ලාරා දත්තා භූපති (1978 අප්‍රේල් 16) යනු ඉන්දියානු රංගන ශිල්පිණියක, නිරූපිකාවක සහ 2000 වර්ෂයේ විශ්ව රූ රැජින කිරුළුධාරිනිය වේ. ඇය ඉන්දියාවේ, විශ්ව රූ රැජින කිරුළක් හිමිකරගත් දෙවැනි තැනැත්තියද වේ. 2003 වර්ෂයේ සිනමා පටයේ රංගනයෙහි යෙදෙමින් හින්දි සිනමාවේ සිය මංගලාවතරණය සිදුකල ඇය එම චිත්‍රපටය වෙනුවෙන් 2003 වසර සඳහා වූ දී හොඳම නවක නිළිය සම්මානය හිමිකර තැනීමට සමත් වූවාය. පසුව ඇය විසින් රංගනය එක්කල (2004), (2005), වැනි සිනමාපට වාණිජ වශයෙන් සාර්ථකත්වයට පත්විය. 2005 වසරේ තිරගත වූ (2005) හා වැනි හාස්‍යෝත්පාදක සිනමාපටහී ඇය විසින් සිදුකල මුල් පෙළේ රංගනයන්, සාර්ථකත්වයට පත්වීම හේතුවෙන් 2005 වර්ෂය ඇගේ රංගන දිවියේ සන්ධිස්ථාන වර්ෂයක් බවට පත් විය. වාණිජ සාර්ථකත්වය හැරුණු විට ඇය විසින් රංගනය එක් කල (2007), (2009), (2011) හා (2013) වැනි චිත්‍රපටි ප්‍රේක්ෂකයාගේ විචාරාත්මක ඇගයීම්වලට ලක්විය.
ලාරා දත්තා | |
---|---|
උපත | 16 අප්‍රේල් 1978 , ඉන්දියාව |
සක්‍රීය වසර | 1995–වර්ථමානය තෙක් |
උස | 1.73 m (5 ft 8 in) |
තනතුර | විශ්ව රූ රැජින 2000 2000 අන්තර්මහද්වීපික රූ රැජින 1997 ග්ලැඩ්රැග්ස් මෙගාමොඩ්ල් ඉන්ඩියා 1995]] |
කලත්‍රයා(යන්) | (වි. 2011) |
දරුවන් | 1 |
මූලාශ්‍ර
- සීදරමයියාහ්, කේ.වී. (29 මැයි 2003). "ලාරා'ස් කල්මිනේෂන් ඔෆ් අ ඩ්‍රීම්". ටයිම්ස් ඔෆ් ඉන්ඩියා. සම්ප්‍රවේශය 4 අප්‍රේල් 2014.
{{}}
: CS1 maint: numeric names: authors list ()
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ල ර දත ත භ පත 1978 අප ර ල 16 යන ඉන ද ය න ර ගන ශ ල ප ණ යක න ර ප ක වක සහ 2000 වර ෂය ව ශ ව ර ර ජ න ක ර ළ ධ ර න ය ව ඇය ඉන ද ය ව ව ශ ව ර ර ජ න ක ර ළක හ ම කරගත ද ව න ත න ත ත යද ව 2003 වර ෂය ස නම පටය ර ගනය හ ය ද ම න හ න ද ස නම ව ස ය ම ගල වතරණය ස ද කල ඇය එම ච ත රපටය ව න ව න 2003 වසර සඳහ ව ද හ ඳම නවක න ළ ය සම ම නය හ ම කර ත න මට සමත ව ව ය පස ව ඇය ව ස න ර ගනය එක කල 2004 2005 ව න ස නම පට ව ණ ජ වශය න ස ර ථකත වයට පත ව ය 2005 වසර ත රගත ව 2005 හ ව න හ ස ය ත ප දක ස නම පටහ ඇය ව ස න ස ද කල ම ල ප ළ ර ගනයන ස ර ථකත වයට පත ව ම හ ත ව න 2005 වර ෂය ඇග ර ගන ද ව ය සන ධ ස ථ න වර ෂයක බවට පත ව ය ව ණ ජ ස ර ථකත වය හ ර ණ ව ට ඇය ව ස න ර ගනය එක කල 2007 2009 2011 හ 2013 ව න ච ත රපට ප ර ක ෂකය ග ව ච ර ත මක ඇගය ම වලට ලක ව ය ල ර දත ත උපත16 අප ර ල 1978 1978 04 16 වයස 46 ඉන ද ය වසක ර ය වසර1995 වර ථම නය ත ක උස1 73 m 5 ft 8 in තනත රව ශ ව ර ර ජ න 2000 2000 අන තර මහද ව ප ක ර ර ජ න 1997 ග ල ඩ ර ග ස ම ග ම ඩ ල ඉන ඩ ය 1995 කලත රය යන ව 2011 දර වන 1ම ල ශ රස දරමය ය හ ක ව 29 ම ය 2003 ල ර ස කල ම න ෂන ඔෆ අ ඩ ර ම ටය ම ස ඔෆ ඉන ඩ ය සම ප රව ශය 4 අප ර ල 2014 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint numeric names authors list link