සජිත් ප්‍රේමදාස යනු ශ්‍රී ලාංකික දේශපාලඥයෙකි. ඔහු, කොළඹ දිස්ත්‍රික්කය සඳහා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් වන අතර ශ්‍රී ලංකාවේ විපක්ෂ නායකකද වෙයි. ඔහු, හිටපු ශ්‍රී ලංකා ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ගේ පුත්‍රයා වන අතර අධ්‍යාපනය ලබා ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලය සහ වෙතිනි.
![]() සජිත් ප්‍රේමදාස | |
15 වන විපක්ෂ නායක | |
තනතුර දරමින් 3 ජනවාරි 2020 | |
ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ |
අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ |
පූර්වප්‍රාප්තිකයා | මහින්ද රාජපක්ෂ |
නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය | |
තනතුර දරමින් 20 දෙසැම්බර් 2018 – 17 නොවැම්බර් 2019 | |
ජනාධිපතිවරයා | මෛත්‍රීපාල සිරිසේන |
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ |
පූර්වප්‍රාප්තිකයා | විමල් වීරවංශ |
අනුප්‍රාප්තිකයා | මහින්ද රාජපක්ෂ |
තනතුර දරමින් 12 ජනවාරි 2015 – 26 ඔක්තෝබර් 2018 | |
ජනාධිපතිවරයා | මෛත්‍රීපාල සිරිසේන |
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ |
පූර්වප්‍රාප්තිකයා | විමල් වීරවංශ |
අනුප්‍රාප්තිකයා | විමල් වීරවංශ |
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය | |
තනතුර දරමින් 2001–2004 | |
ජනාධිපතිවරයා | චන්ද්‍රිකා කුමාරතුංග |
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ |
Member of the for කොළඹ දිස්ත්‍රික්කය | |
තනතුර දරමින් 2020 අගෝස්තු 20 | |
බහුතරය | 305,744 වරණීය ඡන්ද |
Member of the for | |
තනතුර දරමින් 2000 ඔක්තෝබර් 18 – 3 මාර්තු 2020 | |
බහුතරය | 112,645 වරණීය ඡන්ද |
සමගි ජන බලවේගයේ නායකයා | |
තනතුර දරමින් 11 පෙබරවාරි 2020 | |
නියෝජ්‍ය නායක | |
තනතුර දරමින් 2014–2020 | |
පූර්වප්‍රාප්තිකයා | කරු ජයසූරිය |
අනුප්‍රාප්තිකයා | |
තනතුර දරමින් 2011–2013 | |
පූර්වප්‍රාප්තිකයා | කරු ජයසූරිය |
අනුප්‍රාප්තිකයා | කරු ජයසූරිය |
පුද්ගලික තොරතුරු | |
උපත | 12 ජනවාරි 1967 කොළඹ, |
දේශපාලන පක්ෂය | සමගි ජන බලවේගය |
කලත්‍රයා | ජලානි ප්‍රේමදාස (m.1999) |
දෙමව්පිය(s) | රණසිංහ ප්‍රේමදාස |
අධ්‍යාපනය | රාජකීය විද්‍යාලය, කොළඹ |
| |
වෘත්තිය | දේශපාලනඥයා |
වෙබ් අඩවිය | Official website |
දේශපාලනය
එ.ජා.පයේ ඡන්ද වලින්, 2000දි 83% ඡන්ද ප්‍රතිශතයකුත්, 2001දි 82% ඡන්ද ප්‍රතිශතයකුත්, 2004දි 84% ඡන්ද ප්‍රතිශතයකුත්, 2010දි 89% ඡන්ද ප්‍රතිශතයකුත් ලබාගෙන ඇත.
ජන සුවය
1994 වසරේදී ආරම්භ කල ජන සුවය පදනම මගින්, ජනතාවට දියුණු වීම සඳහා අවස්ථාවන් සලසා දීම සිදු කරනු ලබයි,,,
සසුනට අරුණ
2600 වන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට සමගාමීව, දිවයිනේ බෞද්ධ විහාරස්ථාන සහ දහම් පාසල් සංවර්ධනය කරනු වස්, සජිත් ප්‍රේමදාස මහතා විසින් සසුනට අරුණ නමින්, නව ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.
මේවාද බලන්න
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය