ශ්‍රී ලංකාවේ ලිඛිත ඉතිහාසය වසර 3000ක් පමණ අතීතයට විහිදෙන අතර සහ සාක්ෂ්‍ය සහිත ප්රාග් ඓතිහාසික මානව ජනාවාසයන්ගේ ඉතිහාසය අවම වශයෙන් වසර 125,000 ක් දක්වා විහිදේ. දිවයිනෙහි භූගෝලීය පිහිටුම සහ ඒ සබැඳි වරාය පිහිටීම්, පුරාණ සේද මාවත ක්‍රියාත්මකවූ සමයේ පටන් දෙවන ලෝක යුද්ධය දක්වාද ශ්‍රී ලංකාවට උපායමාර්ගික වැදගත්කමක් ඇතිකරවා තිබිණි අතීතයේ දී අපරදිග විදේශිකයන් විසින් නිල වශයෙන් හෙලංකා, ලංකා, සිංහලේ යනුවෙන්ද, අරාබිවරුන් සීලාන්, සිලෝන්, සහ තැප්‍රෝබේන් යන නම්වලින් හඳුන්වා ඇත. හෙළය, තම්බපන්නි, , , ඉන්දියන් සාගරයෙහි මුතු ඇටය හා පෙරදිග ධාන්‍යාගාරය ආදී අන්වර්ථ නාම සහ විරුදාවලිවලින් ද ශ්‍රී ලංකාව හඳුන්වන ලදී. දෑත් එක්කොට ආයුබෝවන්/ආයිබෝං කීම ශ්‍රී ලාංකික සිංහලයන් අන් අය පිළි ගැනීමට භාවිතා කරන සාම්ප්‍රදායික ක්‍රමයයි
ජාතික ගීය: "ශ්‍රී ලංකා මාතා" (ඉංග්‍රීසි: "Mother Sri Lanka") මෙනුව 0:00 | |
අගනුවර | ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ(පරිපාලන) කොළඹ (වාණිජ) |
---|---|
විශාලතම නගරය | අනුරාධපුරය |
නිල භාෂාව(න්) | සිංහලදෙමළ |
Recognized | ඉංග්‍රීසි |
ශ්‍රී ලාංකික | |
රජය | ඒකීය ප්‍රජාතාන්ත්‍රික ජනරජයකි |
• ජනාධිපතිවරයා | රනිල් වික්‍රමසිංහ |
• අග්‍රාමාත්‍යවරයා | දිනේෂ් ගුණවර්ධන |
• පාර්ලිමේන්තු කථානායක | මහින්ද යාපා අබේවර්ධන |
• අගවිනිසුරු | |
ව්‍යවස්ථාදායකය | පාර්ලිමේන්තුව |
(නිදහස) | |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 65,610 km2 (25,330 sq mi) (122වන ස්ථානය) |
• ජලය (%) | 4.4 |
ජනගහණය | |
• 2012 ජන සංගණනය | 20,277,597 () |
• ඝණත්වය | 309/km2 (800.3/sq mi) () |
දදේනි (ක්‍රශසා) | 2016 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | ඇ.ඩො.බි.237.791 |
• ඒක පුද්ගල | ඇ.ඩො.11,189 |
දදේනි (නාමික) | 2016 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | ඇ.ඩො.බි.82.239 |
• ඒක පුද්ගල | ඇ.ඩො.3,870 |
ගිනි (2010) | 36.4 මධ්‍යම |
මාසද (2014) | 0.757 ඉහළ · 73වන ස්ථානය |
ව්‍යවහාර මුදල | ශ්‍රී ලංකා රුපියල () |
වේලා කලාපය | UTC+5:30 (SLST) |
දින ආකෘති |
|
ඇමතුම් කේතය | +94 |
වෙබ් අඩවිය gov.lk |
ශ්‍රී ලංකාවේ චන්ද්‍රිකා ඡායාරූපයක් ශ්‍රී ලංකාව (ඉංග්‍රීසි: Sri Lanka or i;, දෙමළ: இலங்கை ඉලං(ඞ්)ගෛ), නිල නාමය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය (පැරණි නාමය ලංකාව), යනු දකුණු ආසියාවට අයත්, ඉන්දියාවේ අග්නිදිග ප්‍රදේශයට සමීපව පිහිටා ඇති දූපත් රාජ්‍යයක් වේ. ශ්‍රී ලංකාව සතුව පවතින සමුද්‍රීය සීමාව වයඹ දෙසින් ඉන්දියාව සමගත් සහ නිරිත දෙසින් මාලදිවයින සමගත් මායිම්ව පවතී.
ශ්‍රී ලංකාවේ ලිඛිත ඉතිහාසය වසර 3000ක් පමණ අතීතයට විහිදෙන අතර සහ සාක්ෂ්‍ය සහිත ප්රාග් ඓතිහාසික මානව ජනාවාසයන්ගේ ඉතිහාසය අවම වශයෙන් වසර 125,000 ක් දක්වා විහිදේ. දිවයිනෙහි භූගෝලීය පිහිටුම සහ ඒ සබැඳි වරාය පිහිටීම්, පුරාණ සේද මාවත ක්‍රියාත්මකවූ සමයේ පටන් දෙවන ලෝක යුද්ධය දක්වාද ශ්‍රී ලංකාවට උපායමාර්ගික වැදගත්කමක් ඇතිකරවා තිබිණි. පසුකාලීනව ඇරඹුණු බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය සමයේ සිට වර්ෂ 1972 දක්වා කාලසීමාවේදී ශ්‍රී ලංකාව, ලංකාව (ඉංග්‍රීසී: Ceylon ) ලෙස හඳුන්වනු ලැබිණි.
බහුවිධ හා බහුසංස්කෘතික රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව, බොහෝ ආගම්, ජන වර්ග සහ භාෂා රැසකට නිවහන වේ. දිවයිනෙහි බහුතරය වූ සිංහල ජනතාවට අමතරව, එහි අනෙකුත් සුළු වාර්ගික කණ්ඩායම් ලෙස ශ්‍රී ලාංකික දෙමළ, , මරක්කල, බර්ගර්, මැලේ, සහ ස්වදේශීය වැදි ජනතාව වාසය කරනු ලබයි. ඉතා පොහොසත් බෞද්ධ උරුමයක් සතු ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉතිහාසමය බෞද්ධ ලේඛනගත කිරීම වන පාලි ත්‍රිපිටකය, ක්‍රි.පූ. 29 සිව්වන ධර්ම සංගායනා සමය තෙක් දිවයයි.
ශ්‍රී ලංකාව යටතේ පාලනය වන ඒකීය වේ. එහි පරිපාලන අගනගරය, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ වන අතර, වාණිජ අගනගරය කොළඹ නගරයයි.
ශ්‍රී ලංකාව සතු විදේශ සබඳතා දිගු ඉතිහාසයකින් සමන්විතය. ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංවිධානයේ (සාර්ක් සංවිධානය) ආරම්භක සාමාජිකයෙකු වන අතර, එක්සත් ජාතීන්, පොදු රාජ්‍ය මණ්ඩලය, , සහ නොබැඳි ජාතීන් යන සංවිධානවලද වත්මන් සාමාජිකයෙකු වේ. ශ්‍රී ලංකාව වර්ථමානයේ දකුණු ආසියානු කලාපය තුල ඉහලම මානව සංවර්ධන දර්ශක අනුස්ථිතියක් පෙන්නුම් කරන රටවල් ද්විත්වය (අනෙක මාලදිවයින වේ) අතුරින් එකක්ද වේ.
පටුන
- (1වෙනත් නම්)
- (2ආණ්ඩුව)
- (3අගනුවර)
- (4වර්ග ප්‍රමාණය)
- (5ශ්‍රී ලංකාවේ ජාතික සංකේත)
- (6ශ්‍රී ලංකාවේ අතීතය)
- (6.1ප්රාග් ඓතිහාසික යුගය)
- (6.2ඓතිහාසික යුගය)
- (6.2.1යටත් විජිත යුගය)
- (6.3නවීන යුගය)
- (6.3.1ලංකා රාජධානිය)
- (6.3.2ශ්‍රී ලංකා සමාජවාදී ජනරජය)
- (6.3.3කොටි ත්‍රස්තවාදය)
- (7ශ්‍රී ලංකාවේ පුරාවස්තු)
- (8භූගෝලය)
- (9ස්වභාවික ව්‍යසන)
- (10ශාක සහ සත්ත්ව සංහතිය)
- (11ශ්‍රී ලංකාවේ උප බෙදීම්)
- (11.1පළාත්)
- (11.2පරිපාලන දිස්ත්‍රික්ක)
- (12ජනතාව)
- (12.1ජනගහණය)
- (12.2සමාජය)
- (12.2.1ජාතීන්)
- (12.2.2භාෂා)
- (12.2.3ආගම්)
- (12.2.4බොජුන්)
- (13දේශපාලනය)
- (13.1ප්‍රධාන දේශපාලන පක්ෂ)
- (13.1.1තනි පක්ෂ)
- (13.1.2හවුල් සංධාන)
- (13.1ප්‍රධාන දේශපාලන පක්ෂ)
- (14අධ්‍යාපනය)
- (15ආර්ථිකය)
- (15.1කෘෂීකර්මය)
- (15.1.1දේශීය පරිභෝජනය සඳහා)
- (15.1.2අපනයන බෝග)
- (15.2කර්මාන්ත)
- (15.2.1සාම්ප්‍රදායික කර්මාන්ත)
- (15.2.2නව කර්මාන්ත)
- (15.1කෘෂීකර්මය)
- (16ස්වභාවික පරිසරය)
- (17ක්‍රීඩා)
- (18ආශ්රිත ලිපි)
- (19මූලාශ්‍ර)
- (20බාහිර යොමු)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර ල ක ව ල ඛ ත ඉත හ සය වසර 3000ක පමණ අත තයට ව හ ද න අතර සහ ස ක ෂ ය සහ ත ප ර ග ඓත හ ස ක ම නව ජන ව සයන ග ඉත හ සය අවම වශය න වසර 125 000 ක දක ව ව හ ද ද වය න හ භ ග ල ය ප හ ට ම සහ ඒ සබ ඳ වර ය ප හ ට ම ප ර ණ ස ද ම වත ක ර ය ත මකව සමය පටන ද වන ල ක ය ද ධය දක ව ද ශ ර ල ක වට උප යම ර ග ක ව දගත කමක ඇත කරව ත බ ණ අත තය ද අපරද ග ව ද ශ කයන ව ස න න ල වශය න හ ල ක ල ක ස හල යන ව න ද අර බ වර න ස ල න ස ල න සහ ත ප ර බ න යන නම වල න හඳ න ව ඇත හ ළය තම බපන න ඉන ද යන ස ගරය හ ම ත ඇටය හ ප රද ග ධ න ය ග රය ආද අන වර ථ න ම සහ ව ර ද වල වල න ද ශ ර ල ක ව හඳ න වන ලද ද ත එක ක ට ආය බ වන ආය බ ක ම ශ ර ල ක ක ස හලයන අන අය ප ළ ග න මට භ ව ත කරන ස ම ප රද ය ක ක රමයය ජ ත ක ග ය ශ ර ල ක ම ත ඉ ග ර ස Mother Sri Lanka ම න ව 0 00අගන වර ශ ර ජයවර ධනප ර ක ට ට පර ප ලන ක ළඹ ව ණ ජ ව ශ ලතම නගරය අන ර ධප රයන ල භ ෂ ව න ස හලද මළRecognized ඉ ග ර ස ශ ර ල ක කරජය ඒක ය ප රජ ත න ත ර ක ජනරජයක ජන ධ පත වරය රන ල ව ක රමස හ අග ර ම ත යවරය ද න ෂ ග ණවර ධන ප ර ල ම න ත කථ න යක මහ න ද ය ප අබ වර ධන අගව න ස ර ව යවස ථ ද යකය ප ර ල ම න ත වන දහස මහ බ ර ත න යය න වර ග ප රම ණය සම ප ර ණ 65 610 km2 25 330 sq mi 122වන ස ථ නය ජලය 4 4ජනගහණය 2012 ජන ස ගණනය 20 277 597 ඝණත වය 309 km2 800 3 sq mi දද න ක රශස 2016 ඇස තම න ත ව සම ප ර ණ ඇ ඩ බ 237 791 ඒක ප ද ගල ඇ ඩ 11 189දද න න ම ක 2016 ඇස තම න ත ව සම ප ර ණ ඇ ඩ බ 82 239 ඒක ප ද ගල ඇ ඩ 3 870ග න 2010 36 4 මධ යමම සද 2014 0 757 ඉහළ 73වන ස ථ නයව යවහ ර ම දල ශ ර ල ක ර ප යල ව ල කල පය UTC 5 30 SLST ද න ආක ත dd mm yyyy ඉ ග ර ස yyyy mm dd ස හල ඇමත ම ක තය 94 lk ල ක ව බ අඩව ය gov lk ශ ර ල ක ව චන ද ර ක ඡ ය ර පයක ශ ර ල ක ව ඉ ග ර ස Sri Lanka sriːˈlɑːŋke ʔˈlaeŋke or i ʃriːʔ ද මළ இலங க ඉල ඞ ග න ල න මය ශ ර ල ක ප රජ ත න ත ර ක සම ජව ද ජනරජය ප රණ න මය ල ක ව යන දක ණ ආස ය වට අයත ඉන ද ය ව අග න ද ග ප රද ශයට සම පව ප හ ට ඇත ද පත ර ජ යයක ව ශ ර ල ක ව සත ව පවත න සම ද ර ය ස ම ව වයඹ ද ස න ඉන ද ය ව සමගත සහ න ර ත ද ස න ම ලද වය න සමගත ම ය ම ව පවත ශ ර ල ක ව ල ඛ ත ඉත හ සය වසර 3000ක පමණ අත තයට ව හ ද න අතර සහ ස ක ෂ ය සහ ත ප ර ග ඓත හ ස ක ම නව ජන ව සයන ග ඉත හ සය අවම වශය න වසර 125 000 ක දක ව ව හ ද ද වය න හ භ ග ල ය ප හ ට ම සහ ඒ සබ ඳ වර ය ප හ ට ම ප ර ණ ස ද ම වත ක ර ය ත මකව සමය පටන ද වන ල ක ය ද ධය දක ව ද ශ ර ල ක වට උප යම ර ග ක ව දගත කමක ඇත කරව ත බ ණ පස ක ල නව ඇරඹ ණ බ ර ත න ය යටත ව ජ ත ප ලනය සමය ස ට වර ෂ 1972 දක ව ක ලස ම ව ද ශ ර ල ක ව ල ක ව ඉ ග ර ස Ceylon sɪˈlɒnˌ seɪʔˌ siːʔ ල ස හඳ න වන ල බ ණ බහ ව ධ හ බහ ස ස ක ත ක ර ජ යයක වන ශ ර ල ක ව බ හ ආගම ජන වර ග සහ භ ෂ ර සකට න වහන ව ද වය න හ බහ තරය ව ස හල ජනත වට අමතරව එහ අන ක ත ස ළ ව ර ග ක කණ ඩ යම ල ස ශ ර ල ක ක ද මළ මරක කල බර ගර ම ල සහ ස වද ශ ය ව ද ජනත ව ව සය කරන ලබය ඉත ප හ සත බ ද ධ උර මයක සත ශ ර ල ක ව ප රථම ඉත හ සමය බ ද ධ ල ඛනගත ක ර ම වන ප ල ත ර ප ටකය ක ර ප 29 ස ව වන ධර ම ස ග යන සමය ත ක ද වයය ශ ර ල ක ව යටත ප ලනය වන ඒක ය ව එහ පර ප ලන අගනගරය ශ ර ජයවර ධනප ර ක ට ට වන අතර ව ණ ජ අගනගරය ක ළඹ නගරයය ශ ර ල ක ව සත ව ද ශ සබඳත ද ග ඉත හ සයක න සමන ව තය ශ ර ල ක ව දක ණ ආස ය න කල ප ය සහය ග ත ස ව ධ නය ස ර ක ස ව ධ නය ආරම භක ස ම ජ කය ක වන අතර එක සත ජ ත න ප ද ර ජ ය මණ ඩලය සහ න බ ඳ ජ ත න යන ස ව ධ නවලද වත මන ස ම ජ කය ක ව ශ ර ල ක ව වර ථම නය දක ණ ආස ය න කල පය ත ල ඉහලම ම නව ස වර ධන දර ශක අන ස ථ ත යක ප න න ම කරන රටවල ද ව ත වය අන ක ම ලද වය න ව අත ර න එකක ද ව පට න1ව නත නම 2ආණ ඩ ව 3අගන වර 4වර ග ප රම ණය 5ශ ර ල ක ව ජ ත ක ස ක ත 6ශ ර ල ක ව අත තය 6 1ප ර ග ඓත හ ස ක ය ගය 6 2ඓත හ ස ක ය ගය 6 2 1යටත ව ජ ත ය ගය 6 3නව න ය ගය 6 3 1ල ක ර ජධ න ය 6 3 2ශ ර ල ක සම ජව ද ජනරජය 6 3 3ක ට ත රස තව දය 7ශ ර ල ක ව ප ර වස ත 8භ ග ලය 9ස වභ ව ක ව යසන 10ශ ක සහ සත ත ව ස හත ය 11ශ ර ල ක ව උප බ ද ම 11 1පළ ත 11 2පර ප ලන ද ස ත ර ක ක 12ජනත ව 12 1ජනගහණය 12 2සම ජය 12 2 1ජ ත න 12 2 2භ ෂ 12 2 3ආගම 12 2 4බ ජ න 13ද ශප ලනය 13 1ප රධ න ද ශප ලන පක ෂ 13 1 1තන පක ෂ 13 1 2හව ල ස ධ න 14අධ ය පනය 15ආර ථ කය 15 1ක ෂ කර මය 15 1 1ද ශ ය පර භ ජනය සඳහ 15 1 2අපනයන බ ග 15 2කර ම න ත 15 2 1ස ම ප රද ය ක කර ම න ත 15 2 2නව කර ම න ත 16ස වභ ව ක පර සරය 17ක ර ඩ 18ආශ ර ත ල ප 19ම ල ශ ර 20බ හ ර ය ම