ටීම් ඉන්ඩියා සහ මෙන් ඉන් බ්ලූ ලෙසින්ද හැඳින්වෙන, ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව තුල ඉන්දියාව නියෝජනය කරයි. වෙතින් පාලනය වන එය, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙහි ටෙස්ට්, එක්දින සහ විස්සයි20 තත්ත්වයන් සහිත පූර්ණ සාමාජිකයෙකි.
ඉන්දියානු ක්‍රිකට් ලාංඡනය | ||||
පුද්ගලයෝ | ||||
---|---|---|---|---|
නායකයා | ||||
පුහුණුකරු | ||||
ඉතිහාසය | ||||
ටෙස්ට් තත්ත්වය අත්පත්කරගත්තේ | 1932 | |||
ටෙස්ට් තරග | ||||
පළමුවන ටෙස්ට් තරගය | එංගලන්තයට එරෙහිව ලන්ඩන් හිදී 25–28 ජූනි 1932 | |||
එක්-දින ජාත්‍යන්තර | ||||
පළමුවන එදිජා | එංගලන්තයට එරෙහිව ලීඩ්ස් හිදී 13 ජූලි 1974 | |||
වි20 ජාතළුන්තර | ||||
පළමුවන වි20ජා | දකුණු අප්‍රිකාවට එරෙහිව ජොහැන්නස්බර්ග් හිදී 1 දෙසැම්බර් 2006 | |||
|
18වන සියවසෙහිදී යුරෝපියානු වෙළෙඳ නාවිකයන් විසින් ක්‍රිකට් ක්‍රීඩාව ඉන්දියාවට හඳුන්වා දෙමින් 1792 වසරෙහිදී ඉන්දියාවෙහි පළමු ක්‍රිකට් ක්‍රීඩා සමාජය නගරයෙහිදී පිහිටුවනු ලැබුවත්, ඉන්දියාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායම විසින් එහි පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීම 1932 ජූනි 25 දින තෙක් පමාවී සිදුවූ අතර, ටෙස්ට් තත්ත්වය පිරිනැමුනු හයවන කණ්ඩායම එය විය. එය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙහි නියුතු වූ පළමු වසර පනහ තුල, දුර්වල කණ්ඩායම් අතරින් එකක් බවට ඉන්දියාව සැලකුණේ එය ක්‍රීඩා කළ පළමු ටෙස්ට් තරග 196 අතරින් තරග 35 ක් පමණක් එය විසින් දිනා ගත් නිසාය. එහි පළමු ටෙස්ට් ජයග්‍රහණය සඳහා, 1932 වසරෙන් පසුව 1952 වසර දක්වාම, එනම් දළ වශයෙන් වසර 20 ක් පොරොත්තු වීමට ඉන්දියාවට සිදු විය. කෙසේවෙතත්, 1970 ගණන් වලදී සහ වැනි පිතිකරුවන්, තුන්-ඉරියව් ක්‍රීඩක කපිල් දේව් සහ ඉන්දියානු දඟ පන්දු චතුරංගිකය වූ , ශ්‍රීනිවාසරාඝවන් වෙන්කටරාඝවන්, භගවත් චන්ද්‍රසේකර් සහ බිෂන් සිං බේදි වැන්නන්ගේ සම්ප්‍රාප්තිය හා සමගම එය වඩාත් ශක්තිමත් කණ්ඩායමක් බවට පත් විය.
මුලාශ්‍ර
- "Shastri, Zaheer, Dravid in India's new coaching team". ESPN cricinfo. 11 July 2017. සම්ප්‍රවේශය 11 July 2017.
- . Ramachandra Guha. 1998. 29 June 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 20 September 2006.
{{}}
: Unknown parameter|dead-url=
ignored (|url-status=
suggested) ()
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය