මෙම ලිපිය කිසිදු නැත. මූලාශ්‍ර සෙවීම: "ගාලු කොටුව" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR |
විකිපීඩියාවෙහි සපුරාලීම සඳහා, මෙම ලිපිය . එක් කිරීම, හෝ ලිපියේ එක වැඩිදියුණු කිරීමෙන් සහාය වීමට කාරුණික වන්න. Click [show] on right for more details. No reason has been cited for the Wikify tag on this article.
|
ගාලු කොටුව යනු ශ්‍රී ලංකාවේ ගාල්ල ප්‍රදේශයේ පිහිටි පෘතුගීසීන් විසින් ඉදිකරන ලද බලකොටුවකි. පසුව එය 17 වන සියවසේදී ලන්දේසීන් විසින් නවීකරණය කරන ලද අතර මේ වන විට එය අවුරුදු 400 ක අතීතයකට හිමිකම් කියයි.
ගාලු කොටුව | |
---|---|
ගාල්ල, ශ්‍රී ලංකාව | |
ගාලු කොටුව | |
ඛණ්ඩාංක | 6°01′33″N 80°13′03″E / 6.025833°N 80.2175°Eඛණ්ඩාංක: 6°01′33″N 80°13′03″E / 6.025833°N 80.2175°E |
වර්ගය | ආරක්ෂක බලකොටුවක් |
විස්තර | |
පාලනය | ශ්‍රී ලංකා රජය |
මහජන නැරඹීමට විවෘත භාවය | විවෘතයි |
තත්වය | භාවිතයේ නොපවතී |
ඉතිහාසය | |
ඉදිකිරීම | 1584 | සහ 1684
ඉදිකලේ | පෘතුග්‍රීසින් සහ ලන්දේසීන් |
ඉදිකිරීම් ද්‍රව්‍ය | පාෂාණ සහ කොරල් |
යුද්ධ/ගැටුම් | ගාලු කොටුව වටලෑම (1640) සහ වෙනත් යුධ ගැටුම් කිහිපයක් |
වර්තමානයේ කොටුවට පිවිසීම සඳහා දොරටු දෙකක් භාවිතා කෙරේ. රජයේ කාර්යාල ගොඩනැගිලි රැසක්ම කොටු පවුර ආශ්‍රිතව වර්තමානය දක්වා ම පවත්වගෙන යන ලදි. නමුදු මේ වන විට ඒවා ටිකින් ටික ඉවත් කරමින් පවතී. ලෝක උරුමයක් ලෙස නම් කරන ලද ගාලු කොටුව සුන්දර මෙන්ම ඉපැරණි වස්තුවකි. ගාලු කොටුව පිහිටා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ගිනිකොණ මුහුදු තීරයේ ය. එය 1588 දී පෘතුගීසින් විසින් නිමවූවකි. පසුව ලන්දේසීන් විසින් එය 17 වන ශත වර්ෂයේදී පුළුල් ලෙස නවීකරණය කරන ලදී. එය පෘතුගීසින් විසින් ලොවට දායාද කල ආශ්චර්යමත් නිමැවුමකි. ගාලු කොටුව පෞරාණික වටිනාකමකින් යුක්ත බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගෙන ඇත. එය ලන්දේසි ගෘහ නිර්මන ශිල්පය පිලිබඳ කදිම නිදසුනකි. ලන්දේසි කොටුව හෝ ගාල්ලේ පවුර ලෙස ද හදුන්වයි. ලන්දේසි කොටුව ප්‍රතිසංස්කරණය කරන ලද්දකි. ගාලු කොටුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංචාරක ආකර්ශනයකට හිමිකම් කියන ප්රදේශයකි. එය ශ්‍රී ලංකාවට ඇති වාස්තුවිද්‍යාත්මක සහ පුරාවිද්‍යාත්මක දායාදයකි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය ක ස ද ම ල ශ රයක උප ට දක වන න න ත ව ශ ව ස කළ හ ක ම ල ශ ර ව ත වන උපහරණ එක ක ර ම න ම ම ල ප ය ව ඩ ද ය ණ ක ර මට උපක ර ක ර මට ක ර ණ ක වන න ම ල ශ ර රහ ත ප රක ශ අභ ය ගයට ලක ව මට සහ ඉවත ක ර මට ඉඩ ඇත ම ල ශ ර ස ව ම ග ල ක ට ව news ප වත පත ප ත scholar JSTOR ම ම පණ ව ඩය ඉවත ක ර ම ප ළ බඳ ත රත ර ව ක ප ඩ ය ව හ ග ණ ත මක භ වය ප ළ බඳ ප රම ත ය සප ර ල ම සඳහ ම ම ල ප ය ව ක ෆය කළ ය ත ය අද ළ අභ යන තර සබ ඳ එක ක ර ම හ ල ප ය layout එක ව ඩ ද ය ණ ක ර ම න සහ ය ව මට ක ර ණ ක වන න Click show on right for more details No reason has been cited for the Wikify tag on this article Please replace with wiki markup where appropriate Add wikilinks Where appropriate make links to other articles by putting and on either side of relevant words see for more information and check that your links work as expected Please do not link terms that most readers are familiar with such as common occupations well known geographical terms and everyday items Format the lead Create or improve the Arrange section headers as described at Wikipedia Guide to layout Add an if it is appropriate for the article Remove this tag ග ල ක ට ව යන ශ ර ල ක ව ග ල ල ප රද ශය ප හ ට ප ත ග ස න ව ස න ඉද කරන ලද බලක ට වක පස ව එය 17 වන ස යවස ද ලන ද ස න ව ස න නව කරණය කරන ලද අතර ම වන ව ට එය අව ර ද 400 ක අත තයකට හ ම කම ක යය ග ල ක ට වග ල ල ශ ර ල ක වග ල ක ට ව ග වන ඡ ය ර පයක ග ල ක ට වඛණ ඩ ක6 01 33 N 80 13 03 E 6 025833 N 80 2175 E 6 025833 80 2175 ඛණ ඩ ක 6 01 33 N 80 13 03 E 6 025833 N 80 2175 E 6 025833 80 2175වර ගයආරක ෂක බලක ට වක ව ස තරප ලනයශ ර ල ක රජයමහජන න රඹ මට ව ව ත භ වයව ව තය තත වයභ ව තය න පවත ඉත හ සයඉද ක ර ම1584 වසර 440 කට ප ර 1584 සහ 1684 වසර 340 කට ප ර 1684 ඉද කල ප ත ග ර ස න සහ ලන ද ස න ඉද ක ර ම ද රව යප ෂ ණ සහ ක රල ය ද ධ ග ට ම ග ල ක ට ව වටල ම 1640 සහ ව නත ය ධ ග ට ම ක හ පයක වර තම නය ක ට වට ප ව ස ම සඳහ ද රට ද කක භ ව ත ක ර රජය ක ර ය ල ග ඩන ග ල ර සක ම ක ට පව ර ආශ ර තව වර තම නය දක ව ම පවත වග න යන ලද නම ද ම වන ව ට ඒව ට ක න ට ක ඉවත කරම න පවත ල ක උර මයක ල ස නම කරන ලද ග ල ක ට ව ස න දර ම න ම ඉප රණ වස ත වක ග ල ක ට ව ප හ ට ත බ න න ශ ර ල ක ව ග න ක ණ ම හ ද ත රය ය එය 1588 ද ප ත ග ස න ව ස න න මව වක පස ව ලන ද ස න ව ස න එය 17 වන ශත වර ෂය ද ප ළ ල ල ස නව කරණය කරන ලද එය ප ත ග ස න ව ස න ල වට ද ය ද කල ආශ චර යමත න ම ව මක ග ල ක ට ව ප ර ණ ක වට න කමක න ය ක ත බව එක සත ජ ත න ග ස ව ධ නය ව ස න ප ළ ග න ඇත එය ලන ද ස ග හ න ර මන ශ ල පය ප ල බඳ කද ම න දස නක ලන ද ස ක ට ව හ ග ල ල පව ර ල ස ද හද න වය ලන ද ස ක ට ව ප රත ස ස කරණය කරන ලද දක ග ල ක ට ව ශ ර ල ක ව ප රධ න ස ච රක ආකර ශනයකට හ ම කම ක යන ප රද ශයක එය ශ ර ල ක වට ඇත ව ස ත ව ද ය ත මක සහ ප ර ව ද ය ත මක ද ය දයක