හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය (ගම්පහ මල් වත්ත) යනු ශ්‍රී ලංකාවේ නිර්මාණය කර තිබෙන උද්භිද උද්‍යාන හය අතුරින්, ගම්පහ ඉදිකොට තිබෙන උද්‍යානයයි. අනෙක් උද්භිද උද්‍යාන පහ වන්නේ පේරාදෙණිය උද්භිද උද්‍යානය, හක්ගල උද්භිද උද්‍යානය, මිරිජ්ජවිල උද්භිද උද්‍යානය, සීතාවක උද්භිද උද්‍යානය සහ ගනේවත්ත වන ඖෂධ උද්භිද උද්‍යානයයි.
හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය | |
---|---|
පිහිටීම | හෙනරත්ගොඩ, ගම්පහ, ශ්‍රී ලංකාව |
තත්වය | වසර පුරා විවෘතයි |
ඉදිකිරීම | 1876 |
පිහිටීම
ගම්පහ දුම්රිය ස්ථානයේ සිට, ගම්පහ-මිනුවන්ගොඩ ප්‍රධාන පාරේ, මීටර 450 ක් පමණ දුරින් උද්‍යානය පිහිටුවා තිබෙයි. කොළඹ සිට උද්‍යානයට කිලෝ මීටර 29 ක පමණ දුරක් පවතී. උද්‍යානය සහිත භූමි ප්‍රදේශය මුහුදු මට්ටෙම් සිට අඩි 33 ක් පමණ ඉහලින් පිහිටා තිබීම නිසා නිවර්ථන පහතරට දේශගුණ තත්වයක් පවතියි.
උද්‍යානයේ සමස්ථ වපසරිය අක්කර 36 ක් වන අතර, මෑතකදී දියත් කල නව සංවර්ධන කටයුතු වලදී තවත් අක්කර 7ක භූමි ප්‍රමාණයක් උද්‍යානයට අළුතින් එකතු කරන ලදී.
ඉතිහාසය
1876 වසරේ දී බ්‍රිතාන්‍ය පාලකයින් විසින් මෙම භූමිය, රබර් වගා කිරීම සඳහා නිමවන ලදී. පසුව 1879 දී බ්‍රිතාන්‍ය කිවු (Kew) රාජකීය උද්භිද උද්‍යානයේ සිට රැගෙන ආ රබර් බීජ පැල මේ භූමිය තුල රෝපණය කල අතර , එම රෝපණ වැඩකටයුතු උද්‍යානයේ මුල්ම භාරකරුව සිටි මුහන්දිරම් ඒ. දි සොයිසා වෙත භාරදී තිබෙයි. එම රෝපිත රබර් ශාක 1881 වන විට පීදුනු බව සඳහන් වන අතර, ඊළඟ වසරේ සිට එහි බීජ රෝපණය සඳහා දිවයින පුරාත්, සමහර බ්‍රිතාන්‍ය යටත් විජිත රාජ්‍යයන් වෙතත් රැගෙන ගිය බව සඳහන් වෙයි.
පසුව දිවයිනේ ප්‍රධාන උද්භිද උද්‍යානයක් ලෙස සංවර්ධනය කල මෙම භූමිය තුල, වර්ථමානයේදීද රෝපණය කල මුල්ම රබර් ශාකයේ අවශේෂ මෙන්ම 19වන සියවසේ ඉන්දවූ ශාක සමහරක් දැකගත හැකිය.
උද්‍යානයේ වැදගත් ශාක ප්‍රජාවන්
- මෙරට ප්‍රථම රබර් ශාකය - Hevea brasiliensis (1876 වසරේ රෝපණය කල අතර, 1986 දී ශාකය මියයන ලදී).
- Dipterocarpus zeylanicus - (හොර)
- Roystonia regia
- Calophyllum inophyllum
- Taraktogenus kurzii
- Livistona rotundifolia
මීට අමතරව විවිධ ඕකිඩ් වර්ග, පර්ණාංග, ඖෂධ පැළෑටි, මල් පිපෙන ශාක උද්‍යානය තුල රෝපණය කොට තිබේ.
මූලාශ්‍ර
බාහිර සබැඳි
- ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව
- කෘෂිකර්ම දෙපාර්තමේන්තුව 2009-03-26 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
හ නරත ග ඩ උද භ ද උද ය නය ගම පහ මල වත ත යන ශ ර ල ක ව න ර ම ණය කර ත බ න උද භ ද උද ය න හය අත ර න ගම පහ ඉද ක ට ත බ න උද ය නයය අන ක උද භ ද උද ය න පහ වන න ප ර ද ණ ය උද භ ද උද ය නය හක ගල උද භ ද උද ය නය ම ර ජ ජව ල උද භ ද උද ය නය ස ත වක උද භ ද උද ය නය සහ ගන වත ත වන ඖෂධ උද භ ද උද ය නයය හ නරත ග ඩ උද භ ද උද ය නයප හ ට මහ නරත ග ඩ ගම පහ ශ ර ල ක වතත වයවසර ප ර ව ව තය ඉද ක ර ම1876හ නරත ග ඩ උද භ ද උද ය නය දර ශනයක ප හ ට මගම පහ ද ම ර ය ස ථ නය ස ට ගම පහ ම න වන ග ඩ ප රධ න ප ර ම ටර 450 ක පමණ ද ර න උද ය නය ප හ ට ව ත බ ය ක ළඹ ස ට උද ය නයට ක ල ම ටර 29 ක පමණ ද රක පවත උද ය නය සහ ත භ ම ප රද ශය ම හ ද මට ට ම ස ට අඩ 33 ක පමණ ඉහල න ප හ ට ත බ ම න ස න වර ථන පහතරට ද ශග ණ තත වයක පවත ය උද ය නය සමස ථ වපසර ය අක කර 36 ක වන අතර ම තකද ද යත කල නව ස වර ධන කටය ත වලද තවත අක කර 7ක භ ම ප රම ණයක උද ය නයට අළ ත න එකත කරන ලද ඉත හ සය1876 වසර ද බ ර ත න ය ප ලකය න ව ස න ම ම භ ම ය රබර වග ක ර ම සඳහ න මවන ලද පස ව 1879 ද බ ර ත න ය ක ව Kew ර ජක ය උද භ ද උද ය නය ස ට ර ග න ආ රබර බ ජ ප ල ම භ ම ය ත ල ර පණය කල අතර එම ර පණ ව ඩකටය ත උද ය නය ම ල ම භ රකර ව ස ට ම හන ද රම ඒ ද ස ය ස ව ත භ රද ත බ ය එම ර ප ත රබර ශ ක 1881 වන ව ට ප ද න බව සඳහන වන අතර ඊළඟ වසර ස ට එහ බ ජ ර පණය සඳහ ද වය න ප ර ත සමහර බ ර ත න ය යටත ව ජ ත ර ජ යයන ව තත ර ග න ග ය බව සඳහන ව ය ර ප ත පළම රබර ප ළය අවශ ෂ පස ව ද වය න ප රධ න උද භ ද උද ය නයක ල ස ස වර ධනය කල ම ම භ ම ය ත ල වර ථම නය ද ද ර පණය කල ම ල ම රබර ශ කය අවශ ෂ ම න ම 19වන ස යවස ඉන දව ශ ක සමහරක ද කගත හ ක ය උද ය නය ව දගත ශ ක ප රජ වන ම රට ප රථම රබර ශ කය Hevea brasiliensis 1876 වසර ර පණය කල අතර 1986 ද ශ කය ම යයන ලද Dipterocarpus zeylanicus හ ර Roystonia regia Calophyllum inophyllum Taraktogenus kurzii Livistona rotundifolia ම ට අමතරව ව ව ධ ඕක ඩ වර ග පර ණ ග ඖෂධ ප ළ ට මල ප ප න ශ ක උද ය නය ත ල ර පණය ක ට ත බ ම ල ශ රhttp www gic gov lk gic index php option com info amp id 1451 amp task info amp lang en http www dinamina lk 2011 10 27 art asp fn f1110273 amp p 1 permanent dead link ස රක ෂ ත ප ටපත http www srilankaheritages com henarathgoda html ප රත ෂ ඨ පනය 2014 03 26 http www bgci org garden php id 589බ හ ර සබ ඳ ජ ත ක උද භ ද උද ය න ද ප ර තම න ත ව ක ෂ කර ම ද ප ර තම න ත ව 2009 03 26 at the Wayback Machine