ජාත්‍යන්තර රූ රැජිණ (Miss International) යනු 1960 වර්ෂයේ සිට පවත්වනු ලබන, එක් එක් වසර වලදී ලෝක මට්ටමෙන් රූප සුන්දරියක් තෝරා ගන්නා තරගයකි.
ජාත්‍යන්තර රූ රැජිණ ලාංඡනය. | |
සංස්ථාපනය | 1960 |
---|---|
වර්ගය | රූ රැජිණ තරඟයකි. |
මූලස්ථානය | ටෝකියෝ. |
පිහිටුම | |
වෙබ් අඩවිය | Official website |
මෙහිදී තරගකාරියන් ගෙන් බලාපොරොත්තු වන මූලික කරුණු වන්නේ "සාමය සහ සුන්දරත්වය" නියෝජනය කිරීමයි. ඒ අනූව තරගකාරියන්ගේ කාරුණිකත්වය, දයාව, මිත්රශීලීත්වය, සුන්දරත්වය, බුද්ධිමත් බව, තීරණ ගැනීමේ හැකියාව, සහ ජාත්‍යන්තරය පිළිබඳ සංවේදීතාවය මැන බලනු ලබයි. සමස්ථ ජාත්‍යන්තර රූ රැජිණ තරගයේ ප්‍රධාන පරමාර්ථ වන්නේ ලෝක සාමය, හොඳ හිත, සහ අනොන්‍යය අවබෝධය ඇතිකරවීමයි. ලොව ප්‍රකට රූ රැජිණ තේරීමේ තරග 5 න් එකක් ලෙසද ජාත්‍යන්තර රූ රැජිණ තරගය නම් දරයි.
ඉතිහාසය
1960 දී අමෙරිකාවේ, කැලිෆෝනියා හීදී ප්‍රථම ජාත්‍යන්තර රූ රැජිණ තරගය පැවැත්විණ. එ් එතෙක් කල් කැලිෆෝනියා හීදී පැවැත්වූ විශ්ව රූ රැජිණ තරගය මියාමි වලට විස්ථාපනය කල බැවිනි. 1967 වර්ෂය තෙක් අමෙරිකාවේ, කැලිෆෝනියා හී පැවැත්වූ තරගය, 1968–1970 වර්ෂ වලදී ජපානයේ පැවැත්වීය. පසුව 1971 සහ 1972 වර්ෂ වලදී තරගය, යලි අමෙරිකාවේ කැලිෆෝනියා හී පැවැත්වූවත් ඉන්පසු එලඹි සියළුම වර්ෂ වලදී තරගයට දායකත්වය දැක්වූවේ ජපානයයි.
2013 තරගයේදී, ඉතිහාසයේ පලමු වරට, 2012 වසරේ ජාත්‍යන්තර රූ රැජිණ වූ ජපානයේ ඉකුමි යොෂිමට්සු (Ikumi Yoshimatsu), සම්මතය වූ පරිදි 2013 ජාත්‍යන්තර රූ රැජිණ වූ පිලිපීනයේ බී සැන්තියාගෝ (Bea Rose Santiago) වෙත කිරුළ නොපැලැන්දූ අතර, ඒ වෙනුවට 2008 ජාත්‍යන්තර රූ රැජිණ වූ අලෙජෙන්ද්රා (Alejandra Andreu) විසින් සැන්තියාගෝට කිරුළ පලන්දන ලදී. මීට පෙර 2009 ජාත්‍යන්තර රූ රැජිණ වූ මෙක්සිකෝවේ අනගැබ්රියෙලා (Anagabriela Espinoza) වෙතද කිරුළ පැලැන්දුවේද 2008 ජාත්‍යන්තර රූ රැජිණ වූ අලෙජෙන්ද්රා විසිනි. මෙය හිටපු කිරුළ හිමි ජාත්‍යන්තර රූ රැජිණක් විසින් නවක රූ රැජිණන් දෙදෙනෙකුට වෙන් වෙන්ව කිරුළ පැලැන්දූ පලමු සහ එකම අවස්ථාවද වෙයි.
මෑත කාලීන ජයග්‍රාහිකාවන්
වසර | රට | ජාත්‍යන්තර රූ රැජිණ | ජාතික ජයග්‍රහණය | ස්ථානය |
---|---|---|---|---|
2013 | පිලිපීනය | Bea Rose Santiago | Binibining Pilipinas International | ටොකියෝ, ජපානය |
2012 | ජපානය | Ikumi Yoshimatsu | ජපන් රූ රැජිණ | ඔකිනාවා, ජපානය |
2011 | ඉක්වදෝරය | Fernanda Cornejo | ඉක්වදෝර් රූ රැජිණ | Chengdu, චීනය |
2010 | වෙනිසියුලාව | Elizabeth Mosquera | වෙනිසුවෙලා රූ රැජිණ | Chengdu, චීනය |
2009 | මෙක්සිකෝව | Anagabriela Espinoza | Nuestra Belleza México | Chengdu, චීනය |
2008 | ස්පාඤ්ඤය | Alejandra Andreu | ස්පාඤ්ඤ රූ රැජිණ | මැකාවු, චීනය |
2007 | මෙක්සිකෝව | Priscila Perales | Nuestra Belleza México | ටොකියෝ, ජපානය |
2006 | වෙනිසියුලාව | Daniela Di Giacomo | වෙනිසුවෙලා රූ රැජිණ | බෙයිජිං, චීනය |
2005 | පිලිපීනය | Lara Quigaman | Binibining Pilipinas International | ටෝකියෝ, ජපානය |
2004 | කොලොම්බියාව | Jeymmy Vargas | කොලොම්බියා රූ රැජිණ | බෙයිජිං, චීනය |
ගැලරිය
- ජාත්‍යන්තර රූ රැජිණ 1991
Agnieszka Kotlarska, පෝලන්තය - ජාත්‍යන්තර රූ රැජිණ 1996
Fernanda Alves, පෘතුගාලය - ජාත්‍යන්තර රූ රැජිණ 2009
Anagabriela Espinoza, මෙක්සිකෝව
එක් එක් රටවල ජයග්‍රාහිකාවන් සංඛ්‍යාව
රට | වාර සංඛ්‍යාව | ජයගත් වසර |
---|---|---|
වෙනිසියුලාව | 1985, 1997, 2000, 2003, 2006, 2010 | |
පිලිපීනය | 1964, 1970, 1979, 2005, 2013 | |
කොලොම්බියාව | 1960, 1999, 2004 | |
ඕස්ට්‍රේලියාව | 1962, 1981, 1992 | |
එක්සත් ජනපද | 1974, 1978, 1982 | |
ස්පාඤ්ඤය | 1977, 1990, 2008 | |
පෝලන්තය | 1991, 1993, 2001 | |
ජර්මනිය | 1965, 1989 | |
එක්සත් රාජධානිය | 1969, 1972 | |
කොස්ටා රිකා | 1980, 1983 | |
නෝර්වේ | 1988, 1995 | |
මෙක්සිකෝව | 2007, 2009 | |
නෙදර්ලන්තය | 1961 | |
අයිස්ලන්තය | 1963 | |
ආර්ජන්ටිනාව | 1967 | |
බ්‍රසීලය | 1968 | |
නවසීලන්තය | 1971 | |
ෆින්ලන්තය | 1973 | |
1975 | ||
ප්‍රංශය | 1976 | |
ගෞතමාලාව | 1984 | |
එංගලන්තය | 1986 | |
පුවටෝ රිකෝ | 1987 | |
ග්‍රීසිය | 1994 | |
පෘතුගාලය | 1996 | |
පැනමාව | 1998 | |
ලෙබනනය | 2002 | |
ඉක්වදෝරය | 2011 | |
ජපානය | 2012 |
එක් එක් කලාපීය ජයග්‍රාහිකාවන් සංඛ්‍යාව
කලාපය | සංඛ්‍යාව | එක් එක් රටවල ජයග්‍රාහිකාවන් |
---|---|---|
අමෙරිකාව | 22 | වෙනිසුවෙලාව (6), කොලොම්බියාව සහ අමෙරිකාව (3), කොස්ටාරිකා සහ මෙක්සිකෝව, (2), ඉක්වදෝරය, අර්ජන්ටිනාව, බ්‍රසීලය, ගෝතමාලාව, පැනමාව, පෝර්ටෝ රිකෝ (1) |
යුරෝපය | 20 | එංගලන්තය, පෝලන්තය සහ ස්පාඤ්ඤය (3), ජර්මනිය සහ නෝර්වේ (2), පිංලන්තය, ප්‍රංශය, ග්‍රීසිය, අයිස්ලන්තය, හෝලන්ඩ්, පෘතුගාලය සහ යුගොස්ලෝවියා[^] (1) |
ආසියාව | 7 | පිලිපීනය (5) ලෙබනනය, ජපානය (1) |
ඕෂනියාව | 4 | ඕස්ට්‍රේලියාව (3), නවසීලන්තය (1) |
අප්‍රිකාව | 0 |
විශේෂ කරුණු
- ජයග්‍රාහිකාවක් තනතුරින් පහ කල හෝ ඉල්ලා අස්වීමක් හෝ සිදු නොකල එකම ප්‍රධාන ජාත්‍යන්තර තරගය වන්නේ ජාත්‍යන්තර රූ රැජිණ තරගයයි.
- මෙතෙක් බිහිවූ ජයග්‍රාහිකාවන් සියල්ල ජීවත්ව සිටින රූ රැජිණ තරගයක් වන්නේද මෙයයි. (1996 දී පිහි ඇනුමකට ලක්ව ඝාතනය වූ 1991 ජාත්‍යන්තර රූ රැජිණ වූ, පෝලන්තයේ අග්නිඑස්කා (Agnieszka Kotlarska) හැර).
- ජාත්‍යන්තර රූ රැජිණන් 5 දෙනෙකු විශ්ව රූ රැජිණ තරගයේදී අවසන් වටයට සහ අවසන් ස්ථාන වලට තේරී පත්ව තිබේ.
- 1960: කොලොම්බියාව = Stella Márquez, හොඳම 15- 1960 විශ්ව රූ රැජිණ තරගය.
- 1984: ගෞතමාලාව = Ilma Urrutia, හොඳම 10- 1984 විශ්ව රූ රැජිණ තරගය.
- 1987: පුවටෝ රිකෝ = Laurie Tamara Simpson, පස්වන ස්ථානය 1987 විශ්ව රූ රැජිණ තරගය.
- 1998: පැනමාව = Lía Victoria Borrero, හොඳම 6- 1997 විශ්ව රූ රැජිණ තරගය.
- 2007: මෙක්සිකෝව = Priscila Perales, හොඳම 10- 2006 විශ්ව රූ රැජිණ තරගය.
- ජාත්‍යන්තර රූ රැජිණන් 3 දෙනෙකු, කිරුළ දිනාගැනීමට පෙර ලෝක රූ රැජිණ තරගයට සහභාගීව අර්ධ අවසන් වටයට තේරී පත්ව ඇත.
- 1974: එක්සත් ජනපද = Brucene Smith, හොඳම 7- 1971 ලෝක රූ රැජිණ තරගය.
- 2003: වෙනිසියුලාව = Goizeder Azua, හොඳම 10- 2002 ලෝක රූ රැජිණ තරගය.
- 2009: මෙක්සිකෝව = Anagabriela Espinoza, හොඳම 15- 2008 ලෝක රූ රැජිණ තරගය.
- ජාත්‍යන්තර රූ රැජිණ තරගයට සහභාගී වූ තරගකාරියන් 2 දෙනෙකු, පසුව ලෝක රූ රැජිණ තරගයේ ජයග්‍රාහිකාවන් බවට පත්ව තිබෙයි.
- 1962: නෙදර්ලන්තය = Catharina Johanna Lodders, 1962 ලෝක රූ රැජිණ.
- 1989: පෝලන්තය = Aneta Kręglicka, 1989 ලෝක රූ රැජිණ.
- ජාත්‍යන්තර රූ රැජිණ තරගයට සහභාගී වූ තරගකාරියක් පසුව විශ්ව රූ රැජිණ තරගයේ ජයග්‍රාහිකාව බවට පත් වූවාය.
- 1992: පුවටෝ රිකෝ = Dayanara Torres, 1993 විශ්ව රූ රැජිණ.
- දිගම කිරුළ හිමි කාලය
- 1965: ජර්මනිය = Ingrid Finger- දින 624 ක්. 1966 ජාත්‍යන්තර රූ රැජිණ තරගය අවලංගු වීම නිසා.
- කෙටිම කිරුළ හිමි කාලය
- 1975: = Lidija Manić- දින 242.
- විශ්ව රූ රැජිණ සහ ලෝක රූ රැජිණ තරග වලට සහභාගී වී පසුව ජාත්‍යන්තර රූ රැජිණ බවට පත්වූ තරගකාරියන්.
- එකම රටක් විසින් කිරුළ හිමි කර ගත් විශාලම කාල පරතරය
- 1960 - Stella Márquez ← කොලොම්බියාව → 1999 - Paulina Gálvez. (වසර 39, දවස් 122)
- එකම රටක් විසින් කිරුළ හිමි කර ගත් කෙටිම කාල පරතරය
- 1991 - Agnieszka Kotlarska ← පෝලන්තය → 1993 - Agnieszka Pachałko. (වසර 1, මාස 11, දවස් 20)
මේවාද බලන්න
මූලාශ්‍ර
- "MOFA examines beauty contest's 'belittling'". . 21 October 2008. සම්ප්‍රවේශය 16 November 2010.
- History of Miss International 2011-06-16 at the Wayback Machine. Miss-international.org. Retrieved on 2010-10-21.
- Katrina Angco (2017-12-14). (ඉංග්‍රීසි බසින්). ABS-CBN. 2019-02-10 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2019-12-14.
{{}}
:|archive-date=
/|archive-url=
timestamp mismatch; $1 suggested () - "6th place winner low-rates Miami". . 13 August 1960. සම්ප්‍රවේශය 16 November 2010.[]
- "May settle dispute over beauty pageant". . 22 August 1959. සම්ප්‍රවේශය 16 November 2010.
- "Pageant shifted". . 23 April 1968. සම්ප්‍රවේශය 16 November 2010.
- [1]
- [2]
- "Zabił ze złej miłości". . Poland. 8 June 2005. සම්ප්‍රවේශය 16 November 2010.
භාහිර සබැදි
- ජාත්‍යන්තර රූ රැජිණ නිල වෙබ් අඩවිය
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ජ ත යන තර ර ර ජ ණ Miss International යන 1960 වර ෂය ස ට පවත වන ලබන එක එක වසර වලද ල ක මට ටම න ර ප ස න දර යක ත ර ගන න තරගයක ජ ත යන තර ර ර ජ ණ Miss Internationalජ ත යන තර ර ර ජ ණ ල ඡනය ස ස ථ පනය1960වර ගයර ර ජ ණ තරඟයක ම ලස ථ නයට ක ය ප හ ට ම ජප නයව බ අඩව යOfficial website ම හ ද තරගක ර යන ග න බල ප ර ත ත වන ම ල ක කර ණ වන න ස මය සහ ස න දරත වය න ය ජනය ක ර මය ඒ අන ව තරගක ර යන ග ක ර ණ කත වය දය ව ම ත රශ ල ත වය ස න දරත වය බ ද ධ මත බව ත රණ ග න ම හ ක ය ව