වැඩකරන ජනතාවගේ දිනය මැයි පලමු වන දායි . සෑම සේවකයෙක්ටම මෙය සැමරීමට අයිතිය ඇත.
ජාත්‍යන්තර කම්කරු දිනය | |
---|---|
Date | මැයි 1 |
1886 මැයි 4 දා ඇමෙරිකාවේ චිකාගෝ නුවර කම්කරු ජනතාව පැය අටේ වැඩමුරය ඉල්ලා දියත් කළ අරගලය හෙවත් 'හේමාකට් අරගලය' ලොව ප්‍රථම කම්කරු සටන ලෙස හැඳින්වෙන අතර, ලොව පුරා මැයි දිනය හෙවත් කම්කරු දිනය සැමරීමට ද බලපෑවේ එම සටන යි.
එම වර්ජනය මර්දනය කිරීමට පොලිසිය කළ වෙඩි තැබීමෙන් කම්කරුවන් 11ක් මරුමුවට පත්ව තවත් කම්කරුවන් 130ක් තුවාල ලැබූ අතර, වැඩවර්ජනයට එක්වූ කම්කරුවන් 100ක් පමණ පොලිස් අත්අඩංගුවට පත්විය.
ලංකාවේ පළමු මැයි රැළිය
1890 සිට ලන්ඩනයේ කම්කරුවෝ මැයි දින සමරුව ආරම්භ කළ අතර මෙරට මැයි දින සැමරුම ආරම්භ කර ඇත්තේ ශ්‍රී ලංකා කම්කරු ව්‍යාපාරයේ ප්‍රමුඛයකු වූ ඒ. ඊ. ගුණසිංහ විසිනි.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කම්කරු දිනය සමරා ඇත්තේ 1927 වසරේ දී ය. කම්කරු ඉතිහාසයේ සඳහන්ව ඇති පරිදි මෙරට පළමු මැයි රැළිය 1933 වසරේ දී පවත්වා ඇති අතර එහි පා ගමන කොළඹ ප්‍රයිස් පිටියෙන් ආරම්භ වී ගාලු මුවදොර පිටිය දක්වා ගොස් ඇත.
මුද්‍රණ කම්කරු වර්ජනයෙන් බිහි වු මුල්ම වෘත්තිය සමිතිය
ලංකා ඉතිහාසයේ පළමු සංවිධිත කම්කරු අරගලය ලෙස හැඳින්වෙන්නේ එච්. ඩබ්ලිව්. කේව් සහ සමාගමේ මුද්‍රණ කම්කරුවන් 1893 දී කළ වැඩ වර්ජනය යි.
පුවත්පත් කාර්යාලවල සහ මුද්‍රණ සමාගම්වල සේවයෙහි යෙදුණු මුද්‍රණ කම්කරුවෝ හා පොත් බඳින්නෝ දහසකට වඩා මෙම සටනට එක් වී ඇත.
එම අසාර්ථක වර්ජනයෙන් පසුව 'මුද්‍රණ කම්කරුවන්ගේ සංගමය' නමින් මෙරට ප්‍රථම වෘත්තිය සමිතිය පිහිටවූ අතර ඉන් ආරම්භවූ මෙරට වෘත්තිය සමිති ව්‍යාපාරය වසර 130ක් පමණ දිර්ඝ ඉතිහාසයකට උරුමකම් කියයි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව ඩකරන ජනත වග ද නය ම ය පලම වන ද ය ස ම ස වකය ක ටම ම ය ස මර මට අය ත ය ඇත ජ ත යන තර කම කර ද නයDateම ය 1 1886 ම ය 4 ද ඇම ර ක ව ච ක ග න වර කම කර ජනත ව ප ය අට ව ඩම රය ඉල ල ද යත කළ අරගලය හ වත හ ම කට අරගලය ල ව ප රථම කම කර සටන ල ස හ ඳ න ව න අතර ල ව ප ර ම ය ද නය හ වත කම කර ද නය ස මර මට ද බලප ව එම සටන ය එම වර ජනය මර දනය ක ර මට ප ල ස ය කළ ව ඩ ත බ ම න කම කර වන 11ක මර ම වට පත ව තවත කම කර වන 130ක ත ව ල ල බ අතර ව ඩවර ජනයට එක ව කම කර වන 100ක පමණ ප ල ස අත අඩ ග වට පත ව ය ල ක ව පළම ම ය ර ළ ය1890 ස ට ලන ඩනය කම කර ව ම ය ද න සමර ව ආරම භ කළ අතර ම රට ම ය ද න ස මර ම ආරම භ කර ඇත ත ශ ර ල ක කම කර ව ය ප රය ප රම ඛයක ව ඒ ඊ ග ණස හ ව ස න ශ ර ල ක ව ප රථම වරට කම කර ද නය සමර ඇත ත 1927 වසර ද ය කම කර ඉත හ සය සඳහන ව ඇත පර ද ම රට පළම ම ය ර ළ ය 1933 වසර ද පවත ව ඇත අතර එහ ප ගමන ක ළඹ ප රය ස ප ට ය න ආරම භ ව ග ල ම වද ර ප ට ය දක ව ග ස ඇත ම ද රණ කම කර වර ජනය න බ හ ව ම ල ම ව ත ත ය සම ත යල ක ඉත හ සය පළම ස ව ධ ත කම කර අරගලය ල ස හ ඳ න ව න න එච ඩබ ල ව ක ව සහ සම ගම ම ද රණ කම කර වන 1893 ද කළ ව ඩ වර ජනය ය ප වත පත ක ර ය ලවල සහ ම ද රණ සම ගම වල ස වය හ ය ද ණ ම ද රණ කම කර ව හ ප ත බඳ න න දහසකට වඩ ම ම සටනට එක ව ඇත එම අස ර ථක වර ජනය න පස ව ම ද රණ කම කර වන ග ස ගමය නම න ම රට ප රථම ව ත ත ය සම ත ය ප හ ටව අතර ඉන ආරම භව ම රට ව ත ත ය සම ත ව ය ප රය වසර 130ක පමණ ද ර ඝ ඉත හ සයකට උර මකම ක යය ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක vte