සංඛ්‍යානය (ඉංග්‍රීසි: Statistics}) යනු දත්ත රැස්කිරීම, විශ්ලේෂණය, අර්ථ දැක්වීම / විස්තරකිරීම සහ ඉදිරිපත් කිරීමට අදාලවන ගණිතමය විද්‍යාවකි. එය රාජ්‍යය පාලනය, වළෙඳ කටයුතු, මානව චර්යා, සමාජ විද්‍යාව සහ ස්වභාවික විද්‍යාව ආදී පුළුල් විවිධත්වයක් ඇති අධ්‍යයන ක්ෂේත්‍ර සඳහා යොදා ගත හැකිය.
දත්ත සමූහයක් සාරාංශ කොට දැක්වීමට හෝ විස්තර කිරීමට සංඛ්‍යාන ක්‍රමවේද භාවිතා කළ හැකිය. මෙය විස්තරාත්මක සංඛ්‍යානය නම් වේ. මීට අමතරව දත්තවල අඩංගු රටා දත්තවල සසම්භාවී හා අවිනිශ්චිත බව පැහැදිලිවන ආකාරයට ආදර්ශනය කර ඒ ඔස්සේ අධ්‍යයනය කරනු ලබන ගහනය හෝ ක්‍රියාවලිය පිළිබඳව අනුමිතීන්ට එළැඹිය හැකිය. මෙය අනුමිතීය සංඛ්‍යානය නම් වේ. විස්තරාත්මක සහ අනුමිතීය යන සංඛ්‍යාන ක්ෂේත්‍ර යුගලම ව්‍යවහාරික සංඛ්‍යානයෙන් නිර්මාණයවී ඇත. මේ හැරුණු විට සංඛ්‍යානයෙහි සෛද්ධාන්තික පදනම හා සම්බන්ධ වන ගණිතමය සංඛ්‍යානය නම් විෂයයක් ද පවතී.
ඉංග්‍රීසි බසින් සංඛ්‍යානය සඳහා යෙදෙන Statistics නම් වදනට සංඛ්‍යාති නම් අරුතද තිබෙන අතර එය සංඛ්‍යාති නම් අරුත දෙන Statics නම් වදනෙහි බහුවචන පදයද වේ. දත්ත සමූහයකට සංඛ්‍යයාත ඇල්ගෝරිතමයක් යෙදූ විට ලැබෙන ඵලය සංඛ්‍යාතිය නම් වේ. මෙය ආර්ථික විද්‍යා සංඛ්‍යානය සහ අපරාධ විද්‍යා සංඛ්‍යාන ආදී ක්ෂේත්රවල භාවිතා වේ.
ආශ්රිත ලිපි
- (software)
- සංඛ්‍යානයේ පදනම් සහ ප්‍රධාන ක්ෂේස්ත්‍ර
මූලාශ්‍ර
භාහිර සබැඳි
Statistics ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න | |
වික්ෂනරිය වෙතින් අර්ථ දැක්වීම් | |
කොමන්ස් වෙතින් ඡායාරූප හා මාධ්‍ය | |
විකිසරසවිය වෙතින් ඉගෙනුම් මූලාශ්‍ර | |
විකිපුවත් වෙතින් පුවත් කථාංග | |
විකිකියමන් වෙතින් උපුටා දැක්වීම් | |
විකිප්‍රභව වෙතින් ප්‍රභව පෙළ | |
විකිපොත් වෙතින් පෙළපොත් |
- (Electronic Version): TIBCO Software Inc. (2020). Data Science Textbook.
- Online Statistics Education: An Interactive Multimedia Course of Study. Developed by Rice University (Lead Developer), University of Houston Clear Lake, Tufts University, and National Science Foundation.
- (archived 17 July 2006)
- Philosophy of Statistics from the
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස ඛ ය නය ඉ ග ර ස Statistics යන දත ත ර ස ක ර ම ව ශ ල ෂණය අර ථ ද ක ව ම ව ස තරක ර ම සහ ඉද ර පත ක ර මට අද ලවන ගණ තමය ව ද ය වක එය ර ජ යය ප ලනය වළ ඳ කටය ත ම නව චර ය සම ජ ව ද ය ව සහ ස වභ ව ක ව ද ය ව ආද ප ළ ල ව ව ධත වයක ඇත අධ යයන ක ෂ ත ර සඳහ ය ද ගත හ ක ය ප රම ත කරණ පර ක ෂණ තක ස ර ක ර ම සඳහ භ ව ත කරන ස ඛ ය න ක රමව ද ද ක ව න ප රමත ස න හ ඩ ත වක රයක ප රස ත රය ම හ ද ක ව එහ පර ම ණය සම මත අපගමන සම ච ච ත ප රත ශත ප රත ශත ත ල යයන Z අගයයන T අගයයන සම මත ක රමයන මඟ න ද ක ව ප රත ශත අඩ ග ව දත ත සම හයක ස ර ශ ක ට ද ක ව මට හ ව ස තර ක ර මට ස ඛ ය න ක රමව ද භ ව ත කළ හ ක ය ම ය ව ස තර ත මක ස ඛ ය නය නම ව ම ට අමතරව දත තවල අඩ ග රට දත තවල සසම භ ව හ අව න ශ ච ත බව ප හ ද ල වන ආක රයට ආදර ශනය කර ඒ ඔස ස අධ යයනය කරන ලබන ගහනය හ ක ර ය වල ය ප ළ බඳව අන ම ත න ට එළ ඹ ය හ ක ය ම ය අන ම ත ය ස ඛ ය නය නම ව ව ස තර ත මක සහ අන ම ත ය යන ස ඛ ය න ක ෂ ත ර ය ගලම ව යවහ ර ක ස ඛ ය නය න න ර ම ණයව ඇත ම හ ර ණ ව ට ස ඛ ය නය හ ස ද ධ න ත ක පදනම හ සම බන ධ වන ගණ තමය ස ඛ ය නය නම ව ෂයයක ද පවත ඉ ග ර ස බස න ස ඛ ය නය සඳහ ය ද න Statistics නම වදනට ස ඛ ය ත නම අර තද ත බ න අතර එය ස ඛ ය ත නම අර ත ද න Statics නම වදන හ බහ වචන පදයද ව දත ත සම හයකට ස ඛ යය ත ඇල ග ර තමයක ය ද ව ට ල බ න ඵලය ස ඛ ය ත ය නම ව ම ය ආර ථ ක ව ද ය ස ඛ ය නය සහ අපර ධ ව ද ය ස ඛ ය න ආද ක ෂ ත රවල භ ව ත ව ආශ ර ත ල ප ප රධ න ල ප ය software ස ඛ ය නය පදනම සහ ප රධ න ක ෂ ස ත රම ල ශ රභ හ ර සබ ඳ Statistics ග න තවත ද ව ක ප ඩ ය සහ දර ව ය ප ත හරහ ස ය ගන නව ක ෂනර ය ව ත න අර ථ ද ක ව ම ක මන ස ව ත න ඡ ය ර ප හ ම ධ යව ක සරසව ය ව ත න ඉග න ම ම ල ශ රව ක ප වත ව ත න ප වත කථ ගව ක ක යමන ව ත න උප ට ද ක ව ම ව ක ප රභව ව ත න ප රභව ප ළව ක ප ත ව ත න ප ළප ත Electronic Version TIBCO Software Inc 2020 Data Science Textbook Online Statistics Education An Interactive Multimedia Course of Study Developed by Rice University Lead Developer University of Houston Clear Lake Tufts University and National Science Foundation archived 17 July 2006 Philosophy of Statistics from the ද ව රය Mathematics