සහ ජ ත යන තරය ප ළ බඳ ස ව ද ත වය ම න බලන ලබය සමස ථ ජ ත යන තර ර ර ජ ණ තරගය ප රධ න පරම ර ථ වන න ල ක ස මය හ ඳ හ ත සහ අන න යය අවබ ධය ඇත කරව මය ල ව ප රකට ර ර ජ ණ ත ර ම තරග 5 න එකක ල සද ජ ත යන තර ර ර ජ ණ තරගය නම දරය ඉත හ සය1960 ද අම ර ක ව ක ල ෆ න ය හ ද ප රථම ජ ත යන තර ර ර ජ ණ තරගය ප ව ත ව ණ එ එත ක කල ක ල ෆ න ය හ ද ප ව ත ව ව ශ ව ර ර ජ ණ තරගය ම ය ම වලට ව ස ථ පනය කල බ ව න 1967 වර ෂය ත ක අම ර ක ව ක ල ෆ න ය හ ප ව ත ව තරගය 1968 1970 වර ෂ වලද ජප නය ප ව ත ව ය පස ව 1971 සහ 1972 වර ෂ වලද තරගය යල අම ර ක ව ක ල ෆ න ය හ ප ව ත ව වත ඉන පස එලඹ ස යළ ම වර ෂ වලද තරගයට ද යකත වය ද ක ව ව ජප නයය 2013 තරගය ද ඉත හ සය පලම වරට 2012 වසර ජ ත යන තර ර ර ජ ණ ව ජප නය ඉක ම ය ෂ මට ස Ikumi Yoshimatsu සම මතය ව පර ද 2013 ජ ත යන තර ර ර ජ ණ ව ප ල ප නය බ ස න ත ය ග Bea Rose Santiago ව ත ක ර ළ න ප ල න ද අතර ඒ ව න වට 2008 ජ ත යන තර ර ර ජ ණ ව අල ජ න ද ර Alejandra Andreu ව ස න ස න ත ය ග ට ක ර ළ පලන දන ලද ම ට ප ර 2009 ජ ත යන තර ර ර ජ ණ ව ම ක ස ක ව අනග බ ර ය ල Anagabriela Espinoza ව තද ක ර ළ ප ල න ද ව ද 2008 ජ ත යන තර ර ර ජ ණ ව අල ජ න ද ර ව ස න ම ය හ ටප ක ර ළ හ ම ජ ත යන තර ර ර ජ ණක ව ස න නවක ර ර ජ ණන ද ද න ක ට ව න ව න ව ක ර ළ ප ල න ද පලම සහ එකම අවස ථ වද ව ය ම ත ක ල න ජයග ර හ ක වන වසර රට ජ ත යන තර ර ර ජ ණ ජ ත ක ජයග රහණය ස ථ නය2013 ප ල ප නය Bea Rose Santiago Binibining Pilipinas International ට ක ය ජප නය2012 ජප නය Ikumi Yoshimatsu ජපන ර ර ජ ණ ඔක න ව ජප නය2011 ඉක වද රය Fernanda Cornejo ඉක වද ර ර ර ජ ණ Chengdu ච නය2010 ව න ස ය ල ව Elizabeth Mosquera ව න ස ව ල ර ර ජ ණ Chengdu ච නය2009 ම ක ස ක ව Anagabriela Espinoza Nuestra Belleza Mexico Chengdu ච නය2008 ස ප ඤ ඤය Alejandra Andreu ස ප ඤ ඤ ර ර ජ ණ ම ක ව ච නය2007 ම ක ස ක ව Priscila Perales Nuestra Belleza Mexico ට ක ය ජප නය2006 ව න ස ය ල ව Daniela Di Giacomo ව න ස ව ල ර ර ජ ණ බ ය ජ ච නය2005 ප ල ප නය Lara Quigaman Binibining Pilipinas International ට ක ය ජප නය2004 ක ල ම බ ය ව Jeymmy Vargas ක ල ම බ ය ර ර ජ ණ බ ය ජ ච නයග ලර ය ජ ත යන තර ර ර ජ ණ 1991 Agnieszka Kotlarska ප ලන තය ජ ත යන තර ර ර ජ ණ 1996 Fernanda Alves ප ත ග ලය ජ ත යන තර ර ර ජ ණ 2009 Anagabriela Espinoza ම ක ස ක වඑක එක රටවල ජයග ර හ ක වන ස ඛ ය ව රට ව ර ස ඛ ය ව ජයගත වසර ව න ස ය ල ව 6 1985 1997 2000 2003 2006 2010 ප ල ප නය 5 1964 1970 1979 2005 2013 ක ල ම බ ය ව 3 1960 1999 2004 ඕස ට ර ල ය ව 1962 1981 1992 එක සත ජනපද 1974 1978 1982 ස ප ඤ ඤය 1977 1990 2008 ප ලන තය 1991 1993 2001 ජර මන ය 2 1965 1989 එක සත ර ජධ න ය 1969 1972 ක ස ට ර ක 1980 1983 න ර ව 1988 1995 ම ක ස ක ව 2007 2009 න දර ලන තය 1 1961 අය ස ලන තය 1963 ආර ජන ට න ව 1967 බ රස ලය 1968 නවස ලන තය 1971 ෆ න ලන තය 1973 1975 ප ර ශය 1976 ග තම ල ව 1984 එ ගලන තය 1986 ප වට ර ක 1987 ග ර ස ය 1994 ප ත ග ලය 1996 ප නම ව 1998 ල බනනය 2002 ඉක වද රය 2011 ජප නය 2012එක එක කල ප ය ජයග ර හ ක වන ස ඛ ය ව Map of Miss International winning countries as of 2013 කල පය ස ඛ ය ව එක එක රටවල ජයග ර හ ක වන අම ර ක ව 22 ව න ස ව ල ව 6 ක ල ම බ ය ව සහ අම ර ක ව 3 ක ස ට ර ක සහ ම ක ස ක ව 2 ඉක වද රය අර ජන ට න ව බ රස ලය ග තම ල ව ප නම ව ප ර ට ර ක 1 ය ර පය 20 එ ගලන තය ප ලන තය සහ ස ප ඤ ඤය 3 ජර මන ය සහ න ර ව 2 ප ලන තය ප ර ශය ග ර ස ය අය ස ලන තය හ ලන ඩ ප ත ග ලය සහ ය ග ස ල ව ය 1 ආස ය ව 7 ප ල ප නය 5 ල බනනය ජප නය 1 ඕෂන ය ව 4 ඕස ට ර ල ය ව 3 නවස ලන තය 1 අප ර ක ව 0ව ශ ෂ කර ණ ජයග ර හ ක වක තනත ර න පහ කල හ ඉල ල අස ව මක හ ස ද න කල එකම ප රධ න ජ ත යන තර තරගය වන න ජ ත යන තර ර ර ජ ණ තරගයය ම ත ක බ හ ව ජයග ර හ ක වන ස යල ල ජ වත ව ස ට න ර ර ජ ණ තරගයක වන න ද ම යය 1996 ද ප හ ඇන මකට ලක ව ඝ තනය ව 1991 ජ ත යන තර ර ර ජ ණ ව ප ලන තය අග න එස ක Agnieszka Kotlarska හ ර ජ ත යන තර ර ර ජ ණන 5 ද න ක ව ශ ව ර ර ජ ණ තරගය ද අවසන වටයට සහ අවසන ස ථ න වලට ත ර පත ව ත බ 1960 ක ල ම බ ය ව Stella Marquez හ ඳම 15 1960 ව ශ ව ර ර ජ ණ තරගය 1984 ග තම ල ව Ilma Urrutia හ ඳම 10 1984 ව ශ ව ර ර ජ ණ තරගය 1987 ප වට ර ක Laurie Tamara Simpson පස වන ස ථ නය 1987 ව ශ ව ර ර ජ ණ තරගය 1998 ප නම ව Lia Victoria Borrero හ ඳම 6 1997 ව ශ ව ර ර ජ ණ තරගය 2007 ම ක ස ක ව Priscila Perales හ ඳම 10 2006 ව ශ ව ර ර ජ ණ තරගය ජ ත යන තර ර ර ජ ණන 3 ද න ක ක ර ළ ද න ග න මට ප ර ල ක ර ර ජ ණ තරගයට සහභ ග ව අර ධ අවසන වටයට ත ර පත ව ඇත 1974 එක සත ජනපද Brucene Smith හ ඳම 7 1971 ල ක ර ර ජ ණ තරගය 2003 ව න ස ය ල ව Goizeder Azua හ ඳම 10 2002 ල ක ර ර ජ ණ තරගය 2009 ම ක ස ක ව Anagabriela Espinoza හ ඳම 15 2008 ල ක ර ර ජ ණ තරගය ජ ත යන තර ර ර ජ ණ තරගයට සහභ ග ව තරගක ර යන 2 ද න ක පස ව ල ක ර ර ජ ණ තරගය ජයග ර හ ක වන බවට පත ව ත බ ය 1962 න දර ලන තය Catharina Johanna Lodders 1962 ල ක ර ර ජ ණ 1989 ප ලන තය Aneta Kreglicka 1989 ල ක ර ර ජ ණ ජ ත යන තර ර ර ජ ණ තරගයට සහභ ග ව තරගක ර යක පස ව ව ශ ව ර ර ජ ණ තරගය ජයග ර හ ක ව බවට පත ව ව ය 1992 ප වට ර ක Dayanara Torres 1993 ව ශ ව ර ර ජ ණ ද ගම ක ර ළ හ ම ක ලය 1965 ජර මන ය Ingrid Finger ද න 624 ක 1966 ජ ත යන තර ර ර ජ ණ තරගය අවල ග ව ම න ස ක ට ම ක ර ළ හ ම ක ලය 1975 Lidija Manic ද න 242 ව ශ ව ර ර ජ ණ සහ ල ක ර ර ජ ණ තරග වලට සහභ ග ව පස ව ජ ත යන තර ර ර ජ ණ බවට පත ව තරගක ර යන 1975 Lidija Manic ව ශ ව ර ර ජ ණ තරගක ර ය 1976 ප ර ශය Sophie Perin ව ශ ව ර ර ජ ණ සහ ල ක ර ර ජ ණ තරගක ර ය 1995 න ර ව Anne Lena Hansen ල ක ර ර ජ ණ තරගක ර ය 2002 ල බනනය Christina Sawaya ල ක ර ර ජ ණ තරගක ර ය එකම රටක ව ස න ක ර ළ හ ම කර ගත ව ශ ලම ක ල පරතරය 1960 Stella Marquez ක ල ම බ ය ව 1999 Paulina Galvez වසර 39 දවස 122 එකම රටක ව ස න ක ර ළ හ ම කර ගත ක ට ම ක ල පරතරය 1991 Agnieszka Kotlarska ප ලන තය 1993 Agnieszka Pachalko වසර 1 ම ස 11 දවස 20 ම ව ද බලන නල ක ර ර ජ ණ ල ක ර ර ජ ණ ජයග ර හ ක වන ම හ කත ර ර ජ ණ ම හ කත ර ර ජ ණ ජයග ර හ ක වන ව ශ ව ර ර ජ ණ ව ශ ව ර ර ජ ණ ජයග ර හ ක වන ජ ත යන තර ර ර ජ ණ ජයග ර හ ක වන ශ ර ල ක ව ශ ව ර ර ජ ණම ල ශ ර MOFA examines beauty contest s belittling 21 October 2008 සම ප රව ශය 16 November 2010 History of Miss International 2011 06 16 at the Wayback Machine Miss international org Retrieved on 2010 10 21 Katrina Angco 2017 12 14 ඉ ග ර ස බස න ABS CBN 2019 02 10 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2019 12 14 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a archive date archive url timestamp mismatch 1 suggested help 6th place winner low rates Miami 13 August 1960 සම ප රව ශය 16 November 2010 permanent dead link May settle dispute over beauty pageant 22 August 1959 සම ප රව ශය 16 November 2010 Pageant shifted 23 April 1968 සම ප රව ශය 16 November 2010 1 2 Zabil ze zlej milosci Poland 8 June 2005 සම ප රව ශය 16 November 2010 භ හ ර සබ ද ජ ත යන තර ර ර ජ ණ හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ජ ත යන තර ර ර ජ ණ න ල ව බ අඩව ය