දිනේෂ් චන්ද්‍ර රූපසිංහ ගුණවර්ධන (උපත 1949 මාර්තු 2) යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, කැබිනට් ඇමතිවරයෙක් වන අතර 2022 ජූලි 22 වැනිදා සිට ශ්‍රී ලංකාවහි 15වන අග්‍රාමාත්‍යවරයායි සහ 2020 සිට වත්මන් සභානායක. ඔහු හි වර්තමාන නායකයා ය. ඔහු 2021 අගෝස්තු 16 දින අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස පත් කරන ලදී
දිනේෂ් ගුණවර්ධන | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
தினேஷ் குணவர்தன Dinesh Gunawardena | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ශ්‍රී ලංකාවහි 15වන අග්‍රාමාත්‍යවරයා | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
තනතුර දරමින් 22 ජූලි 2022 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ජනාධිපතිවරයා | රනිල් වික්‍රමසිංහ | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පූර්වප්‍රාප්තිකයා | රනිල් වික්‍රමසිංහ | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පුද්ගලික තොරතුරු | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
උපත | 2 මාර්තු 1949 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
දේශපාලන පක්ෂය | මහජන එක්සත් පෙරමුණ | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
වෙනත් දේශපාලන සබැඳියා | ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
රාජකීය විද්‍යාලය, කොළඹ ඔරිගන් විශ්වවිද්‍යාලය | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
රැකියාව | වෘත්තීය සමිතිවාදි | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
සටහන්
- අධ්‍යාපන හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස
මූලාශ්‍ර
- Moonsinghe, Vinod (22 May 2020). "The By-Elections of 1983". . සම්ප්‍රවේශය 21 July 2022.
භාහිර සබැඳි
- Dinesh Gunawardena හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය