විද්‍යා පීඨය යනු පීඨ හතකින් සමන්විත කොළඹ විශ්වවිද්‍යාලයයේ එක් පීඨයකි. දිවයිනේ පැරණිතම විද්‍යා පීඨය වන අතර, උපාධි හා පශ්චාත් උපාධි පාඨමාලා රැසක් මෙම පීඨය මඟින් පිරිනමනු ලැබේ.
ගණිත අධ්‍යයනාංශය, විද්‍යා පීඨය | |
වර්ගය | |
---|---|
මහාචාර්ය ටී.ආර්. ආරියරත්න | |
පිහිටීම | කොළඹ, ශ්‍රී ලංකාව |
වෙබ් පිටුව | http://www.cmb.ac.lk/academic/Science/ |
1942දී ලංකා විශ්ව විද්‍යාලයය යටතේ පිහිටුවන ලද අතර, එය ලංකාවේ පැරණිතම පීඨ දෙකෙන්ද එකක් වේ. ආරම්භයේදී මෙහි ආචාර්ය මණ්ඩලය සෑදී ඇත්තේ ලංකා කාර්මික විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය මඟිනි . පීඨයෙන් කොටසක් මෙහි ඉතිරිව පවතිද්දී ඉතිරිය පේරාදෙණියට ගෙන යන ලදී. පීඨය මඟින් රසායන විද්‍යාව, ගණිතය, , භෞතික විද්‍යාව, සංඛ්‍යානය, උද්භිද විද්‍යාව, සහ සත්ත්ව විද්‍යාව පිළිබඳ අධ්‍යයන හා පර්යේෂන සිදු කරනු ලබයි.
අධ්‍යයනාංශ
- රසායන විද්‍යා අධ්‍යයනාංශය
- ගණිත අධ්‍යයනාංශය
- භෞතික විද්‍යා අධ්‍යයනාංශය
- Centre for Instrument Development
- සංඛ්‍යනය හා ගණිතමය මුල්‍ය අධ්‍යයනාංශය 2010-07-31 at the Wayback Machine
- උද්භිද විද්‍යා අධ්‍යයනාංශය
- සත්ත්ව විද්‍යා අධ්‍යයනාංශය
- න්‍යෂ්ඨික විද්‍යා අධ්‍යයනාංශය
Notable Alumni
- - කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපතිතුමා.
- විද්‍යාජෝති මහාචාර්ය වී.කේ. සමරනායක - කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ හිටපු පීඨාධිපති සහ කොළඹ විශ්වවිද්‍යාලීය පරිගණක අධ්‍යයනායතනයේ නිර්මාතෘ හා අරම්භක අධ්‍යක්ෂකතුමා.
- මහාචාර්ය නලින් ද සිල්වා - කැළණිය සරසවියේ විද්‍යා පීඨයේ පීඨාධිපතිතුමා.
- - - අංශාධිපති හා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, Department of Information Systems Engineering of the University of Colombo School of Computing.
ආශ්රිත හා පිටත සබැඳි
- විද්‍යා පීඨ නිල වේබ් අඩවිය (පිටුව නොපෙන්වයි.)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව ද ය ප ඨය යන ප ඨ හතක න සමන ව ත ක ළඹ ව ශ වව ද ය ලයය එක ප ඨයක ද වය න ප රණ තම ව ද ය ප ඨය වන අතර උප ධ හ පශ ච ත උප ධ ප ඨම ල ර සක ම ම ප ඨය මඟ න ප ර නමන ල බ ව ද ය ප ඨය ක ළඹ ව ශ ව ව ද ය ලයයගණ ත අධ යයන ශය ව ද ය ප ඨයවර ගයමහ ච ර ය ට ආර ආර යරත නප හ ට මක ළඹ ශ ර ල ක වව බ ප ට වhttp www cmb ac lk academic Science 1942ද ල ක ව ශ ව ව ද ය ලයය යටත ප හ ට වන ලද අතර එය ල ක ව ප රණ තම ප ඨ ද ක න ද එකක ව ආරම භය ද ම හ ආච ර ය මණ ඩලය ස ද ඇත ත ල ක ක ර ම ක ව ද ය ලය ආච ර ය මණ ඩලය මඟ න ප ඨය න ක ටසක ම හ ඉත ර ව පවත ද ද ඉත ර ය ප ර ද ණ යට ග න යන ලද ප ඨය මඟ න රස යන ව ද ය ව ගණ තය භ ත ක ව ද ය ව ස ඛ ය නය උද භ ද ව ද ය ව සහ සත ත ව ව ද ය ව ප ළ බඳ අධ යයන හ පර ය ෂන ස ද කරන ලබය අධ යයන ශරස යන ව ද ය අධ යයන ශය ගණ ත අධ යයන ශය භ ත ක ව ද ය අධ යයන ශය Centre for Instrument Development ස ඛ යනය හ ගණ තමය ම ල ය අධ යයන ශය 2010 07 31 at the Wayback Machine උද භ ද ව ද ය අධ යයන ශය සත ත ව ව ද ය අධ යයන ශය න යෂ ඨ ක ව ද ය අධ යයන ශයNotable Alumni ක ළඹ ව ශ ව ව ද ය ලය හ ටප උපක ලපත ත ම ව ද ය ජ ත මහ ච ර ය ව ක සමරන යක ක ළඹ ව ශ වව ද ය ලය ව ද ය ප ඨය හ ටප ප ඨ ධ පත සහ ක ළඹ ව ශ වව ද ය ල ය පර ගණක අධ යයන යතනය න ර ම ත හ අරම භක අධ යක ෂකත ම මහ ච ර ය නල න ද ස ල ව ක ළණ ය සරසව ය ව ද ය ප ඨය ප ඨ ධ පත ත ම අ ශ ධ පත හ ජ ය ෂ ඨ කථ ක ච ර ය Department of Information Systems Engineering of the University of Colombo School of Computing ආශ ර ත හ ප ටත සබ ඳ ව ද ය ප ඨ න ල ව බ අඩව ය ප ට ව න ප න වය