ගම්පහ දුම්රිය ස්ථානය ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ පිහිටි ගම්පහ නගරයේ ඇති දුම්රිය ස්ථානයකි. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් පරිපාලනය වන මෙය, දුම්රිය ස්ථාන අංක 15 දරයි.
ගම්පහ දුම්රිය ස්ථානය | |||||
---|---|---|---|---|---|
සාමාන්‍ය තොරතුරු | |||||
පිහිටි ස්ථානය | ගම්පහ ශ්‍රී ලංකාව | ||||
භූගෝලීය ඛණ්ඩාංක | 07°05′36.8″N 79°59′37.3″E / 7.093556°N 79.993694°Eඛණ්ඩාංක: 07°05′36.8″N 79°59′37.3″E / 7.093556°N 79.993694°E | ||||
හිමිකාරීත්වය | ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව | ||||
දුම්රිය මාර්ග(ය) | ප්‍රධාන දුම්රිය මාර්ගය | ||||
වේදිකා ගණන | 02 | ||||
ඉතිහාසය | |||||
විද්යුතනය | නැත | ||||
|
ස්ථානය
ගම්පහ දුම්රිය ස්ථානය ගම්පහ නගරයේ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය ට යාබදව පිහිටා ඇත. මුහුදු මට්ටමේ සිට උස මීටර් 10.97ක් ඉහලින් පිහිටා ඇති මෙය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට කිලෝමීටර් 15ක් හා කොළඹ කොටුව දුම්රිය ස්ථානයට කිලෝමීටර් 28ක් පමණ දුරින් පිහිටා තිබේ.
මෙම දුම්රිය ස්ථානයට වේදිකා තුනක් හා වෙදිකවන්ට මාරුවිම සදහා මාගී ගුවන් පාලමක් තිබේ.
ඉතිහාසය
1864 වර්ශයේදී, එවක බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් "හෙනරත්ගොඩ දුම්රිය ස්ථානය" යන නමින් තේ හා කෝපි මධ්‍යම කඳුකරයේ සිට කොළඹ ට ගෙන ඒම සඳහා දුම්රිය ස්ථානයක් තනන ලදී. 1926 දී මෙම දුම්රිය ස්ථානය රේල් පීලි දෙකේ මාර්ගයක් දමා ප්‍රධාන දුම්රිය මාර්ගය හා සම්බන්ධ කරන ලදී.
පසුව මුල් හෙනරත්ගොඩ දුම්රිය ස්ථානය අතහැර දමා "ගම්පහ දුම්රිය ස්ථානය" යනුවෙන් නම් කොට එය වත්මන පිහිටි ස්ථානයට ගෙන එන ලදී. තවමත් පැරණි හෙනරත්ගොඩ දුම්රිය ස්ථානය වත්මන් දුම්රිය ස්ථානයෙන් මීටර් 100ක් පමණ දුරින් දැකබලාගත හැකිය. වර්තමානයේ මෙම පැරණි හෙනරත්ගොඩ දුම්රිය ස්ථාන ගොඩනැගිල්ල ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගම්පහ ප්‍රාදේශීය කාර්යාලය ලෙස භාවිතා කෙරේ.
යාබදව පිහිටා ඇති දුම්රිය ස්ථාන
පෙර නැවතුම්පොළ | පසු නැවතුම්පොළ | |||
---|---|---|---|---|
යාගොඩ |
මූලාශ්‍ර
- "Gampaha Railway Station". podimenike. සම්ප්‍රවේශය 28 March 2015.
- "Henarathgoda Old Railway Station". The Sunday Times (Sri Lanka). . 22 May 2016. සම්ප්‍රවේශය 3 September 2017.
- "Henarathgoda old railway station". Daily news. 5 June 2009. සම්ප්‍රවේශය 28 March 2015.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ගම පහ ද ම ර ය ස ථ නය ශ ර ල ක ව බස න හ ර පළ ත ප හ ට ගම පහ නගරය ඇත ද ම ර ය ස ථ නයක ශ ර ල ක ද ම ර ය ද ප ර තම න ත ව මඟ න පර ප ලනය වන ම ය ද ම ර ය ස ථ න අ ක 15 දරය ගම පහ ද ම ර ය ස ථ නයස ම න ය ත රත ර ප හ ට ස ථ නයගම පහ ශ ර ල ක වභ ග ල ය ඛණ ඩ ක07 05 36 8 N 79 59 37 3 E 7 093556 N 79 993694 E 7 093556 79 993694 ඛණ ඩ ක 07 05 36 8 N 79 59 37 3 E 7 093556 N 79 993694 E 7 093556 79 993694හ ම ක ර ත වයශ ර ල ක ද ම ර ය ද ප ර තම න ත වද ම ර ය ම ර ග ය ප රධ න ද ම ර ය ම ර ගයව ද ක ගණන02ඉත හ සයව ද ය තනයන තප හ ට ස ථ නයගම පහ ද ම ර ය ස ථ නයශ ර ල ක ව ත ළ ප හ ට මස ථ නයගම පහ ද ම ර ය ස ථ නය ගම පහ නගරය හ නරත ග ඩ උද භ ද උද ය නය ට ය බදව ප හ ට ඇත ම හ ද මට ටම ස ට උස ම ටර 10 97ක ඉහල න ප හ ට ඇත ම ය කට න යක බණ ඩ රන යක ජ ත යන තර ග වන ත ට පළට ක ල ම ටර 15ක හ ක ළඹ ක ට ව ද ම ර ය ස ථ නයට ක ල ම ටර 28ක පමණ ද ර න ප හ ට ත බ ම ම ද ම ර ය ස ථ නයට ව ද ක ත නක හ ව ද කවන ට ම ර ව ම සදහ ම ග ග වන ප ලමක ත බ ඉත හ සයප රණ හ නරත ග ඩ ද ම ර ය ස ථ නය 1864 වර ශය ද එවක බ ර ත න ය අධ ර ජ යව ද න ව ස න හ නරත ග ඩ ද ම ර ය ස ථ නය යන නම න ත හ ක ප මධ යම කඳ කරය ස ට ක ළඹ ට ග න ඒම සඳහ ද ම ර ය ස ථ නයක තනන ලද 1926 ද ම ම ද ම ර ය ස ථ නය ර ල ප ල ද ක ම ර ගයක දම ප රධ න ද ම ර ය ම ර ගය හ සම බන ධ කරන ලද පස ව ම ල හ නරත ග ඩ ද ම ර ය ස ථ නය අතහ ර දම ගම පහ ද ම ර ය ස ථ නය යන ව න නම ක ට එය වත මන ප හ ට ස ථ නයට ග න එන ලද තවමත ප රණ හ නරත ග ඩ ද ම ර ය ස ථ නය වත මන ද ම ර ය ස ථ නය න ම ටර 100ක පමණ ද ර න ද කබල ගත හ ක ය වර තම නය ම ම ප රණ හ නරත ග ඩ ද ම ර ය ස ථ න ග ඩන ග ල ල ශ ර ල ක ප ර ව ද ය ද ප ර තම න ත ව ගම පහ ප ර ද ශ ය ක ර ය ලය ල ස භ ව ත ක ර ය බදව ප හ ට ඇත ද ම ර ය ස ථ නප ර න වත ම ප ළ පස න වත ම ප ළ ය ග ඩම ල ශ ර Gampaha Railway Station podimenike සම ප රව ශය 28 March 2015 Henarathgoda Old Railway Station The Sunday Times Sri Lanka 22 May 2016 සම ප රව ශය 3 September 2017 Henarathgoda old railway station Daily news 5 June 2009 සම ප රව ශය 28 March 2015