මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
මෙම ලිපිය හෝ අනුමාතෘකා කොටස යාවත්කාලීන නොවී තිබීමට ඉඩ ඇත. ඔබ නව තොරතුරු සොයන්නේ නම් වෙනස්වීමට ඉඩ ඇති තොරතුරු සහ දත්ත සඳහා, අදාල ඉංග්‍රීසි, ජ'මන් වැනි වැඩි ක්‍රියාකරී විකිපීඩියාවක ලිපිය හෝ මාතෘකාවට වඩාත් අදාලවන ප්‍රජාවේ බසින් ඇති ලිපිය කියවන්න. එය යාවත්කාලීන කර තිබීමට වැඩි සම්භාවිතාවක් ඇත. ඔබ මෙම විෂයය පිලිබඳ දැනුවත්නම් මෙය යාවත්කාලීන කිරීමට දායකවන්න. |
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම යනු එංගලන්තය නියෝජනය කරන ක්‍රිකට් කණ්ඩායමකි . 1997 ජනවාරි 1 දින සිට මෙය පාලනය කරනු ලබන්නේ (ECB) විසින් වන අතර, පූර්වයෙහිදී, 1903 සිට 1996 අග භාගය දක්වා මෙය පාලනය කරනු ලැබුවේ මාලිබන් ක්‍රිකට් සමාජය (MCC) විසිනි. England and were the first teams to play a Test match (between 15–19 March 1877), and these two countries together with formed the Imperial Cricket Conference (predecessor to today's International Cricket Council) on 15 June 1909. England and Australia also played the first (ODI) on 5 January 1971. England's first (T20I) was played on 13 June 2005, once more against Australia.
![]() එංගලන්ත ක්‍රිකට් ලාංඡනය | ||||
පුද්ගලයෝ | ||||
---|---|---|---|---|
නායකයා | (ටෙස්ට්) (එදිජා සහ වි20) | |||
පුහුණුකරු | ||||
ඉතිහාසය | ||||
ටෙස්ට් තත්ත්වය අත්පත්කරගත්තේ | 1877 | |||
ටෙස්ට් තරග | ||||
පළමුවන ටෙස්ට් තරගය | ඔස්ට්‍රේලියාව එරෙහිව මෙල්බර්න්හීදී 15-19 මාර්තු 1877 | |||
එක්-දින ජාත්‍යන්තර | ||||
පළමුවන එදිජා | ඔස්ට්‍රේලියාවට එරෙහිව මෙල්බර්න්හීදී 5 ජනවාරි 1971 | |||
වි20 ජාතළුන්තර | ||||
පළමුවන වි20ජා | ඔස්ට්‍රේලියාවට එරෙහිව සදම්ස්ටන්හීදී 13 ජූනි 2005 | |||
|
2017 සැප්තැම්බර් 19 වන විට එංගලන්තය ටෙස්ට් තරග 990කට ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග 356ක් ජයග්‍රහණය කර 291ක් පරාජයට පත්වී ඇත (සමසමව තරග 343ක්). The team has won The Ashes on 32 occasions, the same number as their opponents Australia. එංගලන්තය එක්දින තරග 693කට ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග 340ක් ජයග්‍රහණය කර ඇති අතර, and its record in major ODI tournaments includes finishing as runners-up in three (1979, 1987 සහ 1992), and also in two (2004 and 2013). England has also played 96 T20Is, winning 46. They won the in 2010, and were runners-up in 2016.
24 සැප්තැම්බර් 2017 වන විට[update], එංගලන්තය ICC විසින් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල තෙවැනි ස්ථානයටත්, එක්දින ශ්‍රේණිගත කිරීම්වල සිවුවැනි ස්ථානයටත්, T20I ශ්‍රේණිගත කිරීම්වල තෙවැනි ස්ථානයටත් පත්ව ඇත. Though the team and coaching staff faced heavy criticism after their Group Stage exit in the , it has since adopted a more aggressive and modern playing style in cricket, under the leadership of captain and head coach .
මුලාශ්‍ර
- "Records / England / Test matches / Result summary". . සම්ප්‍රවේශය 20 නොවැම්බර් 2015.
- "Records / England / One-Day Internationals / Result summary". . සම්ප්‍රවේශය 20 නොවැම්බර් 2015.
- "Records / England / Twenty20 Internationals / Result summary". . සම්ප්‍රවේශය 1 අප්‍රේල් 2015.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;ICC Rankings
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය