ඉන්දියාව දකුණු ආසියානු රටකි. භූමි ප්‍රමාණය අතින් ලොව සත්වන තැන ඉන්දියාවට හිමිවෙයි.2023 ජුනි මස වන විට චීනය අභිභවා ඉන්දියාව ලෝකයේ වැඩිම ජනතාවක් වෙසෙන රට විය. එමෙන්ම ප්රජාතන්ත්රවාදී රටවල් අතුරින් වැඩිම ජනගහණය සහිත රට වෙයි. දකුණෙන් ඉන්දියන් සාගරයෙන් ද, බටහිරින් අරාබි මුහුදින් ද, නැගෙනහිරින් බෙංගාල බොක්කෙන් ද වටවී ඇති ඉන්දියාව බටහිරින් පකිස්තානයෙන් ද, උතුරින් චීනය, නේපාලය සහ භූතානය යන රටවලින් ද, නැගෙනහිරින් බංගලාදේශයෙන් සහ බුරුමයෙන් ද මායිම් වී ඇත. ඉන්දියන් සාගරයේ පිහිටි ශ්‍රී ලංකාව සහ මාලදිවයින ද ඉන්දියාවට ආසන්න ව පිහිටයි. ඉන්දියාවට අයත් ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතට ආසන්නව පිහිටා ඇත. ඉන්දියාව සතුව කිලෝමීටර් 7,517ක මුහුදු තීරයක් පවතියි.
![]() කොඩිය National Emblem | |
ජාතික ගීය: "" | |
![]() ඉන්දියාව විසින් පාලනය කෙරෙන ප්‍රදේශය තද කොළ පැහැයෙන් ද, අයිතිවාසිකම් කියන ප්‍රදේශය ලා කොළ පැහැයෙන් ද දක්වා ඇත | |
අගනුවර | නව දිල්ලිය |
විශාලතම නගරය | මුම්බායි |
නිල භාෂා(ව) | හින්දි, ඉංග්‍රීසි |
ඉන්දියානු | |
රජය | ෆෙඩරල් |
• ජනාධිපති | |
• | |
• | නරේන්ද්‍ර මෝදි |
• | |
• | - |
ව්‍යවස්ථාදායකය | |
රාජ්‍ය සභා | |
• ප්‍රකාශ කළේ | 1947 අගෝස්තු 15 දින |
• | 1950 ජනවාරි 26 දින |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 3,287,240 km2 (1,269,210 sq mi)‡ (7 වැනියා) |
• ජලය (%) | 9.56 |
ජනගහණය | |
• 2024 ඇස්තමේන්තුව | () |
• 2001 ජන සංගණනය | 1,028,610,328 |
දදේනි (ක්‍රශසා) | 2009 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $3.526 trillion (4 වැනියා) |
• ඒක පුද්ගල | $2,941 () |
දදේනි (නාමික) | 2009 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $1.235 trillion (11 වැනියා) |
• ඒක පුද්ගල | $1,031 () |
ගිනි (2004) | 36.8 දෝෂය: අනීතික Gini අගය |
මාසද (2007) | 0.612 දෝෂය: අනීතික HDI අගය · 134 වැනියා |
ව්‍යවහාර මුදල | (![]() |
වේලා කලාපය | UTC+5:30 () |
• ගිම්හාන () | UTC+5:30 (not observed) |
දින ආකෘති | dd-mm-yyyy (ක්‍රි.ව.) |
වම | |
ඇමතුම් කේතය | |
අතීතයේ සිටම වෙළෙඳ සහ සංස්කෘතික අතින් දියුණු ප්‍රදේශයක් වූ ඉන්දියානු උප මහාද්වීපය ඉන්දු නිම්න ශිෂ්ටාචාරය, අධිරාජ්‍ය සහ වෙළෙඳ මාර්ග ගණනාවකට නිජභූමිය විය. හින්දු ආගම, බුද්ධාගම, ජෛනාගම සහ යන ප්‍රධාන ආගම් හතරක් ඉන්දියාවේ බිහිවුණ අතර (Zoroastrianism), යුදෙව්, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් වැනි ආගම් ද බොහෝ කලක සිට පැවතීම මෙහි සංස්කෘතික විවිධත්වය ඇති කිරීමට හේතුවිය. දහඅට වැනි සියවස මුල් භාගයේ දී මගින් එක්සත් රාජධානියට අයත් කොලනියක් ලෙස ඈඳා ගන්නා ලද ඉන්දියාව පසු 1947 දී නිදහස් රාජ්‍යයක් බවට පත්විය.
ඉන්දියාව සහිත ෆෙඩරල් . එය සමන්විතය.
දළ දේශීය නිෂ්පාදිතය අනුව ද, ක්‍රය ශක්ති සාම්‍යය අනුව ද ගනියි. 1991 දී ඉන්දීය ආර්ථිකය ලිහිල් කිරීමෙන් අනතුරුව එය බවට පත් විය. කෙසේ වෙතත් එය තවමත් දුගී බව, නිරක්ෂරතාව, දූෂණය, රෝග සහ මන්දපෝෂණය වැනි කරුණුවලින් පීඩා විඳියි. ඉන්දියාව සහ BRIC රටවල් හතර අතුරෙන් එකක් ද වෙයි.
ජාතික සත්ත්වයා | ඉන්දියානු අලියා | ![]() |
---|---|---|
ජාතික පක්ෂියා | ඉන්දිය මොණරා | ![]() |
ජාතික වෘක්ෂය | නුග ගස | ![]() |
ජාතික පුෂ්පය | නෙළුම් මල | ![]() |
ජාතික පළතුර | අඹ |
ප්‍රාන්ත (States):
- ආන්ද්‍රා ප්‍රදේශ්
- අරුණාචල් ප්‍රදේශ්
- ඇසෑම්
- බිහාර්
- ඡත්තීස්ගඪ්
- ගෝව
- ගුජරාතය
- හර්යානා
- හිමාචල් ප්‍රදේශ්
- ජම්මු හා කාශ්මීරය
- ඣාර්ඛණ්ඩ්
- කර්ණාටක
- කේරළය
- මධ්‍ය ප්‍රදේශ්
- මහාරාෂ්ට්‍ර
- මණිපුර
- මේඝාලය
- මිසෝරාම්
- නාගලන්තය
- ඔරිස්සා
- පන්ජාබය
- රාජස්ථාන්
- සිකිම්
- තමිල්නාඩුව
- ත්‍රිපුරා
- උත්තර් ප්‍රදේශ්
- උත්තරාඛණ්ඩ්
- බටහිර බෙංගාලය
- තෙලගානා
(Union Territories):
- දිල්ලිය - ජාතික අගනුවර ප්‍රදේශය
- පොන්ඩිචෙරි
ආශ්රිත
- "State Emblem -Inscription". . සම්ප්‍රවේශය 2007-06-17.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;pop
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - "India at a glance: Population". Census of India, 2001. Government of India. සම්ප්‍රවේශය 25 April 2009.
- "India". International Monetary Fund. සම්ප්‍රවේශය 21 April 2010.
- "Field Listing — Distribution of family income — Gini index". The World Factbook. CIA. 15 May 2008. සම්ප්‍රවේශය 6 June 2008.
- "Human Development Report 2009. Human development index trends: Table G" (PDF). The United Nations. සම්ප්‍රවේශය 5 October 2009.
- Poverty estimates for 2004–05, Planning commission, , March 2007. Accessed: 25 August 2007.
- "India has the largest number of illiterates in the world". Rediff. 21 November 2007. සම්ප්‍රවේශය 27 November 2009.
{{}}
: Invalid|ref=harv
() - India ranked 84th in corruption index. Business-Standard. November 18, 2009.
- "Healthcare in India" (PDF). Boston Analytics. 2009-02-26 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී.
- "World Bank Report". Source: The World Bank (2009). සම්ප්‍රවේශය 13 March 2009.
World Bank Report on Malnutrition in India
- "UNIDO releases latest International Yearbook of Industrial Statistics". Ministry of Commerce of China. 2010. සම්ප්‍රවේශය 31 July 2010.
{{}}
: Unknown parameter|month=
ignored () - Mauro F. Guillén (2003). "Multinationals, Ideology, and Organized Labor". The Limits of Convergence. Princeton University Press. pp. 126 (Table 5.1). ISBN .
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය