එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රධාන මෙන්ම දෙවනුවට විශාල නගරය අබුඩාබි වේ. අබුඩාබි, උතුරු මැද වෙරළ තීරයේ පර්සියානු බොක්ක ආශ්‍රිතව පිහිටි ටී(T) හැඩති දූපතකි.
රට | එක්සත් අරාබි එමීර් රාජ්‍යය |
රාජ්‍යය | |
- ආදර්ශය | ව්‍යවස්ථානුකූල රාජාණ්ඩුව |
- අරාබි නායකයා | කලීෆා බින් සායේඩ් |
- ඔටුන්න හිමි කුමාරයා | මොහමඩ් බින් සායේඩ් |
වර්ග එලය | |
- මුළු එකතුව | 67.34 වර්ග කිලෝමීටර් (26 වර්ග සැතපුම්) |
ජනගහණය (2009) | |
- මුළු එකතුව | 896,751 |
- ඝනත්වය | 13,317/වර්ග කිලෝමීටර් (34,490.9/වර්ග සැතපුම්) |
වේලා කලාපය | UAE standard time (UTC+4) |
වෙබ් අඩවිය | අබු ඩුබායි රාජ්‍ය ද්වාරය |
අබුඩාබි ෆෙඩරල් රජයේ කාර්යාල, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මධ්‍යස්ථානය හා එමිරේට් රජ නිවස මෙහි පිහිටා ඇත. මෙය සර්ව භෞමික රාජධානියකි. අබුඩාබියේ වේගවත් දියුණුව, නාගරිකරණය සහ ජනතාවගේ ඉහළ සාමන්‍ය ආදායම නිසා එය විශාල සහ දියුණු නගරයක් බවට පත්වී ඇත. වර්තමානයේ මෙම නගරය රටේ දේශපාලන, කාර්මික සංස්කෘතික හා වාණිජ මධ්‍යස්ථානය බවටද පත්ව ඇත. 2008 වර්ෂයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික දේශීය නිෂ්පාදනයෙන් 56.7% අබුඩාබියෙන් උත්පාදනය වී ඇත. අබුඩාබියේ වැදගත් මූල්‍ය ආයතන වන අබුඩාබි ආරක්ෂක ආයතනය , එක්සත් අරාබි මධ්‍යම බැංකුව, සංස්ථා නිල නිවාස සහ ආයතන සහ සංස්ථා විශාල ප්‍රමාණයක් පිහිටා ඇති අතර අබුඩාබිය ලෝකයේ විශාල තෙල් නිෂ්පාදකයෙක් වේ. මෑත වකවානුවේ අබුඩාබි නගරයේ ආර්ථිකය විවිධාංගීකරණය වෙමින් නව මූල්‍ය ආයෝජන හා සංචාරක ව්‍යාපාරය ආරම්භ විය. කලාපය තුළ තෙවනුවට විශාල වියදම් සහිත නගරය වන අතර ලෝකයේම 26 වැනි වියදම් සහිත නගරය වේ. 2007 වර්ෂයේදී අබුඩාබිය ලෝකයේ සෞභාග්‍යයෙන් ඉහළම නගරය ලෙස සැලකිණි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
එක සත අර බ එම ර ර ජ යය ප රධ න ම න ම ද වන වට ව ශ ල නගරය අබ ඩ බ ව අබ ඩ බ උත ර ම ද ව රළ ත රය පර ස ය න බ ක ක ආශ ර තව ප හ ට ට T හ ඩත ද පතක අබ ඩ බ රට එක සත අර බ එම ර ර ජ යය ර ජ යය ආදර ශය ව යවස ථ න ක ල ර ජ ණ ඩ ව අර බ න යකය කල ෆ බ න ස ය ඩ ඔට න න හ ම ක ම රය ම හමඩ බ න ස ය ඩ වර ග එලය ම ළ එකත ව 67 34 වර ග ක ල ම ටර 26 වර ග ස තප ම ජනගහණය 2009 ම ළ එකත ව 896 751 ඝනත වය 13 317 වර ග ක ල ම ටර 34 490 9 වර ග ස තප ම ව ල කල පය UAE standard time UTC 4 ව බ අඩව ය අබ ඩ බ ය ර ජ ය ද ව රය අබ ඩ බ ෆ ඩරල රජය ක ර ය ල එක සත අර බ එම ර ර ජ යය මධ යස ථ නය හ එම ර ට රජ න වස ම හ ප හ ට ඇත ම ය සර ව භ ම ක ර ජධ න යක අබ ඩ බ ය ව ගවත ද ය ණ ව න ගර කරණය සහ ජනත වග ඉහළ ස මන ය ආද යම න ස එය ව ශ ල සහ ද ය ණ නගරයක බවට පත ව ඇත වර තම නය ම ම නගරය රට ද ශප ලන ක ර ම ක ස ස ක ත ක හ ව ණ ජ මධ යස ථ නය බවටද පත ව ඇත 2008 වර ෂය එක සත අර බ එම ර ර ජ යය ජ ත ක ද ශ ය න ෂ ප දනය න 56 7 අබ ඩ බ ය න උත ප දනය ව ඇත අබ ඩ බ ය ව දගත ම ල ය ආයතන වන අබ ඩ බ ආරක ෂක ආයතනය එක සත අර බ මධ යම බ ක ව ස ස ථ න ල න ව ස සහ ආයතන සහ ස ස ථ ව ශ ල ප රම ණයක ප හ ට ඇත අතර අබ ඩ බ ය ල කය ව ශ ල ත ල න ෂ ප දකය ක ව ම ත වකව න ව අබ ඩ බ නගරය ආර ථ කය ව ව ධ ග කරණය ව ම න නව ම ල ය ආය ජන හ ස ච රක ව ය ප රය ආරම භ ව ය කල පය ත ළ ත වන වට ව ශ ල ව යදම සහ ත නගරය වන අතර ල කය ම 26 ව න ව යදම සහ ත නගරය ව 2007 වර ෂය ද අබ ඩ බ ය ල කය ස භ ග යය න ඉහළම නගරය ල ස ස ලක ණ