ආර්. එම්. සෙනෙවිරත්න බණ්ඩාර නාවින්න (උපත 1946 පෙබරවාරි 24) එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙක් සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඔහු දිගු කලක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු වූ නමුත් 2015 මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට ගියේය. ඔහු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ ජාතික රජය යටතේ කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස පත් කරන ලදී.
S. B. Nawinne | |
---|---|
Minister of Internal Affairs, Cultural Affairs and Wayamba Development | |
තනතුර දරමින් 4 September 2015 | |
ජනාධිපතිවරයා | Maithripala Sirisena |
අග්‍රාමාත්‍යවරයා | Ranil Wickremesinghe |
of North Western Province | |
තනතුර දරමින් 28 January 1999 – 2002 | |
පූර්වප්‍රාප්තිකයා | |
අනුප්‍රාප්තිකයා | |
Minister of Regional Infrastructure Development | |
Minister of Rural Industries & Self-Employment Promotion | |
Minister of National Languages & Social Integration | |
තනතුර දරමින් 2010–2015 | |
Member of Parliament for | |
තනතුර දරමින් 2001 | |
තනතුර දරමින් 1989–1999 | |
පුද්ගලික තොරතුරු | |
උපත | 24 පෙබරවාරි 1946 |
ජාතිය | Sri Lankan |
දේශපාලන පක්ෂය | United National Party (2015-present) (1989–2015) |
වෙනත් දේශපාලන සබැඳියා | (2004–2015) |
වාසස්ථාන | Wariyapola |
වෙබ් අඩවිය | sbnawinne.lk |
නාවින්න මහතා 1994 සිට එක්සත් ජනතා නිදහස් සන්ධාන සහ පොදු පෙරමුණු ආණ්ඩුවල ප්‍රධාන අමාත්‍ය ධුර දැරීය. පසුව 2000 වසරේ වයඹ මහ ඇමැති ලෙස පත් විය
යොමු කිරීම්
- . www.ceylontoday.lk. 2015-07-06 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
- "S.B. NAWINNE". Directory of Members. Parliament of Sri Lanka.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය