Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

ව ශ ව ර ර ජ ණ යන ව ශ ව ර ර ජ ණ ස ව ධ නය Miss Universe Organization ව ස න ව ර ෂ කව පවත වන ලබන එක එක වසර වලද ජ ත යන තර මට

විශ්ව රූ රැජිණ

විශ්ව රූ රැජිණ
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

විශ්ව රූ රැජිණ යනු විශ්ව රූ රැජිණ සංවිධානය (Miss Universe Organization) විසින් වාර්ෂිකව පවත්වනු ලබන, එක් එක් වසර වලදී ජාත්‍යන්තර මට්ටමෙන් රූප සුන්දරියක් තෝරා ගන්නා තරඟයකි. ජාත්‍යන්තර රූ රැජිණ, මහා ජාත්‍යන්තර රූ රැජිණ, මිහිකත රූ රැජිණ සහ ලෝක රූ රැජිණ තරඟ හැරුණු විට, ලෝකයේ පවත්වන අනෙක් දැවැන්තම රූ රැජිණ තරඟය වන්නේ විශ්ව රූ රැජිණ තරඟයයි. ඊට සහභාගී වන්නේ එක් එක් රටවල ජාතික මට්ටම් නියෝජනය කල තරඟකාරියන් වෙයි.

විශ්ව රූ රැජිණ
Miss Universe
image
විශ්ව රූ රැජිණ ලාංඡනය.
ආදර්ශ පාඨයනිසැකවම සුන්දරයි
(Confidently Beautiful)
සංස්ථාපනය1952
වර්ගයරූ රැජිණ තරඟයකි.
මූලස්ථානයනිව්යෝර්ක්
image ඇමරිකානු එක්සත් ජනපද
නිල භාෂා
ඉංග්‍රීසි
President
Paula Shugart
Key people
Charles Bluhdorn
වෙබ් අඩවියwww.missuniverse.com

1952 දී කැලිෆෝනියානු රෙදි සමාගමක් වූ පැසිෆික් මිල් (Pacific Mills) විසින් ඇරඹූ මෙම තරඟය පසුව Kayser-Roth, සහ ඉන්පසුව Gulf+Western සමාගම් වල කොටසක් විය. 1996 වර්ෂයේදී Donald Trump විසින් තරඟයේ හිමිකාරීත්වය ලබා ගන්නා ලදී.

තරඟය විකාශනය කරන්නේ අමෙරිකානු NBC-TV නාලිකාව ඔස්සේ වන අතර, ඊට සමගාමී විකාශයක් ස්පාඤ්ඤයේ Telemundo නාලිකාව සිදු කරයි. මීට අමතරව Xbox Live විසින් අන්තර්ජාල විකාශනය සිදු කරයි.

වර්ථමාන විශ්ව රූ රැජිණ තරඟයේ නිල ලාංඡණය වන "තරු පිරිවරා සිටින කාන්තාවකගේ රුව", හඳුන්වා දුන්නේ 1998 වසරේදීයී. ලොව ප්‍රකට රූ රැජිණ තේරීමේ තරඟ 5 න් එකක් ලෙසද විශ්ව රූ රැජිණ තරඟය නම් දරයි.

ඉතිහාසය

1951 අමෙරිකා රූ රැජිණ (Miss America) වූ Yolande Betbeze, එම තරඟයේදී, අනුග්‍රාහක පැසිෆික් මිල් (Pacific Mills) සමාගමේ නිශ්පාදන නාමයක් වූ Catalina Swimwear යටතේ පැවති නාන ඇඳුම් තරඟයට පෙනී සිටීම ප්‍රතික්ෂේප කරන ලදී. මේ නිසා මිස් අමෙරිකා වෙතින් ඉවත් වූ පැසිෆික් මිල් සමාගම 1952 දී Miss USA සහ විශ්ව රූ රැජිණ (Miss Universe contests) නමින් නව තරඟයක් කැලිෆෝනියාවේ, ලෝන්ග් බීච් හී පැවැත්වූ අතර එය වර්ථමාන විශ්ව රූ රැජිණ තරඟයේ ආරම්භය ලෙස සැලකේ.

1998 වසරේදී, කැලිෆෝනියාවේ පිහිටුවා තුබූ විශ්ව රූ රැජිණ ප්‍රධාන මූලස්ථානය වෙනස්කොට එය නිව්යෝර්ක් නගරය වෙතට ගෙන යන ලදී.

කිරුළ

2002–2007 අතර කාලය තුල භාවිතා කල කිරුළ නිර්මාණය කලේ, විශ්ව රූ රැජිණ සංවිධානයේ නිල ආභරණ අනුග්‍රාහක වූ Mikimoto විසිනි. කිරුළ සතුව කැරට් 30 ක (ග්රෑම් 6)දියමන්ති 500 ක්, සවුත් සී සහ අකෝයා මුතු 120 ක් පවතී. කිරුළේ වටිනාකම අමෙරිකා ඩොලර් 250,000 ක් පමණ වෙයි.

2009 යේ පටන් භාවිතා වන්නේ, ඩයමන්ඩ් නෙක්සස් ලැබ්ස් (Diamond Nexus Labs) විසින් නිර්මාණය කල කිරුළකි. එහි කැරට් 416.09 ක් (ග්රෑම් 83.218) වටිනා මැණික් ගල් 1,371 ඔබ්බවා තිබෙන අතර, කැරට් 14 හා කැරට් 18 සුදු රන් සහ ප්ලැටිනම් පූරකයක් පවතියි.

මෑත කාලීන ජයග්‍රාහිකාවන්

ප්‍රධාන ලිපිය: විශ්ව රූ රැජිණ ජයග්‍රාහිකාවන්
වසර 2018 රට philippines විශ්ව රූ රැජිණ catriona gray ජාතික ජයග්‍රහණය ස්ථානය තායිලන්තය තරඟකාරියන් සංඛ්‍යාව 94
2018 philippines catriona gray බැංකොක්, තායිලන්තය තායිලන්තය

94

2017 south africa demi lee nel peters usa 92
2016
2015
2014 image කොලොම්බියාව Paulina Vega කොලොම්බියාව රූ රැජිණ Doral, එක්සත් ජනපදය 88
2013 image වෙනිසියුලාව María Gabriela Isler වෙනිසියුලා රූ රැජිණ මොස්කව්, රුසියාව 86
2012 image ඇමරිකානු එක්සත් ජනපද Olivia Culpo ඇමරිකානු එක්සත් ජනපද රූ රැජිණ ලාස් වේගාස්, එක්සත් ජනපදය 89
2011 image ඇන්ගෝලාව Leila Lopes ඇන්ගෝලා රූ රැජිණ São Paulo, බ්‍රසීලය 89
2010 image මෙක්සිකෝව Ximena Navarrete Nuestra Belleza México ලාස් වේගාස්, එක්සත් ජනපදය 83
2009 image වෙනිසියුලාව Stefanía Fernández වෙනිසියුලා රූ රැජිණ Nassau, බහමාස් 83
2008 image වෙනිසියුලාව Dayana Mendoza වෙනිසියුලා රූ රැජිණ Nha Trang, වියට්නාමය 81
2007 image ජපානය Riyo Mori මෙක්සිකෝ රූ රැජිණ මෙක්සිකෝ සිටි, මෙක්සිකෝව 77
2006 image පුවටෝ රිකෝ Zuleyka Rivera පුවටෝ රිකෝ රූ රැජිණ ලොස් ඇන්ජලිස්, එක්සත් ජනපදය 86
2005 image කැනඩාව Natalie Glebova කැනඩා විශ්ව රූ රැජිණ බැංකොක්, තායිලන්තය 81

ගැලරිය

  • image
    විශ්ව රූ රැජිණ 2015
    Pia Wurtzbach, පිලිපීනය
  • image
    විශ්ව රූ රැජිණ 2014
    Paulina Vega, කොලොම්බියාව
  • image
    විශ්ව රූ රැජිණ 2013
    María Gabriela Isler, වෙනිසියුලාව
  • image
    විශ්ව රූ රැජිණ 2012
    Olivia Culpo, එක්සත් ජනපදය
  • image
    විශ්ව රූ රැජිණ 2011
    Leila Lopes, ඇන්ගෝලාව
  • image
    විශ්ව රූ රැජිණ 2010
    Ximena Navarrete,
    මෙක්සිකෝව
  • image
    විශ්ව රූ රැජිණ 2009
    Stefanía Fernández, වෙනිසියුලාව
  • image
    විශ්ව රූ රැජිණ 2008
    Dayana Mendoza, වෙනිසියුලාව
  • image
    විශ්ව රූ රැජිණ 2007
    Riyo Mori, ජපානය
  • image
    විශ්ව රූ රැජිණ 2006
    Zuleyka Rivera, පුවටෝ රිකෝ
  • image
    විශ්ව රූ රැජිණ 2005
    Natalie Glebova, කැනඩාව
  • image
    විශ්ව රූ රැජිණ 2004
    Jennifer Hawkins, ඕස්ට්‍රේලියාව
  • image
    විශ්ව රූ රැජිණ 2003
    Amelia Vega,
  • image
    විශ්ව රූ රැජිණ 2002
    Justine Pasek, පැනමාව
  • image
    විශ්ව රූ රැජිණ 2000
    ලාරා දත්තා, ඉන්දියාව
  • image
    විශ්ව රූ රැජිණ 1997
    Brook Lee, එක්සත් ජනපදය
  • image
    විශ්ව රූ රැජිණ 1994
    සුශ්මිතා සෙන්, ඉන්දියාව
  • image
    විශ්ව රූ රැජිණ 1993
    Dayanara Torres, පුවටෝ රිකෝ
  • image
    විශ්ව රූ රැජිණ 1987
    Cecilia Bolocco, චිලි
  • image
    විශ්ව රූ රැජිණ 1984
    Yvonne Ryding, ස්වීඩනය
  • image
    විශ්ව රූ රැජිණ 1952
    Armi Kuusela, ෆින්ලන්තය

එක් එක් රටවල ජයග්‍රාහිකාවන් සංඛ්‍යාව

රට වාර සංඛ්‍යාව ජයගත් වසර
image ඇමරිකානු එක්සත් ජනපද 8 1954, 1956, 1960, 1967, 1980, 1995, 1997, 2012
image වෙනිසියුලාව 7 1979, 1981, 1986, 1996, 2008, 2009, 2013
image පුවටෝ රිකෝ 5 1970, 1985, 1993, 2001, 2006
image ස්වීඩනය 3 1955, 1966, 1984
image මෙක්සිකෝව 2 1991, 2010
image කොලොම්බියාව 1958, 2014
image ජපානය 1959, 2007
image කැනඩාව 1982, 2005
image ඕස්ට්‍රේලියාව 1972, 2004
image ඉන්දියාව 1994, 2000
image ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ 1977, 1998
image තායිලන්තය 1965, 1988
image ෆින්ලන්තය 1952, 1975
image පිලිපීනය 1969, 1973
image බ්‍රසීලය 1963, 1968
image ඇන්ගෝලාව 1 2011
image  2003
image පැනමාව 2002
image රුසියාව 2002 (තනතුරින් ඉවත් කරන ලදී)
image බොට්ස්වානා 1999
image නැමිබියාව 1992
image නෝර්වේ 1990
image නෙදර්ලන්තය 1989
image චිලි 1987
image නවසීලන්තය 1983
image දකුණු අප්‍රිකාව 1978
image ඊශ්‍රායෙලය 1976
image ස්පාඤ්ඤය 1974
image ලෙබනනය 1971
image ග්‍රීසිය 1964
image ආර්ජන්ටිනාව 1962
image ජර්මනිය 1961
image පෙරූ 1957
image ප්‍රංශය 1953

මූලාශ්‍ර:

හොඳම තරඟකාරී රටවල් 15

ස්ථානය රට විශ්ව රූ රැජිණ දෙවන ස්ථානය තෙවන ස්ථානය සිව්වන ස්ථානය පස්වන ස්ථානය අවසන් වටයට එකතුව
1 image ඇමරිකානු එක්සත් ජනපද 8 8 6 1 5 29 57
2 image වෙනිසියුලාව 7 6 6 4 2 14 39
3 image පුවටෝ රිකෝ 5 1 2 1 3 8 20
4 image ස්වීඩනය 3 1 2 3 4 16 29
5 image බ්‍රසීලය 2 5 1 2 5 17 32
6 image ෆින්ලන්තය 2 3 5 1 1 7 18
7 image පිලිපීනය 2 2 0 5 2 7 18
8 image ඕස්ට්‍රේලියාව 2 1 3 2 2 6 16
9 image ජපානය 2 1 1 2 3 9 18
10 image ඉන්දියාව 2 1 1 1 1 15 21
11 image කැනඩාව 2 1 1 1 0 11 16
12 image මෙක්සිකෝව 2 0 1 2 2 10 17
13 image ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ 2 0 1 0 1 4 8
14 image තායිලන්තය 2 0 1 0 0 4 7
15 image කොලොම්බියාව 2 4 2 3 1 19 30

විශේෂ කරුණු

තම මව් රට තුලදීම කිරුළ හිමිකරගත්

තරඟකාරියන් 7 දෙනෙකු සිය මව් රටදී කිරුළ හිමිකරගෙන තිබේ.

  • 1954: image ඇමරිකානු එක්සත් ජනපද= Miriam Stevenson
  • 1956: image ඇමරිකානු එක්සත් ජනපද= Carol Morris
  • 1960: image ඇමරිකානු එක්සත් ජනපද= Linda Bemen
  • 1967: image ඇමරිකානු එක්සත් ජනපද= Sylvia Hitchcock
  • 1997: image ඇමරිකානු එක්සත් ජනපද= Brook Lee
  • 2001: image පුවටෝ රිකෝ= Denise Quiñones
  • 2012: image ඇමරිකානු එක්සත් ජනපද= Olivia Culpo

විදේශ රටකදී කිරුළ හිමිකරගත්

විදේශ රටකදී වැඩිම වාරයක් කිරුළ හිමිකරගෙන තිබෙන්නේ වෙනිසියුලාවයි. (7 වතාවක්)

image වෙනිසියුලාව

  • 1979: Maritza Sayalero, ඕස්ට්‍රේලියාව තුලදී.
  • 1981: Irene Sáez, එක්සත් ජනපදය තුලදී.
  • 1986: Bárbara Palacios, පැනමාව තුලදී.
  • 1996: Alicia Machado, එක්සත් ජනපදය තුලදී.
  • 2008: Dayana Mendoza, වියට්නාමය තුලදී.
  • 2009: Stefania Fernandez, බහමාස් තුලදී.
  • 2013: María Gabriela Isler, රුසියාව තුලදී.

image පුවටෝ රිකෝ

  • 1970: Marisol Malaret, එක්සත් ජනපදය තුලදී.
  • 1985: Deborah Carthy-Deu, එක්සත් ජනපදය තුලදී.
  • 1993: Dayanara Torres, මෙක්සිකෝව තුලදී.
  • 2006: Zuleyka Rivera, එක්සත් ජනපදය තුලදී.

image ස්වීඩනය

  • 1955: Hillevi Rombin, එක්සත් ජනපදය තුලදී.
  • 1966: Margareta Arvidsson, එක්සත් ජනපදය තුලදී.
  • 1984: Yvonne Ryding, එක්සත් ජනපදය තුලදී.

ප්‍රේක්ෂක මනාපය

2011 වසරේ සිට ප්‍රේක්ෂකයින් හට, සිය ප්‍රියතම තරඟකාරිය වෙනුවෙන් මනාපය ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමිවිය.

  • 2011: image පෘතුගාලය= Laura Gonçalves. (තරඟයේ අවසන් 10 දෙනා අතරට පැමිණියාය)
  • 2013: image පිලිපීනය= Ariella Arida. (තරඟයේ සිව්වන ස්ථානය ලැබුවාය)

වයස

  • වැඩිම වයස:
    • 1997 image ඇමරිකානු එක්සත් ජනපද= Brook Lee. (වයස අවුරුදු 26 යි)
  • ලාබාලම වයස:
    • 1952 image ෆින්ලන්තය= Armi Kuusela. (වයස අවුරුදු 17 යි)

උස

  • උසම විශ්ව රූ රැජිණ:
    • 2003 image = Amelia Vega. (උස 6'1"යි)
  • මිටිම විශ්ව රූ රැජිණ:
    • 1958 image කොලොම්බියාව= Luz Marina Zuluaga. (උස 5'4"යි)
    • 1965 image තායිලන්තය= Apasra Hongsakula. (උස 5'4"යි)

කාල පරතරය

  • එකම රටක් විසින් කිරුළ හිමි කර ගත් විශාලම කාල පරතරය:
    • 1959 - Akiko Kojima ← image ජපානය → 2007 - Riyo Mori. (වසර 47 යි, දවස් 308 යි.)
  • එකම රටක් විසින් කිරුළ හිමි කර ගත් කෙටිම කාල පරතරය:
    • 2008 - Dayana Mendoza ← image වෙනිසියුලාව → 2009 - Stefanía Fernández. (වසර 1 යි, දවස් 40 යි.)

කිරුළ හිමි කාලය

  • දිගම කිරුළ හිමි කාලය:
    • 2011 image ඇන්ගෝලාව= Leila Lopes -වසර 1යි, මාස 3 යි, දවස් 7 යි.
  • කෙටිම කිරුළ හිමි කාලය:
    • 2006 image පුවටෝ රිකෝ= Zuleyka Rivera -මාස 10යි, දවස් 5යි.
  • තනතුරින් පහ කල අයෙකුගේ කෙටිම කිරුළ හිමි කාලය:
    • 2002 image රුසියාව= Oxana Fedorova මාස 3 යි, දවස් 26 යි.
  • දෙවන ස්ථානය ලබාගත් අයෙකුගේ කෙටිම කිරුළ හිමි කාලය:
    • 2002 image පැනමාව= Justine Pasek මාස 8 යි, දවස් 10 යි. (2002 කිරුළ ධාරිනිය වූ Oxana Fedorova, තනතුරෙන් පහ කිරීම නිසා, දෙවන ස්ථානය ලත් Justine Pasek එම වසරේ විශ්ව රූ රැජිණ වූවාය.)
  • තනතුරින් ඉල්ලා අස්වූ අයෙකුගේ කෙටිම කිරුළ හිමි කාලය:
    • 1974 image ස්පාඤ්ඤය= Amparo Muñoz -මාස 6 යි. (Muñoz ගේ තනතුර එවර තරඟයේ දෙවන ස්ථානය ලබාගත් වේල්සයේ Helen Morgan ට නොලැබුනේ, ඇය 1974 ලෝක රූ රැජිණ වීම නිසාය.)

සහභාගීත්වයන්

  • අවම සහභාගීත්වය:
    • 1953 දී අවම සහභාගීත්වය වාර්ථා වූ අතර සහභාගී වූ සංඛ්‍යාව 26 කි.
  • වැඩිම සහභාගීත්වය:
    • 2011 හා 2012 වර්ෂ වලදී වැඩිම සහභාගීත්වය වාර්ථා වූ අතර සහභාගී වූ සංඛ්‍යාව 89 කි.

මේවාද බලන්න

  • ලෝක රූ රැජිණ
  • ලෝක රූ රැජිණ ජයග්‍රාහිකාවන්
  • මිහිකත රූ රැජිණ
  • මිහිකත රූ රැජිණ ජයග්‍රාහිකාවන්
  • ජාත්‍යන්තර රූ රැජිණ
  • ජාත්‍යන්තර රූ රැජිණ ජයග්‍රාහිකාවන්
  • විශ්ව රූ රැජිණ ජයග්‍රාහිකාවන්
  • ශ්‍රී ලංකා විශ්ව රූ රැජිණ

මූලාශ්‍ර

  1. Washington Post: Trump and Rosie Argue Over Miss USA
  2. Miss Venezuela Stefania Fernandez is Miss Universe 2009
  3. Miss Universe crown eludes Africa 55 times, http://www.southerntimesafrica.com/inside.aspx?sectid=8608&cat=2, ප්‍රතිෂ්ඨාපනය 2014-01-31 
  4. Miss Universe Pageant Defends Credibility Amid Criticism Show is Degrading, Unprofessional
  5. Channel-i to telecast Miss Universe 2004 live!
  6. Katrina Angco (2017-12-14). (ඉංග්‍රීසි බසින්). ABS-CBN. 2019-02-10 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2019-12-14. {{}}: |archive-date= / |archive-url= timestamp mismatch; $1 suggested ()
  7. "Mikimoto History Timeline". mikimotoamerica.com.
  8. "Connection to MISS UNIVERSE®". diamondnexus.com.
  9. "Diamond Nexus Labs Announced as The Official Jewelry of The Miss Universe Organization". redorbit.com. redOrbit. February 3, 2009. සම්ප්‍රවේශය October 8, 2013.
  10. Pageantopolis - Miss Universe
  11. Miss Universe - Past Titleholders, http://www.missuniverse.com/contestant_profiles/past, ප්‍රතිෂ්ඨාපනය 2014-01-31 
  12. "Miss USA crowned Miss Universe in 8th American win". reuters.com. REUTERS. December 19, 2012. සම්ප්‍රවේශය October 9, 2013.
  13. "Unkissed Colombia girl is new Miss Universe". . . July 25, 1958. සම්ප්‍රවේශය 25 September 2011.[]
  14. "Puerto Rico wins, faints". The Age. Melbourne. July 24, 2006. සම්ප්‍රවේශය 10 November 2010.
  15. "Canada won the crown". . May 31, 2005. සම්ප්‍රවේශය 10 November 2010.
  16. . redorbit.com. PR Newswire. August 23, 2009. 7 January 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 10 November 2010.
  17. "RP bet fails to advance to Top 15 in Miss Universe 2007". business.inquirer.net. . May 29, 2007. සම්ප්‍රවේශය October 9, 2013.
  18. "Puerto Rican beauty wins Miss Universe crown". . May 12, 2001. සම්ප්‍රවේශය 10 November 2010. In second place was Miss Greece, 22-year-old Evelina Papantoniou and in third place was Miss USA, 24-year-old Kandace Krueger. Miss Venezuela, 18-year-old Eva Ekvall was third runner-up and Miss India, 22-year-old Celina Jaitley was named fourth runner-up. The five semifinalists who were earlier eliminated in the pageant were Miss Spain, Eva Siso Casals; Miss Nigeria, Agbani Darego...
  19. [1]

භාහිර සබැදි

image
විශ්ව රූ රැජිණ හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
  • නිල වෙබ් අඩවිය

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

ව ශ ව ර ර ජ ණ යන ව ශ ව ර ර ජ ණ ස ව ධ නය Miss Universe Organization ව ස න ව ර ෂ කව පවත වන ලබන එක එක වසර වලද ජ ත යන තර මට ටම න ර ප ස න දර යක ත ර ගන න තරඟයක ජ ත යන තර ර ර ජ ණ මහ ජ ත යන තර ර ර ජ ණ ම හ කත ර ර ජ ණ සහ ල ක ර ර ජ ණ තරඟ හ ර ණ ව ට ල කය පවත වන අන ක ද ව න තම ර ර ජ ණ තරඟය වන න ව ශ ව ර ර ජ ණ තරඟයය ඊට සහභ ග වන න එක එක රටවල ජ ත ක මට ටම න ය ජනය කල තරඟක ර යන ව ය ව ශ ව ර ර ජ ණ Miss Universeව ශ ව ර ර ජ ණ ල ඡනය ආදර ශ ප ඨයන ස කවම ස න දරය Confidently Beautiful ස ස ථ පනය1952වර ගයර ර ජ ණ තරඟයක ම ලස ථ නයන ව ය ර ක ඇමර ක න එක සත ජනපදන ල භ ෂ ඉ ග ර ස PresidentPaula ShugartKey peopleCharles Bluhdornව බ අඩව යwww missuniverse com 1952 ද ක ල ෆ න ය න ර ද සම ගමක ව ප ස ෆ ක ම ල Pacific Mills ව ස න ඇරඹ ම ම තරඟය පස ව Kayser Roth සහ ඉන පස ව Gulf Western සම ගම වල ක ටසක ව ය 1996 වර ෂය ද Donald Trump ව ස න තරඟය හ ම ක ර ත වය ලබ ගන න ලද තරඟය ව ක ශනය කරන න අම ර ක න NBC TV න ල ක ව ඔස ස වන අතර ඊට සමග ම ව ක ශයක ස ප ඤ ඤය Telemundo න ල ක ව ස ද කරය ම ට අමතරව Xbox Live ව ස න අන තර ජ ල ව ක ශනය ස ද කරය වර ථම න ව ශ ව ර ර ජ ණ තරඟය න ල ල ඡණය වන තර ප ර වර ස ට න ක න ත වකග ර ව හඳ න ව ද න න 1998 වසර ද ය ල ව ප රකට ර ර ජ ණ ත ර ම තරඟ 5 න එකක ල සද ව ශ ව ර ර ජ ණ තරඟය නම දරය ඉත හ සය1951 අම ර ක ර ර ජ ණ Miss America ව Yolande Betbeze එම තරඟය ද අන ග ර හක ප ස ෆ ක ම ල Pacific Mills සම ගම න ශ ප දන න මයක ව Catalina Swimwear යටත ප වත න න ඇඳ ම තරඟයට ප න ස ට ම ප රත ක ෂ ප කරන ලද ම න ස ම ස අම ර ක ව ත න ඉවත ව ප ස ෆ ක ම ල සම ගම 1952 ද Miss USA සහ ව ශ ව ර ර ජ ණ Miss Universe contests නම න නව තරඟයක ක ල ෆ න ය ව ල න ග බ ච හ ප ව ත ව අතර එය වර ථම න ව ශ ව ර ර ජ ණ තරඟය ආරම භය ල ස ස ලක 1998 වසර ද ක ල ෆ න ය ව ප හ ට ව ත බ ව ශ ව ර ර ජ ණ ප රධ න ම ලස ථ නය ව නස ක ට එය න ව ය ර ක නගරය ව තට ග න යන ලද ක ර ළ 2002 2007 අතර ක ලය ත ල භ ව ත කල ක ර ළ න ර ම ණය කල ව ශ ව ර ර ජ ණ ස ව ධ නය න ල ආභරණ අන ග ර හක ව Mikimoto ව ස න ක ර ළ සත ව ක රට 30 ක ග ර ම 6 ද යමන ත 500 ක සව ත ස සහ අක ය ම ත 120 ක පවත ක ර ළ වට න කම අම ර ක ඩ ලර 250 000 ක පමණ ව ය 2009 ය පටන භ ව ත වන න ඩයමන ඩ න ක සස ල බ ස Diamond Nexus Labs ව ස න න ර ම ණය කල ක ර ළක එහ ක රට 416 09 ක ග ර ම 83 218 වට න ම ණ ක ගල 1 371 ඔබ බව ත බ න අතර ක රට 14 හ ක රට 18 ස ද රන සහ ප ල ට නම ප රකයක පවත ය ම ත ක ල න ජයග ර හ ක වන ප රධ න ල ප ය ව ශ ව ර ර ජ ණ ජයග ර හ ක වන වසර 2018 රට philippines ව ශ ව ර ර ජ ණ catriona gray ජ ත ක ජයග රහණය ස ථ නය ත ය ලන තය තරඟක ර යන ස ඛ ය ව 942018 philippines catriona gray බ ක ක ත ය ලන තය ත ය ලන තය 94 2017 south africa demi lee nel peters usa 92201620152014 ක ල ම බ ය ව Paulina Vega ක ල ම බ ය ව ර ර ජ ණ Doral එක සත ජනපදය 882013 ව න ස ය ල ව Maria Gabriela Isler ව න ස ය ල ර ර ජ ණ ම ස කව ර ස ය ව 862012 ඇමර ක න එක සත ජනපද Olivia Culpo ඇමර ක න එක සත ජනපද ර ර ජ ණ ල ස ව ග ස එක සත ජනපදය 892011 ඇන ග ල ව Leila Lopes ඇන ග ල ර ර ජ ණ Sao Paulo බ රස ලය 892010 ම ක ස ක ව Ximena Navarrete Nuestra Belleza Mexico ල ස ව ග ස එක සත ජනපදය 832009 ව න ස ය ල ව Stefania Fernandez ව න ස ය ල ර ර ජ ණ Nassau බහම ස 832008 ව න ස ය ල ව Dayana Mendoza ව න ස ය ල ර ර ජ ණ Nha Trang ව යට න මය 812007 ජප නය Riyo Mori ම ක ස ක ර ර ජ ණ ම ක ස ක ස ට ම ක ස ක ව 772006 ප වට ර ක Zuleyka Rivera ප වට ර ක ර ර ජ ණ ල ස ඇන ජල ස එක සත ජනපදය 862005 ක නඩ ව Natalie Glebova ක නඩ ව ශ ව ර ර ජ ණ බ ක ක ත ය ලන තය 81ග ලර ය ව ශ ව ර ර ජ ණ 2015 Pia Wurtzbach ප ල ප නය ව ශ ව ර ර ජ ණ 2014 Paulina Vega ක ල ම බ ය ව ව ශ ව ර ර ජ ණ 2013 Maria Gabriela Isler ව න ස ය ල ව ව ශ ව ර ර ජ ණ 2012 Olivia Culpo එක සත ජනපදය ව ශ ව ර ර ජ ණ 2011 Leila Lopes ඇන ග ල ව ව ශ ව ර ර ජ ණ 2010 Ximena Navarrete ම ක ස ක ව ව ශ ව ර ර ජ ණ 2009 Stefania Fernandez ව න ස ය ල ව ව ශ ව ර ර ජ ණ 2008 Dayana Mendoza ව න ස ය ල ව ව ශ ව ර ර ජ ණ 2007 Riyo Mori ජප නය ව ශ ව ර ර ජ ණ 2006 Zuleyka Rivera ප වට ර ක ව ශ ව ර ර ජ ණ 2005 Natalie Glebova ක නඩ ව ව ශ ව ර ර ජ ණ 2004 Jennifer Hawkins ඕස ට ර ල ය ව ව ශ ව ර ර ජ ණ 2003 Amelia Vega ව ශ ව ර ර ජ ණ 2002 Justine Pasek ප නම ව ව ශ ව ර ර ජ ණ 2000 ල ර දත ත ඉන ද ය ව ව ශ ව ර ර ජ ණ 1997 Brook Lee එක සත ජනපදය ව ශ ව ර ර ජ ණ 1994 ස ශ ම ත ස න ඉන ද ය ව ව ශ ව ර ර ජ ණ 1993 Dayanara Torres ප වට ර ක ව ශ ව ර ර ජ ණ 1987 Cecilia Bolocco ච ල ව ශ ව ර ර ජ ණ 1984 Yvonne Ryding ස ව ඩනය ව ශ ව ර ර ජ ණ 1952 Armi Kuusela ෆ න ලන තයඑක එක රටවල ජයග ර හ ක වන ස ඛ ය ව රට ව ර ස ඛ ය ව ජයගත වසර ඇමර ක න එක සත ජනපද 8 1954 1956 1960 1967 1980 1995 1997 2012 ව න ස ය ල ව 7 1979 1981 1986 1996 2008 2009 2013 ප වට ර ක 5 1970 1985 1993 2001 2006 ස ව ඩනය 3 1955 1966 1984 ම ක ස ක ව 2 1991 2010 ක ල ම බ ය ව 1958 2014 ජප නය 1959 2007 ක නඩ ව 1982 2005 ඕස ට ර ල ය ව 1972 2004 ඉන ද ය ව 1994 2000 ට ර න ඩ ඩ සහ ට බ ග 1977 1998 ත ය ලන තය 1965 1988 ෆ න ලන තය 1952 1975 ප ල ප නය 1969 1973 බ රස ලය 1963 1968 ඇන ග ල ව 1 2011 2003 ප නම ව 2002 ර ස ය ව 2002 තනත ර න ඉවත කරන ලද බ ට ස ව න 1999 න ම බ ය ව 1992 න ර ව 1990න දර ලන තය 1989 ච ල 1987 නවස ලන තය 1983 දක ණ අප ර ක ව 1978 ඊශ ර ය ලය 1976 ස ප ඤ ඤය 1974 ල බනනය 1971 ග ර ස ය 1964 ආර ජන ට න ව 1962 ජර මන ය 1961 ප ර 1957 ප ර ශය 1953 ම ල ශ ර හ ඳම තරඟක ර රටවල 15 ස ථ නය රට ව ශ ව ර ර ජ ණ ද වන ස ථ නය ත වන ස ථ නය ස ව වන ස ථ නය පස වන ස ථ නය අවසන වටයට එකත ව1 ඇමර ක න එක සත ජනපද 8 8 6 1 5 29 572 ව න ස ය ල ව 7 6 6 4 2 14 393 ප වට ර ක 5 1 2 1 3 8 204 ස ව ඩනය 3 1 2 3 4 16 295 බ රස ලය 2 5 1 2 5 17 326 ෆ න ලන තය 2 3 5 1 1 7 187 ප ල ප නය 2 2 0 5 2 7 188 ඕස ට ර ල ය ව 2 1 3 2 2 6 169 ජප නය 2 1 1 2 3 9 1810 ඉන ද ය ව 2 1 1 1 1 15 2111 ක නඩ ව 2 1 1 1 0 11 1612 ම ක ස ක ව 2 0 1 2 2 10 1713 ට ර න ඩ ඩ සහ ට බ ග 2 0 1 0 1 4 814 ත ය ලන තය 2 0 1 0 0 4 715 ක ල ම බ ය ව 2 4 2 3 1 19 30ව ශ ෂ කර ණ තම මව රට ත ලද ම ක ර ළ හ ම කරගත තරඟක ර යන 7 ද න ක ස ය මව රටද ක ර ළ හ ම කරග න ත බ 1954 ඇමර ක න එක සත ජනපද Miriam Stevenson 1956 ඇමර ක න එක සත ජනපද Carol Morris 1960 ඇමර ක න එක සත ජනපද Linda Bemen 1967 ඇමර ක න එක සත ජනපද Sylvia Hitchcock 1997 ඇමර ක න එක සත ජනපද Brook Lee 2001 ප වට ර ක Denise Quinones 2012 ඇමර ක න එක සත ජනපද Olivia Culpoව ද ශ රටකද ක ර ළ හ ම කරගත ව ද ශ රටකද ව ඩ ම ව රයක ක ර ළ හ ම කරග න ත බ න න ව න ස ය ල වය 7 වත වක ව න ස ය ල ව 1979 Maritza Sayalero ඕස ට ර ල ය ව ත ලද 1981 Irene Saez එක සත ජනපදය ත ලද 1986 Barbara Palacios ප නම ව ත ලද 1996 Alicia Machado එක සත ජනපදය ත ලද 2008 Dayana Mendoza ව යට න මය ත ලද 2009 Stefania Fernandez බහම ස ත ලද 2013 Maria Gabriela Isler ර ස ය ව ත ලද ප වට ර ක 1970 Marisol Malaret එක සත ජනපදය ත ලද 1985 Deborah Carthy Deu එක සත ජනපදය ත ලද 1993 Dayanara Torres ම ක ස ක ව ත ලද 2006 Zuleyka Rivera එක සත ජනපදය ත ලද ස ව ඩනය 1955 Hillevi Rombin එක සත ජනපදය ත ලද 1966 Margareta Arvidsson එක සත ජනපදය ත ලද 1984 Yvonne Ryding එක සත ජනපදය ත ලද ප ර ක ෂක මන පය 2011 වසර ස ට ප ර ක ෂකය න හට ස ය ප ර යතම තරඟක ර ය ව න ව න මන පය ඉද ර පත ක ර ම අවස ථ ව හ ම ව ය 2011 ප ත ග ලය Laura Goncalves තරඟය අවසන 10 ද න අතරට ප ම ණ ය ය 2013 ප ල ප නය Ariella Arida තරඟය ස ව වන ස ථ නය ල බ ව ය වයස ව ඩ ම වයස 1997 ඇමර ක න එක සත ජනපද Brook Lee වයස අව ර ද 26 ය ල බ ලම වයස 1952 ෆ න ලන තය Armi Kuusela වයස අව ර ද 17 ය උස උසම ව ශ ව ර ර ජ ණ 2003 Amelia Vega උස 6 1 ය ම ට ම ව ශ ව ර ර ජ ණ 1958 ක ල ම බ ය ව Luz Marina Zuluaga උස 5 4 ය 1965 ත ය ලන තය Apasra Hongsakula උස 5 4 ය ක ල පරතරය එකම රටක ව ස න ක ර ළ හ ම කර ගත ව ශ ලම ක ල පරතරය 1959 Akiko Kojima ජප නය 2007 Riyo Mori වසර 47 ය දවස 308 ය එකම රටක ව ස න ක ර ළ හ ම කර ගත ක ට ම ක ල පරතරය 2008 Dayana Mendoza ව න ස ය ල ව 2009 Stefania Fernandez වසර 1 ය දවස 40 ය ක ර ළ හ ම ක ලය ද ගම ක ර ළ හ ම ක ලය 2011 ඇන ග ල ව Leila Lopes වසර 1ය ම ස 3 ය දවස 7 ය ක ට ම ක ර ළ හ ම ක ලය 2006 ප වට ර ක Zuleyka Rivera ම ස 10ය දවස 5ය තනත ර න පහ කල අය ක ග ක ට ම ක ර ළ හ ම ක ලය 2002 ර ස ය ව Oxana Fedorova ම ස 3 ය දවස 26 ය ද වන ස ථ නය ලබ ගත අය ක ග ක ට ම ක ර ළ හ ම ක ලය 2002 ප නම ව Justine Pasek ම ස 8 ය දවස 10 ය 2002 ක ර ළ ධ ර න ය ව Oxana Fedorova තනත ර න පහ ක ර ම න ස ද වන ස ථ නය ලත Justine Pasek එම වසර ව ශ ව ර ර ජ ණ ව ව ය තනත ර න ඉල ල අස ව අය ක ග ක ට ම ක ර ළ හ ම ක ලය 1974 ස ප ඤ ඤය Amparo Munoz ම ස 6 ය Munoz ග තනත ර එවර තරඟය ද වන ස ථ නය ලබ ගත ව ල සය Helen Morgan ට න ල බ න ඇය 1974 ල ක ර ර ජ ණ ව ම න ස ය සහභ ග ත වයන අවම සහභ ග ත වය 1953 ද අවම සහභ ග ත වය ව ර ථ ව අතර සහභ ග ව ස ඛ ය ව 26 ක ව ඩ ම සහභ ග ත වය 2011 හ 2012 වර ෂ වලද ව ඩ ම සහභ ග ත වය ව ර ථ ව අතර සහභ ග ව ස ඛ ය ව 89 ක ම ව ද බලන නල ක ර ර ජ ණ ල ක ර ර ජ ණ ජයග ර හ ක වන ම හ කත ර ර ජ ණ ම හ කත ර ර ජ ණ ජයග ර හ ක වන ජ ත යන තර ර ර ජ ණ ජ ත යන තර ර ර ජ ණ ජයග ර හ ක වන ව ශ ව ර ර ජ ණ ජයග ර හ ක වන ශ ර ල ක ව ශ ව ර ර ජ ණම ල ශ රWashington Post Trump and Rosie Argue Over Miss USA Miss Venezuela Stefania Fernandez is Miss Universe 2009 Miss Universe crown eludes Africa 55 times http www southerntimesafrica com inside aspx sectid 8608 amp cat 2 ප රත ෂ ඨ පනය 2014 01 31 Miss Universe Pageant Defends Credibility Amid Criticism Show is Degrading Unprofessional Channel i to telecast Miss Universe 2004 live Katrina Angco 2017 12 14 ඉ ග ර ස බස න ABS CBN 2019 02 10 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2019 12 14 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a archive date archive url timestamp mismatch 1 suggested help Mikimoto History Timeline mikimotoamerica com Connection to MISS UNIVERSE diamondnexus com Diamond Nexus Labs Announced as The Official Jewelry of The Miss Universe Organization redorbit com redOrbit February 3 2009 සම ප රව ශය October 8 2013 Pageantopolis Miss Universe Miss Universe Past Titleholders http www missuniverse com contestant profiles past ප රත ෂ ඨ පනය 2014 01 31 Miss USA crowned Miss Universe in 8th American win reuters com REUTERS December 19 2012 සම ප රව ශය October 9 2013 Unkissed Colombia girl is new Miss Universe July 25 1958 සම ප රව ශය 25 September 2011 permanent dead link Puerto Rico wins faints The Age Melbourne July 24 2006 සම ප රව ශය 10 November 2010 Canada won the crown May 31 2005 සම ප රව ශය 10 November 2010 redorbit com PR Newswire August 23 2009 7 January 2012 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 10 November 2010 RP bet fails to advance to Top 15 in Miss Universe 2007 business inquirer net May 29 2007 සම ප රව ශය October 9 2013 Puerto Rican beauty wins Miss Universe crown May 12 2001 සම ප රව ශය 10 November 2010 In second place was Miss Greece 22 year old Evelina Papantoniou and in third place was Miss USA 24 year old Kandace Krueger Miss Venezuela 18 year old Eva Ekvall was third runner up and Miss India 22 year old Celina Jaitley was named fourth runner up The five semifinalists who were earlier eliminated in the pageant were Miss Spain Eva Siso Casals Miss Nigeria Agbani Darego 1 භ හ ර සබ ද ව ශ ව ර ර ජ ණ හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත න ල ව බ අඩව ය

ප්රකාශන දිනය: ජූනි 18, 2024, 23:09 pm
බොහෝම කියවීම
  • ජනවාරි 30, 2025

    හින්චේ, හයිටිය

  • ජුලි 10, 2024

    හිඟුරුකඩුව නැණසල

  • නොවැම්බර් 15, 2024

    හිල්වුඩ් විද්‍යාලය

  • ජූනි 26, 2024

    හිරිගල්

  • ජුලි 07, 2024

    හිරාන් අබේසේකර

දිනපතා
  • සිංහල භාෂාව

  • ලිනස් ටොවල්ඩ්ස්

  • මතකය (ස්මෘතිය)

  • සන්නිවේදන නාලිකාව

  • කර්ස්ටි කොවෙන්ට්‍රි

  • ලෝක ළමා දිනය

  • 1949

  • 1956

  • ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 1956

  • අප්‍රේල් 5

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල