සීඑන්එන් ඉන්ටර්නැෂනල් (CNNI) යනු ඉංග්‍රීසි භාෂාවෙන් ක්‍රියාත්මක වන, රූපවාහිනී ප්රවෘත්ති නාලිකාවකි. එහි හිමිකාරීත්වය හී කොටසක් වන සතු වෙයි. ප්රවෘත්ති වලට අමතරව, ලොව කාලීන සිදුවීම්, දේශපාලනය, ක්‍රීඩා, මතවාද, ව්‍යාපාරික සහ වෙනත් විශේෂාංග වැඩසටහන් මෙම නාලිකාව විකාශනය කරනු ලබයි. සිය මව් ජාලය වන සීඑන්එන් සහ එහි දේශීය, විදේශිය කාර්යාංශ සමග එක්ව, සීඑන්එන් ඉන්ටර්නැෂනල් නාලිකාව වැඩකටයුතු සිදු කරයි.
සීඑන්එන් ඉන්ටර්නැෂනල් CNN International | |
---|---|
CNN International logo | |
දියත්කල දිනය | 1985 ජනවාරි 1 |
අයිතිකරුවෝ | Turner Broadcasting System () |
රූප ආකෘතිය | 480i/576i (SDTV/16:9 letterbox) 576i (SDTV/16:9) (EMEA only) 1080i (HDTV) |
ප්‍රචාරණ උද්යෝග පාඨය | This is CNN The World's News Leader The Most Trusted Name in News |
රට | ඇමරිකානු එක්සත් ජනපද |
භෘෂාව | ඉංග්‍රීසි |
විකාශන සරිය | ලොව පුරා (රටවල් 200+ වැඩි සංඛ්‍යාවක, හෝටල් සහ කෲස් නෞකා වල පවා විකාශය කෙරේ) |
මූලස්ථානය | CNN Center , Georgia |
පෙරදී හැඳින්වුනේ | CNN Europe |
සහෝදර නාලිකා(ව) | සීඑන්එන් සීඑන්එන්-අයිබීඑන් සීඑන්එන් ඉන්ටර්නැෂනල් සවුත් ඒෂියා CNN Airport Network CNN en Español සීඑන්එන් චිලී HLN n-tv CNN Turk CNNj Chilevisión CNN+ CNN.de CNN Arabic Boomerang |
වෙබ් අඩවිය | edition.cnn.com |
උපයෝජ්‍යතාව | |
භෞමික | |
(Italy) | Limited retransmission overnight only |
(Andorra) | Channel 36 |
චන්ද්‍රිකා | |
(Australia) | Channel 605 |
(Australia) | Channel 605 |
Astra 1H | 11778 V (digital) |
(Canada) | Channel 511 |
(Germany) | Channel 600 |
(Italy) | Channel 520 |
() | Channel 706 |
(Brazil) | Channel 137 |
(New Zealand) | Channel 087 |
(UK) | Channel 207 |
(UK, Ireland) | Channel 506 |
(Malaysia) | Channel 511 |
(South Africa) | Channel 401 |
(Indonesia) | Channel 333 |
Astro Nusantara (Indonesia) | Channel 31 |
(Indonesia) | Channel 701 |
(Indonesia) | Channel 172 |
(Indonesia) | Channel 172 |
(Indonesia) | Channel 172 |
(Chile) | Channel 403 |
() | |
(Brazil) | Channel 117 |
() | Channel 529 |
Bulsatcom (Bulgaria) | Channel 710 |
ඩයලොග් ටීවී ( ශ්‍රී ලංකාව) | Channel 2 |
(Brazil) | Channel 24 |
කේබල | |
First Media (Indonesia) | Channel 236 |
(Maldives) | Channel 110 |
() | Channel 711 |
Channel 74 | |
(Ireland) | Channel 205 |
(New Zealand) | Channel 91 |
Channel 422 | |
(Switzerland) | Channel 150 (digital CH-D) |
(UK) | Channel 607 |
Available on select U.S. cable providers | Check local listings for channels |
(Thailand) | Channel 52 |
(Philippines) | Channel 28 |
(Philippines) | Channel 20 |
(Philippines) | Channel 19 |
(Philippines) | Channel 40 |
(Indonesia) | Channel 711 |
(Indonesia) | Channel 172 |
(Indonesia) | Channel 172 |
(USA) | Channel 105 |
(Canada) | Channel 178 |
(Australia) | Channel 316 |
(Hong Kong) | Channel 316 |
(UK) | Channel 506 |
(USA) | Channel 205 |
(Canada) | Channel 511 |
(Portugal) | Channel 203 |
SFR Neufbox (France) | Channel 260 |
Virgin TV Anywhere | Watch live (UK only) |
UPC Horizon | Watch live (Ireland only) |
වර්ථමානයේදී රටවල් 200 කටත් වඩා වැඩි සංඛ්‍යාවක, මිලියන 200 ක පමණ ගෘහ සහ හෝටල් කාමර ප්‍රේක්ෂක පිරිසක් මෙම නාලිකාව සතු වෙයි.
අතීතය
ගේ අදහසක ප්‍රතිඵලයක් ලෙස, සීඑන්එන් ඉන්ටර්නැෂනල් නාලිකාවේ විකාශන කටයුතු 1985 සැප්තැම්බර් 1 වන දින ඇරඹූ අතර, නාලිකාවේ පලමු විකාශන මැදිරිය වූවේ වර්ථමානයේ සීඑන්එන් හී ටෙක්වුඩ් (Techwood) නමින් හඳුන්වන මැදිරි ගොඩනැගිල්ලයි. අද වන විට එම ගොඩනැගිල්ල, වින්දනාත්මක නාලිකා සඳහා වූ ටර්නර් මැදිරි සංකීර්ණය (Turner Studios complex) ලෙස භාවිතයට ගැනේ . 1990 වර්ෂය වන විට නාලිකාවේ ප්‍රේක්ෂක පිරිස සැලකිය යුතු ලෙස වැඩිවී තුබූ නිසා, නාලිකාව සිය ප්රවෘත්ති වැඩසටහන් සංඛ්‍යාව (විශේෂයෙන් ජාත්‍යන්තර ප්‍රජාව වෙනුවෙන්) වැඩිකිරීමට පියවර ගත් අතර, 1994 වර්ෂයේදී, බ්‍රිතාන්‍යයේ BBC World Service Television නාලිකාවේ ප්රවෘත්ති සේවය වෙත අභියෝගයක් එල්ල කිරීම අරමුණ පෙරදැරිකොට ගනිමින්, ඔවුහූ අළුතින් ප්රවෘත්ති මැදිරියක් සහිත මැදිරි සංකීර්ණයක් ඉදිකරන ලදී. සිය කණ්ඩායමට විදේශිය වාර්ථාකරුවන්ද සම්බන්ධ කර ගනිමින්, දිෙනන් දින ජාත්‍යන්තර මට්ටමේ ඉහල පුවත් සේවයක් දක්වා වර්ධනය වූ සීඑන්එන් ඉන්ටර්නැෂනල් නාලිකාව, 1997 වසරේ ජුලි 4 දිනදී ලිබර්ටි පදක්කම (Liberty Medal) හිමි කර ගන්නා ලදී. සමස්ථ ජාලය වෙනුවෙන් පදක්කම භාරගත් ටෙඩ් ටර්නර් ප්‍රකාශ කොට සිටියේ, "මගේ අදහස නම්, අපි ජනතාවට ලබා දෙන්නේ තතුවිස්තර පමණයි... නිදහස ප්රජාතන්ත්රවාදය හොඳය, සමාජවාදය ඒකාධිපතිත්වය නරකය, යන්න පෙන්වීමක් අපට නැත."
1995 දී, නාලිකාව තව දුරටත් ජාත්‍යන්තරීකරණය කරණු වස් නාලිකාවේ ලාංඡනයේ වෙනස්කම් කිරීම ඇතුළුව, වෙනස්කම් කිරීම් කිහිපයක් සිදු කරන ලදී.
නැවතත් 2006 වර්ෂයේදී සීඑන්එන් ඉන්ටර්නැෂනල් නාලිකාවේ ලාංඡනයේ වෙනස්කම් සිදු කරන ලදී.
2009 සැප්තැම්බර් 21 දිනදී නැවත වාරයක් , සීඑන්එන් ඉන්ටර්නැෂනල් නාලිකාව සිය ලාංඡනයේ සංශෝධනයක් සිදුකල අතර, "Go Beyond Borders" නැමැති නව හැඳුනුම් වාක්‍යයත් සමග, එතෙක් සිය ප්රවෘත්ති විකාශනයන් වූ World News, CNN Today, World News Asia, World News Europe සහ Your World Today යන සියල්ල එක් කොට World Report යන තනි නාමය යටතේ විකාශන සිදු කිරීම අරඹන ලදී.
2009 ජනවාරි 11 වන දිනදී, සීඑන්එන් අබුඩාබි (CNN Abu Dhabi) නමින් නව මැදපෙරදිග මධ්‍යස්ථානයක්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුල පිහිටුවන ලදී.
නාලිකාවේ කාර්යාංශ
එක්සත් ජනපදය තුල
|
|
ලොව වටා
|
|
විවේචන
සීඑන්එන් රූපවාහිනිය සහ සමහර බටහිර මාධ්‍ය චීනයට විරුද්ධව පක්ෂපාතී සහ අසත්‍ය ප්‍රචාර ගෙන යන බවට, චීන වෙබ් අඩවියක් වූ, Anti-cnn.com, අඩවිය, විවිධ සාධක ඉදිරිපත් කරමින් චෝදනා කරයි.
මෑතකදී මියගිය හිටපු හිස්බුල්ලා (Hezbollah) නායකයෙකු පිළිබඳව සිය ට්විටර් ගිණුම හරහා වර්ණනා කිරීම නිසා, 2010 ජුලි 7 වන දිනදී, වසර 20 ක පලපුරුද්දක් සහිත සීඑන්එන් මාධ්‍යවේදිනියක සහ මැද පෙරදිග ජේයෂ්ඨ සංස්කාරකවරියක වූ Octavia Nasrව, රැකියාවෙන් නෙරපා දැමීමට සීඑන්එන් බලදාරීන් කටයුතු කරන ලදී.
මේවාද බලන්න
මූලාශ්‍ර
- "NSS 7 (20.0°W) Transponder 24 – KingOfSat". kingodsat.net. සම්ප්‍රවේශය 3 June 2013.
- 1997 Recipient CNN International – Liberty Medal 2013-09-21 at the Wayback Machine National Constitution Center
- CNN International idents TV Ark
- We Just Want the Truth! CNN:The world's leader of liars 西方媒体污蔑中国报道全纪录Anti-CNN.com,Anti-BBC.com,Anti-VOA.com
- Gold, Matea (2010-07-07). "CNN Mideast Affairs editor loses post after tweeting her respect for militant cleric". Los Angeles Times.
භාහිර සබැදි
- නිල වෙබ් අඩවිය
- Schedules
- සීඑන්එන් ඉන්ටර්නැෂනල් channel යූ ටියුබ් වෙත
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස එන එන ඉන ටර න ෂනල CNNI යන ඉ ග ර ස භ ෂ ව න ක ර ය ත මක වන ර පව හ න ප රව ත ත න ල ක වක එහ හ ම ක ර ත වය හ ක ටසක වන සත ව ය ප රව ත ත වලට අමතරව ල ව ක ල න ස ද ව ම ද ශප ලනය ක ර ඩ මතව ද ව ය ප ර ක සහ ව නත ව ශ ෂ ග ව ඩසටහන ම ම න ල ක ව ව ක ශනය කරන ලබය ස ය මව ජ ලය වන ස එන එන සහ එහ ද ශ ය ව ද ශ ය ක ර ය ශ සමග එක ව ස එන එන ඉන ටර න ෂනල න ල ක ව ව ඩකටය ත ස ද කරය ස එන එන ඉන ටර න ෂනල CNN InternationalCNN International logoද යත කල ද නය 1985 ජනව ර 1අය ත කර ව Turner Broadcasting System ර ප ආක ත ය 480i 576i SDTV 16 9 letterbox 576i SDTV 16 9 EMEA only 1080i HDTV ප රච රණ උද ය ග ප ඨය This is CNN The World s News Leader The Most Trusted Name in Newsරට ඇමර ක න එක සත ජනපදභ ෂ ව ඉ ග ර ස ව ක ශන සර ය ල ව ප ර රටවල 200 ව ඩ ස ඛ ය වක හ ටල සහ ක ස න ක වල පව ව ක ශය ක ර ම ලස ථ නය CNN Center Georgiaප රද හ ඳ න ව න CNN Europeසහ දර න ල ක ව ස එන එන ස එන එන අය බ එන ස එන එන ඉන ටර න ෂනල සව ත ඒෂ ය CNN Airport Network CNN en Espanol ස එන එන ච ල HLN n tv CNN Turk CNNj Chilevision CNN CNN de CNN Arabic Boomerangව බ අඩව ය edition cnn comඋපය ජ යත වභ ම ක Italy Limited retransmission overnight only Andorra Channel 36චන ද ර ක Australia Channel 605 Australia Channel 605Astra 1H 11778 V digital Canada Channel 511 Germany Channel 600 Italy Channel 520 Channel 706 Brazil Channel 137 New Zealand Channel 087 UK Channel 207 UK Ireland Channel 506 Malaysia Channel 511 South Africa Channel 401 Indonesia Channel 333Astro Nusantara Indonesia Channel 31 Indonesia Channel 701 Indonesia Channel 172 Indonesia Channel 172 Indonesia Channel 172 Chile Channel 403 Brazil Channel 117 Channel 529Bulsatcom Bulgaria Channel 710ඩයල ග ට ව ශ ර ල ක ව Channel 2 Brazil Channel 24ක බලFirst Media Indonesia Channel 236 Maldives Channel 110 Channel 711Channel 74 Ireland Channel 205 New Zealand Channel 91Channel 422 Switzerland Channel 150 digital CH D UK Channel 607Available on select U S cable providers Check local listings for channels Thailand Channel 52 Philippines Channel 28 Philippines Channel 20 Philippines Channel 19 Philippines Channel 40 Indonesia Channel 711 Indonesia Channel 172 Indonesia Channel 172 USA Channel 105 Canada Channel 178 Australia Channel 316 Hong Kong Channel 316 UK Channel 506 USA Channel 205 Canada Channel 511 Portugal Channel 203SFR Neufbox France Channel 260Virgin TV Anywhere Watch live UK only UPC Horizon Watch live Ireland only වර ථම නය ද රටවල 200 කටත වඩ ව ඩ ස ඛ ය වක ම ල යන 200 ක පමණ ග හ සහ හ ටල ක මර ප ර ක ෂක ප ර සක ම ම න ල ක ව සත ව ය අත තයග අදහසක ප රත ඵලයක ල ස ස එන එන ඉන ටර න ෂනල න ල ක ව ව ක ශන කටය ත 1985 ස ප ත ම බර 1 වන ද න ඇරඹ අතර න ල ක ව පලම ව ක ශන ම ද ර ය ව ව වර ථම නය ස එන එන හ ට ක ව ඩ Techwood නම න හඳ න වන ම ද ර ග ඩන ග ල ලය අද වන ව ට එම ග ඩන ග ල ල ව න දන ත මක න ල ක සඳහ ව ටර නර ම ද ර ස ක ර ණය Turner Studios complex ල ස භ ව තයට ග න 1990 වර ෂය වන ව ට න ල ක ව ප ර ක ෂක ප ර ස ස ලක ය ය ත ල ස ව ඩ ව ත බ න ස න ල ක ව ස ය ප රව ත ත ව ඩසටහන ස ඛ ය ව ව ශ ෂය න ජ ත යන තර ප රජ ව ව න ව න ව ඩ ක ර මට ප යවර ගත අතර 1994 වර ෂය ද බ ර ත න යය BBC World Service Television න ල ක ව ප රව ත ත ස වය ව ත අභ ය ගයක එල ල ක ර ම අරම ණ ප රද ර ක ට ගන ම න ඔව හ අළ ත න ප රව ත ත ම ද ර යක සහ ත ම ද ර ස ක ර ණයක ඉද කරන ලද ස ය කණ ඩ යමට ව ද ශ ය ව ර ථ කර වන ද සම බන ධ කර ගන ම න ද නන ද න ජ ත යන තර මට ටම ඉහල ප වත ස වයක දක ව වර ධනය ව ස එන එන ඉන ටර න ෂනල න ල ක ව 1997 වසර ජ ල 4 ද නද ල බර ට පදක කම Liberty Medal හ ම කර ගන න ලද සමස ථ ජ ලය ව න ව න පදක කම භ රගත ට ඩ ටර නර ප රක ශ ක ට ස ට ය මග අදහස නම අප ජනත වට ලබ ද න න තත ව ස තර පමණය න දහස ප රජ තන ත රව දය හ ඳය සම ජව දය ඒක ධ පත ත වය නරකය යන න ප න ව මක අපට න ත CNN International logo from February 1 1995 to December 31 2005 1995 ද න ල ක ව තව ද රටත ජ ත යන තර කරණය කරණ වස න ල ක ව ල ඡනය ව නස කම ක ර ම ඇත ළ ව ව නස කම ක ර ම ක හ පයක ස ද කරන ලද CNN International logo from January 1 2006 to September 21 2009 න වතත 2006 වර ෂය ද ස එන එන ඉන ටර න ෂනල න ල ක ව ල ඡනය ව නස කම ස ද කරන ලද 2009 ස ප ත ම බර 21 ද නද න වත ව රයක ස එන එන ඉන ටර න ෂනල න ල ක ව ස ය ල ඡනය ස ශ ධනයක ස ද කල අතර Go Beyond Borders න ම ත නව හ ඳ න ම ව ක යයත සමග එත ක ස ය ප රව ත ත ව ක ශනයන ව World News CNN Today World News Asia World News Europe සහ Your World Today යන ස යල ල එක ක ට World Report යන තන න මය යටත ව ක ශන ස ද ක ර ම අරඹන ලද 2009 ජනව ර 11 වන ද නද ස එන එන අබ ඩ බ CNN Abu Dhabi නම න නව ම දප රද ග මධ යස ථ නයක එක සත අර බ එම ර ර ජ යය ත ල ප හ ට වන ලද න ල ක ව ක ර ය ශස එන එන ක ර ය ශ ප හ ට ව ත බ න රටවල ඇට ලන ට ව ප හ ට ව ත බ න CNN Center මධ යස ථ නය CNN Center ම ද ර යක එක සත ජනපදය ත ල ප රධ න ම ලස ථ නය ස න ෆ ර න ස ස ක ව ෂ ටන ඩ ස Minneapolis Raleigh Durhamල ව වට අබ ඩ බ එක සත අර බ එම ර ර ජ යය ම දප රද ග කල ප ම ලස ථ නය අම ම න ජ ර ද නය බ ග ඩ ඩ ඉර කය බ ක ක ත ය ලන තය ච නය බර ල න ජර මන ය British Columbia ක නඩ ව ආර ජන ට න ව කය ර ඊජ ප ත ව ඩ බ ය එක සත අර බ එම ර ර ජ යය ජර මන ය හව න ක ය බ ව හ ක ආස ය ප ස ප ක කල ප ම ලස ථ නය ඉස ල ම බ ද ප ක ස ත නය ඉස ත න බ ල ත ර ක ය CNN Turk ඉන ද න ස ය ව ඊශ ර ය ලය දක ණ අප ර ක ව ක බ ල ඇෆ ගන ස ත නය මලය ස ය ව නය ජ ර ය ව ලන ඩන එක සත ර ජධ න ය ය ර ප කල ප ම ලස ථ නය Ontario ක නඩ ව ස ප ඤ ඤය ම ක ස ක ව ම ස කව ර ස ය ව ක න ය ව නව ද ල ල ය ඉන ද ය ව ස එන එන අය බ එන ප ර ස ප ර ශය බ රස ලය ර මය ඉත ල ය ක ය බ ක ක නඩ ව ස න ට ය ග ච ල ස එන එන ච ල බ රස ලය ස ල දක ණ ක ර ය ව ස ගප ප ර ව ස ඩ න ඕස ට ර ල ය ව ට ක ය ජප නය CNNj ව ව චනඇට ලන ට ව ප හ ට ව ත බ න CNN Center හ ත බ න ස එන එන ඉන ටර න ෂනල ල ග ව සහ ත ම සයක ස එන එන ර පව හ න ය සහ සමහර බටහ ර ම ධ ය ච නයට ව ර ද ධව පක ෂප ත සහ අසත ය ප රච ර ග න යන බවට ච න ව බ අඩව යක ව Anti cnn com අඩව ය ව ව ධ ස ධක ඉද ර පත කරම න ච දන කරය ම තකද ම යග ය හ ටප හ ස බ ල ල Hezbollah න යකය ක ප ළ බඳව ස ය ට ව ටර ග ණ ම හරහ වර ණන ක ර ම න ස 2010 ජ ල 7 වන ද නද වසර 20 ක පලප ර ද දක සහ ත ස එන එන ම ධ යව ද න යක සහ ම ද ප රද ග ජ යෂ ඨ ස ස ක රකවර යක ව Octavia Nasrව ර ක ය ව න න රප ද ම මට ස එන එන බලද ර න කටය ත කරන ලද ම ව ද බලන නම ල ශ ර NSS 7 20 0 W Transponder 24 KingOfSat kingodsat net සම ප රව ශය 3 June 2013 1997 Recipient CNN International Liberty Medal 2013 09 21 at the Wayback Machine National Constitution Center CNN International idents TV Ark We Just Want the Truth CNN The world s leader of liars 西方媒体污蔑中国报道全纪录Anti CNN com Anti BBC com Anti VOA com Gold Matea 2010 07 07 CNN Mideast Affairs editor loses post after tweeting her respect for militant cleric Los Angeles Times භ හ ර සබ ද න ල ව බ අඩව ය Schedules ස එන එන ඉන ටර න ෂනල channel ය ට ය බ ව ත