බොහෝ ශ්‍රි ලාංකික රජවරුන් විසින්අවුරුදු දහස් ගනකට පෙර ඉදිකරන ලද මෙම බලකොටු නගර කිහිපයක් වට කරමින් ඉදි වි ඇත. ශ්‍රි ලංකාව කාලයෙන් කාලයට ඉන්දියන් සාගරයේ පවතින ලද ප්රමුඛ අධිරාජ්‍ය කිහිපයකට යටත් විජිතයක් වශයෙන් පැවතිනි. අධිරාජ්‍යයන් බොහෝ දුරට බටහිර හුරුවට යුතු බලකොටු කිහිපයක් ඉදි කල අතර, බොහෝ විට ඒවා දිවයින වටා ඉදි කරන ලද ඒවා විණි.ප්‍රථමයෙන් ශ්‍රි ලංකාව තුළ යටත් විජිත බලකොටු ඉදි කිරීම අතින් සිදු වූහ. මෙම බලකොටු අත්පත් කර ගැනීමෙන් පසුව එම විසින් පුළුල් කෙරුණි. නැපෝලියානු යුද්ධ අතරතුර මෙම ලන්දේසි බලකොටු විසින් අත්පත් කරගනු ලැබිණි .
බොහෝමයක් යටත් විජිත බලකොටු 20 වන සියවසේ මුල් භාගය දක්වා ඉදිකරන ලදී. දෙවන ලෝක යුද්ධ අවධියේදී තිබිණි.බොහෝමයක් ඒවා යුද හමුදාව විසින් අත්හැර දමන ලද නමුත්,සිවිල් පරිපාලන නිලධාරීන් විසින් රඳවා තබා ගෙන තිබුනු අතර ඉතිරිවා හමුදා මුර කඳවුරුවල පැවතිනි.ඒවා මෙහෙයුම් වලට වඩා පරිපාලන අවශයතා වලට ගන්නා ලදි.සමහර ඒවා ශ්‍රි ලංකාවේ පැවති සිවිල් යුද්ධ උත්සන්න සමයේ හමුදාව ඒකක විසින් නැවත අල්ලා ගන්නා ලදී. උදාහරණයක් වශයෙන් යාපනයේ බලකොටුව ගත හැකිය.
පුරාණ බලකොටු
ජයාරූපය | නාමය | ආරම්භ | අවසානය | ස්ථානය | තත්වය | පාලනය සිදුවුයේ | වර්ගය | සටහන් |
---|---|---|---|---|---|---|---|---|
විජිතපුර | 5වන සියවසේදි ක්‍රි.පූ | මධ්‍යම පළාත | බලකොටුවෙ නගරය | |||||
සීගිරිය | 5වන සියවසේදි පලමු කාශප රජු | 495 ක්‍රි.ව | දඹුල්ල, මධ්‍යම පළාත | නටඹුන් | ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය | |||
මධ්‍යම පළාත | ||||||||
, මධ්‍යම පළාත | ||||||||
සීතාවක කොටුව | අවිස්සාවේල්ල, බස්නාහිර පළාත |
යටත් විජිත බලකොටු
පෘතුගීසි බලකොටු
ජයාරූපය | නාමය | ආරම්භ | අවසාන | පිහිටිම | තත්වයතත්වය | පාලනය සිදුවුයේ | වර්ගය | සටහන් |
---|---|---|---|---|---|---|---|---|
1518, 1554 | 1524, 1870 | කොළඹ කොටුව, බස්නාහිර පළාත | විනාශවි ඇත | - | ආරක්ෂක | |||
1624 | - | ත්‍රිකුණාමලය, නැගෙනහිර පළාත | යහපත් | ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය | ආරක්ෂක | |||
1628 | මඩකලපුව, නැගෙනහිර පළාත | යහපත් | ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය | ආරක්ෂක | ||||
| , වයඹ පළාත | විනාශවි ඇත | - | ආරක්ෂක | ||||
, උතුරු පළාත | නටබුන් | ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය | ආරක්ෂක | |||||
, උතුරු පළාත | නටබුන් | ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය | ආරක්ෂක | |||||
1776 | අලිමංකඩ, උතුරු පළාත | විනාශවි ඇත | - | ආරක්ෂක | ||||
100x100පික් | ගාල්ල කොටුව | 1588 | - | ගාල්ල, දකුණු පළාත | යහපත් | ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය | ආරක්ෂක | |
, ඌව පළාත | නටබුන් | ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය | ආරක්ෂක | |||||
1618 | යාපනය අර්ධද්වීපය, උතුරු පළාත | විනාශවි ඇත | ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය | ආරක්ෂක | ||||
යාපනය කොටුව | 1618 | යාපනය, උතුරු පළාත | විනාශවි ඇත | ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය | තාරකා කොටුව |
- කළුතර කොටුව
පෘතුග්රිසීන් විසින් ඉදි කරන ලද පළමු කොටුව වන කළුතර කොටුව පහර දීමෙන් හා වෙඩි තැබිමකින් තොරව 1655 දී ලන්දේසීන් වෙත භාර දෙන ලදි. පසු කාලිනව එයට ආරක්ෂක මුර කුටි දෙකක් එකතු කරමින් ලන්දේසීන් විසින් විශාල කරන ලදී. අද එහි ඉතිරිව අත්තේ ඉතා සුළු ප්‍රමණයක් පමණි.
- කයිට්ස් දූපතේ කොටුව
උරුන්ඩි කොටුව ලෙසද හැඳින්වෙන කයිට්ස් දූපතේ කොටුව 1629 දී පෘතුගීසීන් විසින් ඉදි කරන ලද අතර 1651 දී ඔවුන් විසින් අත්හැර දමන ලදි. 1600 අග භාගයෙදී, කොටුවෙ පාලනය ලන්දෙසින් විසින් අත්පත් කර ගත් අතර කෙසේ වෙතත් ඔවුන් පෙර සිටි පෘතුගීසීන් මෙන් නොව කිසිදු අලුත්වැඩියාවක් සිදු නොකරන ලදි. යාපනය අර්ධද්වීපය ආරක්ෂා කිරීමට ඉදි කරන ලද මෙය අඩකවාකාරව හැඩයක් ගන්නා අතර කවාකර ආරක්ෂක මුර කුටි හතරකින් සමන්විත වේ.
- මන්නාරම කොටුව
1560 දී පෘතුගීසීන් විසින් මන්නාරම දූපතේ ඉදිකරන ලද අතර, එය 1658 පෙබරවාරි 22 ලන්දේසින්ට යටත් විය. එය 1696 දී ලන්දේසීන් විසින් නැවත සාදන ලද අතර 1795 ඔක්තෝබර් 5 වන දින බ්‍රිතාන්‍යන්ට යටත් විය. මෙම කොටුව ආරක්ෂක මුර කුටි හතරකින් සමන්විත වන අතර එය තවමත් හොඳ තත්ත්වයේ පවති.
- මාතර කොටුව
මාතර කොටුව 1550 ක් පමණ පෘතුගීසින් විසින් ඉදි කරන ලදී.නමුත් සැබෑවටම කොටුව ලන්දේසීන් විසින් ඉදි කරන ලද්දෙ ඔවුන් ගාල්ල අල්ලා ගැනිමෙන් පසු, මාතරට සංක්රරමණය විමෙනි.කොටුවේ දේහය හොඳට සංරක්ෂණය වි පවති.
- මෙනික්කඩවර කොටුව
මෙනික්කඩවර කොටුව උඩරට හමුදාවට එරෙහි මෙහෙයුම් පැවැත්විමේ අරමුණින් 1599 දී පෘතුගීසීන් විසින් ඉදි කරන ලදී. එය ප්‍රධාන කොටුවක් නොවේ, නමුත් එයට උපාය මාර්ගික වශයෙන් වැදගත් කමක් තිබුනි. ලන්දේසි සිතියමෙ ේ එය "ටොන්ටොට්ටෙ කොටුව" ලෙස එය පෙන්වා දෙයි.
- මීගමුව කොටුව
කුඩා නමුත්,වැදගත් කොටුවක් වු මීගමුව කොටුව පිහිටා ඇත්තෙ මීගමුව නගරයේ, කොළඹ උතුරු ප්රදේශයේය.එය පෘතුගීසීන් විසින් කොළඹ ආරක්ෂා කිරීමට ඉදි කරන ලද්දකි.1640 දී ලන්දේසීන් එය විනාශකර දමා ඇති අතර එය නැවත ගොඩනඟා ඇත්තේ සුපුරුදු වර්ග රටාව මත නොව,වැට කඩොලූ හතරක් පමණක් පිහිටියා වුද, පංචාස්රරාකාර හැඩැති එකක් මතය. ගාලු කොටුව පටු බිම් තීරුවකින් හා අතර මත පිහිටා තිබේ. එය දිය අගල් වලින්සහ අදින පාලම් සහිත දොරටු වලින් වට කරන තනන ලදී. ඉංග්‍රීසින් විසින් 1796 දි අත්පත් කර ගන්නා ලද අතර අද වන විට එහි බිත්ති කොටසක් හා කවාකාර දොරටුව පමනක් ඉතිරිවි පවතී. එය විසින් බන්ධනාගාරයක් ලෙස භාවිත කර ඇත.
- පුනරීන් කොටුව
සිය ධන සම්පත් ආරක්ෂා කිරීම සඳහා පළමුව පෘතුගීසීන් විසින් දිවයිනේ උතුරු කොටසේ යාපනයේ, ප්‍රදේශයේ එය ඉදි කරන ලදි. ලන්දේසීන් විසින් 1770 වනතුරු එය පුළුල් කරන ලදි. එය වාර්තා වන පරිදි සමචතුරස්රකාර හැඩැති අතර ප්‍රතිවිරුද්ද පැති දෙකෙහි ආරක්ෂක මුර කුටි දෙකක් සහිතයි. බ්‍රිතාන්‍යන් විසින් 1805 දි විවේකාගාරයක් නිර්මාණය කරන ලදි. සිවිල් යුද්ධය නිසා 1983 සිට ශී ලංකා යුද හමුදාව පුනරීන් ප්‍රදේශයෙන් ඉවත් වන තුරු 1991 දක්වා එය බලකොටුවක් වි පවතින ලදි.නැවත හදුනා ගෙනෙ අලුත්වැඩියා කරන ලද්දේ 2009 දීය. කෙසේ වෙතත් කොටුවේ නටබුන් නරක තත්වයක පවති.
- රත්නපුර කොටුව
රත්නපුර කොටුව 1618 සහ 1620 අතර කාලයකදි, පෘතුගීසීන් විසින් ඉදි කරන ලදී. එය පසුව උඩරට රජුවු ක්‍රීර්ති ශ්‍රි රාජසිංහ රජු විසින් අල්ලා විනාශ කරන ලදී.
- රුවන්වැල්ල කොටුව
එය මුලින්ම ස්ටොකඩ් ලෙස 1590 දී පෘතුගීසීන් විසින් ඉදි කරන ලදී; කෙසේ වෙතත්, ලන්දේසින්, 1665 දී, ලී වලින් කොටුව ඉදිකරන ලද අතර බ්‍රිතාන්‍යන්, 1817 දී, ආරක්ෂක මුර කුටි දෙකක් සහිත නව කොටුව ඉදිකර එය මුරපොල ලෙස භාවිත කර ඇත. අද එය හොඳ තතත්වයේ පවතින අතර, පොලිස් ස්ථානයක් ලෙස භාවිතා කරයි.
- හංවැල්ල කොටුව
මුල්ම හංවැල්ල කොටුව , 1957 දී පෘතුගීසීන් විසින් හංවැල්ල ප්‍රදේශයේ ඉදි කරන ලදී. පසුව එම කොටුව විශාල කොටු ඉදි කරන ලන්දේසි, විසින් අල්ලා ගන්නා ලදි. 1786 දී එය බ්‍රිතාන්‍ය පාලනයට යටත්වි අලුත්වැඩියා කිරීමකින් තොරව පැවති අතර මෙම ප්‍රදේශය මේ වන විට හංවැල්ල තානායම විසින් අත්පත් කර ගෙන ඇති අතර කොටුවෙ නටබුන් තවමත් හඳුනා ගත හැකිය.
ලන්දේසි බලකොටු
ජයාරූපය | නාමය | ආරම්භ | අවසාන | පිහිටිම | තත්වය | පාලනය සිදුවුයේ | වර්ගය | සටහන් |
---|---|---|---|---|---|---|---|---|
1618 | - | යාපනය අර්ධද්වීපය, උතුරු පළාත | යහපත් | ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය | ආරක්ෂක | |||
| 1622 | , නැගෙනහිර පළාත | විනාශවී ඇත | ආරක්ෂක | ||||
1646 | - | , දකුණු පළාත | යහපත් | ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය | ආරක්ෂක | |||
1667-76 | - | කල්පිටිය, වයඹ පළාත | යහපත් | ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය | ආරක්ෂක | |||
1715 | මුලතිව්, උතුරු පළාත | විනාශවී ඇත | ආරක්ෂක | |||||
1763-65 | - | මාතර,දකුණු පළාත | යහපත් | ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය | ආරක්ෂක | |||
ත්‍රිකුණාමලය, නැගෙනහිර පළාත | නටබුන් | ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය | ආරක්ෂක | |||||
පේදුරු තුඩුව,උතුරු පළාත | විනාශවී ඇත | ආරක්ෂක | ||||||
තංගල්ල, දකුණු පළාත | යහපත් | ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය | ආරක්ෂක |
British forts
ජයාරූපය | නාමය | ආරම්භ | අවසාන | පිහිටිම | තත්වය | පාලනය සිදුවුයේ | වර්ගය | සටහන් |
---|---|---|---|---|---|---|---|---|
1801-03 | හම්බන්තොට,දකුණු පළාත | යහපත් | ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය | ආරක්ෂක කුළුණ | ||||
1803 | මාතලේ, මධ්‍යම පළාත |
මූලාශ්‍ර
- Senaveratna, John M. (1997). The story of the Sinhalese from the most ancient times up to the end of "the Mahavansa" or Great dynasty: Vijaya to Maha Sena, B.C. 543 to A.D.302. Asian Educational Services. pp. 125–128. ISBN .
- Royal Palace. Briefly used as an outpost of the Kingdom of Kandy in the 16th and 17th centuries.
- Located to the south of Sigiriya is the Mapagala Fortress (‘Rock of the Viceroy’), a fortress with massive stone walls, which was built prior to Sigiriya.
- Later controlled by the Dutch and then the British
- Captured by the Dutch in 1638
- Captured by the Dutch in 1665
- Handed over to the Dutch in 1658
- Later controlled by the Dutch
- Later controlled by the Dutch
- Rebuilt by the Dutch in 1680
- In 1795 the fort was surrendered to the British
- Rebuilt by British during their occupation of the country in 1795
- Later surrendered to the British 1795
- Later surrendered to the British 1795
- The fort is still being used as a prison by the .
- Outpost during the Kandyan Wars
බාහිර සබැදි
- Dutch and Portuguese buildings in Sri Lanka, written by Marco Ramerini
- Colonial Forts in Sri Lanka 2010-01-03 at the Wayback Machine
- The remnants of Dutch culture in Sri Lanka
- Forten en stellingen in Sri Lanka (Ceylon) tijdens de Nederlandse periode (Dutch)
උපුටාදැක්වීම් දෝෂය: "N" නම් කණ්ඩායම සඳහා <ref>
ටැග පැවතුණත්, ඊට අදාළ <references group="N"/>
ටැග සොයාගත නොහැකි විය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බ හ ශ ර ල ක ක රජවර න ව ස න අව ර ද දහස ගනකට ප ර ඉද කරන ලද ම ම බලක ට නගර ක හ පයක වට කරම න ඉද ව ඇත ශ ර ල ක ව ක ලය න ක ලයට ඉන ද යන ස ගරය පවත න ලද ප රම ඛ අධ ර ජ ය ක හ පයකට යටත ව ජ තයක වශය න ප වත න අධ ර ජ යයන බ හ ද රට බටහ ර හ ර වට ය ත බලක ට ක හ පයක ඉද කල අතර බ හ ව ට ඒව ද වය න වට ඉද කරන ලද ඒව ව ණ ප රථමය න ශ ර ල ක ව ත ළ යටත ව ජ ත බලක ට ඉද ක ර ම අත න ස ද ව හ ම ම බලක ට අත පත කර ග න ම න පස ව එම ව ස න ප ළ ල ක ර ණ න ප ල ය න ය ද ධ අතරත ර ම ම ලන ද ස බලක ට ව ස න අත පත කරගන ල බ ණ Lua ද ෂය in Module Location map at line 425 No value was provided for longitude Lua ද ෂය in Module Location map at line 425 No value was provided for longitude Lua ද ෂය in Module Location map at line 425 No value was provided for longitude Lua ද ෂය in Module Location map at line 425 No value was provided for longitude Lua ද ෂය in Module Location map at line 425 No value was provided for longitude Lua ද ෂය in Module Location map at line 425 No value was provided for longitude Lua ද ෂය in Module Location map at line 425 No value was provided for longitude Lua ද ෂය in Module Location map at line 425 No value was provided for longitude Lua ද ෂය in Module Location map at line 425 No value was provided for longitude Lua ද ෂය in Module Location map at line 425 No value was provided for longitude Lua ද ෂය in Module Location map at line 425 No value was provided for longitude Lua ද ෂය in Module Location map at line 425 No value was provided for longitude Lua ද ෂය in Module Location map at line 425 No value was provided for longitude Lua ද ෂය in Module Location map at line 425 No value was provided for longitude Lua ද ෂය in Module Location map at line 425 No value was provided for longitude Lua ද ෂය in Module Location map at line 425 No value was provided for longitude Lua ද ෂය in Module Location map at line 425 No value was provided for longitude Lua ද ෂය in Module Location map at line 425 No value was provided for longitude Lua ද ෂය in Module Location map at line 425 No value was provided for longitude Lua ද ෂය in Module Location map at line 425 No value was provided for longitude Lua ද ෂය in Module Location map at line 425 No value was provided for longitude Lua ද ෂය in Module Location map at line 425 No value was provided for longitude Lua ද ෂය in Module Location map at line 425 No value was provided for longitude Lua ද ෂය in Module Location map at line 425 No value was provided for longitude Lua ද ෂය in Module Location map at line 425 No value was provided for longitude Lua ද ෂය in Module Location map at line 425 No value was provided for longitude Lua ද ෂය in Module Location map at line 425 No value was provided for longitude Lua ද ෂය in Module Location map at line 425 No value was provided for longitude Lua ද ෂය in Module Location map at line 425 No value was provided for longitude Lua ද ෂය in Module Location map at line 425 No value was provided for longitude Lua ද ෂය in Module Location map at line 425 No value was provided for longitude Lua ද ෂය in Module Location map at line 425 No value was provided for longitude Lua ද ෂය in Module Location map at line 425 No value was provided for longitude Lua ද ෂය in Module Location map at line 425 No value was provided for longitude Lua ද ෂය in Module Location map at line 425 No value was provided for longitude Lua ද ෂය in Module Location map at line 425 No value was provided for longitude Lua ද ෂය in Module Location map at line 425 No value was provided for longitude Lua ද ෂය in Module Location map at line 425 No value was provided for longitude Lua ද ෂය in Module Location map at line 425 No value was provided for longitude Lua ද ෂය in Module Location map at line 425 No value was provided for longitude Lua ද ෂය in Module Location map at line 425 No value was provided for longitude Lua ද ෂය in Module Location map at line 425 No value was provided for longitude class notpageimage ශ ර ල ක ව ත ල බලක ට ප හ ටන ස ථ නයන සම ප ර ණය න ව න ශව ඇත බලක ට ල ස න සලක ණ ක ට ඇත e බ හ මයක යටත ව ජ ත බලක ට 20 වන ස යවස ම ල භ ගය දක ව ඉද කරන ලද ද වන ල ක ය ද ධ අවධ ය ද ත බ ණ බ හ මයක ඒව ය ද හම ද ව ව ස න අත හ ර දමන ලද නම ත ස ව ල පර ප ලන න ලධ ර න ව ස න රඳව තබ ග න ත බ න අතර ඉත ර ව හම ද ම ර කඳව ර වල ප වත න ඒව ම හ ය ම වලට වඩ පර ප ලන අවශ යත වලට ගන න ලද සමහර ඒව ශ ර ල ක ව ප වත ස ව ල ය ද ධ උත සන න සමය හම ද ව ඒකක ව ස න න වත අල ල ගන න ලද උද හරණයක වශය න ය පනය බලක ට ව ගත හ ක ය ප ර ණ බලක ට ජය ර පය න මය ආරම භ අවස නය ස ථ නය තත වය ප ලනය ස ද ව ය වර ගය සටහන ව ජ තප ර 5වන ස යවස ද ක ර ප අන ර ධප ර ර ජධ න ය මධ යම පළ ත බලක ට ව නගරයස ග ර ය 5වන ස යවස ද පලම ක ශ ප රජ ව ස න 495 ක ර ව දඹ ල ල මධ යම පළ ත නටඹ න ශ ර ල ක ප රජ ත න ත ර ක සම ජව ද ජනරජයමධ යම පළ ත මධ යම පළ තස ත වක ක ට ව අව ස ස ව ල ල බස න හ ර පළ තයටත ව ජ ත බලක ට ප ත ග ස බලක ට ජය ර පය න මය ආරම භ අවස න ප හ ට ම තත වයතත වය ප ලනය ස ද ව ය වර ගය සටහන 1518 1554 1524 1870 ක ළඹ ක ට ව බස න හ ර පළ ත ව න ශව ඇත ආරක ෂක1624 ත ර ක ණ මලය න ග නහ ර පළ ත යහපත ශ ර ල ක ප රජ ත න ත ර ක සම ජව ද ජනරජය ආරක ෂක1628 මඩකලප ව න ග නහ ර පළ ත යහපත ශ ර ල ක ප රජ ත න ත ර ක සම ජව ද ජනරජය ආරක ෂක වයඹ පළ ත ව න ශව ඇත ආරක ෂක උත ර පළ ත නටබ න ශ ර ල ක ප රජ ත න ත ර ක සම ජව ද ජනරජය ආරක ෂක උත ර පළ ත නටබ න ශ ර ල ක ප රජ ත න ත ර ක සම ජව ද ජනරජය ආරක ෂක1776 අල ම කඩ උත ර පළ ත ව න ශව ඇත ආරක ෂක100x100ප ක ග ල ල ක ට ව 1588 ග ල ල දක ණ පළ ත යහපත ශ ර ල ක ප රජ ත න ත ර ක සම ජව ද ජනරජය ආරක ෂක ඌව පළ ත නටබ න ශ ර ල ක ප රජ ත න ත ර ක සම ජව ද ජනරජය ආරක ෂක1618 ය පනය අර ධද ව පය උත ර පළ ත ව න ශව ඇත ශ ර ල ක ප රජ ත න ත ර ක සම ජව ද ජනරජය ආරක ෂකය පනය ක ට ව 1618 ය පනය උත ර පළ ත ව න ශව ඇත ශ ර ල ක ප රජ ත න ත ර ක සම ජව ද ජනරජය ත රක ක ට වකළ තර ක ට ව ප ත ග ර ස න ව ස න ඉද කරන ලද පළම ක ට ව වන කළ තර ක ට ව පහර ද ම න හ ව ඩ ත බ මක න ත රව 1655 ද ලන ද ස න ව ත භ ර ද න ලද පස ක ල නව එයට ආරක ෂක ම ර ක ට ද කක එකත කරම න ලන ද ස න ව ස න ව ශ ල කරන ලද අද එහ ඉත ර ව අත ත ඉත ස ළ ප රමණයක පමණ කය ට ස ද පත ක ට ව උර න ඩ ක ට ව ල සද හ ඳ න ව න කය ට ස ද පත ක ට ව 1629 ද ප ත ග ස න ව ස න ඉද කරන ලද අතර 1651 ද ඔව න ව ස න අත හ ර දමන ලද 1600 අග භ ගය ද ක ට ව ප ලනය ලන ද ස න ව ස න අත පත කර ගත අතර ක ස ව තත ඔව න ප ර ස ට ප ත ග ස න ම න න ව ක ස ද අල ත ව ඩ ය වක ස ද න කරන ලද ය පනය අර ධද ව පය ආරක ෂ ක ර මට ඉද කරන ලද ම ය අඩකව ක රව හ ඩයක ගන න අතර කව කර ආරක ෂක ම ර ක ට හතරක න සමන ව ත ව මන න රම ක ට ව 1560 ද ප ත ග ස න ව ස න මන න රම ද පත ඉද කරන ලද අතර එය 1658 ප බරව ර 22 ලන ද ස න ට යටත ව ය එය 1696 ද ලන ද ස න ව ස න න වත ස දන ලද අතර 1795 ඔක ත බර 5 වන ද න බ ර ත න යන ට යටත ව ය ම ම ක ට ව ආරක ෂක ම ර ක ට හතරක න සමන ව ත වන අතර එය තවමත හ ඳ තත ත වය පවත ම තර ක ට ව ම තර ක ට ව 1550 ක පමණ ප ත ග ස න ව ස න ඉද කරන ලද නම ත ස බ වටම ක ට ව ලන ද ස න ව ස න ඉද කරන ලද ද ඔව න ග ල ල අල ල ග න ම න පස ම තරට ස ක රරමණය ව ම න ක ට ව ද හය හ ඳට ස රක ෂණය ව පවත ම න ක කඩවර ක ට ව ම න ක කඩවර ක ට ව උඩරට හම ද වට එර හ ම හ ය ම ප ව ත ව ම අරම ණ න 1599 ද ප ත ග ස න ව ස න ඉද කරන ලද එය ප රධ න ක ට වක න ව නම ත එයට උප ය ම ර ග ක වශය න ව දගත කමක ත බ න ලන ද ස ස ත යම එය ට න ට ට ට ක ට ව ල ස එය ප න ව ද ය ම ගම ව ක ට ව ක ඩ නම ත ව දගත ක ට වක ව ම ගම ව ක ට ව ප හ ට ඇත ත ම ගම ව නගරය ක ළඹ උත ර ප රද ශය ය එය ප ත ග ස න ව ස න ක ළඹ ආරක ෂ ක ර මට ඉද කරන ලද දක 1640 ද ලන ද ස න එය ව න ශකර දම ඇත අතර එය න වත ග ඩනඟ ඇත ත ස ප ර ද වර ග රට ව මත න ව ව ට කඩ ල හතරක පමණක ප හ ට ය ව ද ප ච ස රර ක ර හ ඩ ත එකක මතය ග ල ක ට ව පට බ ම ත ර වක න හ අතර මත ප හ ට ත බ එය ද ය අගල වල න සහ අද න ප ලම සහ ත ද රට වල න වට කරන තනන ලද ඉ ග ර ස න ව ස න 1796 ද අත පත කර ගන න ලද අතර අද වන ව ට එහ බ ත ත ක ටසක හ කව ක ර ද රට ව පමනක ඉත ර ව පවත එය ව ස න බන ධන ග රයක ල ස භ ව ත කර ඇත ප නර න ක ට ව ස ය ධන සම පත ආරක ෂ ක ර ම සඳහ පළම ව ප ත ග ස න ව ස න ද වය න උත ර ක ටස ය පනය ප රද ශය එය ඉද කරන ලද ලන ද ස න ව ස න 1770 වනත ර එය ප ළ ල කරන ලද එය ව ර ත වන පර ද සමචත රස රක ර හ ඩ ත අතර ප රත ව ර ද ද ප ත ද ක හ ආරක ෂක ම ර ක ට ද කක සහ තය බ ර ත න යන ව ස න 1805 ද ව ව ක ග රයක න ර ම ණය කරන ලද ස ව ල ය ද ධය න ස 1983 ස ට ශ ල ක ය ද හම ද ව ප නර න ප රද ශය න ඉවත වන ත ර 1991 දක ව එය බලක ට වක ව පවත න ලද න වත හද න ග න අල ත ව ඩ ය කරන ලද ද 2009 ද ය ක ස ව තත ක ට ව නටබ න නරක තත වයක පවත රත නප ර ක ට ව රත නප ර ක ට ව 1618 සහ 1620 අතර ක ලයකද ප ත ග ස න ව ස න ඉද කරන ලද එය පස ව උඩරට රජ ව ක ර ර ත ශ ර ර ජස හ රජ ව ස න අල ල ව න ශ කරන ලද ර වන ව ල ල ක ට ව එය ම ල න ම ස ට කඩ ල ස 1590 ද ප ත ග ස න ව ස න ඉද කරන ලද ක ස ව තත ලන ද ස න 1665 ද ල වල න ක ට ව ඉද කරන ලද අතර බ ර ත න යන 1817 ද ආරක ෂක ම ර ක ට ද කක සහ ත නව ක ට ව ඉද කර එය ම රප ල ල ස භ ව ත කර ඇත අද එය හ ඳ තතත වය පවත න අතර ප ල ස ස ථ නයක ල ස භ ව ත කරය හ ව ල ල ක ට ව ම ල ම හ ව ල ල ක ට ව 1957 ද ප ත ග ස න ව ස න හ ව ල ල ප රද ශය ඉද කරන ලද පස ව එම ක ට ව ව ශ ල ක ට ඉද කරන ලන ද ස ව ස න අල ල ගන න ලද 1786 ද එය බ ර ත න ය ප ලනයට යටත ව අල ත ව ඩ ය ක ර මක න ත රව ප වත අතර ම ම ප රද ශය ම වන ව ට හ ව ල ල ත න යම ව ස න අත පත කර ග න ඇත අතර ක ට ව නටබ න තවමත හඳ න ගත හ ක ය ලන ද ස බලක ට ජය ර පය න මය ආරම භ අවස න ප හ ට ම තත වය ප ලනය ස ද ව ය වර ගය සටහන 1618 ය පනය අර ධද ව පය උත ර පළ ත යහපත ශ ර ල ක ප රජ ත න ත ර ක සම ජව ද ජනරජය ආරක ෂක1622 න ග නහ ර පළ ත ව න ශව ඇත ආරක ෂක1646 දක ණ පළ ත යහපත ශ ර ල ක ප රජ ත න ත ර ක සම ජව ද ජනරජය ආරක ෂක1667 76 කල ප ට ය වයඹ පළ ත යහපත ශ ර ල ක ප රජ ත න ත ර ක සම ජව ද ජනරජය ආරක ෂක1715 ම ලත ව උත ර පළ ත ව න ශව ඇත ආරක ෂක1763 65 ම තර දක ණ පළ ත යහපත ශ ර ල ක ප රජ ත න ත ර ක සම ජව ද ජනරජය ආරක ෂකත ර ක ණ මලය න ග නහ ර පළ ත නටබ න ශ ර ල ක ප රජ ත න ත ර ක සම ජව ද ජනරජය ආරක ෂකප ද ර ත ඩ ව උත ර පළ ත ව න ශව ඇත ආරක ෂකත ගල ල දක ණ පළ ත යහපත ශ ර ල ක ප රජ ත න ත ර ක සම ජව ද ජනරජය ආරක ෂකBritish forts ජය ර පය න මය ආරම භ අවස න ප හ ට ම තත වය ප ලනය ස ද ව ය වර ගය සටහන 1801 03 හම බන ත ට දක ණ පළ ත යහපත ශ ර ල ක ප රජ ත න ත ර ක සම ජව ද ජනරජය ආරක ෂක ක ළ ණ1803 ම තල මධ යම පළ තම ල ශ රSenaveratna John M 1997 The story of the Sinhalese from the most ancient times up to the end of the Mahavansa or Great dynasty Vijaya to Maha Sena B C 543 to A D 302 Asian Educational Services pp 125 128 ISBN 978 81 206 1271 6 Royal Palace Briefly used as an outpost of the Kingdom of Kandy in the 16th and 17th centuries Located to the south of Sigiriya is the Mapagala Fortress Rock of the Viceroy a fortress with massive stone walls which was built prior to Sigiriya Later controlled by the Dutch and then the British Captured by the Dutch in 1638 Captured by the Dutch in 1665 Handed over to the Dutch in 1658 Later controlled by the Dutch Later controlled by the Dutch Rebuilt by the Dutch in 1680 In 1795 the fort was surrendered to the British Rebuilt by British during their occupation of the country in 1795 Later surrendered to the British 1795 Later surrendered to the British 1795 The fort is still being used as a prison by the Outpost during the Kandyan Warsබ හ ර සබ ද Dutch and Portuguese buildings in Sri Lanka written by Marco Ramerini Colonial Forts in Sri Lanka 2010 01 03 at the Wayback Machine The remnants of Dutch culture in Sri Lanka Forten en stellingen in Sri Lanka Ceylon tijdens de Nederlandse periode Dutch උප ට ද ක ව ම ද ෂය N නම කණ ඩ යම සඳහ lt ref gt ට ග ප වත ණත ඊට අද ළ lt references group N gt ට ග ස ය ගත න හ ක ව ය