සභානායක යනු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ තනතුරක් වන අතර සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ රජයේ කටයුතු සංවිධානය කිරීමේ වගකීම දරන ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙකි.
ශ්‍රී ලංකා සභානායක இலங்கை சபைத் தலைவர் Leader of the House of Sri Lanka | |
---|---|
![]() ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නිල ලාංඡනය | |
![]() | |
ගරු සභානායක | |
මෙහි සාමාජිකයෙකි | |
මොහුට වාර්තා කරයි | පාර්ලිමේන්තුව |
පත් කරන්නා | අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ |
වසර 5 | |
සංස්ථාපන ලිඛිතය | ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ව්‍යවස්ථාව |
සමාරම්භක දරන්නා | දොන් බාරොන් ජයතිලක |
සංස්ථාපනය | 1931, ජූලි 10 |
සභානායකවරුන්ගේ ලැයිස්තුව
- පක්ෂ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
සභානායකයින් (1931–1947) | ||||||
---|---|---|---|---|---|---|
නම | ආලේඛ්‍ය චිත්‍රය | ධුර කාලය | දේශපාලන පක්ෂය | රාජ්‍ය මන්ත්‍රණ සභා වාරය | මූලාශ්‍ර | |
දොන් බාරොන් ජයතිලක | 10 ජූලි 1931 - 30 නොවැම්බර් 1942 | |||||
ඩී.එස්. සේනානායක | 2 දෙසැම්බර් 1942 - 4 ජූලි 1947 | එක්සත් ජාතික පක්ෂය | ||||
සභානායකයින් (1947-1972) | ||||||
නම | ආලේඛ්‍ය චිත්‍රය | ධුර කාලය | දේශපාලන පක්ෂය | නියෝජිත මන්ත්‍රී මණ්ඩල වාරය | මූලාශ්‍ර | |
එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක | 26 සැප්තැම්බර් 1947 - 12 ජූලි 1951 | එක්සත් ජාතික පක්ෂය | ||||
ජෝන් කොතලාවල | 12 ජූලි 1951 - 12 ඔක්තෝබර් 1953 | එක්සත් ජාතික පක්ෂය | | |||
ජේ.ආර්. ජයවර්ධන | 1953 ඔක්තෝබර් 29 - 1956 පෙබරවාරි 18 | එක්සත් ජාතික පක්ෂය | ||||
19 අප්‍රේල් 1956 - 5 දෙසැම්බර් 1959 | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | |||||
ජේ.ආර්. ජයවර්ධන | 30 මාර්තු 1960 - 23 අප්‍රේල් 1960 | එක්සත් ජාතික පක්ෂය | ||||
1960 අගෝස්තු 5 - 1964 දෙසැම්බර් 17 | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | |||||
1965 අප්‍රේල් 5 - 1970 මාර්තු 25 | එක්සත් ජාතික පක්ෂය | |||||
මෛත්‍රීපාල සේනානායක | 7 ජුනි 1970 - 22 මැයි 1972 | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | ||||
සභානායකයින් (1972-1978) | ||||||
නම | ආලේඛ්‍ය චිත්‍රය | ධුර කාලය | දේශපාලන පක්ෂය | ජාතික රාජ්‍ය සභා වාරය | මූලාශ්‍ර | |
මෛත්‍රීපාල සේනානායක | 22 මැයි 1972 - 18 මැයි 1977 | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | ||||
රණසිංහ ප්‍රේමදාස | 26 ජූලි 1977 - 1978 සැප්තැම්බර් 7 | එක්සත් ජාතික පක්ෂය | ||||
සභානායකයින් (1978-වර්තමානය) | ||||||
නම | ආලේඛ්‍ය චිත්‍රය | ධුර කාලය | දේශපාලන පක්ෂය | පාර්ලිමේන්තු වාරය | මූලාශ්‍ර | |
රණසිංහ ප්‍රේමදාස | 7 සැප්තැම්බර් 1978 - 20 දෙසැම්බර් 1988 | එක්සත් ජාතික පක්ෂය | ||||
රනිල් වික්‍රමසිංහ | 6 මාර්තු 1989 - 7 මැයි 1993 | එක්සත් ජාතික පක්ෂය | ||||
විජයපාල මෙන්ඩිස් | 7 මැයි 1993 - 24 ජූනි 1994 | එක්සත් ජාතික පක්ෂය | 2වන | |||
රත්නසිරි වික්‍රමනායක | 25 අගෝස්තු 1994 - 10 ඔක්තෝබර් 2000 | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | 3වන | |||
රිචඩ් පතිරණ | 18 ඔක්තෝබර් 2000 - 10 ඔක්තෝබර් 2001 | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | 4වන | |||
3 ජනවාරි 2002 - 7 පෙබරවාරි 2004 | එක්සත් ජාතික පක්ෂය | 5වන | ||||
මෛත්‍රීපාල සිරිසේන | 3 මැයි 2004 - 9 අගෝස්තු 2005 | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | 6වන | |||
නිමල් සිරිපාල ද සිල්වා | 9 අගෝස්තු 2005 - 20 ජනවාරි 2015 | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | 6වන 7වන | |||
ලක්ෂ්මන් කිරිඇල්ල | 20 ජනවාරි 2015 - 2 ජනවාරි 2020 | එක්සත් ජාතික පක්ෂය | 7වන 8වන | |||
දිනේෂ් ගුණවර්ධන | 3 ජනවාරි 2020 - 27 ජූලි 2022 | 8වන | ||||
සුසිල් ප්‍රේමජයන්ත් | 27 ජූලි 2022 - වර්තමානය | ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ |
මේවාද බලන්න
මූලාශ්‍ර
- "Leaders of the House". සම්ප්‍රවේශය 11 April 2016.
බාහිර සබැඳි
- ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව - පාර්ලිමේන්තු අත්පොත, Leaders of the House
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය