ටැම් හෙවත් කුළුණු මත ඉදිකළ විහාර ගෙවල් ටැම්පිට විහාර ලෙස හැඳින්වේ. ශ්‍රී ලංකාව තුල මෙම විහාර සම්ප්රදාය 17 වැනි සියවසේ ආරම්භව 19 වැනි සියවසේ අවසාන භාගය දක්වා ප්‍රචලිතව පැවතිණි. 20 වැනි සියවසේ හෝ ඊට පසු කාලයේ තුලදී ටැම්පිට විහාර තැනීම පිළිබඳව සාධක හමුවී නොමැත.
සම්භවය
ශ්‍රී ලංකාව තුල ටැම්පිට විහාර ඉදිකිරීම ආරම්භ වීම සම්බන්ධව මත කිහිපයක් පවතී.
- මහල් පූජස්ථාන ඉදිකිරීමේ අංගයක් ලෙස ටැම්පිට විහාර ඉදිකිරීම ආරම්භ වීම.
- ස්වභාවික උවදුරු හේතුවෙන් සිතුවම් සහ පිළිම වලට සිදුවන හානිවලින් ගෘහය ආරක්ෂා කරගැනීම සඳහා ටැම්පිට විහාර ඉදිකිරීම ආරම්භ වීම.
- ගෞරවෝත්පාදනය උදෙසා ටැම්පිට විහාර ඉදිකිරීම ආරම්භ වීම.
දිවයිනෙහි ටැම්පිට විහාර ව්‍යාප්තිය
වර්තමාන ශ්‍රී ලංකාවේ ටැම්පිට විහාර 137 ක් පමණ හඳුනාගෙන තිබේ. ඉන් එක් එක් දිස්ත්‍රික්කයන්හී ටැම්පිට විහාර ව්‍යාප්ත වී ගොස් ඇති ආකාරය.
දිස්ත්‍රික්කය | ටැම්පිට විහාර සංඛ්‍යාව |
---|---|
අනුරාධපුරය | 5 |
කළුතර | 1 |
කෑගල්ල | 48 |
කුරුණෑගල | 28 |
මහනුවර | 15 |
මාතලේ | 11 |
ගම්පහ | 10 |
රත්නපුර | 8 |
ගාල්ල | 2 |
මාතර | 4 |
හම්බන්තොට | 2 |
නුවරඑළිය | 3 |
මූලාශ්‍ර
- තෙන්නකෝන්, චාන්දනී. "මැදවල ටැම්පිට විහාරය". අධ්‍යාපන අමාත්‍යංශය, ශ්‍රී ලංකාව. සම්ප්‍රවේශය 9 ජූලි 2017.
- "ජනප්‍රිය කලාවෙන් උපන් ටැම්පිට විහාර". දිවයින (පුවත්පත). 21 ඔක්තෝම්බර් 2009. සම්ප්‍රවේශය 8 ජූලි 2017.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ට ම හ වත ක ළ ණ මත ඉද කළ ව හ ර ග වල ට ම ප ට ව හ ර ල ස හ ඳ න ව ශ ර ල ක ව ත ල ම ම ව හ ර සම ප රද ය 17 ව න ස යවස ආරම භව 19 ව න ස යවස අවස න භ ගය දක ව ප රචල තව ප වත ණ 20 ව න ස යවස හ ඊට පස ක ලය ත ලද ට ම ප ට ව හ ර ත න ම ප ළ බඳව ස ධක හම ව න ම ත ක ර ණ ගල පඬ වස න වර රජ මහ ව හ රය ව ට ම ප ට ව හ ර ග යයටවත ත ප ර ණ ව හ රය ව ප ර ණ ට ම ප ට ග ඩන ග ල ලසම භවයශ ර ල ක ව ත ල ට ම ප ට ව හ ර ඉද ක ර ම ආරම භ ව ම සම බන ධව මත ක හ පයක පවත මහල ප ජස ථ න ඉද ක ර ම අ ගයක ල ස ට ම ප ට ව හ ර ඉද ක ර ම ආරම භ ව ම ස වභ ව ක උවද ර හ ත ව න ස ත වම සහ ප ළ ම වලට ස ද වන හ න වල න ග හය ආරක ෂ කරග න ම සඳහ ට ම ප ට ව හ ර ඉද ක ර ම ආරම භ ව ම ග රව ත ප දනය උද ස ට ම ප ට ව හ ර ඉද ක ර ම ආරම භ ව ම ද වය න හ ට ම ප ට ව හ ර ව ය ප ත යවර තම න ශ ර ල ක ව ට ම ප ට ව හ ර 137 ක පමණ හඳ න ග න ත බ ඉන එක එක ද ස ත ර ක කයන හ ට ම ප ට ව හ ර ව ය ප ත ව ග ස ඇත ආක රය ද ස ත ර ක කය ට ම ප ට ව හ ර ස ඛ ය වඅන ර ධප රය 5කළ තර 1ක ගල ල 48ක ර ණ ගල 28මහන වර 15ම තල 11ගම පහ 10රත නප ර 8ග ල ල 2ම තර 4හම බන ත ට 2න වරඑළ ය 3ම ල ශ රත න නක න ච න දන ම දවල ට ම ප ට ව හ රය අධ ය පන අම ත ය ශය ශ ර ල ක ව සම ප රව ශය 9 ජ ල 2017 ජනප ර ය කල ව න උපන ට ම ප ට ව හ ර ද වය න ප වත පත 21 ඔක ත ම බර 2009 සම ප රව ශය 8 ජ ල 2017