ශ්‍රී ලංකාවේ 14වන පාර්ලිමේන්තුව යනු වත්මන් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව වන අතර, 2010 අප්‍රේල් 8 දින හා 2010 අප්‍රේල් 20 දින වල පැවැත්වුනු 2010 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල අනුව තීරණය වුනු මන්ත්‍රී මණ්ඩලයකින් සමන්විත වෙයි. පාර්ලිමේන්තුව මුල් වරට රැස්වූයේ 2010 අප්‍රේල් 22 දිනදීය. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාර පාර්ලිමේන්තුවේ උපරිම කාල සීමාව වසර හයක් වන අතර ඒ අනුව ශ්‍රී ලංකාවේ 15වන පාර්ලිමේන්තුව 2016 අප්‍රේල් 22 දිනට පෙර දිනක පළමු වරට රැස් වනු ඇත.
ශ්‍රී ලංකාවෙහි 14වන පාර්ලිමේන්තුව | |||||
---|---|---|---|---|---|
| |||||
සමාලෝචනය | |||||
ව්‍යවස්ථාදායක මණ්ඩලය | ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුව | ||||
රැස්වන ස්ථානය | |||||
වාරය | 22 අප්‍රේල් 2010 | – 26 ජුනි 2015||||
මැතිවරණය | 8 අප්‍රේල් 2010 හා 20 අප්‍රේල් 2010 | ||||
වෙබ් අඩවිය | parliament.lk | ||||
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු | |||||
මන්ත්‍රීවරු | 225 | ||||
චමල් රාජපක්ෂ, එජනිස | |||||
නියෝජ්‍ය කතානායකවරයා සහ කාරක සභා සභාපතිවරයා | ප්‍රියංකර ජයරත්න, එජනිස (2010) චන්දිම වීරක්කොඩි, එජනිස (2010-2015) | ||||
නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා | , එජනිස | ||||
අග්‍රාමාත්‍යවරයා | දි. මු. ජයරත්න, එජනිස (2010-2015) රනිල් වික්‍රමසිංහ, එජාප (2015) | ||||
රනිල් වික්‍රමසිංහ, එජාපෙ (2010-15) නිමල් සිරිපාල ද සිල්වා, එජනිස (2015) | |||||
නිමල් සිරිපාල ද සිල්වා, එජනිස (2010-15) ලක්ෂ්මන් කිරිඇල්ල, එජාප (2015) | |||||
ප්‍රධාන ආණ්ඩුපක්ෂ සංවිධායක | දිනේෂ් ගුණවර්ධන, එජනිස (2010-15) ගයන්ත කරුණාතිලක, එජාප (2015) | ||||
ප්‍රධාන විපක්ෂ සංවිධායක | ජෝන් අමරතුංග, එජාපෙ (2010-15) ජෝන් සෙනෙවිරත්න, එජනිස (2015) | ||||
Sessions | |||||
|
මැතිවරණය
14වන පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන ලද්දේ 2010 අප්‍රේල් 8 හා 20 යන දිනයන්හිදීය. දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය 2009 මැයි මසදී පරාජය කිරීම තුලින් 26 වසරක් පුරා පැවති ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය නිමා කිරීම ඉස්මතු කරගත් බලයේ සිටි එක්සත් ජනතා නිදහස් සන්ධානය (එජනිස) අතිවිශිෂ්ට මැතිවරණ ජයග්‍රහණයක් අත් කර ගත්හ. එජනිස විසින් පාර්ලිමේන්තුවේ ආසන 144ක් දිනා ගනිමින් මහත් බහුතරයක් දිනා ගත් අතර, මෙය 13වන පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵලයෙන් ආසන 39 ක වැඩිවීමකි. ප්‍රධාන විපක්ෂය වූ එක්සත් ජාතික පෙරමුණ (එජපෙ) ආසන 60 දිනාගත් අතර, එය ආසන 22 ක පරිහානියක් විය. සුළුතර දෙමළ පක්ෂයක් වන දෙමළ ජාතික සන්ධානය (දෙජාසං) ආසන 14 දිනාගනිමින් ආසන 8 ක පරිහානියක් දැක්වූ අතර, පළමු වතාවට තරග කල ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය (ප්‍රජාසං), ආසන 7 දිනා ගත්තේය.
ප්‍රතිඵල
සන්ධානය | ඡන්ද | % | ආසන | |
---|---|---|---|---|
එක්සත් ජනතා නිදහස් සන්ධානය | 4,846,388 | 60.33% | 144 | |
එක්සත් ජාතික පෙරමුණ | 2,357,057 | 29.34% | 60 | |
දෙමළ ජාතික සන්ධානය | 233,190 | 2.90% | 14 | |
ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය | 441,251 | 5.49% | 7 | |
වෙනත් | 155,831 | 1.94% | 0 | |
එකතුව | 8,033,717 | 100.00% | 225 |
නව පාර්ලිමේන්තුව දිවුරුම් දුන්නේ 2010 අප්‍රේල් 22 දිනදීය. ජනාධිපති රාජපක්ෂ ගේ සොහොයුරු චමල් රාජපක්ෂ, කථානායක ලෙසින්ද, ප්‍රියංකර ජයරත්න නියෝජ්‍ය කථානායක ලෙසින්ද සහ මුරුගේසු චන්ද්‍රකුමාර් කාරක සභා නියෝජ්‍ය සභාපති ලෙසින්ද තෝරා පත් කර ගැනුණි. රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක ලෙසින් පිළිගැනිණි.ජෝන් අමරතුංග විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙසින් පත් කෙරිණි.
2010 මැයි 2 දිනදී රජය විසින් නිමල් සිරිපාල ද සිල්වා සභා නායක ලෙසින්ද සහ දිනේෂ් ගුණවර්ධන ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙසින්ද පත් කෙරිණි.
ඔහුගේ පූර්වප්‍රාප්තිකයා ප්‍රියංකර ජයරත්න අමාත්‍යවරයෙකු ලෙසින් පත්කෙරුණු පසුව 2010 නොවැම්බර් 23 දිනදී චන්දිම වීරක්කොඩි නියෝජ්‍ය කථානායක ලෙසින් තෝරා පත් කර ගැනුණි.
රජය
2010 අප්‍රේල් 21 දිනදී ජනාධිපති රාජපක්ෂ විසින් දි. මු. ජයරත්න නව අග්‍රාමාත්‍ය වරයා ලෙසින් පත් කෙරිණි. අමාත්‍යවරුන් 36 දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 39 දෙනෙකුගෙන් සමන්විත රජයෙහි ඉතිරිය, 2010 අප්‍රේල් 23 දිනදී දිවුරුම් දුන්නේය.ආරක්ෂක, , මහාමාර්ග, සහ වරාය හා ගුවන්සේවා යන වැදගත් අමාත්‍යාංශයන් ජනාධිපති රාජපක්ෂයන්ගේ පාලනය යටතේ තබා ගැනුණි.
2010 මැයි 5 දිනදී මර්වින් සිල්වා ජන සන්නිවේදන හා තොරතුරු නියෝජ්‍ය අමාත්‍ය තනතුරෙන් ඉල්ලා අස් විය. තවත් අමාත්‍යවරුන් සතර දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පස් දෙනෙකු 2010 මැයි 5 දිනදී දිවුරුම් දුණි. මහාමාර්ග අමාත්‍යාංශයේ නව නියෝජ්‍ය අමාත්‍ය ලෙසින් මර්වින් සිල්වා පත් කෙරිණි. මේ වන විට එජනිස මන්ත්‍රීවරුන් අතුරින් 85 දෙනෙකු රජයේ අමාත්‍ය මණ්ඩල සාමාජීකයෝ වූහ (අග්‍රාමාත්‍යය + අමාත්‍යවරු 40 + නියෝජ්‍ය අමාත්‍යවරු 44).
2010 අගෝස්තු 10 දිනදී මර්වින් සිල්වා ඔහුගේ අමාත්‍ය තනතුරු වලින් ඉවත් කෙරුණු අතර ශ්‍රීලනිප යෙන්ද නෙරපිණි. කෙසේවෙතත්, පසුව සිදු කෙරුණු ශ්‍රීලනිප විනය පරික්ෂණයකින් අනතුරුව ඔහු සියළු චෝදනා වලින් නිදහස් කෙරුණු අතර 2010 සැප්තැම්බර් 8 දිනදී ඔහුගේ අමාත්‍ය තනතුරු වලට යළි පත්කෙරිණි.
2010 නොවැම්බර් 22 දිනදී, රාජපක්ෂ දෙවන ධූර කාලයට දිවුරුම් දීමෙන් දින තුනකට පසුව, නව රජයක් දිවුරුම් දුණි. එජනිස වෙත පැති මාරු කල විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට අමාත්‍ය තනතුරු පිරිනැමිණි. 2010 නොවැම්බර් 25 දිනදී තවත් අමාත්‍යවරයෙක් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙක් දිවුරුම් දුන්හ. මේ වන විට එජනිස මන්ත්‍රීවරුන් අතුරින් 95 දෙනෙකු රජයේ අමාත්‍ය තනතුරු දැරූහ (අග්‍රාමාත්‍යය + ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු10 + අමාත්‍යවරු 50 + නියෝජ්‍ය අමාත්‍යවරු 34).
පක්ෂය /සන්ධාන අනුබැඳිය වෙනස්කිරීම්
දිනය | ආණ්ඩු පක්ෂය | විපක්ෂය | හිස් | එකතුව |
---|---|---|---|---|
2010 අප්‍රේල් 22 | 144 | 81 | 0 | 225 |
2010 අගෝස්තු 5 | 146 | 79 | 0 | 225 |
2010 සැප්තැම්බර් 8 | 152 | 73 | 0 | 225 |
2010 නොවැම්බර් 22 | 160 | 65 | 0 | 225 |
2011 නොවැම්බර් 30 | 161 | 64 | 0 | 225 |
- 2010 අප්‍රේල් 22 - ජාතික ලැයිස්තු ආසන පිළිබඳ මත ගැටුමක් නිසා ජාතික කම්කරු සංගමය (ජාකසං) එක්සත් ජාතික පෙරමුණෙන් ඉවත් වූහ. ඔවුන්ගේ එකම මන්ත්‍රීවරයා, පලානි දිගම්බරන්, ස්වාධීන මන්ත්‍රීවරයෙක් ලෙසින් ක්‍රියාත්මක වීමට තීරණය කෙරිණි.
- 2010 අගෝස්තු 4 - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (මහජන පාර්ශවය) විසුරුවා හැරිණි. එහි එකම මන්ත්‍රීවරයාවූ මංගල සමරවීර 2010 අගෝස්තු 6 දිනදී එක්සත් ජාතික පක්ෂයට එක් විය.
- 2010 අගෝස්තු 5 - ජාකසං හි පලානි දිගම්බරන් සහ (ප්රජපෙ) එජනිස වෙත පැති මාරු කලහ. ප්රජපෙ වෙතින් ගනේෂන් නෙරපා හැර ඇති බවට වාර්තා වුණි.
- 2010 අගෝස්තු 27- ජනාධිපතිවරයාගේ ඉවත් කිරීමද ඇතුළු, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා, රැඳී සිටිමින්ම රජයට සහයෝගය දීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (ශ්‍රීලංමුකො) තීරණය කරයි. ශ්‍රීලංමුකො හී මන්ත්‍රීවරුන් අට දෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයට අවශ්‍ය තුනෙන් දෙකේ බහුතරය රජයට ලබා දීමට නියමිතව තිබිණි.
- 2010 සැප්තැම්බර් 8– 18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන විවාදය අතරතුර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු හයදෙනෙක් (, , මනූෂ නානායක්කාර, , උපේක්ෂා ස්වර්ණමාලි සහ නිමල් සෙනරත් විජේසිංහ) එජනිස වෙත පිල් මාරු කරති. ඔවුන් එජාප වෙතින් නෙරපා හරින ලදි.
- 2010 සැප්තැම්බර් 11 - වේළුසාමි රාධක්‍රිෂ්ණන් ලංකා කම්කරු කොංග්‍රසය හැරදමා ගොස් එජනිස වෙත සහයෝගය පල කරන ස්වාධීන මන්ත්‍රීවරයෙක් ලෙසින් අසුන් ගනියි.
- 2010 ඔක්තොම්බර් 7 - වේළුසාමි රාධක්‍රිෂ්ණන් කඳුරට ජනතා පෙරමුණ හා එක් වෙයි.
- 2010 නොවැම්බර් 22 - ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (මන්ත්‍රීවරුන් අට දෙනා) එජනිස හා එක් වෙයි. ශ්‍රීලංමුකො හි උත්තරීතර මණ්ඩලය විසින් 2010 නොවැම්බර් 12 දින තීරණය කරනු ලබනුයේ එජනිස හා එක් වීමටය.
- 2010 දෙසැම්බර් 24 - ජාතික නිදහස් පෙරමුණ වෙතින් නෙරපා හැරේ.
- 2011 නොවැම්බර් 30 - එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී පාලක එජනිස වෙත පැති මාරු කරයි. ඔහුට ත්‍යාග වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී ලෙසින් පත් කෙරෙයි.
මරණ හා ඉල්ලා අස්වීම්
14වන පාර්ලිමේන්තුව තුල පහත මරණ හා ඉල්ලා අස්වීම් සිදුවිය:
- 2010 ඔක්තෝම්බර් 7 - ආයුධ මිලදී ගැනීමේ මාර්ගෝපදේශන කඩ කල බවට වැරදිකරු යැයි විසින් තීරණය කිරීමෙන් අනතුරුව මාස 30 ක සිර දඬුවමක් නියම කරනු ලැබීමෙන් පසුව සරත් ෆොන්සේකා (ප්‍රජාසං-කොළඹ) හට අසුන අහිමි විය. ඔහු වෙනුවට පත්කෙරුණු ජයන්ත කැටගොඩ (ප්‍රජාසං-කොළඹ) 2011 මාර්තු 8 දිනදී දිවුරුම් දුන්නේය.
- 2010 දෙසැම්බර් 2 - (එජනිස-වන්නි) මිය ගියේය. ඔහු වෙනුවට පත් කෙරුණු මුතාලි බාවා ෆාරුක් (එජනිස-වන්නි) දිවුරුම් දුන්නේ 2011 ජනවාරි 5 දිනදීය.
මන්ත්‍රීවරුන්
නම | මනාප ඡන්ද | මෙදින සිට මන්ත්‍රී | මෙදින දක්වා මන්ත්‍රී | තේරී පත්වූ පක්ෂය | තේරී පත්වූ සන්ධානය | වත්මන් පක්ෂය | වත්මන් සන්ධානය | සටහන් | |
---|---|---|---|---|---|---|---|---|---|
කළුත | 77,205 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | වරාය හා ගුවන් තොටුපොල නියෝජ්‍ය අමාත්‍යවරයා (10). වරාය හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා (10-). | ||
කුරුණෑ | 32,990 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |||
අබේවර්ධන, ලක්ෂ්මන් යාපා | මාතර | 67,510 | 22 අප්‍රේල් 2010 | එජාප (ප්‍ර) | එජනිස | එජාප (ප්‍ර) | එජනිස | ආර්ථික ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා (10-). | |
අබේවර්ධන, මහින්ද යාපා | මාතර | 70,439 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | කෘෂිකර්ම අමාත්‍යවරයා (10-). | |
වන්නි | 17,366 | 22 අප්‍රේල් 2010 | දෙජාසං | දෙජාසං | |||||
ගම්ප | 65,939 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ගොඩනැගිලි, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් නියෝජ්‍ය අමාත්‍යවරයා (10-). | ||
අලහප්පෙරුම, ඩලස් | ජාතික | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | යෞවන කටයුතු අමාත්‍යවරයා (10-). | ||
යාපන | 13,128 | 22 අප්‍රේල් 2010 | එජනිස | එජනිස | |||||
අලස්, ටිරාන් | ජාතික | 22 අප්‍රේල් 2010 | ප්රජාස | ප්රජාස | |||||
ජාතික | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලංමුකො | එජාපෙ | ශ්‍රීලංමුකො | එජනිස | ||||
අලුත්ගමගේ, මහින්දානන්ද | මහනු | 146,765 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | යෞවන කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා (10). ක්‍රීඩා අමාත්‍යවරයා (10-). | |
31,529 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ||||
අමරතුංග, ජෝන් | ගම්ප | 52,331 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | විපක්ෂයේ ප්‍රධාන සංවිධායක (10-). | |
අමරවීර, මහින්ද | 105,414 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා (10). (10-). | ||
මහනු | 45,909 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | |||
මහනු | 44,478 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා (10). ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාවය ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා (10-). | ||
වන්නි | 11,674 | 22 අප්‍රේල් 2010 | දෙජාසං | දෙජාසං | |||||
16,504 | 22 අප්‍රේල් 2010 | දෙජාසං | දෙජාසං | ||||||
ජාතික | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලංමුකො | එජාපෙ | ශ්‍රීලංමුකො | එජනිස | ||||
ජාතික | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ||||
36,943 | 22 අප්‍රේල් 2010 | ජාකොං | එජනිස | ජාකොං | එජනිස | පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යවරයා (10-). | |||
අත්තනායක, තිස්ස | ජාතික | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |||
64,592 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ||||
වන්නි | 27,461 | 22 අප්‍රේල් 2010 | සලංමුකො | එජනිස | සලංමුකො | එජනිස | කර්මාන්ත හා වාණිජ අමාත්‍යවරයා (10-). | ||
47,294 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | කම්කරු හා ඵලදායිතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා (10). ජාතික උරුම අමාත්‍යවරයා (10-). | |||
කුරුණෑ | 86,353 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | |||
36,861 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ||||
15,105 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ||||
කුරුණෑ | 48,665 | 22 අප්‍රේල් 2010 | එජාප (ප්‍ර) | එජනිස | එජාප (ප්‍ර) | එජනිස | පළාත් පාලන හා පළාත් සභා නියෝජ්‍ය අමාත්‍යවරයා (10-). | ||
බණ්ඩාරනායක, පණ්ඩු | ගම්ප | 49,613 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා (10-). | |
කුරුණෑ | 46,079 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | |||
43,001 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ||||
42,856 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ||||
මහනු | 54,937 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජනිස | පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා (10-). | |||
යාපන | 8,105 | 22 අප්‍රේල් 2010 | එජනිස | එජනිස | නියෝජ්‍ය කාරක සභා සභාපති (10-). | ||||
අනුරා | 112,644 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍යවරයා (10). ගොවිජන සේවා හා වනජීවි අමාත්‍යවරයා (10-). | ||
කළුත | 60,196 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | අධිකරණ නියෝජ්‍ය අමාත්‍යවරයා (10). සුළු අපනයන ප්‍රවර්ධන අමාත්‍යවරයා (10-). | ||
මාතර | 44,463 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය අමාත්‍යවරයා (10-). | ||
11,678 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලංමුකො | එජාපෙ | ශ්‍රීලංමුකො | එජනිස | සමුපකාර හා අභ්‍යන්තර වෙළඳාම් නියෝජ්‍ය අමාත්‍යවරයා (10-). | |||
දයාරත්න, පැටිකිරිගේ | 32,915 | 22 අප්‍රේල් 2010 | එජාප (ප්‍ර) | එජනිස | එජාප (ප්‍ර) | එජනිස | රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයා (10). ආහාර හා පෝෂණ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා (10-). | ||
ජාතික | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ||||
ද සිල්වා, නිමල් සිරිපාල | 141,990 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | සභානායක (10-). වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යවරයා (10-). | ||
47,147 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ||||
යාපන | 28,585 | 22 අප්‍රේල් 2010 | එජනිස | එජනිස | සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයා (10-). | ||||
39,490 | 22 අප්‍රේල් 2010 | ජාකසං | එජාපෙ | ජාකසං | එජනිස | ||||
දිසානායක, අනුර කුමාර | ජාතික | 22 අප්‍රේල් 2010 | ජවිපෙ | ප්රජාස | ජවිපෙ | ප්රජාස | |||
දිසානායක, දුමින්ද | අනුරා | 101,384 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | තැපැල් හා විදුලි සංදේශ නියෝජ්‍ය අමාත්‍යවරයා (10). තරුණ කටයුතු හා නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා (10-). | |
49,224 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | තාක්ෂණ හා පර්යේෂණ නියෝජ්‍ය අමාත්‍යවරයා (10). සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා (10-). | |||
43,514 | 22 අප්‍රේල් 2010 | එජාප (ප්‍ර) | එජනිස | එජාප (ප්‍ර) | එජනිස | රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා (10-). | |||
අනුරා | 27,102 | 22 අප්‍රේල් 2010 | ජානිපෙ | එජනිස | ජානිපෙ | එජනිස | සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසායක සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා (10-). | ||
32,803 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා (10-). | |||
දිසානායක, සාලින්ද | කුරුණෑ | 56,842 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | වතු හා කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා (10). දේශීය වෛද්‍ය අමාත්‍යවරයා (10-). | |
දිසානායක, එස්. බී. | මහනු | 108,169 | 22 අප්‍රේල් 2010 | එජාප (ප්‍ර) | එජනිස | එජාප (ප්‍ර) | එජනිස | උසස් අධ්‍යාපන අමාත්‍යවරයා (10-). | |
35,754 | 22 අප්‍රේල් 2010 | එජාප (ප්‍ර) | එජනිස | එජාප (ප්‍ර) | එජනිස | උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා (10-). | |||
කුරුණෑ | 112,420 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා (10). සංස්කෘතික හා කලා අමාත්‍යවරයා (10-). | ||
අනුරා | 40,634 | 22 අප්‍රේල් 2010 | එජාප (ප්‍ර) | එජනිස | එජාප (ප්‍ර) | එජනිස | ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍යවරයා (10). වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍යවරයා (10-). | ||
41,852 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලංමුකො | එජාපෙ | ශ්‍රීලංමුකො | එජනිස | ||||
වන්නි | 10,851 | 22 අප්‍රේල් 2010 | සලංමුකො | එජනිස | සලංමුකො | එජනිස | |||
වන්නි | 2,456 | 5 ජනවාරි 2011 | ශ්‍රීලංමුකො | එජනිස | ශ්‍රීලංමුකො | එජනිස | වෙනුවට පත්කෙරුණි. | ||
55,889 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ||||
ප්‍රනාන්දු, හරින් | 49,073 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |||
ප්‍රනාන්දු, ජොන්ස්ටන් | කුරුණෑ | 136,943 | 22 අප්‍රේල් 2010 | එජාප (ප්‍ර) | එජනිස | එජාප (ප්‍ර) | එජනිස | සමූපකාර හා අභ්‍යන්තර වෙළඳාම් අමාත්‍යවරයා (10-). | |
31,509 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | නැවත පදිංචි කිරීමේ අමාත්‍යවරයා (10). මහජන සුබසාදන ජ්‍යෙෂ්ඨ අමාත්‍ය (10-). | |||
ප්‍රනාන්දුපුල්ලේ, සුදර්ශනී | ගම්ප | 186,140 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ||
ජාතික | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ||||
ෆොන්සේකා, සරත් | කොළඹ | 98,458 | 22 අප්‍රේල් 2010 | 7 ඔක්තෝබර් 2010 | ප්රජාස | ප්රජාස | අසුන අහිමි විය. ඔහු වෙනුවට පත් කෙරුණේ ජයන්ත කැටගොඩ. | ||
කොළඹ | 51,641 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | (10). නාගරික කටයුතු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා (10-). | ||
ගජධීර, චන්ද්‍රසිරි | මාතර | 51,742 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලංකොප | එජනිස | ශ්‍රීලංකොප | එජනිස | මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා (10). පුනුරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා (10-). | |
ගමගේ, අනෝමා | ජාතික | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |||
ගාල්ල | 67,033 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | දේශීය වෛද්‍ය අමාත්‍යවරයා (10). ස්වභාවික සම්පත් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය (10-). | ||
53,973 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ඉඩම් හා ඉඩම් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා (10-). | |||
කොළඹ | 42,851 | 22 අප්‍රේල් 2010 | එජාපෙ | එජනිස | |||||
34,219 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ||||
කොළඹ | 68,008 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජනිස | ||||
ගම්ප | 46,040 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා (10-). | ||
26,925 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජනිස | වැවිලි හා කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා (10-). | ||||
මාතර | 51,013 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | |||
ගුණසේකර, ඩී. ඊ. ඩබ්. | ජාතික | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලංකොප | එජනිස | ශ්‍රීලංකොප | එජනිස | පුනුරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා (10). මානව සම්පත් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා (10-). | ||
ගුණවර්ධන, බන්දුල | කොළඹ | 64,654 | 22 අප්‍රේල් 2010 | එජාප (ප්‍ර) | එජනිස | එජාප (ප්‍ර) | එජනිස | (10-). | |
ගුණවර්ධන, දිනේෂ් | කොළඹ | 116,860 | 22 අප්‍රේල් 2010 | එජනිස | එජනිස | ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක (10-). ජලසම්පාදන හා ජලාපවාහන අමාත්‍යවරයා (10-). | |||
ගුණවර්ධන, ගීතාංජන | ජාතික | 22 අප්‍රේල් 2010 | එජනිස | එජනිස | විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා (10). මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍යවරයා (10-). | ||||
19,734 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | බුද්ධශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා (10-). | |||
ගාල්ල | 53,989 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | |||
ගම්ප | 61,150 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | පෙට්‍රෝලියම් කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා (10-). | ||
හකීම්, රවුෆ් | මහනු | 54,097 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලංමුකො | එජාපෙ | ශ්‍රීලංමුකො | එජනිස | (10-). | |
මහනු | 46,240 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |||
කොළඹ | 78,126 | 22 අප්‍රේල් 2010 | ජවිපෙ | ප්රජාස | ජවිපෙ | ප්රජාස | |||
44,755 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලංමුකො | එජාපෙ | ශ්‍රීලංමුකො | එජනිස | ||||
අනුරා | 24,675 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |||
48,344 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ||||
කුරුණෑ | 64,645 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | කර්මාන්ත හා වාණිජ නියෝජ්‍ය අමාත්‍යවරයා (10-). | ||
63,136 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ||||
හේරත්, විජිත | ගම්ප | 50,967 | 22 අප්‍රේල් 2010 | ජවිපෙ | ප්රජාස | ජවිපෙ | ප්රජාස | ||
22,256 | 22 අප්‍රේල් 2010 | සලංමුකො | එජනිස | සලංමුකො | එජනිස | ලමා සංවර්ධන හා වනිතා කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා (10-). | |||
37,626 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ||||
ජාතික | 22 අප්‍රේල් 2010 | ජානිපෙ | එජනිස | එජනිස | |||||
ජයරත්න, දි. මු. | ජාතික | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | අග්‍රාමාත්‍ය (10-). බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යවරයා (10-). | ||
ජයරත්න, ප්‍රියංකර | 56,098 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | නියෝජ්‍ය කථානායක හා කාරක සභා සභාපති (10). සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා (10-). | ||
ජයසේකර, දයාසිරි | කුරුණෑ | 132,949 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ||
73,175 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා (10-). | |||
45,837 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා (10-). | |||
අනුරා | 29,884 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |||
ජයසූරිය, කරු | ගම්ප | 60,310 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ||
ජයසූරිය, සනත් | මාතර | 74,352 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ||
ජයවර්ධන, ජයලත් | ගම්ප | 58,302 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ||
33,948 | 22 අප්‍රේල් 2010 | පුපෙ | එජාපෙ | පුපෙ | එජනිස | ||||
අනුරා | 55,017 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ලමා සංවර්ධන හා වනිතා කටයුතු අමාත්‍යවරයා (10-). | ||
කාරියවසම්, අකිල විරාජ් | කුරුණෑ | 66,477 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ||
කොළඹ | 70,328 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |||
කරුණාතිලක, ගයන්ත | ගාල්ල | 49,945 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ||
කොළඹ | 22,193 | 8 මාර්තු 2011 | ප්රජාස | ප්රජාස | සරත් ෆොන්සේකා වෙනුවට පත්කෙරිණි. | ||||
කිරිඇල්ල, ලක්ෂ්මන් | මහනු | 53,690 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ||
කොතලාවල, නිර්මල | කළුත | 82,044 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා (10). වරාය හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා (10-). | |
ගාල්ල | 15,872 | 22 අප්‍රේල් 2010 | ජවිපෙ | ප්රජාස | ජවිපෙ | ප්රජාස | |||
කුමාරණතුංග, ජීවන් | කොළඹ | 51,080 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යවරයා (10). තැපැල් සේවා අමාත්‍යවරයා (10-). | |
38,124 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ||||
ලොකුගේ, ගාමිණී | කොළඹ | 49,750 | 22 අප්‍රේල් 2010 | එජාප (ප්‍ර) | එජනිස | එජාප (ප්‍ර) | එජනිස | කම්කරු හා ඵලදායිතා සංවර්ධන අමාත්‍යවරයා (10-). | |
මහේෂ්වරන්, විජයකලා | යාපන | 7,160 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ||
වන්නි | 9,518 | 22 අප්‍රේල් 2010 | 2 දෙසැම්බර් 2010 | ශ්‍රීලංමුකො | එජාපෙ | ශ්‍රීලංමුකො | එජනිස | මියගියේය. ඔහු වෙනුවට පත්කෙරුණේ මුතාලි බාවා ෆරූක්. | |
ජාතික | 22 අප්‍රේල් 2010 | ජාහෙඋ | එජනිස | ජාහෙඋ | එජනිස | ||||
37,745 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | පශු සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා (10-). | |||
ජාතික | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | නැවත පදිංචි කරවීමේ නියෝජ්‍ය අමාත්‍යවරයා (10-). | |||
මහනු | 44,648 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා (10). තාක්ෂණ හා පර්යේෂණ නියෝජ්‍ය අමාත්‍යවරයා (10-). | ||
ගාල්ල | 125,777 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | |||
අනුරා | 44,645 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | |||
ගාල්ල | 49,690 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජනිස | ||||
නානායක්කාර, වාසුදේව | 56,493 | 22 අප්‍රේල් 2010 | ප්රවපෙ | එජනිස | ප්රවපෙ | එජනිස | ජාතික භාෂා හා සමාජ ඒකාග්‍රතා අමාත්‍යවරයා (10-). | ||
නාවින්න, එස්. බී. | කුරුණෑ | 74,976 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ජාතික භාෂා හා සමාජ ඒකාග්‍රතා අමාත්‍යවරයා (10). පාරිභෝගික සුබසාධන ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා (10-). | |
වන්නි | 12,120 | 22 අප්‍රේල් 2010 | දෙජාසං | දෙජාසං | |||||
61,582 | 22 අප්‍රේල් 2010 | ලසසප | එජනිස | ලසසප | එජනිස | ||||
පතිරණ, බුද්ධික | මාතර | 62,499 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ||
පතිරණ, රමේෂ් | ගාල්ල | 95,313 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ||
ජාතික | 22 අප්‍රේල් 2010 | එජාප (ප්‍ර) | එජනිස | එජාප (ප්‍ර) | එජනිස | (10-). | |||
කළුත | 48,588 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |||
පෙරේරා, ඩිලාන් | 69,610 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා (10). විදේශ රැකියා හා සුබසාධන අමාත්‍යවරයා (10-). | ||
ගම්ප | 69,938 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | සමාජ සේවා අමාත්‍යවරයා (10-). | ||
පෙරේරා, ගාමිණී ජයවික්‍රම | කුරුණෑ | 44,131 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ||
65,077 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ||||
ජාතික | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ||||
32,781 | 22 අප්‍රේල් 2010 | එජාප (ප්‍ර) | එජනිස | එජාප (ප්‍ර) | එජනිස | සමූපකාර හා අභ්‍යන්තර වෙළඳාම් නියෝජ්‍ය අමාත්‍යවරයා (10). විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා (10-). | |||
28,077 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ||||
35,259 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ||||
11,139 | 22 අප්‍රේල් 2010 | දෙජාසං | එජනිස | ||||||
යාපන | 16,425 | 22 අප්‍රේල් 2010 | දෙජාසං | දෙජාසං | |||||
40,914 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ||||
ප්‍රේමදාස, සජිත් | 74,467 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |||
ප්‍රේමජයන්ත්, සුසිල් | කොළඹ | 54,702 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | පෙට්‍රෝලියම් කර්මාන්ත අමාත්‍යවරයා (10-). | |
ජාතික | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ||||
22,820 | 22 අප්‍රේල් 2010 | එජාප (ප්‍ර) | එජනිස | එජාප (ප්‍ර) | එජනිස | ධීවර හා ජලජ සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා (10-). | |||
67,903 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා (10). පොල් සංවර්ධන සහ ජනතා වතු සංවර්ධන අමාත්‍යවරයා (10-). | |||
36,080 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ||||
54,083 | 22 අප්‍රේල් 2010 | ලංකකො | එජනිස | කජපෙ | එජනිස | ||||
49,228 | 22 අප්‍රේල් 2010 | ලංකකො | එජනිස | ලංකකො | එජනිස | ||||
රාජපක්ෂ, බැසිල් | ගම්ප | 425,861 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා (10-). | |
රාජපක්ෂ, චමල් | 79,648 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | කථානායක (10-). | ||
රාජපක්ෂ, නාමල් | 147,566 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | |||
රාජපක්ෂ, නිරුපමා | 39,025 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ජල සම්පාදන හා ජලාපවාහනනියෝජ්ය අමාත්‍යවරයා (10-). | ||
කොළඹ | 60,030 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |||
රාමනායක, රන්ජන් | 59,318 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |||
රඹුක්වැල්ල, කෙහෙලිය | මහනු | 133,060 | 22 අප්‍රේල් 2010 | එජාප (ප්‍ර) | එජනිස | එජාප (ප්‍ර) | එජනිස | ජන සන්නිවේදන හා තොරතුරු අමාත්‍යවරයා (10-). | |
රණතුංග, අර්ජුන | කළුත | 27,796 | 22 අප්‍රේල් 2010 | ප්රජාස | ප්රජාස | ||||
ජාතික | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ||||
රණතුංග, රුවන් | ගම්ප | 66,488 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ||
රණවක, චම්පික | කොළඹ | 120,333 | 22 අප්‍රේල් 2010 | ජාහෙඋ | එජනිස | ජාහෙඋ | එජනිස | (10-). | |
රතන, අතුරලියේ | ගම්ප | 112,010 | 22 අප්‍රේල් 2010 | ජාහෙඋ | එජනිස | ජාහෙඋ | එජනිස | ||
රත්නායක, සී. බී. | 41,345 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ක්‍රීඩා අමාත්‍යවරයා (10). පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යවරයා (10-). | ||
මහනු | 81,812 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | |||
37,902 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ||||
56,223 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ||||
කළුත | 97,778 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා (10-). | ||
සමරවීර, මංගල | මාතර | 59,836 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප (ප්‍ර) | එජාපෙ | එජාප | එජාපෙ | ||
24,488 | 22 අප්‍රේල් 2010 | දෙජාසං | දෙජාසං | ||||||
යාපන | 14,961 | 22 අප්‍රේල් 2010 | දෙජාසං | දෙජාසං | |||||
18,485 | 22 අප්‍රේල් 2010 | දෙජාසං | දෙජාසං | ||||||
අනුරා | 46,115 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | |||
සේනානායක, රෝසි | කොළඹ | 66,357 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ||
සේනානායක, වසන්ත | ගම්ප | 51,124 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ||
සේනාරත්න, රාජිත | කළුත | 66,710 | 22 අප්‍රේල් 2010 | එජාප (ප්‍ර) | එජනිස | එජාප (ප්‍ර) | එජනිස | ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා (10-). | |
කොළඹ | 52,559 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |||
යාපන | 20,501 | 22 අප්‍රේල් 2010 | දෙජාසං | දෙජාසං | |||||
සෙනෙවිරත්න, අතාවුද | 67,719 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | (10). ග්‍රාමීය කටයුතු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා (10-). | ||
සෙනෙවිරත්න, ජෝන් | 125,816 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යවරයා (10-). | ||
31,560 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජනිස | ඵලදායීතා තොරතුරු අමාත්‍යවරයා (10-). | ||||
සිල්වා, දුමින්ද | කොළඹ | 146,336 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ||
සිල්වා, මර්වින් | ගම්ප | 151,085 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ජන සන්නිවේදන හා තොරතුරු නියෝජ්‍ය අමාත්‍යවරයා (10); මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා (10), (10). මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍යවරයා (10-). | |
ගාල්ල | 49,456 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | |||
90,118 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | සෞඛ්‍ය අමාත්‍යවරයා (10-). | |||
ජාතික | 22 අප්‍රේල් 2010 | ලංකකො | එජනිස | ලංකකො | එජනිස | ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා (10-). | |||
සියඹලාපිටිය, රංජිත් | 141,935 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා (10). විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යවරයා (10-). | ||
54,516 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | පුනුරුත්ථාපක හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍යවරයා (10). අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා (10-). | |||
යාපන | 10,057 | 22 අප්‍රේල් 2010 | දෙජාසං | දෙජාසං | |||||
ජාතික | 22 අප්‍රේල් 2010 | දෙජාසං | දෙජාසං | ||||||
සුමතිපාල, තිලංග | කොළඹ | 60,848 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ||
44,356 | 22 අප්‍රේල් 2010 | එජාප (ප්‍ර) | එජනිස | එජාප (ප්‍ර) | එජනිස | සමාජ සේවා නියෝජ්‍ය අමාත්‍යවරයා (10-). | |||
ජාතික | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ||||
ජාතික | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ||||
ස්වර්ණමාලි, උපේක්ෂා | ගම්ප | 81,350 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජනිස | |||
තෙන්නකෝන්, ජනක බණ්ඩාර | 47,133 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | (10-). | ||
23,588 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලංමුකො | එජාපෙ | ශ්‍රීලංමුකො | එජනිස | ||||
තෙවරප්පෙරුම, පාලිත | කළුත | 51,153 | 22 අප්‍රේල් 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ||
38,704 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | වරාය හා ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍යවරයා (10). රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයා (10-). | |||
60,997 | 22 අප්‍රේල් 2010 | ලංකකො | එජනිස | ලංකකො | එජනිස | පශු සම්පත් සංවර්ධන අමාත්‍යවරයා (10-). | |||
34,742 | 22 අප්‍රේල් 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ||||
යාපන | 15,311 | 22 අප්‍රේල් 2010 | දෙජාසං | දෙජාසං | |||||
ජාතික | 22 අප්‍රේල් 2010 |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය