ශුද්ධාසනය (ඉංග්‍රීසි:Holy See, ලතින්:Sancta Sedes) යනු රෝම නුවර සදහා වන රෝමානු කතෝලික සභාවේ හෙවත් වන අතර, එහි ධූරය හොබවනු ලබන්නේ විසිනි . වත්මන් පාප් ධූරය දරනු ලබන්නේ ශුද්ධෝත්තම විසින්ය. ශුද්ධාසනය කතෝලික සභාවේ රදගුරු පදවි අතරින් ශ්‍රේෂ්ඨතම පදවිය නොහොත් මූලිකම වන අතර මෙමගින් කතෝලික සභාවේ මධ්‍යගත පරිපාලනය සිදු කරනු ලබයි. එබැවින් රාජ්‍යතාන්ත්‍රික හා අනෙකුත් විෂයෙහි ශුද්ධාසනය ක්‍රියා කරනු ලබන්නේත් සිය මතය ප්‍රකාශ කරනු ලබන්නේත් සමස්ථ කතෝලික සභාවම වෙනුවෙනි. එලෙසම මෙය අන්තර්ජාතික නීතිය විෂයෙහි තානාපති සබඳතා පවත්වා පවත්වාගෙන යා හැකි, පාප් තුමන් විසින් පාලනය කෙරෙන, ස්වාධීන අස්තිත්වයක් ලෙස හදුනා ගැනේ.
මෙම ලිපිය රෝමානු කතෝලික සභාව හා සබැඳි ලිපි පෙළකට අයත් වේ |
සංවිධාන ව්‍යූහය |
---|
– |
– ශුද්ධාසනය |
· |
පෙරදිග කතෝලික සභාවන් |
පසුබිම |
ඉතිහාසය · කිතු දහම |
කතෝලික ධර්මය · |
දස පණත |
හා උත්ථානය |
· ශුද්ධාත්ම දීමනා සහ ශුද්ධාත්ම ඵල |
දේව ධර්මය / ඉගැන්වීම් |
ශුද්ධවූ ත්‍රිත්වය ((පියාණන් ), , ) |
· |
· සක්රමෙන්තු · |
· |
· සාන්තුවරු · |
කන්‍ය මරිය තුමිය · · |
ජනවන්දනාව හා දේවවන්දනාව |
· |
ජනවන්දනා වසර · |
සභා සම්ප්‍රදායන් |
රෝමානු · · |
· |
· |
කතෝලික දහම සම්බන්ද මාතෘකා |
· |
කතෝලික සභාව හා පරිණාමවාදය · ආගමික නිකායන් |
· · කලාව |
සමහර අවස්ථාවලදී "වතිකානුව" යන උභයාර්තවාචී වචනයෙන් හැදින්වූවද, ශුද්ධාසනය යනු 1929 යේ සිට පැවතෙන යන ආස්තිත්වයම නොවේ. ශුද්ධාසනයේ හෙවත් ඉතිහාසය මුල් කිතුනු යුගය (ක්‍රි.ව. පලමු සියවස) දක්වාම දිව යන්නකි. විදේශ රාජ්‍යයන් විසින් සිය තානාපතිවරුන් නිල වශයෙන් පත් කරනු ලබන්නේ ට නොව ශුද්ධාසනයට වන අතර, විදේශ රාජ්‍යයන් හා අන්තර්ජාතික සංවිධාන සදහා නිල වශයෙන් පත් කරනු ලබන ගේ නියෝජිතයින් හදුනා ගනු ලැබෙන්නේ නොව, ශුද්ධාසනයේ නියෝජිතයින් ලෙසිනි.
සියළුම එපිස්කොපල් ආසන ශුද්ධවූ ලෙස සැළකෙතත්, ශුද්ධවූ අසුන හෙවත් "ශුද්ධාසනය" යන වචනය විශේෂාකාරයෙන් යමක් සදහන් නොකොට අන්තර්ජාතික සබඳතාවන්හිදී (හා කතෝලික සභාවේ ) භාවිතාකරනු ලැබෙන්නේනම් ඉන් හැඟවෙන්නේ කතෝලික සභාවේ මධ්‍යම පරිපාලනය සිදු කරනු ලබන රෝම රදගුරු පදවිය බව සාමාන්‍යයෙන් සළකනු ලබයි. ශුද්ධාසනය නෛතික පුද්ගලභාවය අතින් බොහෝදුරට අගාරික රාජකීය රාජ්‍යකට සමානකම් දක්වයි.
සංවිධාන ව්‍යූහය
පාප් තුමා කතෝලික සභාව පාලනය කරනු ලබන්නේ හරහාය. රෝම කියුරියාව , විවිධ 9 කින්ද, විනිශ්චය සභා 3 කින්ද, පාප් තුමන්ගේ කවුන්සිල 11 කින්ද හා පාප් තුමන්ගේ කොමිසම් සභා 7 කින්ද යන කතෝලික සභාවේ ඉහලම තලයේ පරිපාලන කටයුතු සිදු කරනු ලබන සංකීර්ණ වූ තනතුරු/ආයතන වලින් සමන්විත වේ. යටතේ පවතින රාජ්‍ය ලේඛම් කාර්යාලය, රෝම කියුරියාවට මඟපෙන්වීම හා එහි සම්බන්ඳීකරන කටයුතු සිදුකරනු ලබයි. වත්මන් රාජ්‍ය ලේඛම් තනතුර දරනු ලබන්නේ කාර්දිනල් හිමිපාණන් විසින් වන අතර, එම තනතුර ශුද්ධාසනයේ අගමැති තනතුරට සමාන වේ. රාජ්‍ය ලේඛම් කාර්යාලයේ විදේශ සබඳතා අංශයේ ලේඛම් ධූරය දරන අගරදගුරු හිමිපානන් ක්රියාකරනුයේ ශුද්ධාසනයේ විදේශ ඇමති ධූරයට සමාන අන්දමිනි. බෙර්තොනේ හා මම්බර්ටි හිමිපාණන් දෙනම එම තනතුරු සදහා ශුද්ධෝත්තම විසින් 2006 වසරේදී පත් කරන ලදි.
රෝම කියුරියාවේ ආයතන අතුරින් තුලම පිහිටා ඇති එකම ආයතනය රාජ්‍ය ලේඛම් කාර්යාලයයි. අනිකුත් ආයතන රෝම නගරයේ විවිද කොටස් වල ස්ථානගතකර ඇති අතර ඒවාට විදේශ තානාපති කර්යාලයකට හිමිවන ආකාරයේ දේශභූමි බාහය අයිතියක් හිමිය.
රෝම කියුරියාවේ ආයතන අතුරින් කතෝලික සභාවේ ඉගැන්වීම් පිළිබඳ බලය පැවරෙන , රදගුරුවරුන් පත්කිරීමේ හා ඒ ආශ්රිත කටයුතු සම්බන්දීකරනය පිළිබඳ බලය පැවරෙන , සභාවේ දූතකාර්ය පිළිබද බලය පැවරෙන හා අන්තර්ජාතික මට්ටමේදී සාමය හා සමාජයීය ගැටළු පිළිබද කටයුතුකිරීම පැවරෙන ඉතාමත් ක්‍රියාකාරී ආයතන කිහිපයක් වේ.
කියුරියාවේ විනිශ්චය සභා තුන ශුද්ධාසනයේ අධිකරනමය බලතල පිලිබදව වගකීම දරයි. මේ අතරින් "" (ඉංග්‍රීසි : Sacred Roman Rota ) විවාහ ශුන්යකරනය වැනි සාමාන්‍ය අභියාචනා සලකාබලනු ලබයි, "" (ඉංග්‍රීසි : Supreme Tribunal of the Apostolic Signatura ) පරිපාලනමය අධිකරනය වන අතර එය කතෝලික සභාවේ ශ්‍රේෂ්ඨතම නෛතික අධිකාරිය ලෙස සලකනු ලැබේ. "" (ඉංග්‍රීසි : Supreme Tribunal of the Apostolic Penitentiary) ඉහත අදිකරන දෙකට වඩා වෙනස් වන අතර එය සමාකිරීම් හා පූර්ණඵළ නිකුත් කිරීම් වැනි කටයුතු සිදුකරනු ලැබේ.
විසින් ශුද්ධාසනයේ ආයතන/කර්යාල වල සියළුම මූල්‍ය කටයුතු සම්බන්දීකරනය සිදු කරන අතර, අදාල ආයතන කෙතරම් ස්වත්රන්තව පාලනය වුවද එම සෑම ආයතනයකම පරිපාලන කටයුතු අධීක්ෂණය හා මූල්‍යමය කලමණාකරනය සිදුවන්නේ මේ මගිනි. මේහි ඇති ඉතා වැදගත්ම කොටස වේ. ට පාප් තුමාගේ වාසස්ථානය වන කටයුතු, බැහැදැකීම් හා උත්සව (ජනවන්දනා මෙහෙයන් හැර ) වැනි දෑ සංවිධානය කිරීමේ වගකීම පැවරේ.
ශුද්ධාසනය පාප් තුමාගේ අභාවයෙන් හෝ ඉල්ලා අස්වීමකින් විසුරුවා හැරෙන්නේ නැත. ඒ වෙනුවට එම කාල පරිච්ඡේදය තුල හිස්වූ ආසනය යන අරුත ඇති "" (ලතින්) නම් වූ නීති මාලාවකට අනුව ශුද්ධාසනය ක්‍රියාත්මකවේ. මෙම අරාජක කාලය තුල රෝම කියුරියාවේ සියළුම ආයතන වල නායකත්වයන් (උදා: සංසද වල නායකයන්) වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි වේ. නමුත් මෙහිදී සමාකිරීම් හා පූර්ණඵල පිලිබදව වැදගත් කටයුත්තක් ඉටු කරන ප්‍රධාන චරිතශෝධක හා මෙම කාලය තුලා ශා. පීතර තුමන්ගේ අසුනේ (ශුද්ධාසනයේ) ශාසනික දේපල පරිපාලනය භාර වන ගේ තනතුරු දෙක පමනක් අහෝසි වීම සිදු නොවේ. මෙම අවස්ථාවේදී ශුද්ධාසනයේ පාලනයද, එනයින් ගත් කල සමස්ථ කතෝලික සභාවේම පාලනයද යටතට පත් වේ. මෙම කාලපරිච්ඡේදය තුල කාර්දිනල් මඩුල්ලට හෝ කාර්මලෙන්ගෝ තුමන්ට සභාවේ පරිපාලනය සම්බන්දව නව්‍යකරන හා නවතාවයන් ගෙන ඒමට ඇති හැකියාව ශාසන නීතියෙන් සම්පූර්ණයෙන්ම අහුරා ඇත.
වර්ෂ 2001 දී ශුද්ධාසනය ඉතාලි ලීරා බිලියන 422.098 (එකල ඇ.ඩො. මිලියන 202) ක අයභාරයක් ලබා ඇති අතර, ඉතාලි ලීරා බිලියන 17.720 (එකල ඇ.ඩො. මිලියන 8) ක ශුද්ධ ආදායමක් ලබා ඇත.
අන්තර්ජාතික නීතිය හමුවේ තත්වය
ශුද්ධාසනය නූතන නීති විශාරදයින්ට අනුව හා රාජ්‍ය පරිචයේදී, සාමාන්‍ය රාජ්‍යකට සමාන හිමිකම් හා වගකීම් දරන පොදු අන්තර්ජාතික නීතියට යටත් විශයක් ලෙස හදුනා ගැනේ. වෙනස් වන ශුද්ධාසනය අන්තර්ජාතික නීතිය මගින් පිහිටුවා ඇති රාජ්‍යක් වීමට සපුරාලියයුතු ස්ථීර ජනගහනයක් සිටීම, නිශ්චිතව අර්ථදැක්වූ බලප්‍රදේශයක් තිබීම, ස්ථාවර රජයක් පැවතීම හා වෙනත් රාජ්‍යන් සමග සබදතාවන්ට එළඹීම් ශක්‍යතාවක් තිබීම යන සාධක සපුරන්නේ නැතත්, අන්තර්ජාතික නීතිය ඉදිරියේ එහි නෛතික පුද්ගලභාවයේ හිමිකම, විදේශ රාජ්‍යන් 178 ක් සමග තානාපති සබඳතා පවත්වාගෙන යාම, විවිධ අන්තර්ජාතික රාජ්‍ය සංවිධානවල සාමාජික රාජ්‍යක් ලෙස කටයුතු කිරීම මෙන්ම එය "ස්වාධීන රාජ්යන්ගෙන් සමන්විත අන්තර්ජාතික ප්‍රජාව විසින් ගරු කිරීම හා අන්තර්ජාතික නීතිය හමුවෙහි රාජ්‍යන් එකක්, කිහිපයක් හෝ සමූහයක් සමග තානාපති සබඳතා පැවැත්වීමේ හා අන්තර්ජාතික නීතිය හමුවේ ලෝක සාමය තහවුරුකරනු සදහා මෙන්ම පවත්වාගෙන යාම සදහාද අන්තර්ජාතික නීතියට යටත්ව ගිවිසුම් වලට එළඹීමේ හැකියාව ඇති විශයක් සේ සැළකීම" යන සාධක මගින් තහවුරු වේ.
රාජ්‍යතාන්ත්‍රික සබඳතා
මධ්‍යතන යුගයේ සිටම රෝම එපිස්කෝපල් අසුන (ශුද්ධාසනය ) ස්වාධීන ආස්ථිත්වයක් ලෙස සලකන ලදි. වර්ථමානයේදී ශුද්ධාසයය ( නොවේ) ලෝකයේ ස්වාධීන රාජ්‍යන් 178 ක් සමග ද , යුරෝපා සංගමය හා මෝල්ටා ස්වාධීන මිලිටරි සංවිධානය සමග නිල තානාපති සබඳතා පවත්වාගෙන යන අතර පලස්තීන විමුක්ති සංවිධානය සමග විශේෂාකාර සබඳතාවක් පවත්වාගෙන යයි. ශුද්ධාසනය වෙත පත් කර ඇති විදේශ තානාපති කාර්යාංශ අතුරින් 69 ක් රෝම නගරයේ පිහිටා ඇත. ශුද්ධාසනය විදේශයන්හි ස්ථීර තානාපති කාර්යාංශ 180 ක් පවත්වාගෙන යන අතර ඒවායින් 74 ක් අනේවාසික කාර්යාංශ වේ. එබැවින් ඒවායින් 106 පමන වන කාර්යාංශ ප්‍රමානයක් රටවල් දෙකකට, කිහිපයකට හෝ අන්තර්ජාතික සංවිධාන වෙත පත් කල ඒවා වේ. ශුද්ධාසනයේ තානාපති ක්‍රියාකාරකම් පිලිබදව, විදේශ සබඳතා අංශය හරහා රාජ්‍ය ලේඛම් කාර්යාලය ( මගින් පාලනය වන ) මගින් අධීක්ෂනය සිදු කරනු ලබයි. අන්තර්ජාතිකව පිලිගත් රාජ්‍යන් 15 ක් දැනට ශුද්ධාසනය සමග තානාපති සබඳතා පවත්වාගෙන නොයයි .
ශුද්ධාසනය (IAEA), , (OSCE), (OPCW) හා (UNHCR) වැනි විවිධ අන්තර්ජාතික සංවිධාන හා කණ්ඩායම් වල සාමාජිකත්වය දරයි. මීට අමතරව ශුද්ධාසනය , , එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනය, විද්‍යාව හා සංස්කෘතිය පිලිබඳ සංවිධානය (UNESCO), (WTO) හා (FAO) වැනි අන්තර්ජාතික සංවිධාන වල ස්ථීර නිරීක්ෂණ මට්ටමේ සාමාජිකත්වය දරයි.
සන්නද්ධ අංශ හා පොලීසිය
වතිකානු නගරය හා අනෙකුත් බලප්‍රදේශ අතර සබඳතාවය
ශුද්ධාසනය සමග සමීපව බැදී තිබුනද, ශුද්ධාසනයේ ස්වාධීනත්වයට අදාල බලප්‍රදේශය කොටස් දෙකකට වෙන්ව එකිනෙකට වෙනස්ව පවතී. 1870 දී ඉතාලිය විසින් එතෙක් කලක් පැවති පාප් වරුන්ගේ රාජ්‍ය (ඉංග්‍රීසි:Papal States) අල්ලා ගැනීමෙන් පසු ශුද්ධාසනයට භෞමික ස්වාධීනත්වයක් නොතිබිනි. ඉතාලි රජයේ සමහර ජූරි සභිකයන් අන්තර්ජාතික තලයේදී ශුද්ධාසනයේ ස්වාධීනත්වය තවදුරට පවත්වාගෙන යා නොහැකියැයි වාද කලද ශුද්ධාසනය විසින් දිගටම තානපති වරුන් යැවීම, විදෙස් තානපති වරු ගෙන්වා ගැනීම හා එකල පැවති බලවත් රාජ්‍යන් වන රුසියාව,පෘසියාව හා ඕස්ට්‍රියා-හංගෙරියා අධිරාජ්‍ය වැනි රටවල් ඇතුළු විදෙස් රාජ්‍යන් සමග සිය සබඳතා දිගටම පවත්වා ගෙන යාම සිදු කලේය. තවද 1815 වියානා සමුළුවේදී ගනු ලැබූ තීරනයට අනුව, විදේශයන්ට යවන පාප් තුමාගේ නියෝජිතයන් ( වරු ) තානාපති මෙහෙවරක සාමාන්‍ය සාමාජිකයකු නොව මූලිකයා බවට අනෙකුත් තානාපති වරුන් අතර තිබූ පිලිගැනීම දිගටම පැවතිනි. ශුද්ධාසනයට සිය භෞමික ස්වාධීනත්වය අහිමිව තිබූ මෙම වසර 59 ක කාලය තුල, එය සමග එතෙක් තානාපති සබඳතා පැවැත්වූ රාජ්‍යයන් 16 ක ප්‍රමානය 29 ක් දක්වා වැඩි කර ගැනීමට හැකිවිය.
1929 දී අත්සන් කරන ලද ට අනුව "ශුද්ධාසනයේ පූර්ණ දෘෂ්‍ය ස්වාධීනත්වය තහවුරු කරනු වස්" හා "අන්තර්ජාතික කටයුතු වලදී එහි අවිවාදිත ස්වාධීනත්වය සහතික කරනු වස්" (ලතරානු ගිවිසුමෙන් උපුටාගන්නා ලදි ) ස්ථාපිත කරන ලදි. ශුද්ධාසනයේ විදේශ සබඳතා අංශයේ හිටපු ලේඛම් ජීන් ලුවිස් ටෞරාන් අගරදගුරු හිමිපාණන්ට අනුව යනු "පාප් තුමාගේ ආධ්‍යාත්මික ස්වාධීනත්වය (එනයින් කතෝලික සභාවේ ආධ්‍යාත්මික ස්වාධීනත්වය ) තහවුරු කරනු වස් පිහිටුවන ලද අවම භූමියක් හිමි, සහයෝගය මත රදාපවතින කුඩා රාජ්‍යයක්" වේ.
ශුද්ධාසනය ( නොවේ ) විදෙස් රාජ්‍යයන් සමග තානාපති සබඳතා පවත්වාගෙන යන අතර අන්තර්ජාතික සංවිධාන වල සාමාජිකත්වයද දරනු ලැබේ . විදෙස් රාජ්‍යවල් තානාපති කාර්යාල පිහිටුවන්නේ වතිකානුවට නොව ශුද්ධාසනයට බලපැවැත්වෙන පරිදි වන අතර ශුද්ධාසනය වෙනත් ස්වාධීන ආස්ථිත්වයන් සමග ගිවිසුම් හා සම්මුතීන් වලට පැමිනීම සිදු කරනු ලබන්නේ ශුද්ධාසනයේම නමිනි. අවශ්‍ය වූ විටෙක වතිකානු රාජ්‍ය වෙනුවෙන් එකඟතාවයනට පැමිනීමේ හැකියාව ශුද්ධාසනයට පවතී.
ලතරානු ගිවිසුමේ විධිවිධාන අනුව ශුද්ධාසනයට කාස්ටල් ගන්ඩොල්ෆෝහි පිහිටි පාප් තුමාගේ මාලිගය ඇතුළුව කෙරෙහි දේශභූමි බාහ්‍ය අයිතිය පවතී. තවද මෙම අයිතිය අන්තර්ජාතික නීතියට අනුව විදේශ රාජ්‍යන්හි ශුද්ධාසනය විසින් පවත්වාගෙන යන කාර්යාල වලටද හිමිවේ.
"ශුද්ධාසනය" හා "අපෝස්තලික ආසනය"
සියළුම එපිස්කෝපල් ආසන (රදගුරුවසම්) ශුද්ධ බවට සලකනු ලබයි. "ශුද්ධ"(ἱερά) යන විශේෂණ පදය සියළුම එවැනි ආසන සදහා භාවිත කරනු ලබයි. නමුත් බටහිර සභාවේ "ශුද්ධ" යන විශේෂණ පදය භාවිතා කරන්නේ ශුද්ධාසනය හා ක්‍රි.ව 780-1803 කාලයේ පැවති නමුදු දැන් භාවිතයේ නොපවතින මායින්ස් හි අගරදගුරු වසම ( ) යන අගාරික හා සභා ලක්ෂන මුහුව පැවති පාලන ඒකකය සදහා පමනි.
ඉංග්‍රීසියෙන් "හෝලි සී"(Holy See) ලෙස හැදින්වෙන ශුද්ධාසනයේ "සී"(See) යන වචනය පැමිනියේ "සේඩේස්"(Sedes) යන ලතින් වචනයෙනි. එහි තේරුම අසුන නොහොත් ආසනය යන්නයි. එය අදහස් කරන්නේ එපිස්කෝපල් සිහසුන හෙවත් (Cathedra) යන්නයි. "අපෝස්තලික ආසනය" යන යෙදුම මුල් අපෝස්තුළුවරයකු විසින් ආරම්භ කරන ලද ඕනෑම රදගුරු පදවියකට යෙදිය හැක. කෙසේවුවද කතෝලික සභාවේදී "අපෝස්තලික ආසනය" යනුවෙන් විශේෂයෙන් සදහන් කර ඇති විටෙක එයින් අදහස් කෙරෙන්නේ රෝමයේ රදගුරුවරයාගේ හෙවත් පාප් තුමන්ගේ නිල අසුන හෙවත් ශුද්ධාසනයයි. එයට හේතුව වන්නේ රෝමයේ රදගුරුතුමා හෙවත් පාප් තුමා, අපෝස්තුළුවරුන්ගේ නායකයා වන ගේ අනුප්‍රාප්තිකයා බවට කතෝලික සභාව සලකන බැවිනි.
වැඩිදුර තොරතුරු සදහා බලන්න
මූලාශ්‍ර ලිපි
- "Vatican City (Holy See) - The Keys and Coat of Arms". Fotw.net. සම්ප්‍රවේශය 2010-08-11.
- ශුද්ධාසනයේ ස්වාධීනත්වය ඉපැහැදිලිවම අන්තර්ජාතික සම්මුතීන් ගනනාවකින්ම පිලිගෙන ඇති අතර විශේෂකොටම 1929 පෙබරවාරි මස 11 වන දින අත්සන් කරන ලද 2 ඡේදයට අනුව "එයට උරුම වූ ස්වභාවයේ ලක්ෂණද, එහි සම්ප්‍රදායෙන්/ඉතිහාසයෙන් ලද තහවුරුව හා ලෝකයට එහි දූත මෙහෙවරේ ඇති අවශ්‍යතාවද හේතුවෙන් අන්තර්ජාතික තලයේදී ශුද්ධාසනයේ ස්වාධීනත්වය ඉතාලි රාජ්‍යය පිලිගෙන ඇත"
- සසුන් නීති සංග්‍රහය, canon 361, පෙරදිග සභාවන් සදහා සසුන් නීති සංග්‍රහය, canon 48
- http://www.zenit.org/article-1900?l=english
- රාජ්‍යක වගකීම් හා හිමිකම් පිළිබද මොන්ටෙවිඩියෝ සමුළුවේදී, 1933 දෙසැම්බර් 26 දින අත්සන් කර පිලිගත් රාජ්‍යත්වය සදහා වන සාධක
- and John Lucal, Papal Diplomacy and the Quest for Peace, the Vatican and International Organizations from the early years to the League of Nations, Sapienza Press (2004), , p. 16. See also James Crawford, The Creation of States in International Law, (1979) p. 154.
- Bilateral and Multilateral Relations of the Holy See, 31.05.2007, Botswana in 2008, Russia in 2009
- Bilateral and Multilateral Relations of the Holy See
- "Holy See and Botswana Establish Relations". . 2010-01-11. සම්ප්‍රවේශය 2010-01-14.
- ඇෆ්ගනිස්ථානය , , , , ලාඕසය , මාලදිවයින , , , උතුරු කොරියාව , ඕමානය , මහජන චීන සමූහාණ්ඩුව , සෞදි අරාබිය, සෝමාලියාව , ටුවාලු හා වියට්නාමය . See: "Mission Impossible: Eject the Holy See from the United Nations". www.chiesa:News, analysis, and documents on the Catholic Church, by Sandro Magister. 2007-08-21. සම්ප්‍රවේශය 2007-10-03.
- Lecture by Archbishop Giovanni Lajolo, 16 February 2006, http://www.30giorni.it/it/articolo.asp?id=10264, ප්‍රතිෂ්ඨාපනය 24 October 2010
- Lecture by Archbishop Jean-Louis Tauran, 22 April 2002
- Bilateral and Multilateral Relations of the Holy See
වැඩිදුර කියවීම
බාහිර සබැඳි
- ශුද්ධාසනයේ නිල වෙබ් අඩවිය
- YouTubeහි වතිකානු චැනලය
- අපෝස්තලික අසුනේ අග්රස්ථානබව
- ශුද්ධාසනය පිළිබඳ C.I.A. දත්ත පොතේ තොරතුරු 2020-12-23 at the Wayback Machine
- Between Venus and Mars, the Church of Rome Chooses Both 2006-06-06 at the Wayback Machine—මූලික ඉගැන්වීම් අනුව ශුද්ධාසනයේ භූදේශපාලනය පිළිබඳ විශ්ලේෂනයක්
- ශුද්ධාසනයේ අතීත පැවැත්ම පිළිබඳ සාම්ප්‍රදායික සභා දෘෂ්ඪිකෝණයෙන්
පොත්
- La Due, William J. The Chair of Saint Peter: A History of the Papacy. ()
- Heribert Franz Koeck, Die völkerrechtliche Stellung des Heiligen Stuhls. Dargestellt an seinen Beziehungen zu Staaten und internationalen Organisationen, Berlin 1975
- Heribert Franz Koeck, Holy See, in: Encyclopedia of Public International Law, Bd. 2, Oxford etc. 1995
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ද ධ සනය ඉ ග ර ස Holy See ලත න Sancta Sedes යන ර ම න වර සදහ වන ර ම න කත ල ක සභ ව හ වත වන අතර එහ ධ රය හ බවන ලබන න ව ස න වත මන ප ප ධ රය දරන ලබන න ශ ද ධ ත තම ව ස න ය ශ ද ධ සනය කත ල ක සභ ව රදග ර පදව අතර න ශ ර ෂ ඨතම පදව ය න හ ත ම ල කම වන අතර ම මග න කත ල ක සභ ව මධ යගත පර ප ලනය ස ද කරන ලබය එබ ව න ර ජ යත න ත ර ක හ අන ක ත ව ෂය හ ශ ද ධ සනය ක ර ය කරන ලබන න ත ස ය මතය ප රක ශ කරන ලබන න ත සමස ථ කත ල ක සභ වම ව න ව න එල සම ම ය අන තර ජ ත ක න ත ය ව ෂය හ ත න පත සබඳත පවත ව පවත ව ග න ය හ ක ප ප ත මන ව ස න ප ලනය ක ර න ස ව ධ න අස ත ත වයක ල ස හද න ග න ම ම ල ප ය ර ම න කත ල ක සභ ව හ සබ ඳ ල ප ප ළකට අයත ව ස ව ධ න ව ය හය ශ ද ධ සනය ප රද ග කත ල ක සභ වන පස බ මඉත හ සය ක ත දහමකත ල ක ධර මය දස පණතහ උත ථ නය ශ ද ධ ත ම ද මන සහ ශ ද ධ ත ම ඵලද ව ධර මය ඉග න ව ම ශ ද ධව ත ර ත වය ප ය ණන සක රම න ත ස න ත වර කන ය මර ය ත ම ය ජනවන දන ව හ ද වවන දන ව ජනවන දන වසර සභ සම ප රද යන ර ම න කත ල ක දහම සම බන ද ම ත ක කත ල ක සභ ව හ පර ණ මව දය ආගම ක න ක යන කල වර ම න කත ල ක සභ ව ද ව රයම ම ක ට ව නරඹන නස කච ඡ වස ස කරණය ශ ද ධ සනය න ල ල ඡනය ම ය න ල ල ඡ නයට වඩ ස ළ වශය න ව නස ය සමහර අවස ථ වලද වත ක න ව යන උභය ර තව ච වචනය න හ ද න ව වද ශ ද ධ සනය යන 1929 ය ස ට ප වත න යන ආස ත ත වයම න ව ශ ද ධ සනය හ වත ඉත හ සය ම ල ක ත න ය ගය ක ර ව පලම ස යවස දක ව ම ද ව යන නක ව ද ශ ර ජ යයන ව ස න ස ය ත න පත වර න න ල වශය න පත කරන ලබන න ට න ව ශ ද ධ සනයට වන අතර ව ද ශ ර ජ යයන හ අන තර ජ ත ක ස ව ධ න සදහ න ල වශය න පත කරන ලබන ග න ය ජ තය න හද න ගන ල බ න න න ව ශ ද ධ සනය න ය ජ තය න ල ස න ස යළ ම එප ස ක පල ආසන ශ ද ධව ල ස ස ළක තත ශ ද ධව අස න හ වත ශ ද ධ සනය යන වචනය ව ශ ෂ ක රය න යමක සදහන න ක ට අන තර ජ ත ක සබඳත වන හ ද හ කත ල ක සභ ව භ ව ත කරන ල බ න න නම ඉන හ ඟව න න කත ල ක සභ ව මධ යම පර ප ලනය ස ද කරන ලබන ර ම රදග ර පදව ය බව ස ම න යය න සළකන ලබය ශ ද ධ සනය න ත ක ප ද ගලභ වය අත න බ හ ද රට අග ර ක ර ජක ය ර ජ යකට සම නකම දක වය ස ව ධ න ව ය හයම ල ක ල ප ය ශ ද ධ ත තම ප ප ත ම කත ල ක සභ ව ප ලනය කරන ලබන න හරහ ය ර ම ක ය ර ය ව ව ව ධ 9 ක න ද ව න ශ චය සභ 3 ක න ද ප ප ත මන ග කව න ස ල 11 ක න ද හ ප ප ත මන ග ක ම සම සභ 7 ක න ද යන කත ල ක සභ ව ඉහලම තලය පර ප ලන කටය ත ස ද කරන ලබන ස ක ර ණ ව තනත ර ආයතන වල න සමන ව ත ව යටත පවත න ර ජ ය ල ඛම ක ර ය ලය ර ම ක ය ර ය වට මඟප න ව ම හ එහ සම බන ඳ කරන කටය ත ස ද කරන ලබය වත මන ර ජ ය ල ඛම තනත ර දරන ලබන න ක ර ද නල හ ම ප ණන ව ස න වන අතර එම තනත ර ශ ද ධ සනය අගම ත තනත රට සම න ව ර ජ ය ල ඛම ක ර ය ලය ව ද ශ සබඳත අ ශය ල ඛම ධ රය දරන අගරදග ර හ ම ප නන ක ර ය කරන ය ශ ද ධ සනය ව ද ශ ඇමත ධ රයට සම න අන දම න බ ර ත න හ මම බර ට හ ම ප ණන ද නම එම තනත ර සදහ ශ ද ධ ත තම ව ස න 2006 වසර ද පත කරන ලද ර ම ක ය ර ය ව ආයතන අත ර න ත ලම ප හ ට ඇත එකම ආයතනය ර ජ ය ල ඛම ක ර ය ලයය අන ක ත ආයතන ර ම නගරය ව ව ද ක ටස වල ස ථ නගතකර ඇත අතර ඒව ට ව ද ශ ත න පත කර ය ලයකට හ ම වන ආක රය ද ශභ ම බ හය අය ත යක හ ම ය ර ම ක ය ර ය ව ආයතන අත ර න කත ල ක සභ ව ඉග න ව ම ප ළ බඳ බලය ප වර න රදග ර වර න පත ක ර ම හ ඒ ආශ ර ත කටය ත සම බන ද කරනය ප ළ බඳ බලය ප වර න සභ ව ද තක ර ය ප ළ බද බලය ප වර න හ අන තර ජ ත ක මට ටම ද ස මය හ සම ජය ය ග ටළ ප ළ බද කටය ත ක ර ම ප වර න ඉත මත ක ර ය ක ර ආයතන ක හ පයක ව ක ය ර ය ව ව න ශ චය සභ ත න ශ ද ධ සනය අධ කරනමය බලතල ප ල බදව වගක ම දරය ම අතර න ඉ ග ර ස Sacred Roman Rota ව ව හ ශ න යකරනය ව න ස ම න ය අභ ය චන සලක බලන ලබය ඉ ග ර ස Supreme Tribunal of the Apostolic Signatura පර ප ලනමය අධ කරනය වන අතර එය කත ල ක සභ ව ශ ර ෂ ඨතම න ත ක අධ ක ර ය ල ස සලකන ල බ ඉ ග ර ස Supreme Tribunal of the Apostolic Penitentiary ඉහත අද කරන ද කට වඩ ව නස වන අතර එය සම ක ර ම හ ප ර ණඵළ න ක ත ක ර ම ව න කටය ත ස ද කරන ල බ වත ක න ර ජ ය ල ඛම ක ර ද නල ත ර ස ස ය බ ර ත න හ ම ප ණන ව ස න ශ ද ධ සනය ආයතන කර ය ල වල ස යළ ම ම ල ය කටය ත සම බන ද කරනය ස ද කරන අතර අද ල ආයතන ක තරම ස වත රන තව ප ලනය ව වද එම ස ම ආයතනයකම පර ප ලන කටය ත අධ ක ෂණය හ ම ල යමය කලමණ කරනය ස ද වන න ම මග න ම හ ඇත ඉත ව දගත ම ක ටස ව ට ප ප ත ම ග ව සස ථ නය වන කටය ත බ හ ද ක ම හ උත සව ජනවන දන ම හ යන හ ර ව න ද ස ව ධ නය ක ර ම වගක ම ප වර ශ ද ධ සනය ප ප ත ම ග අභ වය න හ ඉල ල අස ව මක න ව ස ර ව හ ර න න න ත ඒ ව න වට එම ක ල පර ච ඡ දය ත ල හ ස ව ආසනය යන අර ත ඇත ලත න නම ව න ත ම ල වකට අන ව ශ ද ධ සනය ක ර ය ත මකව ම ම අර ජක ක ලය ත ල ර ම ක ය ර ය ව ස යළ ම ආයතන වල න යකත වයන උද ස සද වල න යකයන වහ ම ක ර ය ත මක වන පර ද අහ ස ව නම ත ම හ ද සම ක ර ම හ ප ර ණඵල ප ල බදව ව දගත කටය ත තක ඉට කරන ප රධ න චර තශ ධක හ ම ම ක ලය ත ල ශ ප තර ත මන ග අස න ශ ද ධ සනය ශ සන ක ද පල පර ප ලනය භ ර වන ග තනත ර ද ක පමනක අහ ස ව ම ස ද න ව ම ම අවස ථ ව ද ශ ද ධ සනය ප ලනයද එනය න ගත කල සමස ථ කත ල ක සභ ව ම ප ලනයද යටතට පත ව ම ම ක ලපර ච ඡ දය ත ල ක ර ද නල මඩ ල ලට හ ක ර මල න ග ත මන ට සභ ව පර ප ලනය සම බන දව නව යකරන හ නවත වයන ග න ඒමට ඇත හ ක ය ව ශ සන න ත ය න සම ප ර ණය න ම අහ ර ඇත වර ෂ 2001 ද ශ ද ධ සනය ඉත ල ල ර බ ල යන 422 098 එකල ඇ ඩ ම ල යන 202 ක අයභ රයක ලබ ඇත අතර ඉත ල ල ර බ ල යන 17 720 එකල ඇ ඩ ම ල යන 8 ක ශ ද ධ ආද යමක ලබ ඇත අන තර ජ ත ක න ත ය හම ව තත වයම ල ක ල ප ය ශ ද ධ සනය න තන න ත ව ශ රදය න ට අන ව හ ර ජ ය පර චය ද ස ම න ය ර ජ යකට සම න හ ම කම හ වගක ම දරන ප ද අන තර ජ ත ක න ත යට යටත ව ශයක ල ස හද න ග න ව නස වන ශ ද ධ සනය අන තර ජ ත ක න ත ය මග න ප හ ට ව ඇත ර ජ යක ව මට සප ර ල යය ත ස ථ ර ජනගහනයක ස ට ම න ශ ච තව අර ථද ක ව බලප රද ශයක ත බ ම ස ථ වර රජයක ප වත ම හ ව නත ර ජ යන සමග සබදත වන ට එළඹ ම ශක යත වක ත බ ම යන ස ධක සප රන න න තත අන තර ජ ත ක න ත ය ඉද ර ය එහ න ත ක ප ද ගලභ වය හ ම කම ව ද ශ ර ජ යන 178 ක සමග ත න පත සබඳත පවත ව ග න ය ම ව ව ධ අන තර ජ ත ක ර ජ ය ස ව ධ නවල ස ම ජ ක ර ජ යක ල ස කටය ත ක ර ම ම න ම එය ස ව ධ න ර ජ යන ග න සමන ව ත අන තර ජ ත ක ප රජ ව ව ස න ගර ක ර ම හ අන තර ජ ත ක න ත ය හම ව හ ර ජ යන එකක ක හ පයක හ සම හයක සමග ත න පත සබඳත ප ව ත ව ම හ අන තර ජ ත ක න ත ය හම ව ල ක ස මය තහව ර කරන සදහ ම න ම පවත ව ග න ය ම සදහ ද අන තර ජ ත ක න ත යට යටත ව ග ව ස ම වලට එළඹ ම හ ක ය ව ඇත ව ශයක ස ස ළක ම යන ස ධක මග න තහව ර ව ර ජ යත න ත ර ක සබඳත ම ල ක ල ප ය ශ ද ධ සනය ව ද ශ සබඳත ත න පත සබඳත ව නත සබඳත සබඳත වක න ම ත මධ යතන ය ගය ස ටම ර ම එප ස ක පල අස න ශ ද ධ සනය ස ව ධ න ආස ථ ත වයක ල ස සලකන ලද වර ථම නය ද ශ ද ධ සයය න ව ල කය ස ව ධ න ර ජ යන 178 ක සමග ද ය ර ප ස ගමය හ ම ල ට ස ව ධ න ම ල ටර ස ව ධ නය සමග න ල ත න පත සබඳත පවත ව ග න යන අතර පලස ත න ව ම ක ත ස ව ධ නය සමග ව ශ ෂ ක ර සබඳත වක පවත ව ග න යය ශ ද ධ සනය ව ත පත කර ඇත ව ද ශ ත න පත ක ර ය ශ අත ර න 69 ක ර ම නගරය ප හ ට ඇත ශ ද ධ සනය ව ද ශයන හ ස ථ ර ත න පත ක ර ය ශ 180 ක පවත ව ග න යන අතර ඒව ය න 74 ක අන ව ස ක ක ර ය ශ ව එබ ව න ඒව ය න 106 පමන වන ක ර ය ශ ප රම නයක රටවල ද කකට ක හ පයකට හ අන තර ජ ත ක ස ව ධ න ව ත පත කල ඒව ව ශ ද ධ සනය ත න පත ක ර ය ක රකම ප ල බදව ව ද ශ සබඳත අ ශය හරහ ර ජ ය ල ඛම ක ර ය ලය මග න ප ලනය වන මග න අධ ක ෂනය ස ද කරන ලබය අන තර ජ ත කව ප ල ගත ර ජ යන 15 ක ද නට ශ ද ධ සනය සමග ත න පත සබඳත පවත ව ග න න යය ශ ද ධ සනය IAEA OSCE OPCW හ UNHCR ව න ව ව ධ අන තර ජ ත ක ස ව ධ න හ කණ ඩ යම වල ස ම ජ කත වය දරය ම ට අමතරව ශ ද ධ සනය එක සත ජ ත න ග අධ ය පනය ව ද ය ව හ ස ස ක ත ය ප ල බඳ ස ව ධ නය UNESCO WTO හ FAO ව න අන තර ජ ත ක ස ව ධ න වල ස ථ ර න ර ක ෂණ මට ටම ස ම ජ කත වය දරය සන නද ධ අ ශ හ ප ල ස යවත ක න නගරය හ අන ක ත බලප රද ශ අතර සබඳත වයශ ද ධ සනය සමග සම පව බ ද ත බ නද ශ ද ධ සනය ස ව ධ නත වයට අද ල බලප රද ශය ක ටස ද කකට ව න ව එක න කට ව නස ව පවත 1870 ද ඉත ල ය ව ස න එත ක කලක ප වත ප ප වර න ග ර ජ ය ඉ ග ර ස Papal States අල ල ග න ම න පස ශ ද ධ සනයට භ ම ක ස ව ධ නත වයක න ත බ න ඉත ල රජය සමහර ජ ර සභ කයන අන තර ජ ත ක තලය ද ශ ද ධ සනය ස ව ධ නත වය තවද රට පවත ව ග න ය න හ ක ය ය ව ද කලද ශ ද ධ සනය ව ස න ද ගටම ත නපත වර න ය ව ම ව ද ස ත නපත වර ග න ව ග න ම හ එකල ප වත බලවත ර ජ යන වන ර ස ය ව ප ස ය ව හ ඕස ට ර ය හ ග ර ය අධ ර ජ ය ව න රටවල ඇත ළ ව ද ස ර ජ යන සමග ස ය සබඳත ද ගටම පවත ව ග න ය ම ස ද කල ය තවද 1815 ව ය න සම ළ ව ද ගන ල බ ත රනයට අන ව ව ද ශයන ට යවන ප ප ත ම ග න ය ජ තයන වර ත න පත ම හ වරක ස ම න ය ස ම ජ කයක න ව ම ල කය බවට අන ක ත ත න පත වර න අතර ත බ ප ල ග න ම ද ගටම ප වත න ශ ද ධ සනයට ස ය භ ම ක ස ව ධ නත වය අහ ම ව ත බ ම ම වසර 59 ක ක ලය ත ල එය සමග එත ක ත න පත සබඳත ප ව ත ව ර ජ යයන 16 ක ප රම නය 29 ක දක ව ව ඩ කර ග න මට හ ක ව ය 1929 ද අත සන කරන ලද ට අන ව ශ ද ධ සනය ප ර ණ ද ෂ ය ස ව ධ නත වය තහව ර කරන වස හ අන තර ජ ත ක කටය ත වලද එහ අව ව ද ත ස ව ධ නත වය සහත ක කරන වස ලතර න ග ව ස ම න උප ට ගන න ලද ස ථ ප ත කරන ලද ශ ද ධ සනය ව ද ශ සබඳත අ ශය හ ටප ල ඛම ජ න ල ව ස ට ර න අගරදග ර හ ම ප ණන ට අන ව යන ප ප ත ම ග ආධ ය ත ම ක ස ව ධ නත වය එනය න කත ල ක සභ ව ආධ ය ත ම ක ස ව ධ නත වය තහව ර කරන වස ප හ ට වන ලද අවම භ ම යක හ ම සහය ගය මත රද පවත න ක ඩ ර ජ යයක ව ශ ද ධ සනය න ව ව ද ස ර ජ යයන සමග ත න පත සබඳත පවත ව ග න යන අතර අන තර ජ ත ක ස ව ධ න වල ස ම ජ කත වයද දරන ල බ ව ද ස ර ජ යවල ත න පත ක ර ය ල ප හ ට වන න වත ක න වට න ව ශ ද ධ සනයට බලප ව ත ව න පර ද වන අතර ශ ද ධ සනය ව නත ස ව ධ න ආස ථ ත වයන සමග ග ව ස ම හ සම ම ත න වලට ප ම න ම ස ද කරන ලබන න ශ ද ධ සනය ම නම න අවශ ය ව ව ට ක වත ක න ර ජ ය ව න ව න එකඟත වයනට ප ම න ම හ ක ය ව ශ ද ධ සනයට පවත ලතර න ග ව ස ම ව ධ ව ධ න අන ව ශ ද ධ සනයට ක ස ටල ගන ඩ ල ෆ හ ප හ ට ප ප ත ම ග ම ල ගය ඇත ළ ව ක ර හ ද ශභ ම බ හ ය අය ත ය පවත තවද ම ම අය ත ය අන තර ජ ත ක න ත යට අන ව ව ද ශ ර ජ යන හ ශ ද ධ සනය ව ස න පවත ව ග න යන ක ර ය ල වලටද හ ම ව ර ම රදග ර පදව ය වන ඇත ර ම රදග ර ත ම හ වත ග ශ ද ධ සනය ශ ද ධ සනය හ අප ස තල ක ආසනය ස යළ ම එප ස ක පල ආසන රදග ර වසම ශ ද ධ බවට සලකන ලබය ශ ද ධ ἱera යන ව ශ ෂණ පදය ස යළ ම එව න ආසන සදහ භ ව ත කරන ලබය නම ත බටහ ර සභ ව ශ ද ධ යන ව ශ ෂණ පදය භ ව ත කරන න ශ ද ධ සනය හ ක ර ව 780 1803 ක ලය ප වත නම ද ද න භ ව තය න පවත න ම ය න ස හ අගරදග ර වසම යන අග ර ක හ සභ ලක ෂන ම හ ව ප වත ප ලන ඒකකය සදහ පමන ඉ ග ර ස ය න හ ල ස Holy See ල ස හ ද න ව න ශ ද ධ සනය ස See යන වචනය ප ම න ය ස ඩ ස Sedes යන ලත න වචනය න එහ ත ර ම අස න න හ ත ආසනය යන නය එය අදහස කරන න එප ස ක පල ස හස න හ වත Cathedra යන නය අප ස තල ක ආසනය යන ය ද ම ම ල අප ස ත ළ වරයක ව ස න ආරම භ කරන ලද ඕන ම රදග ර පදව යකට ය ද ය හ ක ක ස ව වද කත ල ක සභ ව ද අප ස තල ක ආසනය යන ව න ව ශ ෂය න සදහන කර ඇත ව ට ක එය න අදහස ක ර න න ර මය රදග ර වරය ග හ වත ප ප ත මන ග න ල අස න හ වත ශ ද ධ සනයය එයට හ ත ව වන න ර මය රදග ර ත ම හ වත ප ප ත ම අප ස ත ළ වර න ග න යකය වන ග අන ප ර ප ත කය බවට කත ල ක සභ ව සලකන බ ව න ව ඩ ද ර ත රත ර සදහ බලන නම ල ශ ර ල ප Vatican City Holy See The Keys and Coat of Arms Fotw net සම ප රව ශය 2010 08 11 ශ ද ධ සනය ස ව ධ නත වය ඉප හ ද ල වම අන තර ජ ත ක සම ම ත න ගනන වක න ම ප ල ග න ඇත අතර ව ශ ෂක ටම 1929 ප බරව ර මස 11 වන ද න අත සන කරන ලද 2 ඡ දයට අන ව එයට උර ම ව ස වභ වය ලක ෂණද එහ සම ප රද ය න ඉත හ සය න ලද තහව ර ව හ ල කයට එහ ද ත ම හ වර ඇත අවශ යත වද හ ත ව න අන තර ජ ත ක තලය ද ශ ද ධ සනය ස ව ධ නත වය ඉත ල ර ජ යය ප ල ග න ඇත සස න න ත ස ග රහය canon 361 ප රද ග සභ වන සදහ සස න න ත ස ග රහය canon 48 http www zenit org article 1900 l english ර ජ යක වගක ම හ හ ම කම ප ළ බද ම න ට ව ඩ ය සම ළ ව ද 1933 ද ස ම බර 26 ද න අත සන කර ප ල ගත ර ජ යත වය සදහ වන ස ධක and John Lucal Papal Diplomacy and the Quest for Peace the Vatican and International Organizations from the early years to the League of Nations Sapienza Press 2004 ISBN 1 932589 01 5 p 16 See also James Crawford The Creation of States in International Law 1979 p 154 Bilateral and Multilateral Relations of the Holy See 31 05 2007 Botswana in 2008 Russia in 2009 Bilateral and Multilateral Relations of the Holy See Holy See and Botswana Establish Relations 2010 01 11 සම ප රව ශය 2010 01 14 ඇෆ ගන ස ථ නය ල ඕසය ම ලද වය න උත ර ක ර ය ව ඕම නය මහජන ච න සම හ ණ ඩ ව ස ද අර බ ය ස ම ල ය ව ට ව ල හ ව යට න මය See Mission Impossible Eject the Holy See from the United Nations www chiesa News analysis and documents on the Catholic Church by Sandro Magister 2007 08 21 සම ප රව ශය 2007 10 03 Lecture by Archbishop Giovanni Lajolo 16 February 2006 http www 30giorni it it articolo asp id 10264 ප රත ෂ ඨ පනය 24 October 2010 Lecture by Archbishop Jean Louis Tauran 22 April 2002 Bilateral and Multilateral Relations of the Holy Seeව ඩ ද ර ක යව මබ හ ර සබ ඳ ශ ද ධ සනය න ල ව බ අඩව ය YouTubeහ වත ක න ච නලය අප ස තල ක අස න අග රස ථ නබව ශ ද ධ සනය ප ළ බඳ C I A දත ත ප ත ත රත ර 2020 12 23 at the Wayback Machine Between Venus and Mars the Church of Rome Chooses Both 2006 06 06 at the Wayback Machine ම ල ක ඉග න ව ම අන ව ශ ද ධ සනය භ ද ශප ලනය ප ළ බඳ ව ශ ල ෂනයක ශ ද ධ සනය අත ත ප ව ත ම ප ළ බඳ ස ම ප රද ය ක සභ ද ෂ ඪ ක ණය න ප ත La Due William J The Chair of Saint Peter A History of the Papacy ISBN 1 57075 249 4 Heribert Franz Koeck Die volkerrechtliche Stellung des Heiligen Stuhls Dargestellt an seinen Beziehungen zu Staaten und internationalen Organisationen Berlin 1975 Heribert Franz Koeck Holy See in Encyclopedia of Public International Law Bd 2 Oxford etc 1995