ගම්පහ යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කයේ අගනගරය වන අතර එය කොළඹ අවට පිහිටි ප්‍රධාන නගරයන්ගෙන් එකකි. එහි සම්පූර්ණ භුමි ප්‍රමාණය වර්ගකිලෝමිටර 38ක් වන අතර සම්පූර්ණ නාගරික ජනගහණය ( 2011දි ) 9,900 ක් විය.
ගම්පහ Gampaha | |
---|---|
නගරය | |
නගර මධ්‍යයේ පිහිටුවා තිබූ පැරණි වොලිබෝල් ස්මාරකය. | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | බස්නාහිර පළාත |
දිස්ත්‍රික්කය | ගම්පහ දිස්ත්‍රික්කය |
ආණ්ඩුව / පරිපාලනය | |
• අධිකරණ වර්ගය | නගර සභාව |
• නගරාධිපති | එරංග සේනානායක |
ජනගහණය(2011) | |
• මුළු | 9,900 |
වේලා කලාප | () |
තැපැල් කේතය | 11000 |
ගම්පහ නගරය කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර 4 ක් පමණ දුරින් පිහිටා ඇති අතර එය මිරිස්වත්තේදී සහ යක්කලදී කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට සම්බන්ධ වේ. කොළඹ පොල්ගහවෙල දුම්රිය මාර්ගය ඔස්සේද ගම්පහට ලගා විය හැක. ගම්පහ යනු නාගරීකරණය වූ නගරයකි.
නම සෑදුනු ආකාරය
ගම්පහ යන වචනයේ අර්ථය නම් ගම්මාන පහක් යන්නය. ගම්පහ සෑදී ඇති එම ගම්මාන පහ නම් ඉහලගම, පහලගම, මැදගම, අලුත්ගම, සහ පට්ටියගම යි.
සංචාරක ආකර්ෂණ
- හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය - ශ්‍රී ලංකාවේ රෝපණය කල ප්‍රථම රබර් ගස, 1867 වසරේදී හෙනරත්ගොඩ උද්භිත උද්‍යානයේ රෝපණය කරන ලදී නමුදු 1988 වර්ෂයේදී බලපෑ සුලි කුණාටුවක් හේතුවෙන් එම රබර් ගස විනාශ වූ අතර එහි ශේෂ කොටස් අදටත් උද්භිද උද්‍යානයේ දැක ගත හැක.
- හෙනරත්ගොඩ පැරණි දුම්රිය ස්ථානය - ගම්පහ දුම්රිය ස්ථානය ආසන්නයේම පිහිටුවා ඇති හෙනරත්ගොඩ පැරණි දුම්රිය ස්ථානය වර්ථමානයේ ගම්පහ කලාපීය පුරාවිද්‍යා කාර්යාලය ලෙස භාවිතයට ගැනේ.
- අස්ගිරිය රජ මහා විහාරය - අඩි 500 ක් පමණ උස් අස්ගිරිය කන්දේ වූ ලෙන මූලික කර ගනිමින් ආරණ්‍ය සේනාසනයක් ලෙස ඇරඹි අස්ගිරිය රජ මහා විහාරය පසුකාලීනව ග්රාමවාසී භික්ෂුන් වහන්සේ සංචාරක භික්ෂුන් වහන්සේ සඳහා වාසස්ථාන සැළසූ ඓතිහාසික පුදබිමකි.
- යටවත්ත පුරාණ විහාරය - පහළගම පිහිටි යටවත්ත පුරාණ ටැම්පිට විහාරය වර්ථමානයේ පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් වශයෙන් නම් කොට තිබේ.
- - මෙරට පැරණි අම්බලම් අතුරින් එකක් වන වතුමුල්ල කැටවල අම්බලම ආසන්නයේ පිහිටා තිබේ.
වික්‍රමාරච්චි ආයුර්වේදය
ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත ගම්පහ බෙහෙත් ශාලාව නමින් ප්‍රසිද්ධ ආයුර්වේද බෙහෙත් ශාලා පවත්වාගෙන යන, ආයුර්වේද වෛද්‍යවරයන් සියගණනක් බිහිකල සහ ශ්‍රී ලංකා සිද්ධායුර්වේද විද්‍යාලය ඇරඹූ, සුප්‍රසිද්ධ ආයුර්වේද වෛද්යාචාර්ය වික්‍රමාරච්චි මහතා විසුවේද ගම්පහය.
යක්කල පිහිටි එතුමන්ගේ ආයුර්වේද මධ්‍යස්ථානය වර්තමානයේදී වික්‍රමාරච්චි ආයුර්වේද විශ්වවිද්‍යාලය ලෙස සංවර්ධනය කර ඇත.
නගරයේ පිහිටි පාසැල්
- බණ්ඩාරනායක විද්‍යාලය
- රත්නාවලී බාලිකා විද්‍යාලය
- යසෝදරා දේවි බාලිකා මහා විද්‍යාලය
- බණ්ඩාරවත්ත පරාක්‍රම මහා විද්‍යාලය
- සිරි කුරුස විද්‍යාලය
- ශ්‍රී චන්ද්රජ්යෝති විද්‍යාලය
- හෙනෙගම
මූලාශ්‍ර
- District Secretariat Gampaha, http://www.ds.gov.lk/dist_gampaha/english/admin3.php, ප්‍රතිෂ්ඨාපනය 2014-01-30
- "Gampaha Botanic Garden - Botanic Gardens Conservation International".
- . මව්බිම. 2013-01-23. 2015-07-15 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2015 ජනවාරි 6.
{{}}
: Check date values in:|accessdate=
() - "Siddhayurveda College AKA The Gampaha Wickramarachchi Ayurveda Institute".
- "Siddhayurveda Rasayanushada Samagama".
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ගම පහ යන ශ ර ල ක ව බස න හ ර පළ ත ගම පහ පර ප ලන ද ස ත ර ක කය අගනගරය වන අතර එය ක ළඹ අවට ප හ ට ප රධ න නගරයන ග න එකක එහ සම ප ර ණ භ ම ප රම ණය වර ගක ල ම ටර 38ක වන අතර සම ප ර ණ න ගර ක ජනගහණය 2011ද 9 900 ක ව ය ගම පහ Gampahaනගරයනගර මධ යය ප හ ට ව ත බ ප රණ ව ල බ ල ස ම රකය රට ශ ර ල ක වපළ තබස න හ ර පළ තද ස ත ර ක කයගම පහ ද ස ත ර ක කයආණ ඩ ව පර ප ලනය අධ කරණ වර ගයනගර සභ ව නගර ධ පත එර ග ස න න යකජනගහණය 2011 ම ළ 9 900ව ල කල ප UTC 5 30 ත ප ල ක තය11000 ගම පහ නගරය ක ළඹ න වර ප රධ න ම ර ගය ස ට ක ල ම ටර 4 ක පමණ ද ර න ප හ ට ඇත අතර එය ම ර ස වත ත ද සහ යක කලද ක ළඹ න වර ප රධ න ම ර ගයට සම බන ධ ව ක ළඹ ප ල ගහව ල ද ම ර ය ම ර ගය ඔස ස ද ගම පහට ලග ව ය හ ක ගම පහ යන න ගර කරණය ව නගරයක නම ස ද න ආක රයගම පහ යන වචනය අර ථය නම ගම ම න පහක යන නය ගම පහ ස ද ඇත එම ගම ම න පහ නම ඉහලගම පහලගම ම දගම අල ත ගම සහ පට ට යගම ය ස ච රක ආකර ෂණහ නරත ග ඩ ප රණ ද ම ර ය ස ථ නයහ නරත ග ඩ උද භ ද උද ය නය ශ ර ල ක ව ර පණය කල ප රථම රබර ගස 1867 වසර ද හ නරත ග ඩ උද භ ත උද ය නය ර පණය කරන ලද නම ද 1988 වර ෂය ද බලප ස ල ක ණ ට වක හ ත ව න එම රබර ගස ව න ශ ව අතර එහ ශ ෂ ක ටස අදටත උද භ ද උද ය නය ද ක ගත හ ක හ නරත ග ඩ ප රණ ද ම ර ය ස ථ නය ගම පහ ද ම ර ය ස ථ නය ආසන නය ම ප හ ට ව ඇත හ නරත ග ඩ ප රණ ද ම ර ය ස ථ නය වර ථම නය ගම පහ කල ප ය ප ර ව ද ය ක ර ය ලය ල ස භ ව තයට ග න අස ග ර ය රජ මහ ව හ රය අඩ 500 ක පමණ උස අස ග ර ය කන ද ව ල න ම ල ක කර ගන ම න ආරණ ය ස න සනයක ල ස ඇරඹ අස ග ර ය රජ මහ ව හ රය පස ක ල නව ග ර මව ස භ ක ෂ න වහන ස ස ච රක භ ක ෂ න වහන ස සඳහ ව සස ථ න ස ළස ඓත හ ස ක ප දබ මක යටවත ත ප ර ණ ව හ රය පහළගම ප හ ට යටවත ත ප ර ණ ට ම ප ට ව හ රය වර ථම නය ප ර ව ද ය ආරක ෂ ත ස ම රකයක වශය න නම ක ට ත බ ම රට ප රණ අම බලම අත ර න එකක වන වත ම ල ල ක ටවල අම බලම ආසන නය ප හ ට ත බ ව ක රම රච ච ආය ර ව දයශ ර ල ක ව ප ර ව ය ප ත ගම පහ බ හ ත ශ ල ව නම න ප රස ද ධ ආය ර ව ද බ හ ත ශ ල පවත ව ග න යන ආය ර ව ද ව ද යවරයන ස යගණනක බ හ කල සහ ශ ර ල ක ස ද ධ ය ර ව ද ව ද ය ලය ඇරඹ ස ප රස ද ධ ආය ර ව ද ව ද ය ච ර ය ව ක රම රච ච මහත ව ස ව ද ගම පහය යක කල ප හ ට එත මන ග ආය ර ව ද මධ යස ථ නය වර තම නය ද ව ක රම රච ච ආය ර ව ද ව ශ වව ද ය ලය ල ස ස වර ධනය කර ඇත නගරය ප හ ට ප ස ල බණ ඩ රන යක ව ද ය ලය රත න වල බ ල ක ව ද ය ලය යස දර ද ව බ ල ක මහ ව ද ය ලය බණ ඩ රවත ත පර ක රම මහ ව ද ය ලය ස ර ක ර ස ව ද ය ලය ශ ර චන ද රජ ය ත ව ද ය ලය හ න ගමම ල ශ රDistrict Secretariat Gampaha http www ds gov lk dist gampaha english admin3 php ප රත ෂ ඨ පනය 2014 01 30 Gampaha Botanic Garden Botanic Gardens Conservation International මව බ ම 2013 01 23 2015 07 15 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2015 ජනව ර 6 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Check date values in accessdate help Siddhayurveda College AKA The Gampaha Wickramarachchi Ayurveda Institute Siddhayurveda Rasayanushada Samagama