ශ්‍රීනිවාසරාඝවන් වෙන්කටරාඝවන් ( උච්චාරණය (·විස්තර) (අනුචාරාත්මක ලෙසින් වෙන්කට්, උපත 21 අප්‍රේල් 1945) යනු, හිටපු ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම සඳහා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කල ඔහු, පසුව විශිෂ්ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ටෙස්ට් මණ්ඩලයේ බවට පත්විය. ඉන්දියානු ක්‍රීඩකයන් අතුරින් දිගුතම ටෙස්ට් අභිවෘත්තිය වෙක හිමිකම් කියන්නේ ඔහුය. 1973 සිට 1975 දක්වා, ඔහු සඳහා එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩාවෙහි යෙදුනේය.
පුද්ගලික තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
සම්පූර්ණ නම | ශ්‍රීනිවාසරාඝවන් වෙන්කටරාඝවන් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
උපත | 21 අප්‍රේල් 1945 , | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අපනාමය | වෙන්කට් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පිතිකරන විලාසය | දකුණතින් පිත්ත හසුරුවන | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පන්දුයැවීම් විලාසය | දකුණතින් පන්දු | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
භූමිකාව | , | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ජාත්‍යන්තර තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ජාතික කණ්ඩායම | ඉන්දියාව පිරිමි ක්‍රිකට් කණ්ඩායම | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
දේශීය කණ්ඩායම් තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
වසර | කණ්ඩායම | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
1970–1985 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
1973–1975 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
1963–1970 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
විනිශ්චය කල ටෙස්ට් තරග | 73 (1993–2004) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
විනිශ්චය කල එදිජා | 52 (1993–2003) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
විනිශ්චය කල | 79 (1990–2004) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
විනිශ්චය කල | 56 (1990–2003) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
වෘත්තියමය සංඛ්‍යාන | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
මූලාශ්‍රය: ක්‍රිකට් ආකයිව්, 2014 10 මාර්තු |
ආශ්රිත
- "බර්ත්ඩේස් ටුඩේ". ද ටෙලිග්රාෆ්. 21 අප්‍රේල් 2011. සම්ප්‍රවේශය 21 අප්‍රේල් 2014.
මිස්ටර් ශ්‍රීනිවාස් වෙන්කටරාඝවන්, ෆෝමර් ඉන්ඩියා ක්‍රිකටර්, 66
- රාම්චන්ද්, පර්තාබ්. "ප්ලේයර් ප්‍රොෆයිල්: ශ්‍රීනිවාසරාඝවන් වෙන්කටරාඝවන්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 2009-09-24.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය