ශ්‍රී ලංකාවෙහි ජනාධිපතිවරයා යනු, තේරී පත් වන රාජ්‍ය නායකයා සහ වෙයි. ජනාධිපතිවරයා යනු ශ්‍රී ලංකාවෙහි ප්‍රමුඛතම දේශපාලන චරිතය වෙයි. මෙම තනතුර 1972 වසරෙහිදී පිහිටුවනු ලැබූවේ, වඩාත් සම්මාණනීය තනතුරක් ලෙසිණි. ජේ. ආර්. ජයවර්ධන විසින් ඉදිරිපත් කරනු ලද 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිදී මෙම තනතුර වෙත විධායක බලය එක් කරන ලදි.
ජනාධිපතිවරු
- පක්ෂ
එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
1 වන විධායක ජනාධිපති - ගරු ජේ.ආර්.ජයවර්ධන මහතා
2 වන විධායක ජනාධිපති - ගරු රණසිංහ ප්‍රේමදාස මහතා
3 වන විධායක ජනාධිපති - ගරු ඩී.බී.විජේතුංග මහතා
4 වන විධායක ජනාධිපති - ගරු චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය
5 වන විධායක ජනාධිපති - ගරු මහින්ද රාජපක්ෂ මහතා
6 වන විධායක ජනාධිපති - ගරු මෛත්‍රිපාල සිරිසේන මහතා
7 වන විධායක ජනාධිපති - ගරු ගෝඨාභය රාජපක්ෂ මහතා
8 වන විධායක ජනාධිපති - ගරු රනිල් වික්‍රමසිංහ මහතා
අංක. | ආලේඛ්‍ය රූපය | නම (උපත–මරණය) උපන් පළාත | නිල කාලය මැතිවරණමය වරම නිලය දැරූ කාලය | ජනාධිපති ධූරය දරමින්ම දැරූ වෙනත් අමාත්‍යමය නිල | ජනාධිපතිවරයාගේ දේශපාලන පක්ෂය | රජය | ආශ්රිත | |||
---|---|---|---|---|---|---|---|---|---|---|
1 | විලියම් ගොපල්ලව William Gopallawa வில்லியம் கோபள்ளவா (1897–1981) මධ්‍යම | 22 මැයි 1972 | 4 පෙබරවාරි 1978 | සිරිමාවෝ බණ්ඩාරනායක II | ||||||
— | ||||||||||
5 years, 8 months and 13 days | ||||||||||
ලංකාවෙහි අවසන් ලෙසින් සහ 1972 වසරෙහිදී ලංකාව ලෙසින් ප්‍රකාශයට පත් කරනු ලදුව එහි නම ශ්‍රී ලංකාව බවට වෙනස් කෙරෙත්ම, එහි පළමුවන (විධායක-නොවන) ජනාධිපතිවරයා ලෙසින්ද ඔහු ක්‍රියාකළේය. | ||||||||||
2 | ජූනියස් රිචඩ් ජයවර්ධන J. R. Jayewardene ஜூனியஸ் ரிச்சட் ஜயவர்தனா (1906–1996) බස්නාහිර | 4 පෙබරවාරි 1978 | 2 ජනවාරි 1989 | හා | එක්සත් ජාතික පක්ෂය | ජයවර්ධන | ||||
1982 | ||||||||||
10 years, 11 months and 29 days | ||||||||||
1978 වසරෙහිදී විධායක ජනාධිපති ධූරය හඳුන්වාදුන් අතර, ශ්‍රී ලංකාවෙහි ජනාධිපති ධූරය දැරීය. | ||||||||||
3 | ශ්‍රී ලංකාභිමාන්‍ය රණසිංහ ප්‍රේමදාස Ranasinghe Premadasa ரணசிங்க பிரேமதாசா (1924–1993) බස්නාහිර | 2 ජනවාරි 1989 | 1 මැයි 1993† | හා | එක්සත් ජාතික පක්ෂය | ප්‍රේමදාස | 13වන | |||
1988 | ||||||||||
4 years and 4 months | ||||||||||
එල්ටීටීඊ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් මැයි දින රැළියකදී ඝාතනය කෙරිණි. |
මූලාශ්‍ර
- "හෙඩ්ස් ඔෆ් ස්ටේට්". ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුව. සම්ප්‍රවේශය 29 දෙසැම්බර් 2013.
- "ෆොර්මර් ශ්‍රී ලංකා ප්‍රසිඩන්ට් ඩයිස්, ලීව්ස් මික්ස්ඩ් ලෙගසි". සීඑන්එන්. 1 නොවැම්බර් 1996. සම්ප්‍රවේශය 4 ඔක්තොම්බර් 2008.[]