මැංගනීස් රසායනික මූලද්‍රව්‍යයකි. එය Mn වලින් සංකේතවත් කෙරේ. 25කි. ස්වභාවික නිදහස් මූලද්‍රව්‍යකි. (බොහෝ විට යකඩ සමග මිශ්‍රව පවතී.)මැංගනීස් මිශ්‍ර ලෝහ කර්මාන්තයේදි වැදගත් මූලද්‍රව්‍යකි. (විශේෂයෙන් මල නොකන වානේ නිපදවීමේදි )
| ||||||||||||||||||||||||||||
මුහුණුවර | ||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
silvery metallic | ||||||||||||||||||||||||||||
ප්‍රධාන ගුණ | ||||||||||||||||||||||||||||
නම, සංකේතය, ක්‍රමාංකය | මැංගනීස්, Mn, 25 | |||||||||||||||||||||||||||
උච්චාරණය | ||||||||||||||||||||||||||||
මූලද්‍රව්‍ය කාණ්ඩය | ||||||||||||||||||||||||||||
කාණ්ඩය, ආවර්තය, ගොනුව | , , d | |||||||||||||||||||||||||||
සාපේක්ෂ පරමාණුක ස්කන්ධය | 54.938045(5) g·mol−1 | |||||||||||||||||||||||||||
ඉලෙක්ට්‍රෝන වින්‍යාසය | [] 4s2 3d5 | |||||||||||||||||||||||||||
කවච වල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව | 2, 8, 13, 2 | |||||||||||||||||||||||||||
ද්‍රව්‍යමය ගුණ | ||||||||||||||||||||||||||||
අවධිය | ||||||||||||||||||||||||||||
ඝනත්වය ( දී) | 7.21 | |||||||||||||||||||||||||||
ද්‍රවාංකයේ දී ද්‍රව ඝනත්වය | 5.95 g·cm−3 | |||||||||||||||||||||||||||
ද්‍රවාංකය | 1519 K, 1246 °C, 2275 ° | |||||||||||||||||||||||||||
තාපාංකය | 2334 K, 2061 °C, 3742 ° | |||||||||||||||||||||||||||
විලයන එන්තැල්පිය | 12.91 | |||||||||||||||||||||||||||
221 | ||||||||||||||||||||||||||||
(25 °C) 26.32 J·mol−1·K−1 | ||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||
පරමාණුක ගුණ | ||||||||||||||||||||||||||||
7, 6, 5, 4, 3, 2, 1, -1, -2, -3 (oxides: acidic, basic or amphoteric depending on the oxidation state) | ||||||||||||||||||||||||||||
විද්‍යුත් ඍණතාව | 1.55 (පෝලිං පරිමාණයෙන්) | |||||||||||||||||||||||||||
අයනීකරණ ශක්ති | 1වන: 717.3 | |||||||||||||||||||||||||||
2වන: 1509.0 kJ·mol−1 | ||||||||||||||||||||||||||||
3වන: 3248 kJ·mol−1 | ||||||||||||||||||||||||||||
පරමාණුක අරය | ||||||||||||||||||||||||||||
pm | ||||||||||||||||||||||||||||
ප්රකීර්ණක | ||||||||||||||||||||||||||||
body-centered cubic | ||||||||||||||||||||||||||||
paramagnetic | ||||||||||||||||||||||||||||
(20 °C) 1.44 µΩ·m | ||||||||||||||||||||||||||||
(300 K) 7.81 W·m−1·K−1 | ||||||||||||||||||||||||||||
(25 °C) 21.7 µm·m−1·K−1 | ||||||||||||||||||||||||||||
(තුනී දණ්ඩක් හරහා) | (20 °C) 5150 | |||||||||||||||||||||||||||
යං මාපාංකය | 198 GPa | |||||||||||||||||||||||||||
120 GPa | ||||||||||||||||||||||||||||
6.0 | ||||||||||||||||||||||||||||
196 MPa | ||||||||||||||||||||||||||||
7439-96-5 | ||||||||||||||||||||||||||||
ඉතාමත් ස්ථායී සමස්ථානික | ||||||||||||||||||||||||||||
ප්‍රධාන ලිපිය: | ||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||
අතීතයේ මැංගනීස් විවිධ නම් වලින් හඳුන්වනු ලැබීය. (මැග්නටයිට් ආදී) 18 වන සියවසයේ මැද භාගයේදී කාල් විලියම් ශීල් විසින් යොදාගෙන cl2වායුව නිපදවීමේදී එය තුල නව මූලද්‍රව්‍යයක් ඇති බව සොයා ගෙන ඇත. නමුත් එය වෙන් කර ගැනීමට නොහැකි විය. විසින් වසර 1774දී මුල් වරට කාබන් යොදා ගනිමින් මැංගනීස් නිස්සාරණය කරගෙන තිබේ.
මැංගනීස් පොස්ෆේටීකරණය වානේ මළ බැඳීම හා විඛාදනය වැලැක්වීමට යොදා ගනී. ඔක්සිකරන අංකය වෙනස් වීමෙන් මැංගනීස් අයන විවිධ වර්ණ දක්වයි. මේවා සායම් කර්මාන්තයට යොදා ගනී. ක්ෂාරීය මධ්‍යයේ පර්මැංගනේට් ඉතා ප්‍රභල ඔක්සිකාරකයක් වන අතර මැංගනීස් ඩයොක්සයිඩ් බැටරි හා වියලි කෝෂ තුල කැතෝඩ (ඉලෙක්ට්‍රෝණ ත්වරක )ලෙස යොදා ගනී.
Mn2+අයන එන්සයිම සහ සාධකයක් වේ. ජීවී අවයව වල ඇති සුපර් ඔක්සයිඩීය මුක්ත ඛන්ඩක විෂ හරණය සඳහා මෙම මැංගනීස් අඩංගු එන්සයිම වැදගත් වේ. එසේම ප්‍රභාසංස්ලේෂණයේදී ඔක්සිජන් සහිත සංකීර්ණ සෑදීමේදී Mnවැදගත් වේ.එමෙන්ම Mn ජීවී දේහ තුල අංශුමාත්ර මූලද්‍රව්‍යයක් වේ.කෙසේ වෙතත් ක්ෂීරපායීන්ට අප්රතිවර්ත්ය විෂ සහිත සහලක්ෂණ ඇති කිරීමට Mn හේතු වේ.
ලක්ෂණ
භෞතික ගුණ
මැංගනීස් රිදීවන් අළු පැහැ . භංගුර වේ.විලීන කිරීම අපහසුය. නමුත් පහසුවෙන් ඔක්සිකරණය වේ. මැංගනීස් ලෝහය හා එහි අයණ ගුණ දරයි.
සමස්ථානික
මැංගනීස් ස්වභාවිකව ස්ථායි සමස්ථානික දරයි. වඩාත්ම ස්ථායි 53Mn( වසර මිලියන 3.7කි )මීට අමතරව 54Mn (අර්ධ ආයු කාලය දින 312.3), 52Mn (අර්ධ ආයු කාලය දින 5.591) හා 18 වන සමස්ථානිකය වන 55Mn ද පවතී. සියලුම විකිරණශීලි මූලද්‍රව්‍ය වල අර්ධ ආයු කාලය පැය 3කට වඩා අඩු වන අතර එයිනුත් බොහොමයක මිනිත්තුවකට වඩා අඩු වේ. එසේම Mn වල 3ක්ද දැක ගත හැක.
මැංගනීස් වල සමස්ථානිකයන්හි අණුක භාරය 46ක සිට 65 දක්වා වෙනස් වේ. මේ අතරින් වඩා ස්ථායි වන්නේ අණුක භාරය 55 වන සමස්ථානිකයයි.
රසායනික ගුණ
Mn වල -3 සිට +7 දක්වා වෙනස් වුවත් බහුල ඔක්සිකරණ තත්ව වන්නේ +2,+3,+4,+6 හා +7 ය. Mn වල +7 ඔක්සිකරණ අවස්ථාව නැමැති අස්ථාවර Mn2O7ඔක්සයිඩයක් සාදන අතර එමගින් MnO4-දම් පැහැති ප්‍රභල සංයෝගයක් වන ඇනායනය සාදයි. එමෙන්ම +5(නිල් ) හා +6(කොල ) ඔක්සිකරණ තත්වද ප්‍රභල ඔක්සිකාරක වන අතර ඒවා ප්‍රතික්‍රියා වලට සහභාගී වේ.
වඩාත්ම ස්ථායි ඔක්සිකරණ තත්වය +2 වන අතර එය රෝස පැහැතිය. +2 ඔක්සිකරණ තත්වයේ ඇති සංයෝග ගණනාවකි. මෙම ඔක්සිකරණ තත්වයේ ඇති මැංගනීස් ඛනිජ නිධි තුල බහුලවම Mn2CO3 ලෙස දැකිය හැක. +2 ඔක්සිකරණ තත්වයේ සංයෝග ජීවී දේහ තුල වැදගත් මෙහෙයක් ඉටු කරයි.අනෙත් ඔක්සිකරණ තත්ව ජීවී දේහ වලට විෂ සහිතය.මූලද්‍රව්‍යයේ 4s ඉලෙක්ට්‍රෝණ 2ක් ඉවත් කිරීමෙන් +2 ඔක්සිකරණ තත්වය ලැබේ.උත්තේජිත අවස්ථාවට පත් වූ පසු වල 3d කාක්ෂිකයේ යුග්ම නොවූ ඉලෙක්ට්‍රෝණ 5ක් පවතී.මෙම කාක්ෂිකය තුල ඉලෙක්ට්‍රෝණ එහා මෙහා ගමන් කිරීමේදි විමොචණය වන විද්‍යුත් චුම්භක තරංග දෘශ්‍ය පරාසයේ පවතින නිසා සංයෝගයට වර්ණයක් ඇති ලෙස පෙනේ.
+3 ඔක්සිකරණ තත්වය වැනි සංයෝග තනයි. මේවාද තරමක් ප්‍රභල ඔක්සිකාරක සාදන අතර ඒවා ද්වීදාකරණය වෙමින් +2 හා +4 ඔක්සිකරණ තත්ව ලබා දීමට නැඹුරුව සිටී. මැංගනීස් සංයෝග නිසා මේවා අෂ්ඨතල හැඩැති සංයෝග සාදන අතර ඒවා දම් රතු පැහැති වේ. මැංගනීස් වල +5 ඔක්සිකරණ තත්වය විලීන වල ද්‍රවණය කිරීමෙන් ලැබේ. එසේම +6 ඔක්සිකරණ තත්වයද මැංගනීස් ඩයොක්සයිඩ් විලීන භෂ්ම තුල දිය කර වාතයට නිරාවරණය කිරීමෙන් ලබා ගත හැක. පර්මැංගනේට් +7 තත්වය දම් පැහැතිය. [[NaMnO4]] ,[[ KMnO4]] ,[[ BaMnO4]] ප්‍රභල ඔක්සිකාරක වේ. පොටෑසියම් පර්මැංගනේට් වලට කොන්ඩිස් කැට කියාද කියනු ලැබේ.මේවා වෛද්‍ය රසායණාගාර තුල බහුලව භාවිත වේ. ද්‍රාවණ ඉලෙක්ට්‍රෝණ අන්වීක්ෂයෙන් සෛල නැරඹීමේදී වර්ණකයක් ලෙස යොදා ගනී.
ඉතිහාසය
අතීතයේ ග්‍රීසියේ ප්‍රදේශයේදී කළු පැහැති ලෝහ 2ක් හමු විය. මෙය සොයා ගත් ස්ථානය අනුව මැග්නස් ලෙස නම් කරණ ලදී. මේවා වර්ග 2ක් විය. එක් වර්ගයක් යකඩ ආකර්ෂණය කරමින් චුම්භක ගුණ දරයි. අනෙක යකඩ ආකර්ෂණය නොකරයි. නමුත් එය වීදුරු විවර්ණ කරමින් විරංජක ගුණ දරයි.මෙයින් දෙවන වර්ගය මැග්නීසියා ලෙස හඳුන්වනු ලැබූ අතර (මැන්ගනීස් ඩයොක්සයිඩ් බව නොදත්තේය.)අනෙක් වර්ගය මැන්ගනීන් ලෙස හඳුන්වනු ලැබීය.පසු කාලීනව මේ මැන්ගනීස් බව මයිකල් ම(ර්)කැට් නම් කරන ලදී.
මැංගනීස් හි ඔක්සයිඩ ස්වභාවයේ බහුලය. මේවායේ වර්ණවත් බව නිසා ගල් යුගයේ සිට ගල් ගුහා වල අඳිනු ලැබූ චිත්‍ර වර්ණ ගැන්වීමට මේවා යොදාගෙන ඇත. (ගාර්ගස් වල ගල් ගුහා වල චිත්‍ර වසර 24,000ත් 32,000ත් අතර පැරණිය.) මැංගනීස් සංයෝග ඊජිප්තු හා රෝම වීදුරු කාර්මිකයන් යොදාගෙන තිබේ.(වීදුරු වර්ණ ගැන්වීමට හෝ විවර්ණ කිරීමට )14 වන සියවසයේ වැනීසියේ වීදුරු කර්මාන්තය මීට සාක්ෂි සපයයි. යොදාගෙන පරීක්ෂණ පැවත්වූ ඉග්නේටියස් ගොට්රයිට් කාම්(1770)හා ජොහෑන් ග්ලේබර් (17 වන සියවස )මේවා පර්මැන්ගනේට් බවට පත්කල හැකි බව සොයා ගන්න ලදී. 18 වන සියවසයේ මැද භාගයේදී ස්වීඩන් ජාතික කාල් විලියම් ශීල් මැන්ගනීස් ඩයොක්සයිඩ් යොදාගෙන ක්ලෝරින් නිපදවීය. මෙහිදී අම්ලයත් තනුක සල්ෆියුරික් අම්ලයත් සෝඩියම් ක්ලෝරයිඩ් හා මැංගනීස් ඩයොක්සයිඩ් ප්‍රතික්‍රියා කරවා ඇත. මෙලෙස ක්ලෝරින් හා හයිප ක්ලෝරින් නිපදවීම නිසා විරංජණකාරක ලොවට බිහිවිය. පසු කාලීනව 1774දී ජෝන් ගොට්ලීබ් නැමැත්තා මැංගනීස් ඩයොක්සයිඩ් කාබන් සමග ප්‍රතික්‍රියා කරවා ලෝහය ලබා ගන්නා ලදී. 19 වන සියවසයේ මුල් භාගයේදී මැංගනීස් වානේ කර්මාන්තයට යොදා ගනු ලැබීය. වසර 1816දී යකඩ වලට මැංගනීස් එකතු කිරීමෙන් එය වඩාත් ශක්තිමත් වන බවත්, භංගුර බව අඩු වන බවත් සොයා ගනු ලැබීය. 1837දී බ්‍රිතන්‍ය ජාතික පතල් ආශ්‍රිතව මැංගනීස් ලෝහයට නිරාවරණය වීමෙන් වැනි රෝගයක් ඇති විය හැකි බව සොයා ගන්නා ලදී.1912දී විද්‍යුත් රසායනිකව මැංගනීස් පොස්ෆේට් ගැල්වීමෙන් තුවක්කු කැඩීයාම වැලැක්විය හැකි බව සොයා ගැනුනි. 1866දී ලෙක්ලාන්ච් කෝෂය සොයා ගැනීමෙන් පසුව කැතෝඩීය විධ්‍රැවිකය ලෙස මැංගනීස් ඩයොක්සයිඩ් වල වටිනාකම වැඩි විය. හා සොයා ගැනීමට පෙර බොහෝවිට මැංගනීස් යොදා ගැනුනි. ස්වභාවිකව හමුවන මැංගනීස් වල අපද්‍රව්‍ය ඇති බැවින් සින්ක්- කැඩ්මියම් බැටරි හා ක්ෂාරීය බැටරි සඳහා කාර්මිකව නිපදවූ මැංගනීස් යොදා ගනු ලැබේ.
පැවැත්ම හා නිපදවීම
1000ppm (0.1%) පමණ මැංගනීස් ඇත. එය පෘථිවියේ මූලද්‍රව්‍ය බහුලතාව අතින් ගත් විට 12 වන තැන ගනී. පසේ 7000-9000ppm අතර ප්‍රමාණයකුත් මුහුදු ජලයේ 10 ප්‍රමාණයකුත් අවකාශයේ 0-01g/m³ ප්‍රමාණයකුත් මැංගනීස් ඇත. ප්‍රධාන ලෙසම මැංගනීස් ( MnO2), (Mn2+Mn3+)(SiO2) , (Ba,H2O)2.Mn5O10 ,හා (MnCO3)ලෙස පවතී. වඩාත් වැදගත් මැංගනීස් ලෝපස වන්නේ තයිරොලුසයිට්ය.අනෙක් මැංගනීස් වානිජයම නිධි යකඩ නිධි සමග මිශ්‍රව පවතී.ගොඩබිම ඇති මෙම ලෝපස් විසිරී පවතී. ලෝකයේ මැංගනීස් නිධි වලින් 80%ක්ම ඇත. තවද මෙම නිදි යුක්රේනය,ඉන්දියාව,චීනය,, දැකිය හැක.1978දී තක්සේරු කල අන්දමට මැංගනීස් ටොන් බිලියන 500ක් මුහුදු පත්ලේ ඇත. ෆෙරෝ මැංගනීස් නිපදවීම සඳහා මැංගනීස් ලෝපස් යකඩ ලෝපස් හා කාබන් සමග වායු ධාරා ඌෂ්මක හෝ තුල ඔක්සිහෘත කරනු ලැබේ. මෙලෙස ලැබෙන ෆෙරෝ මැංගනීස් වල මංගනීස් ප්‍රතිශතය 30%ත් 80%ත් අතර වේ. පිරිසුදු මැංගනීස් ලබා ගැනීම , මැංගනීස් නිධි සල්ෆියුරික් අම්ලය සමග විද්‍යුත් නිස්සාරණයෙන් ලබා ගත හැක.
Manganese ore | Psilomelane (manganese ore) | is an iron alloy with a manganese content of approximately 15% | Manganese oxide dendrites on limestone from , Germany—a kind of . Scale is in mm | Mineral rhodochrosite () in which the deep red color is due to impurities, not manganese |
භාවිත
මැංගනීස් ප්‍රධාන ලෙසම මිශ්‍ර ලෝහ කර්මාන්තයේදී යොදා ගනී.මෙහිදී මැංගනීස් වෙනුවට යොදා ගත හැකි ආදේශක නොමැත.නමුත් මැංගනීස් ෆොස්පේටීකරණය වැනි සුලු භාවිත වලදී මැංගනීස් වෙනුවට සින්ක්, වැනේඩියම් වැනි ලෝහ යොදා ගත හැක.බැටරි කර්මාන්තයේදීද මැංගනීස් යොදා ගත්තද අනාගතයේදී ලිතියම් බැටරි යොදා ගැනීම නිසා එම කර්මාන්තයට මැංගනීස් යොදා ගැනීම අඩු වනු ඇත.
වානේ
මැංගනීස් වල ඇති සල්ෆර් තිර කිරීමේ, ඔක්සිජන්හරණ, හා මිශ්‍ර ලෝහ තැනීමේ ගුණය නිසා යකඩ වානේ කර්මාන්තයේදී ඉතා වැදගත් වේ. එසේම මැංගනීස් අඩු මිල මල නොකන වානේ නිස්සාරණයේදී ප්‍රධාන සංඝටකයකි. ලෝහ වලට මැංගනීස් සුලු ප්‍රමානයක් එකතු කිරීමෙන් ඒවායේ ද්‍රවාංක ඉහල යයි. එනම් මැංගනීස් මගින් නිපදවන ද්‍රවාංක ඉහල සල්ෆයිඩ නිසා ද්‍රව යකඩ සල්ෆයිඩ සෑදීම ප්‍රමාද කරයි. මැංගනීස් යොදා ගැනීම මගින් වානේ වල භංගුරතාව අඩු වේ. මේ නිසා සාමාන්‍ය වානේ වලට 8% පමණ මැංගනීස් යොදා ගනී. එසේම මැංගනීස් ප්‍රතිශතය 8% සිට 15% දක්වා වන වානේ වල ආතන්‍ය බවද 863MPa දක්වා වැඩි වේ. මෙලෙස මැංගනීස් යොදාගෙන වානේ නිපදවීම මුලින්ම සොයා ගත්තේ රොබට් හැඩ්ෆීල්ඩ් විසිනි.(1882දී)
ඇළුමිනියම් මිශ්‍ර ලෝහ
ඇළුමීනියම් මිශ්‍ර ලෝහ සෑදීමටද මැංගනීස් යොදා ගනී.මැංගනීස් ප්‍රතිශතය 1.5%ක් පමණ වන ඇළුමිනියම් වල ලෝහ විඛාදන ප්‍රතිරෝධය මෙමගින් වැඩි කරයි. මැංගනීස් ප්‍රතිශතය 0.8% සිට 1.5%ක් දක්වා වන ඇලුමිනියම් මිශ්‍ර ලෝහ පානීය බීම බංදුන් නිපදවීමට යොදා ගනී.
වෙනත් ප්‍රයෝජණ
Other uses
.
මෙතිල් සයික්ලෝ පෙන්ටාඩයිනයිල් මැංගනීස් ට්රයිකාබොනයිල් ගැසොලින් වල ඔක්ටේන් අගය අඩු කිරීමට යොදා ගනී. මෙම සංයෝගයේ මැංගනීස් හි ඔක්සිකරණ අංකය +1ක් වේ. මැංගනීස් ඩයොක්සයිඩ් කාබනික රසායනයේදී ඇරෝමැටික ඇල්කොහොල ඔක්සිකරණය කිරීමට යොදා ගනී. එසේම සංයෝගය ඔක්සිජන් හා ක්ලෝරීන් වායුව නිපදවීමටද යොදා ගනී.
වියලි කෝෂ තුල Zn ලෝහයෙන් 'e' ප්‍රතිග්‍රහණය කිරීම සඳහා මැංගනීස් ඩයොක්සයිඩ් යොදා ගැනුනි. මෙම ක්‍රියාවලියේදී MnO2සංයෝගය MnOOH බවට පත් වේ.එහිදී ඇනොඩයෙන් හයිඩ්රිජන් නිපදවීම වලකී. MnO2 + H2O + e− → MnO(OH) + OH− ක්ෂාරීය කෝශ තුලද MnO2 යොදා ගනී. එහිදී ඉහත ප්‍රතික්‍රියාවම වෙනස් විද්‍යුත් විඡ්ඡේද්යයක් තුල සිදුවේ.වසර 2002ඒදී මැංගනීස් ඩයොක්සයිඩ් ටොන් 230,000ක් මෙසේ බැටරි නිෂ්පාදනය සඳහා යොදාගෙන තිබේ. මුදල් කාසි නිපදවන ලෝහයේද Mn අඩංගු වේ.අතීතයේ කාසි නිපදවීමට ගත් මිශ්‍ර ලෝහයේ තඹ(75%), නිකල්(25%) අඩංගු වුවත් පසුව නිකල් ලෝහය හිඟ වීමත් සමග කාසි නිපදවීමට රිදී හා මැංගනීස් අඩංගු ලොඅහයක් යොදා ගැනුනි.මෙහිදී අදාල මිශ්‍ර ලෝහයේ තඹ(56%),රිදී(35%),මැංගනීස්(9%)ලෙස අඩංගු විය. මැංගනීස් අඩංගු සංයෝග වීදුරු හා සෙරමික් කර්මාන්තයේදී වර්ණක ලෙස යොදා ගැනේ. දුඹුරු පැහැති භාණ්ඩ වල මැංගනීස් අඩංගුය. වීදුරු කර්මාන්තයේදී මැංගනීස්III යකඩII හා ප්‍රතික්ටියාවෙන් ප්‍රභල කොල පැහැයක් ඇති කරයි.මීට අමතරව රෝස පැහැති වීදුරු බොහොමයක් නිෂ්පාදනයට යොදා ගන්නේ මැංගනීස්ය.
ජෛවීය කාර්යභාරය
මැංගනීස් ජීවී දේහ තුල අංශුමාත්ර මූලද්‍රව්‍යකි. Mn සහ සාධක ලෙස ඇති එන්සයිම ගණනාවක් ඇත. මේ අතර ඔක්සිඩෝරෙඩියුටේස්, ට්‍රාන්ස්ෆරේස්,හයිඩ්රොලේස්,ලයිපේස්,අයිසෝමරේස්,ලිගේස්,ලැක්ටීනා,හා ඉන්ටග්‍රිනස් ආදිය ඇත. ආනේස් හා ඩිප්තීරියා විෂබීජ තුලද අඩංගු වේ.එසේම සුපර් ඔක්සයිඩ් ඩිස්බියුටේස් වලද අඩංගු වේ.(Mn-SOD)
Mn-SOD එන්සයිමය බොහෝ එයුකැරියෝටික බැක්ටීරියා තුල මයිටකොන්ඩ්රියමේ ඇත.(මේවා මයිටකොන්ඩ්‍රියා වල ප්‍රවේණික තොරතුරු ගබඩා කර තබයි.) Mn-SOD එන්සයිමය ජෛව පරිණාමයේ ඉතා මුල් අවධි වල පැවති එන්සයිමයකි. ජීවී දේහ ඔක්සිජන් භාවිතා කිරීමට පෙර සුපර් ඔක්සයිඩ වල විෂගහරණ ක්‍රියාවට මෙය වැදගත් විය. මිනිස් සිරුරේ 12mg පමණ Mn අඩංගුය. ඒවා බහුල ලෙස අස්ථි,පටක තුල පවතී.එසේම අක්මාව හා වකුගඩු ආශ්‍රිතව මේවා සාන්ද්‍රණය වී පවතී. ප්‍රභාසංස්ලේශණයටද මැංගනීස් වැදගත් වේ. හරිතලව තුල ඔක්සිජන් පරිවහණය සඳහා මේවා වැදගත් වේ.මෙම ක්‍රියාව හරිතලවයේ තයිලකොයිඩ පටල තුල සිදුවේ.එසේම මේවා ප්‍රභාජලවිඡ්ඡේදනයේදී වැදගත් වේ.
පූර්වාරක්ෂාව
මැංගනීස් ලෝහය නිකල්. කොපර් වැනි ලෝහ තරම්ම විෂ සහිත නොවේ.කෙසේ වෙතත් මැංගනීස් දුමාරයට විවෘත වීම (5mg/m³ පමණ වන ) විෂ සහිත විය හැක.මෙලෙස මැංගනීස් විෂ වීමෙන් මොලය හා සම්බන්ධ සංකුලතා ඇති විය හැක. මැංගනීස් අයන වලට වඩා පර්මැංගනේට් අයන විෂ සහිත වේ.10g පමණ ශරීර ගත වූ විට මාරාන්තික වේ.මේවා ශරීර ගතවීමෙන් පටක හා ශ්ලේශ්මල පටක ක්ෂය වීම සිදු විය හැක. ශරීර ගත වන මැංගනීස් වලින් ඉතා සුලු ප්‍රමාණයක් පමණක් බඩවැල් මගින් අවශෝෂණය කයි. කෙසේ වෙතත් මෙම පර්මැංගනේට් වලින් වකුගඩු හා අක්මාවට බලපෑම් ඇති කරයි. වසර 2005දී මීයන් යොදාගෙන කරණු ලැබූ පරීක්ෂණ වලින් මැංගනීස් ආශ්වාසයෙන් මධ්‍ය ස්නායු පද්ධතියට ඇතිවන බලපෑම මැන බලා තිබේ. මැංගනීස් නිසා මැංගනිසම නැමැති ස්නායු රෝගයක් ඇති වේ.(පාකින්සන් රෝගයට සමාන )මෙම රෝගී තත්වයට බහුලවම බඳුන් වන්නේ මැංගනීස් පතල් ආශ්‍රිතව වැඩකල ජනතාවයි. වසර 2010දී සිදුකල සොයාගැනීමක් උනේ පානීය ජලයේ ඇති මැංගනීස් දිගු කාලීනව ශරීර ගත වීමෙන් පාසල් වියේ දරුවන්ගේ බුද්ධිය සම්බන්ද ගැටලු ඇතිවන බවය.
වැඩිදුර කියවීම්
මූලාශ්‍ර
- Calvert, J.B. (2003-01-24). "Chromium and Manganese". සම්ප්‍රවේශය 2009-04-30.
- Chalmin, Emilie (2003). "Analysis of rock art painting and technology of Palaeolithic painters". Measurement Science and Technology. 14 (9): 1590–1597. doi:10.1088/0957-0233/14/9/310.
{{}}
: Unknown parameter|coauthors=
ignored (|author=
suggested) () - උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;USGSMCS2009
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
බාහිර සබැඳුම්
- National Pollutant Inventory – Manganese and compounds Fact Sheet
- International Manganese Institute
- Neurotoxicity of inhaled manganese: Public health danger in the shower?
- NIOSH Manganese Topic Page
- Link Found Between Parkinson's Disease Genes And Manganese Poisoning
- The periodic table of videos: Manganese
- Manganex 2012-11-10 at the Wayback Machine – 's Manganese Exposure Database
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ගන ස රස යන ක ම ලද රව යයක එය Mn වල න ස ක තවත ක ර 25ක ස වභ ව ක න දහස ම ලද රව යක බ හ ව ට යකඩ සමග ම ශ රව පවත ම ගන ස ම ශ ර ල හ කර ම න තය ද ව දගත ම ලද රව යක ව ශ ෂය න මල න කන ව න න පදව ම ද ම ගන ස iron Mn 25 Mn ආවර ත ත වග වම හ ණ වරsilvery metallicප රධ න ග ණනම ස ක තය ක රම කය ම ගන ස Mn 25උච ච රණය ˈ m ae ŋ ɡ en iː z ම ලද රව ය ක ණ ඩයක ණ ඩය ආවර තය ග න ව dස ප ක ෂ පරම ණ ක ස කන ධය 54 938045 5 g mol 1ඉල ක ට ර න ව න ය සය 4s2 3d5කවච වල ඇත ඉල ක ට ර න ස ඛ ය ව 2 8 13 2ද රව යමය ග ණඅවධ යඝනත වය ද 7 21ද රව කය ද ද රව ඝනත වය 5 95 g cm 3ද රව කය 1519 K 1246 C 2275 ත ප කය 2334 K 2061 C 3742 ව ලයන එන ත ල ප ය 12 91221 25 C 26 32 J mol 1 K 1ප ඩ Pa 1 10 100 1 k 10 k 100 kඋෂ K 1228 1347 1493 1691 1955 2333පරම ණ ක ග ණ7 6 5 4 3 2 1 1 2 3 oxides acidic basic or amphoteric depending on the oxidation state ව ද ය ත ඍණත ව 1 55 ප ල පර ම ණය න අයන කරණ ශක ත 1වන 717 32වන 1509 0 kJ mol 13වන 3248 kJ mol 1පරම ණ ක අරයpmප රක ර ණකbody centered cubicparamagnetic 20 C 1 44 µW m 300 K 7 81 W m 1 K 1 25 C 21 7 µm m 1 K 1 ත න දණ ඩක හරහ 20 C 5150ය ම ප කය 198 GPa120 GPa6 0196 MPa7439 96 5ඉත මත ස ථ ය සමස ථ න කප රධ න ල ප ය සමස 53Mn 5354Mn 1 377 54g 0 834 55Mn 100 55Mn is with 30 neutronse අත තය ම ගන ස ව ව ධ නම වල න හඳ න වන ල බ ය ම ග නටය ට ආද 18 වන ස යවසය ම ද භ ගය ද ක ල ව ල යම ශ ල ව ස න ය ද ග න cl2ව ය ව න පදව ම ද එය ත ල නව ම ලද රව යයක ඇත බව ස ය ග න ඇත නම ත එය ව න කර ග න මට න හ ක ව ය ව ස න වසර 1774ද ම ල වරට ක බන ය ද ගන ම න ම ගන ස න ස ස රණය කරග න ත බ ම ගන ස ප ස ෆ ට කරණය ව න මළ බ ඳ ම හ ව ඛ දනය ව ල ක ව මට ය ද ගන ඔක ස කරන අ කය ව නස ව ම න ම ගන ස අයන ව ව ධ වර ණ දක වය ම ව ස යම කර ම න තයට ය ද ගන ක ෂ ර ය මධ යය පර ම ගන ට ඉත ප රභල ඔක ස ක රකයක වන අතර ම ගන ස ඩය ක සය ඩ බ ටර හ ව යල ක ෂ ත ල ක ත ඩ ඉල ක ට ර ණ ත වරක ල ස ය ද ගන Mn2 අයන එන සය ම සහ ස ධකයක ව ජ ව අවයව වල ඇත ස පර ඔක සය ඩ ය ම ක ත ඛන ඩක ව ෂ හරණය සඳහ ම ම ම ගන ස අඩ ග එන සය ම ව දගත ව එස ම ප රභ ස ස ල ෂණය ද ඔක ස ජන සහ ත ස ක ර ණ ස ද ම ද Mnව දගත ව එම න ම Mn ජ ව ද හ ත ල අ ශ ම ත ර ම ලද රව යයක ව ක ස ව තත ක ෂ රප ය න ට අප රත වර ත ය ව ෂ සහ ත සහලක ෂණ ඇත ක ර මට Mn හ ත ව ලක ෂණභ ත ක ග ණ Manganese electrolytic and 1cm3 cube ම ගන ස ර ද වන අළ ප හ භ ග ර ව ව ල න ක ර ම අපහස ය නම ත පහස ව න ඔක ස කරණය ව ම ගන ස ල හය හ එහ අයණ ග ණ දරය සමස ථ න ක ම ගන ස ස වභ ව කව ස ථ ය සමස ථ න ක දරය වඩ ත ම ස ථ ය 53Mn වසර ම ල යන 3 7ක ම ට අමතරව 54Mn අර ධ ආය ක ලය ද න 312 3 52Mn අර ධ ආය ක ලය ද න 5 591 හ 18 වන සමස ථ න කය වන 55Mn ද පවත ස යල ම ව ක රණශ ල ම ලද රව ය වල අර ධ ආය ක ලය ප ය 3කට වඩ අඩ වන අතර එය න ත බ හ මයක ම න ත ත වකට වඩ අඩ ව එස ම Mn වල 3ක ද ද ක ගත හ ක ම ගන ස වල සමස ථ න කයන හ අණ ක භ රය 46ක ස ට 65 දක ව ව නස ව ම අතර න වඩ ස ථ ය වන න අණ ක භ රය 55 වන සමස ථ න කයය රස යන ක ග ණ Mn වල 3 ස ට 7 දක ව ව නස ව වත බහ ල ඔක ස කරණ තත ව වන න 2 3 4 6 හ 7 ය Mn වල 7 ඔක ස කරණ අවස ථ ව න ම ත අස ථ වර Mn2O7ඔක සය ඩයක ස දන අතර එමග න MnO4 දම ප හ ත ප රභල ස ය ගයක වන ඇන යනය ස දය එම න ම 5 න ල හ 6 ක ල ඔක ස කරණ තත වද ප රභල ඔක ස ක රක වන අතර ඒව ප රත ක ර ය වලට සහභ ග ව Manganese chloride crystals The pale pink color of Mn II salts is due to a spin forbidden 3d transition which is rareAqueous solution of KMnO4 illustrating the deep purple of Mn VII as it occurs in permanganate වඩ ත ම ස ථ ය ඔක ස කරණ තත වය 2 වන අතර එය ර ස ප හ ත ය 2 ඔක ස කරණ තත වය ඇත ස ය ග ගණන වක ම ම ඔක ස කරණ තත වය ඇත ම ගන ස ඛන ජ න ධ ත ල බහ ලවම Mn2CO3 ල ස ද ක ය හ ක 2 ඔක ස කරණ තත වය ස ය ග ජ ව ද හ ත ල ව දගත ම හ යක ඉට කරය අන ත ඔක ස කරණ තත ව ජ ව ද හ වලට ව ෂ සහ තය ම ලද රව යය 4s ඉල ක ට ර ණ 2ක ඉවත ක ර ම න 2 ඔක ස කරණ තත වය ල බ උත ත ජ ත අවස ථ වට පත ව පස වල 3d ක ක ෂ කය ය ග ම න ව ඉල ක ට ර ණ 5ක පවත ම ම ක ක ෂ කය ත ල ඉල ක ට ර ණ එහ ම හ ගමන ක ර ම ද ව ම චණය වන ව ද ය ත ච ම භක තර ග ද ශ ය පර සය පවත න න ස ස ය ගයට වර ණයක ඇත ල ස ප න 3 ඔක ස කරණ තත වය ව න ස ය ග තනය ම ව ද තරමක ප රභල ඔක ස ක රක ස දන අතර ඒව ද ව ද කරණය ව ම න 2 හ 4 ඔක ස කරණ තත ව ලබ ද මට න ඹ ර ව ස ට ම ගන ස ස ය ග න ස ම ව අෂ ඨතල හ ඩ ත ස ය ග ස දන අතර ඒව දම රත ප හ ත ව ම ගන ස වල 5 ඔක ස කරණ තත වය ව ල න වල ද රවණය ක ර ම න ල බ එස ම 6 ඔක ස කරණ තත වයද ම ගන ස ඩය ක සය ඩ ව ල න භෂ ම ත ල ද ය කර ව තයට න ර වරණය ක ර ම න ලබ ගත හ ක පර ම ගන ට 7 තත වය දම ප හ ත ය NaMnO4 KMnO4 BaMnO4 ප රභල ඔක ස ක රක ව ප ට ස යම පර ම ගන ට වලට ක න ඩ ස ක ට ක ය ද ක යන ල බ ම ව ව ද ය රස යණ ග ර ත ල බහ ලව භ ව ත ව ද ර වණ ඉල ක ට ර ණ අන ව ක ෂය න ස ල න රඹ ම ද වර ණකයක ල ස ය ද ගන ඉත හ සයSome of the cave painting in ප ර ශය use manganese based pigments අත තය ග ර ස ය ප රද ශය ද කළ ප හ ත ල හ 2ක හම ව ය ම ය ස ය ගත ස ථ නය අන ව ම ග නස ල ස නම කරණ ලද ම ව වර ග 2ක ව ය එක වර ගයක යකඩ ආකර ෂණය කරම න ච ම භක ග ණ දරය අන ක යකඩ ආකර ෂණය න කරය නම ත එය ව ද ර ව වර ණ කරම න ව ර ජක ග ණ දරය ම ය න ද වන වර ගය ම ග න ස ය ල ස හඳ න වන ල බ අතර ම න ගන ස ඩය ක සය ඩ බව න දත ත ය අන ක වර ගය ම න ගන න ල ස හඳ න වන ල බ ය පස ක ල නව ම ම න ගන ස බව මය කල ම ර ක ට නම කරන ලද ම ගන ස හ ඔක සය ඩ ස වභ වය බහ ලය ම ව ය වර ණවත බව න ස ගල ය ගය ස ට ගල ග හ වල අඳ න ල බ ච ත ර වර ණ ග න ව මට ම ව ය ද ග න ඇත ග ර ගස වල ගල ග හ වල ච ත ර වසර 24 000ත 32 000ත අතර ප රණ ය ම ගන ස ස ය ග ඊජ ප ත හ ර ම ව ද ර ක ර ම කයන ය ද ග න ත බ ව ද ර වර ණ ග න ව මට හ ව වර ණ ක ර මට 14 වන ස යවසය ව න ස ය ව ද ර කර ම න තය ම ට ස ක ෂ සපයය ය ද ග න පර ක ෂණ ප වත ව ඉග න ට යස ග ට රය ට ක ම 1770 හ ජ හ න ග ල බර 17 වන ස යවස ම ව පර ම න ගන ට බවට පත කල හ ක බව ස ය ගන න ලද 18 වන ස යවසය ම ද භ ගය ද ස ව ඩන ජ ත ක ක ල ව ල යම ශ ල ම න ගන ස ඩය ක සය ඩ ය ද ග න ක ල ර න න පදව ය ම හ ද අම ලයත තන ක සල ෆ ය ර ක අම ලයත ස ඩ යම ක ල රය ඩ හ ම ගන ස ඩය ක සය ඩ ප රත ක ර ය කරව ඇත ම ල ස ක ල ර න හ හය ප ක ල ර න න පදව ම න ස ව ර ජණක රක ල වට බ හ ව ය පස ක ල නව 1774ද ජ න ග ට ල බ න ම ත ත ම ගන ස ඩය ක සය ඩ ක බන සමග ප රත ක ර ය කරව ල හය ලබ ගන න ලද 19 වන ස යවසය ම ල භ ගය ද ම ගන ස ව න කර ම න තයට ය ද ගන ල බ ය වසර 1816ද යකඩ වලට ම ගන ස එකත ක ර ම න එය වඩ ත ශක ත මත වන බවත භ ග ර බව අඩ වන බවත ස ය ගන ල බ ය 1837ද බ ර තන ය ජ ත ක පතල ආශ ර තව ම ගන ස ල හයට න ර වරණය ව ම න ව න ර ගයක ඇත ව ය හ ක බව ස ය ගන න ලද 1912ද ව ද ය ත රස යන කව ම ගන ස ප ස ෆ ට ග ල ව ම න ත වක ක ක ඩ ය ම ව ල ක ව ය හ ක බව ස ය ග න න 1866ද ල ක ල න ච ක ෂය ස ය ග න ම න පස ව ක ත ඩ ය ව ධ ර ව කය ල ස ම ගන ස ඩය ක සය ඩ වල වට න කම ව ඩ ව ය හ ස ය ග න මට ප ර බ හ ව ට ම ගන ස ය ද ග න න ස වභ ව කව හම වන ම ගන ස වල අපද රව ය ඇත බ ව න ස න ක ක ඩ ම යම බ ටර හ ක ෂ ර ය බ ටර සඳහ ක ර ම කව න පදව ම ගන ස ය ද ගන ල බ ප ව ත ම හ න පදව ම1000ppm 0 1 පමණ ම ගන ස ඇත එය ප ථ ව ය ම ලද රව ය බහ ලත ව අත න ගත ව ට 12 වන ත න ගන පස 7000 9000ppm අතර ප රම ණයක ත ම හ ද ජලය 10 ප රම ණයක ත අවක ශය 0 01g m ප රම ණයක ත ම ගන ස ඇත ප රධ න ල සම ම ගන ස MnO2 Mn2 Mn3 SiO2 Ba H2O 2 Mn5O10 හ MnCO3 ල ස පවත වඩ ත ව දගත ම ගන ස ල පස වන න තය ර ල සය ට ය අන ක ම ගන ස ව න ජයම න ධ යකඩ න ධ සමග ම ශ රව පවත ග ඩබ ම ඇත ම ම ල පස ව ස ර පවත ල කය ම ගන ස න ධ වල න 80 ක ම ඇත තවද ම ම න ද ය ක ර නය ඉන ද ය ව ච නය ද ක ය හ ක 1978ද තක ස ර කල අන දමට ම ගන ස ට න බ ල යන 500ක ම හ ද පත ල ඇත ෆ ර ම ගන ස න පදව ම සඳහ ම ගන ස ල පස යකඩ ල පස හ ක බන සමග ව ය ධ ර ඌෂ මක හ ත ල ඔක ස හ ත කරන ල බ ම ල ස ල බ න ෆ ර ම ගන ස වල ම ගන ස ප රත ශතය 30 ත 80 ත අතර ව ප ර ස ද ම ගන ස ලබ ග න ම ම ගන ස න ධ සල ෆ ය ර ක අම ලය සමග ව ද ය ත න ස ස රණය න ලබ ගත හ ක Manganese ore Psilomelane manganese ore is an iron alloy with a manganese content of approximately 15 Manganese oxide dendrites on limestone from Germany a kind of Scale is in mm Mineral rhodochrosite in which the deep red color is due to impurities not manganesePercentage of manganese output in 2006 by countriesභ ව තම ගන ස ප රධ න ල සම ම ශ ර ල හ කර ම න තය ද ය ද ගන ම හ ද ම ගන ස ව න වට ය ද ගත හ ක ආද ශක න ම ත නම ත ම ගන ස ෆ ස ප ට කරණය ව න ස ල භ ව ත වලද ම ගන ස ව න වට ස න ක ව න ඩ යම ව න ල හ ය ද ගත හ ක බ ටර කර ම න තය ද ද ම ගන ස ය ද ගත තද අන ගතය ද ල ත යම බ ටර ය ද ග න ම න ස එම කර ම න තයට ම ගන ස ය ද ග න ම අඩ වන ඇත ව න US Marine Corps ම ගන ස වල ඇත සල ෆර ත ර ක ර ම ඔක ස ජන හරණ හ ම ශ ර ල හ ත න ම ග ණය න ස යකඩ ව න කර ම න තය ද ඉත ව දගත ව එස ම ම ගන ස අඩ ම ල මල න කන ව න න ස ස රණය ද ප රධ න ස ඝටකයක ල හ වලට ම ගන ස ස ල ප රම නයක එකත ක ර ම න ඒව ය ද රව ක ඉහල යය එනම ම ගන ස මග න න පදවන ද රව ක ඉහල සල ෆය ඩ න ස ද රව යකඩ සල ෆය ඩ ස ද ම ප රම ද කරය ම ගන ස ය ද ග න ම මග න ව න වල භ ග රත ව අඩ ව ම න ස ස ම න ය ව න වලට 8 පමණ ම ගන ස ය ද ගන එස ම ම ගන ස ප රත ශතය 8 ස ට 15 දක ව වන ව න වල ආතන ය බවද 863MPa දක ව ව ඩ ව ම ල ස ම ගන ස ය ද ග න ව න න පදව ම ම ල න ම ස ය ගත ත ර බට හ ඩ ෆ ල ඩ ව ස න 1882ද ඇළ ම න යම ම ශ ර ල හ ඇළ ම න යම ම ශ ර ල හ ස ද මටද ම ගන ස ය ද ගන ම ගන ස ප රත ශතය 1 5 ක පමණ වන ඇළ ම න යම වල ල හ ව ඛ දන ප රත ර ධය ම මග න ව ඩ කරය ම ගන ස ප රත ශතය 0 8 ස ට 1 5 ක දක ව වන ඇල ම න යම ම ශ ර ල හ ප න ය බ ම බ ද න න පදව මට ය ද ගන ව නත ප රය ජණ Other uses World War II time nickel 1942 5 identified by mint mark P D or S above dome made from a 56 copper 35 silver 9 manganese alloy ම ත ල සය ක ල ප න ට ඩය නය ල ම ගන ස ට රය ක බ නය ල ග ස ල න වල ඔක ට න අගය අඩ ක ර මට ය ද ගන ම ම ස ය ගය ම ගන ස හ ඔක ස කරණ අ කය 1ක ව ම ගන ස ඩය ක සය ඩ ක බන ක රස යනය ද ඇර ම ට ක ඇල ක හ ල ඔක ස කරණය ක ර මට ය ද ගන එස ම ස ය ගය ඔක ස ජන හ ක ල ර න ව ය ව න පදව මටද ය ද ගන ව යල ක ෂ ත ල Zn ල හය න e ප රත ග රහණය ක ර ම සඳහ ම ගන ස ඩය ක සය ඩ ය ද ග න න ම ම ක ර ය වල ය ද MnO2ස ය ගය MnOOH බවට පත ව එහ ද ඇන ඩය න හය ඩ ර ජන න පදව ම වලක MnO2 H2O e MnO OH OH ක ෂ ර ය ක ශ ත ලද MnO2 ය ද ගන එහ ද ඉහත ප රත ක ර ය වම ව නස ව ද ය ත ව ඡ ඡ ද යයක ත ල ස ද ව වසර 2002ඒද ම ගන ස ඩය ක සය ඩ ට න 230 000ක ම ස බ ටර න ෂ ප දනය සඳහ ය ද ග න ත බ ම දල ක ස න පදවන ල හය ද Mn අඩ ග ව අත තය ක ස න පදව මට ගත ම ශ ර ල හය තඹ 75 න කල 25 අඩ ග ව වත පස ව න කල ල හය හ ඟ ව මත සමග ක ස න පදව මට ර ද හ ම ගන ස අඩ ග ල අහයක ය ද ග න න ම හ ද අද ල ම ශ ර ල හය තඹ 56 ර ද 35 ම ගන ස 9 ල ස අඩ ග ව ය ම ගන ස අඩ ග ස ය ග ව ද ර හ ස රම ක කර ම න තය ද වර ණක ල ස ය ද ග න ද ඹ ර ප හ ත භ ණ ඩ වල ම ගන ස අඩ ග ය ව ද ර කර ම න තය ද ම ගන ස III යකඩII හ ප රත ක ට ය ව න ප රභල ක ල ප හ යක ඇත කරය ම ට අමතරව ර ස ප හ ත ව ද ර බ හ මයක න ෂ ප දනයට ය ද ගන න ම ගන ස ය ජ ව ය ක ර යභ රයReactive center of arginase with boronic acid The manganese atoms are shown in yellow ම ගන ස ජ ව ද හ ත ල අ ශ ම ත ර ම ලද රව යක Mn සහ ස ධක ල ස ඇත එන සය ම ගණන වක ඇත ම අතර ඔක ස ඩ ර ඩ ය ට ස ට ර න ස ෆර ස හය ඩ ර ල ස ලය ප ස අය ස මර ස ල ග ස ල ක ට න හ ඉන ටග ර නස ආද ය ඇත ආන ස හ ඩ ප ත ර ය ව ෂබ ජ ත ලද අඩ ග ව එස ම ස පර ඔක සය ඩ ඩ ස බ ය ට ස වලද අඩ ග ව Mn SOD Mn SOD එන සය මය බ හ එය ක ර ය ට ක බ ක ට ර ය ත ල මය ටක න ඩ ර යම ඇත ම ව මය ටක න ඩ ර ය වල ප රව ණ ක ත රත ර ගබඩ කර තබය Mn SOD එන සය මය ජ ව පර ණ මය ඉත ම ල අවධ වල ප වත එන සය මයක ජ ව ද හ ඔක ස ජන භ ව ත ක ර මට ප ර ස පර ඔක සය ඩ වල ව ෂගහරණ ක ර ය වට ම ය ව දගත ව ය ම න ස ස ර ර 12mg පමණ Mn අඩ ග ය ඒව බහ ල ල ස අස ථ පටක ත ල පවත එස ම අක ම ව හ වක ගඩ ආශ ර තව ම ව ස න ද රණය ව පවත ප රභ ස ස ල ශණයටද ම ගන ස ව දගත ව හර තලව ත ල ඔක ස ජන පර වහණය සඳහ ම ව ව දගත ව ම ම ක ර ය ව හර තලවය තය ලක ය ඩ පටල ත ල ස ද ව එස ම ම ව ප රභ ජලව ඡ ඡ දනය ද ව දගත ව ප ර ව රක ෂ වම ගන ස ල හය න කල ක පර ව න ල හ තරම ම ව ෂ සහ ත න ව ක ස ව තත ම ගන ස ද ම රයට ව ව ත ව ම 5mg m පමණ වන ව ෂ සහ ත ව ය හ ක ම ල ස ම ගන ස ව ෂ ව ම න ම ලය හ සම බන ධ ස ක ලත ඇත ව ය හ ක ම ගන ස අයන වලට වඩ පර ම ගන ට අයන ව ෂ සහ ත ව 10g පමණ ශර ර ගත ව ව ට ම ර න ත ක ව ම ව ශර ර ගතව ම න පටක හ ශ ල ශ මල පටක ක ෂය ව ම ස ද ව ය හ ක ශර ර ගත වන ම ගන ස වල න ඉත ස ල ප රම ණයක පමණක බඩව ල මග න අවශ ෂණය කය ක ස ව තත ම ම පර ම ගන ට වල න වක ගඩ හ අක ම වට බලප ම ඇත කරය වසර 2005ද ම යන ය ද ග න කරණ ල බ පර ක ෂණ වල න ම ගන ස ආශ ව සය න මධ ය ස න ය පද ධත යට ඇත වන බලප ම ම න බල ත බ ම ගන ස න ස ම ගන සම න ම ත ස න ය ර ගයක ඇත ව ප ක න සන ර ගයට සම න ම ම ර ග තත වයට බහ ලවම බඳ න වන න ම ගන ස පතල ආශ ර තව ව ඩකල ජනත වය වසර 2010ද ස ද කල ස ය ග න මක උන ප න ය ජලය ඇත ම ගන ස ද ග ක ල නව ශර ර ගත ව ම න ප සල ව ය දර වන ග බ ද ධ ය සම බන ද ග ටල ඇත වන බවය ව ඩ ද ර ක යව ම ම ල ශ රCalvert J B 2003 01 24 Chromium and Manganese සම ප රව ශය 2009 04 30 Chalmin Emilie 2003 Analysis of rock art painting and technology of Palaeolithic painters Measurement Science and Technology 14 9 1590 1597 doi 10 1088 0957 0233 14 9 310 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Unknown parameter coauthors ignored author suggested help උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය USGSMCS2009 නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ බ හ ර සබ ඳ ම Manganese හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත manganese යන න න දහස ශබ දක ෂය වන ව ක ෂනර ය ද ස ය බලන න National Pollutant Inventory Manganese and compounds Fact Sheet International Manganese Institute Neurotoxicity of inhaled manganese Public health danger in the shower NIOSH Manganese Topic Page Link Found Between Parkinson s Disease Genes And Manganese Poisoning The periodic table of videos Manganese Manganex 2012 11 10 at the Wayback Machine s Manganese Exposure Database