මිහිකත රූ රැජිණ යනු පාරිසරික දැනුවත්භාවය ඇතිකිරීම අරමුණු කර ගනිමින් වාර්ෂිකව පවත්වනු ලබන, එක් එක් වසර වලදී ජාත්‍යන්තර මට්ටමෙන් රූප සුන්දරියක් තෝරා ගන්නා තරඟයකි. විශ්ව රූ රැජිණ, ජාත්‍යන්තර රූ රැජිණ සහ ලෝක රූ රැජිණ තරඟ හැරුණු විට, ලෝකයේ පවත්වන අනෙක් දැවැන්තම රූ රැජිණ තරඟය වන්නේ මිහිකත රූ රැජිණ තරඟයයි.
මිහිකත රූ රැජිණ ලාංඡනය. | |
ආදර්ශ පාඨය | අභිප්රායක් වෙනුවෙන් සුන්දරත්වය (Beauties for a Cause) |
---|---|
සංස්ථාපනය | 2001 |
වර්ගය | රූ රැජිණ තරඟයකි. |
මූලස්ථානය | මැනිලා, පිලිපීනය |
නිල භාෂා | ඉංග්‍රීසි |
President | Ramon Monzon |
Key people | Lorraine Schuck |
වෙබ් අඩවිය | Official website |
මිහිකත රූ රැජිණ ධූරය හිමි කර ගන්නා යුවතිය වසරක කාලයක්, පාරිසරික සහ අනෙකුත් ගෝලීය කරුණු කෙරේ අවධානය යොමු කරමින් විවිධ ව්‍යාපෘති සඳහා දායක විය යුතු වෙයි.
මිස් එර්ත් පදනමේ සහ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ (UNEP) කථානායක ධූරය හිමිවන්නේද එම වසරේ මිහිකත රූ රැජිණ හටයි.
ලොව ප්‍රකට රූ රැජිණ තේරීමේ තරඟ 5 න් එකක් ලෙසද මිහිකත රූ රැජිණ තරඟය නම් දරයි.
ඉතිහාසය
පරිසරය සංරක්ෂණය අවධාරණය කිරීමේ අරමුණින් 2001 වසරේදී, Carousel Productions ආයතනය මිහිකත රූ රැජිණ නමින් තරඟය සංවිධානය කරන ලදී.
මිහිකත රූ රැජිණ ප්රකාශනය
පොදු පාරිසරික අරමුණු ක්‍රියාවට නැංවීම පදනම් කර ගනිමින්, 2011 වර්ෂයේදී මිහිකත රූ රැජිණ ප්රකාශනය නමින් ප්‍රතිපත්ති ප්රකාශනයක් එලි දැක්විනි.
තනතුරු
තරඟයේ ජයග්‍රාහිකාවට මිහිකත රූ රැජිණ ධූරය හිමිවන අතර, සිව්වන ස්ථානයට Miss Fire තනතුරත්, තෙවන ස්ථානයට Miss Water තනතුරත්, දෙවන ස්ථානයට Miss Air තනතුරත් හිමිවේ. ජයග්‍රාහිකාව හැරුණු විට අනු ස්ථාන ලබාගත් කුමරියන්ටද තනතුරු නාමයන් පිරිනමන්නේ මිහිකත රූ රැජිණ තරඟයේ පමණි.
මෑත කාලීන ජයග්‍රාහිකාවන්
වසර | රට | මිහිකත රූ රැජිණ | ජාතික ජයග්‍රහණය | ස්ථානය | තරඟකාරියන් සංඛ්‍යාව |
---|---|---|---|---|---|
2014 | පිලිපීනය | Jamie Herrell | Miss Philippines Earth | Quezon City, පිලිපීනය | 85 |
2013 | වෙනිසියුලාව | Alyz Henrich | Miss Earth Venezuela | Muntinlupa City, පිලිපීනය | 88 |
2012 | චෙක් ජනරජය | Tereza Fajksová | Česká Miss Earth | Muntinlupa City, පිලිපීනය | 80 |
2011 | ඉක්වදෝරය | Olga Álava | Miss Ecuador Tierra | Quezon City, පිලිපීනය | 84 |
2010 | ඉන්දියාව | Nicole Faria | Femina Miss India | Nha Trang, වියට්නාමය | 84 |
2009 | බ්‍රසීලය | Larissa Ramos | Miss Terra Brasil | Boracay, පිලිපීනය | 80 |
2008 | පිලිපීනය | Karla Henry | Miss Philippines Earth | Angeles City, පිලිපීනය | 85 |
2007 | කැනඩාව | Jessica Trisko | Miss Earth Canada | Quezon City, පිලිපීනය | 88 |
2006 | චිලි | Hil Hernández | Miss Earth Chile | මැනිලා, පිලිපීනය | 82 |
2005 | වෙනිසියුලාව | Alexandra Braun | Miss Earth Venezuela | Quezon City, පිලිපීනය | 80 |
2004 | බ්‍රසීලය | Priscilla Meirelles | Beleza Brasil | Quezon City, පිලිපීනය | 61 |
ගැලරිය
- මිහිකත රූ රැජිණ 2015
Angelia Ong], පිලිපීනය - මිහිකත රූ රැජිණ 2012
Tereza Fajksová, චෙක් ජනරජය - මිහිකත රූ රැජිණ 2009
Larissa Ramos, බ්‍රසීලය - මිහිකත රූ රැජිණ 2008
Karla Henry], පිලිපීනය - මිහිකත රූ රැජිණ 2007
Jessica Trisko, කැනඩාව - මිහිකත රූ රැජිණ 2006
Hil Hernández, චිලී - මිහිකත රූ රැජිණ 2005
Alexandra Braun, වෙනිසියුලාව - මිහිකත රූ රැජිණ 2004
Priscilla Meirelles, බ්‍රසීලය
එක් එක් රටවල ජයග්‍රාහිකාවන් සංඛ්‍යාව
රට | වාර සංඛ්‍යාව | ජයගත් වසර |
---|---|---|
වෙනිසියුලාව | 2 | 2005, 2013 |
පිලිපීනය | 2008, 2014 | |
බ්‍රසීලය | 2004, 2009 | |
චෙක් ජනරජය | 1 | 2012 |
ඉක්වදෝරය | 2011 | |
ඉන්දියාව | 2010 | |
කැනඩාව | 2007 | |
චිලි | 2006 | |
හොන්ඩියුරාස් | 2003 | |
කෙන්යාව | 2002 | |
ඩෙන්මාර්කය | 2001 |
හොඳම තරඟකාරී රටවල් 10
ස්ථානය | රට | මිහිකත රූ රැජිණ | Miss Air (දෙවන ස්ථානය) | Miss Water (තෙවන ස්ථානය) | Miss Fire (සිව්වන ස්ථානය) | අවසන් වටයට | එකතුව |
---|---|---|---|---|---|---|---|
1 | බ්‍රසීලය | 2 | 3 | 0 | 2 | 0 | 7 |
2 | වෙනිසියුලාව | 2 | 0 | 3 | 2 | 2 | 9 |
3 | පිලිපීනය | 2 | 2 | 2 | 0 | 6 | 12 |
4 | ඉන්දියාව | 1 | 2 | 0 | 0 | 3 | 6 |
5 | ඉක්වදෝරය | 1 | 1 | 0 | 0 | 1 | 3 |
6 | චෙක් ජනරජය | 1 | 0 | 0 | 0 | 5 | 6 |
7 | බොස්නියා සහ හර්සෙගොවිනා | 1 (නෙරපන ලදී) | 0 | 0 | 0 | 3 | 4 |
7 | චිලි | 1 | 0 | 0 | 0 | 3 | 4 |
9 | හොන්ඩියුරාස් | 1 | 0 | 0 | 0 | 1 | 2 |
10 | කැනඩාව | 1 | 0 | 0 | 0 | 0 | 1 |
10 | ඩෙන්මාර්කය | 1 | 0 | 0 | 0 | 0 | 1 |
10 | කෙන්යාව | 1 | 0 | 0 | 0 | 0 | 1 |
එක් එක් කලාප වල ජයග්‍රාහිකාවන් සංඛ්‍යාව
කලාපය | වාර සංඛ්‍යාව | රට |
---|---|---|
ඇමෙරිකාව | බ්‍රසීලය සහ වෙනිසුවෙලාව (2), කැනඩාව, චිලී, ඉක්වදෝරය සහ හොන්ඩුරාස් (1) | |
යුරෝපය | චෙක් ජනරජය, බොස්නියා/හර්සෙගොවිනා* සහ ඩෙන්මාර්කය (1) | |
ආසියාව සහ පැසිපික් | ඉන්දියාව සහ පිලිපීනය (2) | |
අප්‍රිකාව | කෙන්යාව |
* *2002 දී, මිහිකත රූ රැජිණ වූ බොස්නියා සහ හර්සෙගොවිනාවේ Džejla Glavović ව තනතුරින් පහකල අතර එම ධූරය, තරඟයේ දෙවන ස්ථානය ලත් කෙන්යාවේ Winfred Adah Omwakwe ට හිමිවිය.
විශේෂ කරුණු
- වෙනිසියුලාව= නාන ඇඳුම් තරඟයේ වැඩිම ජයග්‍රහණ.:
- 2005: Alexandra Braun.
- 2006: Marianne Puglia.
- 2007: Silvana Santaella.
- වෙනිසියුලාව= දිගම ගවුම් තරඟයේ වැඩිම ජයග්‍රහණ.:
- 2007: Silvana Santaella.
- 2008: Daniela Torrelba.
- 2013: Alyz Henrich.
- පිලිපීනය= ඡායාකාන්ත (Photogenic) තරඟයේ වැඩිම ජයග්‍රහණ.:
- 2002: April Rose Perez.
- 2007: Jeanne Angeles Harn.
- 2008: Karla Henry.
- දේශීය විලාසිතාව තරඟයේ වැඩිම ජයග්‍රහණ:
- කොරියාව, දකුණු:
- 2002 Jin-Ah Lee.
- 2005 Hye Mi Yoo.
- පැනමාව:
- 2003 Jessica Segui.
- 2008 Shassia Ubillus.
- ජපානය:
- 2010 Marina Kishira.
- 2011 Tomoko Maeda.
- කොරියාව, දකුණු:
- බොස්නියා සහ හර්සෙගොවිනා= දක්ෂතම කුමරිය තරඟයේ වැඩිම ජයග්‍රහණ:
- 2002: Džejla Glavović.
- 2004: Mirela Bulbulija.
- මිහිකත රූ රැජිණන් දෙදෙනෙක් දක්ෂතම කුමරිය බවට පත්ව තිබේ:
- 2002 බොස්නියා සහ හර්සෙගොවිනා= Džejla Glavović.
- 2010 ඉන්දියාව= Nicole Faria.
- මිහිකත රූ රැජිණන් දෙදෙනෙක් ඡායාකාන්ත (Photogenic) තරඟයේ ජයග්‍රහණය ලබා තිබේ:
මූලාශ්‍ර:
මේවාද බලන්න
මූලාශ්‍ර
- New York Times, World News (2003-10-30). "Afghanistan: Anti-Pageant Judges". The New York Times Company. සම්ප්‍රවේශය 2009-01-03.
- News, Reuters (2004-10-25). "Miss Earth 2004 beauty pageant". China Daily. සම්ප්‍රවේශය 2007-10-23.
{{}}
:|last=
has generic name () - "Philippine bet is Miss Earth 2008". ABS-CBN News. 2008-11-09. සම්ප්‍රවේශය 2010-12-04.
- Law, Anthony (2010-07-15). "Beauties who promote green cause". . සම්ප්‍රවේශය 2010-12-04.
- Goyal, Abha (2007-02-16). "Grandslam Pageants Directory". Grand Slam Pageants. සම්ප්‍රවේශය 2007-12-15.
- News Online, Reuters (2004-10-08). "Contestants of Miss Earth 2004 beauty pageant". The Tribune India. සම්ප්‍රවේශය 2007-12-15.
{{}}
:|first=
has generic name () - Nkurunziza, Sam (30 March 2008). . . 13 December 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 3 September 2012.
- Borja, Tessa (2007-10-17). "Jennifer Neves is Miss Earth Guam". Marianas Variety News, Guam Edition. සම්ප්‍රවේශය 2008-09-10.
- Katrina Angco (2017-12-14). (ඉංග්‍රීසි බසින්). ABS-CBN. 2019-02-10 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2019-12-14.
{{}}
:|archive-date=
/|archive-url=
timestamp mismatch; $1 suggested () - Schuck, Lorraine (2006-10-12). . Miss Earth official website, Carousel Productions, Inc. 2008-02-24 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-08-02.
- Mallari, Perry Gil S. (2008-11-16). "Beauties for the Earth". The Sunday Times, The Manila Times Publishing Corporation. සම්ප්‍රවේශය 2009-01-02.[]
- Adina, Armin (December 4, 2011). "Another UP grad lands beauty title, this time as Miss Earth Water". . සම්ප්‍රවේශය January 23, 2012.
- Adina, Armin (December 5, 2011). "Ecuadorian beauty crowned Miss Earth". . සම්ප්‍රවේශය January 23, 2012.
- Thuy, Trinh Thanh (December 6, 2010). "Miss India snags crown". . සම්ප්‍රවේශය January 23, 2012.
- News, VNS (December 13, 2010). . Vietnam Women’s Union. July 3, 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය January 23, 2012.
{{}}
:|last=
has generic name () - "Miss Earth Website". සම්ප්‍රවේශය October 30, 2011.
- Requintana, Robert (2009-11-23). "Brazilian coed is Miss Earth". Manila Bulletin. සම්ප්‍රවේශය 2010-01-29.
Reuters, Online News (2009-11-22). "Brazilian grabs Miss Earth crown". Edmonton Sun, Sun Media Corp., Alberta, Canada. සම්ප්‍රවේශය 2010-01-29.{{}}
:|last=
has generic name ()
Adina, Armin (2009-11-24). "Brazilian is Miss Earth 2009". Philippine Daily Inquirer. සම්ප්‍රවේශය 2010-01-29. - Donald West. "Earth". pageantopolis.com. සම්ප්‍රවේශය October 24, 2013.
භාහිර සබැදි
- මිහිකත රූ රැජිණ නිල වෙබ් අඩවිය
- Miss Earth Foundation website
- Miss Earth 2010 Vietnam Official Website 2011-08-22 at the Wayback Machine
- Tereza Fajksova - Miss Earth 2012 info 2013-04-14 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම හ කත ර ර ජ ණ යන ප ර සර ක ද න වත භ වය ඇත ක ර ම අරම ණ කර ගන ම න ව ර ෂ කව පවත වන ලබන එක එක වසර වලද ජ ත යන තර මට ටම න ර ප ස න දර යක ත ර ගන න තරඟයක ව ශ ව ර ර ජ ණ ජ ත යන තර ර ර ජ ණ සහ ල ක ර ර ජ ණ තරඟ හ ර ණ ව ට ල කය පවත වන අන ක ද ව න තම ර ර ජ ණ තරඟය වන න ම හ කත ර ර ජ ණ තරඟයය ම හ කත ර ර ජ ණ Miss Earthම හ කත ර ර ජ ණ ල ඡනය ආදර ශ ප ඨයඅභ ප ර යක ව න ව න ස න දරත වය Beauties for a Cause ස ස ථ පනය2001වර ගයර ර ජ ණ තරඟයක ම ලස ථ නයම න ල ප ල ප නයන ල භ ෂ ඉ ග ර ස PresidentRamon MonzonKey peopleLorraine Schuckව බ අඩව යOfficial website ම හ කත ර ර ජ ණ ධ රය හ ම කර ගන න ය වත ය වසරක ක ලයක ප ර සර ක සහ අන ක ත ග ල ය කර ණ ක ර අවධ නය ය ම කරම න ව ව ධ ව ය ප ත සඳහ ද යක ව ය ය ත ව ය ම ස එර ත පදනම සහ එක සත ජ ත න ග පර සර ව ඩසටහන UNEP කථ න යක ධ රය හ ම වන න ද එම වසර ම හ කත ර ර ජ ණ හටය ල ව ප රකට ර ර ජ ණ ත ර ම තරඟ 5 න එකක ල සද ම හ කත ර ර ජ ණ තරඟය නම දරය ඉත හ සයම හ කත ර ර ජ ණ 2007 තරඟය පර සරය ස රක ෂණය අවධ රණය ක ර ම අරම ණ න 2001 වසර ද Carousel Productions ආයතනය ම හ කත ර ර ජ ණ නම න තරඟය ස ව ධ නය කරන ලද ම හ කත ර ර ජ ණ ප රක ශනය ප ද ප ර සර ක අරම ණ ක ර ය වට න ව ම පදනම කර ගන ම න 2011 වර ෂය ද ම හ කත ර ර ජ ණ ප රක ශනය නම න ප රත පත ත ප රක ශනයක එල ද ක ව න තනත ර තරඟය ජයග ර හ ක වට ම හ කත ර ර ජ ණ ධ රය හ ම වන අතර ස ව වන ස ථ නයට Miss Fire තනත රත ත වන ස ථ නයට Miss Water තනත රත ද වන ස ථ නයට Miss Air තනත රත හ ම ව ජයග ර හ ක ව හ ර ණ ව ට අන ස ථ න ලබ ගත ක මර යන ටද තනත ර න මයන ප ර නමන න ම හ කත ර ර ජ ණ තරඟය පමණ ම ත ක ල න ජයග ර හ ක වන ප රධ න ල ප ය ම හ කත ර ර ජ ණ ජයග ර හ ක වන වසර රට ම හ කත ර ර ජ ණ ජ ත ක ජයග රහණය ස ථ නය තරඟක ර යන ස ඛ ය ව2014 ප ල ප නය Jamie Herrell Miss Philippines Earth Quezon City ප ල ප නය 852013 ව න ස ය ල ව Alyz Henrich Miss Earth Venezuela Muntinlupa City ප ල ප නය 882012 ච ක ජනරජය Tereza Fajksova Ceska Miss Earth Muntinlupa City ප ල ප නය 802011 ඉක වද රය Olga Alava Miss Ecuador Tierra Quezon City ප ල ප නය 842010 ඉන ද ය ව Nicole Faria Femina Miss India Nha Trang ව යට න මය 842009 බ රස ලය Larissa Ramos Miss Terra Brasil Boracay ප ල ප නය 802008 ප ල ප නය Karla Henry Miss Philippines Earth Angeles City ප ල ප නය 852007 ක නඩ ව Jessica Trisko Miss Earth Canada Quezon City ප ල ප නය 882006 ච ල Hil Hernandez Miss Earth Chile ම න ල ප ල ප නය 822005 ව න ස ය ල ව Alexandra Braun Miss Earth Venezuela Quezon City ප ල ප නය 802004 බ රස ලය Priscilla Meirelles Beleza Brasil Quezon City ප ල ප නය 61ග ලර ය ම හ කත ර ර ජ ණ 2015 Angelia Ong ප ල ප නය ම හ කත ර ර ජ ණ 2012 Tereza Fajksova ච ක ජනරජය ම හ කත ර ර ජ ණ 2009 Larissa Ramos බ රස ලය ම හ කත ර ර ජ ණ 2008 Karla Henry ප ල ප නය ම හ කත ර ර ජ ණ 2007 Jessica Trisko ක නඩ ව ම හ කත ර ර ජ ණ 2006 Hil Hernandez ච ල ම හ කත ර ර ජ ණ 2005 Alexandra Braun ව න ස ය ල ව ම හ කත ර ර ජ ණ 2004 Priscilla Meirelles බ රස ලයඑක එක රටවල ජයග ර හ ක වන ස ඛ ය වරට ව ර ස ඛ ය ව ජයගත වසර ව න ස ය ල ව 2 2005 2013 ප ල ප නය 2008 2014 බ රස ලය 2004 2009 ච ක ජනරජය 1 2012 ඉක වද රය 2011 ඉන ද ය ව 2010 ක නඩ ව 2007 ච ල 2006 හ න ඩ ය ර ස 2003 ක න ය ව 2002 ඩ න ම ර කය 2001හ ඳම තරඟක ර රටවල 10 ස ථ නය රට ම හ කත ර ර ජ ණ Miss Air ද වන ස ථ නය Miss Water ත වන ස ථ නය Miss Fire ස ව වන ස ථ නය අවසන වටයට එකත ව1 බ රස ලය 2 3 0 2 0 72 ව න ස ය ල ව 2 0 3 2 2 93 ප ල ප නය 2 2 2 0 6 124 ඉන ද ය ව 1 2 0 0 3 65 ඉක වද රය 1 1 0 0 1 36 ච ක ජනරජය 1 0 0 0 5 67 බ ස න ය සහ හර ස ග ව න 1 න රපන ලද 0 0 0 3 47 ච ල 1 0 0 0 3 49 හ න ඩ ය ර ස 1 0 0 0 1 210 ක නඩ ව 1 0 0 0 0 110 ඩ න ම ර කය 1 0 0 0 0 110 ක න ය ව 1 0 0 0 0 1එක එක කල ප වල ජයග ර හ ක වන ස ඛ ය ව 2013 වන ව ට ම හ කත ර ර ජ ණන බ හ ව රටවල කල පය ව ර ස ඛ ය ව රටඇම ර ක ව 8 බ රස ලය සහ ව න ස ව ල ව 2 ක නඩ ව ච ල ඉක වද රය සහ හ න ඩ ර ස 1 ය ර පය 3 ච ක ජනරජය බ ස න ය හර ස ග ව න සහ ඩ න ම ර කය 1 ආස ය ව සහ ප ස ප ක 3 ඉන ද ය ව සහ ප ල ප නය 2 අප ර ක ව 1 ක න ය ව 2002 ද ම හ කත ර ර ජ ණ ව බ ස න ය සහ හර ස ග ව න ව Dzejla Glavovic ව තනත ර න පහකල අතර එම ධ රය තරඟය ද වන ස ථ නය ලත ක න ය ව Winfred Adah Omwakwe ට හ ම ව ය ව ශ ෂ කර ණ ව න ස ය ල ව න න ඇඳ ම තරඟය ව ඩ ම ජයග රහණ 2005 Alexandra Braun 2006 Marianne Puglia 2007 Silvana Santaella ව න ස ය ල ව ද ගම ගව ම තරඟය ව ඩ ම ජයග රහණ 2007 Silvana Santaella 2008 Daniela Torrelba 2013 Alyz Henrich ප ල ප නය ඡ ය ක න ත Photogenic තරඟය ව ඩ ම ජයග රහණ 2002 April Rose Perez 2007 Jeanne Angeles Harn 2008 Karla Henry ද ශ ය ව ල ස ත ව තරඟය ව ඩ ම ජයග රහණ ක ර ය ව දක ණ 2002 Jin Ah Lee 2005 Hye Mi Yoo ප නම ව 2003 Jessica Segui 2008 Shassia Ubillus ජප නය 2010 Marina Kishira 2011 Tomoko Maeda බ ස න ය සහ හර ස ග ව න දක ෂතම ක මර ය තරඟය ව ඩ ම ජයග රහණ 2002 Dzejla Glavovic 2004 Mirela Bulbulija ම හ කත ර ර ජ ණන ද ද න ක දක ෂතම ක මර ය බවට පත ව ත බ 2002 බ ස න ය සහ හර ස ග ව න Dzejla Glavovic 2010 ඉන ද ය ව Nicole Faria ම හ කත ර ර ජ ණන ද ද න ක ඡ ය ක න ත Photogenic තරඟය ජයග රහණය ලබ ත බ 2004 බ රස ලය Priscilla Meirelles 2008 ප ල ප නය Karla Paula Henry ම ල ශ ර ම ව ද බලන නල ක ර ර ජ ණ ල ක ර ර ජ ණ ජයග ර හ ක වන ම හ කත ර ර ජ ණ ජයග ර හ ක වන ව ශ ව ර ර ජ ණ ව ශ ව ර ර ජ ණ ජයග ර හ ක වන ජ ත යන තර ර ර ජ ණ ජ ත යන තර ර ර ජ ණ ජයග ර හ ක වන ශ ර ල ක ව ශ ව ර ර ජ ණම ල ශ රNew York Times World News 2003 10 30 Afghanistan Anti Pageant Judges The New York Times Company සම ප රව ශය 2009 01 03 News Reuters 2004 10 25 Miss Earth 2004 beauty pageant China Daily සම ප රව ශය 2007 10 23 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a last has generic name help Philippine bet is Miss Earth 2008 ABS CBN News 2008 11 09 සම ප රව ශය 2010 12 04 Law Anthony 2010 07 15 Beauties who promote green cause සම ප රව ශය 2010 12 04 Goyal Abha 2007 02 16 Grandslam Pageants Directory Grand Slam Pageants සම ප රව ශය 2007 12 15 News Online Reuters 2004 10 08 Contestants of Miss Earth 2004 beauty pageant The Tribune India සම ප රව ශය 2007 12 15 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a first has generic name help Nkurunziza Sam 30 March 2008 13 December 2013 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 3 September 2012 Borja Tessa 2007 10 17 Jennifer Neves is Miss Earth Guam Marianas Variety News Guam Edition සම ප රව ශය 2008 09 10 Katrina Angco 2017 12 14 ඉ ග ර ස බස න ABS CBN 2019 02 10 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2019 12 14 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a archive date archive url timestamp mismatch 1 suggested help Schuck Lorraine 2006 10 12 Miss Earth official website Carousel Productions Inc 2008 02 24 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2008 08 02 Mallari Perry Gil S 2008 11 16 Beauties for the Earth The Sunday Times The Manila Times Publishing Corporation සම ප රව ශය 2009 01 02 permanent dead link Adina Armin December 4 2011 Another UP grad lands beauty title this time as Miss Earth Water සම ප රව ශය January 23 2012 Adina Armin December 5 2011 Ecuadorian beauty crowned Miss Earth සම ප රව ශය January 23 2012 Thuy Trinh Thanh December 6 2010 Miss India snags crown සම ප රව ශය January 23 2012 News VNS December 13 2010 Vietnam Women s Union July 3 2017 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය January 23 2012 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a last has generic name help Miss Earth Website සම ප රව ශය October 30 2011 Requintana Robert 2009 11 23 Brazilian coed is Miss Earth Manila Bulletin සම ප රව ශය 2010 01 29 Reuters Online News 2009 11 22 Brazilian grabs Miss Earth crown Edmonton Sun Sun Media Corp Alberta Canada සම ප රව ශය 2010 01 29 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a last has generic name help Adina Armin 2009 11 24 Brazilian is Miss Earth 2009 Philippine Daily Inquirer සම ප රව ශය 2010 01 29 Donald West Earth pageantopolis com සම ප රව ශය October 24 2013 භ හ ර සබ ද Miss Earth හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ම හ කත ර ර ජ ණ න ල ව බ අඩව ය Miss Earth Foundation website Miss Earth 2010 Vietnam Official Website 2011 08 22 at the Wayback Machine Tereza Fajksova Miss Earth 2012 info 2013 04 14 at the Wayback Machine