එක්සත් ජාතික පෙරමුණ (ඉංග්‍රීසි: United National Front) යනු එක්සත් ජාතික පක්ෂය, ලංකා කම්කරු කොංග්‍රසය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ විසින් එකතුව පිහිටුවාගත් ශ්‍රී ලංකාවේ මැතිවරණ සන්ධානයකි. කෙසේවෙතත්, ලංකකො පක්ෂය 2006දී පෙරමුණ අතහැර පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානය හා එක් විය. 2010 අප්‍රේල් 20 දිනදී අවසන් වරට පැවැත්වුණු ව්‍යවස්ථාදායක මැතිවරණයෙහිදී, පෙරමුණු විසින් මහජන ඡන්ද 29.34% දිනාගෙන ආසන 225 අතුරින් 60 ක් දිනාගත්තේය. මැතිවරණයෙන් අනතුරුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය එජාපෙ අතහැර රජයට එක් විය.
එක්සත් ජාතික පෙරමුණ | |
---|---|
![]() | |
ඉංග්‍රීසි නම | United National Front |
දෙමල නම | ஐக்கிய தேசிய முன்னணி |
නායකයා | රනිල් වික්‍රමසිංහ |
ආරම්භය | ඔක්තොම්බර් 2001 |
, ; (සුළුතර කොටස්) | |
ශ්‍රී ලංකාවේ දේශපාලනය දේශපාලන පක්ෂ මැතිවරණ |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය