු 25දක්වා පැවති තරගාවලියේ ශූරතාවය එංගලන්තය පරදා පකිස්ථානය විසින් හිමිකරගන්නා ලදී.
1992 බෙන්සන් සහ හෙජස් ක්‍රිකට් ලෝක කුසලානය | |
---|---|
කාලය | පෙබරවාරි 22 – මාර්තු 25 |
පරිපාලක(යෝ) | අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය |
ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජාත්‍යන්තර |
තරඟාවලි ආකෘතිය | රවුන්ඩ් රොබින් සහ නොක්අවුට් |
සත්කාරකත්වය | ඕස්ට්‍රේලියාව නවසීලන්තය |
ශූරයන් | පකිස්තානය (1 වන වරට) |
සහභාගීත්වය | 9 |
තරඟ | 39 |
තරඟාවලියේ වීරයා | නවසීලන්තය |
වැඩිම ලකුණු | නවසීලන්තය (456) |
වැඩිම කඩුලු | පකිස්තානය (18) |
ප්‍රථම වරට
වර්ණ ඇදුම් භාවිතය, සුදු පන්දුව හා කළු තිර, දිවා රාත්‍රී තරග යන ආදිය ප්‍රථම වරට මම තරගාවලියත් සමග හදුන්වාදුනි.
ආකෘතිය
මීට පෙර ලෝක කුසලාන තරගාවලි වලදී සියලු රටවල් කන්ඩායම් 2කට බෙදා තරග පැවැත්වුවත් මෙවර රවුන්ඩ්-රොබින් හෙවත් එක් රටක් අනෙකුත් සියළුම රටවල් සමග මූලික වටයේදී තරග වදින ආකාරයටයි. මුලින්ම රටවල් 8ක් සදහා මූලික වටයේ තරග 28ක් තීරනය වුවත් අන්තර්ජාතික ක්‍රිකට් කවුංසිලය විසින් දකුණු අප්‍රිකාව සදහා නැවත අන්තර්ජාතික තරග සදහා අවසර ලබාදීම හේතුවෙන් මූලික වටයේ තරග ගනන 36 දක්වා ඉහල නැංවුනි.
කණ්ඩායම්
එවකට අයිසීසී යේ පූර්ණ සාමාජිකත්වය හිමි රටවල් 8 හා සිම්බාබ්වේ යන රටවල් සුදුසුකම් ලැබීය.
ඕස්ට්‍රේලියාව
එංගලන්තය
ඉන්දියාව
නවසීලන්තය
පකිස්තානය
ශ්‍රී ලංකාව
බටහිර ඉන්දීය කොදෙව්
සිම්බාබ්වේ
පැවැත්වෙන ස්ථාන
ඕස්ට්‍රේලියාව
ක්‍රීඩාංගණය | නගරය | තරග |
---|---|---|
ඇඩිලේඩ් ඕවල් | ඇඩිලේඩ්, දකුණු ඕස්ට්‍රේලියාව | 3 |
ලැවින්ටන් ක්‍රීඩා ඕවල් | ඇල්බරි, නිව් සවුත් වේල්ස් | 1 |
නැගෙනහිර ඕවල් | බැලට්, වික්ටෝරියා | 1 |
බෙරී ඕවල් | බෙරී, දකුණු ඕස්ට්‍රේලියාව | 1 |
ගැබා | බ්‍රිස්බේන්, ක්වීන්ස්ලන්තය | 3 |
මනූකා ඕවල් | කැන්බරා, ACT | 1 |
බෙලරිව් ඕවල් | හොබාර්ට්, ටස්මේනියාව | 2 |
රේ මිචෙල් ඕවල් | මැකේ, ක්වීන්ස්ලන්තය | 1 |
මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණය | මෙල්බර්න් | 5 |
පර්ත්, බටහිර ඕස්ට්‍රේලියාව | 3 | |
සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණය | සිඩ්නි | 4 |
නවසීලන්තය
ක්‍රීඩාංගණය | නගරය | තරග |
---|---|---|
ඊඩන් පාර්ක් | ඕක්ලන්ඩ්, ඕක්ලන්ඩ් | 4 |
ලැන්කැස්ටර් පාර්ක් | ක්‍රයිස්ට්චර්ච්, කැන්ටබරි | 2 |
කැරිස්බෲක් | ඩුනෙඩින්, ඔටගෝ | 1 |
ට්‍රස්ට් බැන්ක් පාර්ක් | හැමිල්ටන්, වයිකැටෝ | 2 |
මැක්ලීන් පාර්ක් | නේපියර්, හෝක්ස් බොක්ක | 1 |
පුකෙකුරා පාර්ක් | නිව් ප්ලිමුත්, තාරනාකි | 1 |
බේසින් රිසව් | වෙලින්ටන්, වෙලින්ටන් | 3 |
නිළධාරීන්
විනිසුරුවන්
තරග විනිසුරුවන් 11ස් දෙනෙක් මෙම සියලු තරග විනිශ්චය සිදු කරයි. සත්කාරක රටවල් 2න් දෙදෙනෙකු බැගින් හා අනෙකුත් රටවලින් එක් අයෙකු බැගින් මීට ඇතුලත්වෙයි.
අංකය | විනිසුරු | රට | තරග |
---|---|---|---|
1 | ස්ටීව් බක්නර් | බටහිර ඉන්දීය කොදෙව් | 9 |
2 | බ්‍රයන් ඇල්ඩ්රිජ් | නවසීලන්තය | 9 |
3 | ඩේවිඩ් ෂෙපර්ඩ් | එංගලන්තය | 8 |
4 | ස්ටීව් රැන්ඩෙල් | ඕස්ට්‍රේලියාව | 8 |
5 | කයිසර් හයාත් | පකිස්තානය | 7 |
6 | පිලු රිපෝටර් | ඉන්දියාව | 7 |
7 | ඩූලන්ඩ් බුල්ට්ජන්ස් | ශ්‍රී ලංකාව | 6 |
8 | පීටර් මැක්කොනෙල් | ඕස්ට්‍රේලියාව | 6 |
9 | ස්ටීව් වුඩ්වර්ඩ් | නවසීලන්තය | 6 |
10 | ඉයන් රොබින්සන් | සිම්බාබ්වේ | 6 |
11 | කාල් ලිබන්බර්ග් | දකුණු අප්‍රිකාව | 6 |
තීරකයන්
අවසන් පූර්ව හා අවසන් තරග අධීක්ෂණය කිරීම සඳහා තරග තීරකයන් දෙදෙනෙකු ද තෝරා ගන්නා ලදී. ඕස්ට්‍රේලියාවේ පීටර් බර්ජ් පළමු අවසන් පූර්ව හා අවසන් තරගය අධීක්ෂණය කළ අතර නවසීලන්තයේ ෆ්රෑන්ක් කැමරන් දෙවන අවසන් පූර්ව තරගය අධීක්ෂණය කළේය.
තීරකයා | රට | තරග | 1992 ලෝ.කු |
---|---|---|---|
පීටර් බර්ජ් | ඕස්ට්‍රේලියාව | 63 | 2 |
ෆ්රෑන්ක් කැමරන් | නවසීලන්තය | 5 | 1 |
සංචිත
ප්‍රධාන ලිපිය: 1992 ක්‍රිකට් ලෝක කුසලානයේ කණ්ඩායම් සංචිත
රවුන්ඩ් රොබින් අධියර
ප්‍රසාද ලකුනු පුවරුව
කණ්ඩායම | ප්රල | ත | ජ | ප | තිනො | සම | ල.වෙන | ල.වේ |
---|---|---|---|---|---|---|---|---|
නවසීලන්තය | 14 | 8 | 7 | 1 | 0 | 0 | 0.59 | 4.76 |
එංගලන්තය | 11 | 8 | 5 | 2 | 1 | 0 | 0.47 | 4.36 |
දකුණු අප්‍රිකාව | 10 | 8 | 5 | 3 | 0 | 0 | 0.14 | 4.36 |
පකිස්තානය | 9 | 8 | 4 | 3 | 1 | 0 | 0.17 | 4.33 |
ඕස්ට්‍රේලියාව | 8 | 8 | 4 | 4 | 0 | 0 | 0.20 | 4.22 |
බටහිර ඉන්දීය කොදෙව් | 8 | 8 | 4 | 4 | 0 | 0 | 0.07 | 4.14 |
ඉන්දියාව | 5 | 8 | 2 | 5 | 1 | 0 | 0.14 | 4.95 |
ශ්‍රී ලංකාව | 5 | 8 | 2 | 5 | 1 | 0 | −0.68 | 4.21 |
සිම්බාබ්වේ | 2 | 8 | 1 | 7 | 0 | 0 | −1.14 | 4.03 |
තරග වාර්තා
1992 පෙබරවාරි 23 ලකුණු පුවරුව |
එ | ||
115* (152) ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ 2/50 (ඕවර 10) | අර්ජුන රණතුංග 88* (61) 3/70 (ඕවර 10) |
- එදිජා තරගයක දෙවන වර පන්දුවට පහරදුන් කණ්ඩායමක් ලකුණු 300 හබා ගොස් ජයග්‍රහණය කල පලමු අවස්ථාව
1992 පෙබරවාරි 28 ලකුණු පුවරුව |
එ | ||
- වර්ෂාව හේතුවෙන් තරගය මුලින් ඕවර 20 ක් දක්වා අඩු විය. තණතීරුව වියළීම සඳහා හෙලිකොප්ටරයක් භාවිතා කළ නමුත් ක්‍රීඩාව ආරම්භ වන විට නැවතත් වැසි ඇද හැලුණු අතර තරගය අතහැර දමන ලදී.
1992 පෙබරවාරි 29 ලකුණු පුවරුව |
එ | ||
72 (71) 3/45 (ඕවර 10) | 60* (87) 3/27 (ඕවර 10) |
- බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේ මීළඟට බ්‍රිස්බේන් හිදී 2001 ක්‍රීඩා කරනු ඇත.
1992 මාර්තු 1 ලකුණු පුවරුව |
එ | ||
90 (108) කපිල් දේව් 3/41 (ඕවර 10) | 93 (102) 3/56 (ඕවර 9) |
- ඉන්දීය ඉනිමේ (45/1) ඕවර 16.2 කට පසුව වර්ෂාව බාධා ඇති විය. ඉන්දියාවේ ඉලක්කය නැවත පන්දුවාර 47 කදී ලකුණු 236 ක් ලෙස සටහන් විය.
1992 මාර්තු 3 ලකුණු පුවරුව |
එ | ||
74* (43) 1/17 (ඕවර 6) | 30 (28) 3/15 (ඕවර 4) |
- නවසීලන්ත ඉනිම 9/1 (ඕවර 2.1) දී වර්ෂාවෙන් බාධා විය. තරගය එක් පැත්තකට ඕවර 35 දක්වා අඩු විය. 52/2 (ඕවර 11.2) හි තවදුරටත් වර්ෂාවෙන් බාධා විය. තරගය එක් පැත්තකට ඕවර 24 දක්වා අඩු විය. ඕවර 20.5 කට පසුව වර්ෂාව නිසා ඉනිම අවසන් විය. සිම්බාබ්වේ ඕවර 18 කදී ලකුණු 154 ක ඉලක්කයක් ලැබීය.
1992 මාර්තු 4 ලකුණු පුවරුව |
එ | ||
සචින් තෙන්ඩුල්කාර් 54* (62) 3/59 (ඕවර 10) | 62 (95) 2/22 (ඕවර 10) |
- පාකිස්තානයේ මන්දගාමී හේතුවෙන් තරගය එක් පැත්තකට ඕවර 49 දක්වා අඩු විය.
1992 මාර්තු 7 ලකුණු පුවරුව |
එ | ||
සචින් තෙන්ඩුල්කාර් 81 (77) 3/35 (ඕවර 6) | 43 (56) සචින් තෙන්ඩුල්කාර් 1/35 (ඕවර 6) |
- වර්ෂාව හේතුවෙන් ඉන්දීය ඉනිම අවසන් වීමට පෙර, ඕවර 19 කදී ඉලක්කය ලකුණු 159 ක් ලෙස නැවත ගණනය කරන ලදි.
1992 මාර්තු 7 ලකුණු පුවරුව |
එ | ||
අරවින්ද ද සිල්වා 62 (83) 2/34 (ඕවර 10) | 60 (113) ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ 2/29 (ඕවර 10) |
1992 මාර්තු 8 ලකුණු පුවරුව |
එ | ||
52 (81) 2/41 (ඕවර 10) | 81* (81) 2/34 (ඕවර 9.3) |
1992 මාර්තු 8 ලකුණු පුවරුව |
එ | ||
54 (77) 2/34 (ඕවර 10) | 48 (44) 3/40 (ඕවර 6) |
- පකිස්තානය ඕවර 21.3 කට පසුව 74/2 ක් වූ විට වර්ෂාව නිසා පැයක් තරගය නතර කළ අතර ඉලක්කය ඕවර 36 කදී 194 දක්වා සංශෝධනය විය.
1992 මාර්තු 12 ලකුණු පුවරුව |
එ | ||
85 (126) 2/44 (ඕවර 8.2) | 77 (88) 3/42 (ඕවර 7.5) |
- ඕවර 12 කට පසුව 62/0 ක් ලෙස සිටියදී එංගලන්ත ඉනිමේදී මිනිත්තු 43 ක කාලයක් ක්‍රීඩා කිරීමට වර්ෂාවෙන් බාධා විය. ඉලක්කය පන්දුවාර 41 කදී ලකුණු 226 ක් ලෙස සංශෝධනය විය.
1992 මාර්තු 14 ලකුණු පුවරුව |
එ | ||
66* (39) 1/30 (ඕවර 10) | 23 (28) 2/14 (ඕවර 3.4) |
- ඕස්ටේ්රලියාව පිතිකරණයේ යෙදෙන විට ඕවර 15 කට පසුව ලකුණු 72/1 ක් ලෙස වර්ෂාව නිසා තරගය නතර විය. පසුව තරගය එක් පැත්තකට ඕවර 46 දක්වා අඩු විය.
1992 මාර්තු 15 ලකුණු පුවරුව |
එ | ||
79 (77) 2/28 (ඕවර 6) | 84 (86) 1/33 (ඕවර 5.1) |
- වර්ෂාව නිසා තරගය එක් පැත්තකට ඕවර 30 දක්වා අඩු විය
පිලිමළුන් පිටුදැකීමේ වටය
1992 මාර්තු 21 |
එරෙහි | ||
91 (83) 2/40 (ඕවර 10) 2/40 (ඕවර 10) | 60 (37) 2/39 (ඕවර 10) |
1992 මාර්තු 22 |
එරෙහි | ||
83 (90) 2/36 (ඕවර 9) | 46 (52) 2/46 (ඕවර 10) |
- 43 වැනි ඕවරයේ අවසන් පන්දුවට පෙර වර්ෂාව බාධා ඇති විය. ජයග්‍රහණය සඳහා දකුණු අප්‍රිකාවට පන්දු 13 කදී ලකුණු 22 ක් අවශ්‍ය විය. වර්ෂාව හේතුවෙන් ඕවර 2 ක් අහිමි වීමත් සමඟ ඉලක්කය පන්දු 1 කින් පමණක් ලකුණු 22 ක් විය.
අවසාන මහා තරගය
සංඛ්‍යාලේඛන
ප්‍රධාන ලිපිය: 1992 ක්‍රිකට් ලෝක කුසලානය සංඛ්‍යාලේඛන
තරගමාලාවේ වීරයා
- මාටින් ක්‍රෝව්, නවසීලන්තය
උපායශීලී නවෝත්පාදන
මෙම ලෝක කුසලානයේ කැපී පෙනෙන ලක්ෂණයක් වූයේ නවසීලන්ත නායක මාටින් ක්‍රෝව් විසින් භාවිතා කරන ලද නවෝත්පාදන උපක්රමයි. ඔහු තම කණ්ඩායමේ පන්දු යැවීම වේගවත් පන්දු යවන්නෙකු සමඟ නොව දඟ පන්දු යවන ක්‍රීඩක දීපක් පටෙල් සමඟ ආරම්භ කළේය. තවත් නවෝත්පාදනයක් වූයේ නවසීලන්තයේ මාක් ග්‍රේට්බැච් වැනි “පින්ච් පහරවල්” සමඟ පිතිකරණය ආරම්භ කිරීම එවකට පැවති සම්ප්‍රදායානුකූල නොවන උපක්‍රමයයි. මෙම නවෝත්පාදනයන් එංගලන්තයට එරෙහි නවතම තරගමාලාවේදී 3-0 ක් ලෙස පරාජයට පත්වූ නවසීලන්තයේ පූර්ව ස්වරූපය ආපසු හැරවූ අතර එක් විචාරකයෙක් ලිවීය, “ලෝක මට්ටමේ දක්ෂතා දැක්වූවන් නොමැතිව නවසීලන්තය ඒ වෙනුවට කපටි විය”.
යොමු කිරීම්
- "1992 ක්‍රිකට් ලෝක කුසලානය". ක්‍රික්ඉන්ෆෝ. 6 අප්‍රේල් 2013. Retrieved 8 ජූලි 2014.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;semifinal2
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;NZ v Eng
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය