පේරාදෙණිය විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ පැරණිතම විශ්ව විද්‍යාලයක් වේ. මෙය 1942 වර්ෂයේ ආරම්භ කළ අතර එය ලංකා විශ්ව විද්‍යාලය ලෙස නම් කර තිබුණි. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන වර්ගීකරණය අනුව 2015 වර්ෂයේදී මෙම විශ්ව විද්‍යාලය මෙරට 2 වන ස්ථානය හිමිකරගෙන තිබෙන අතර, ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල වර්ගීකරණය අනුව 2466 ස්ථානය හිමිකරගෙන තිබෙයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලය | |
ආදර්ශ පාඨය | සාර්වස ලෝකනම් ශාස්ත්‍රම් (සංස්කෘත) |
---|---|
1942 University of Ceylon, 1972 University of Sri Lanka, Peradeniya Campus, 1978 University of Peradeniya | |
වර්ගය | පොදු |
මහාචාර්ය පී. ඩබ්. එපාසිංහ | |
උපකුලපති | මහාචාර්ය උපුල් දිසානායක |
පරිපාලන කාර්ය මණ්ඩලය | 1,168 |
ශිෂ්‍යයන් | 11,065 |
9,605 | |
1,440 | |
පිහිටීම | පේරාදෙණිය, ශ්‍රී ලංකාව |
අධ්‍යයන මණ්ඩප | 700 |
රන්වන් සහ දුඹුරට හුරු රතුපාට | |
අනුබද්ධ කිරීම | |
වෙබ් පිටුව | www.pdn.ac.lk |
දළ විශ්ලේෂණය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය පීඨ 9 කින්ද,(අලුතින් එක්කල ව්‍යවහාරික වෛද්‍ය විද්‍යා පීඨයද ඇතුලත්ව) පශ්චාත් උපාධි ආයතන 2 කින්ද, මධ්‍යස්ථාන 10කින්ද, අධ්‍යයනාංශ 71කින්ද යුක්ත වෙයි. මෙහි සිසුන් 12,000 ක් පමණ වෛද්‍ය, කෘෂි විද්‍යා, විද්‍යා, කලා, ඉංජිනේරු, දන්ත වෛද්‍ය, පශු වෛද්‍ය, සත්ව විද්‍යා සහ සම සෞඛ්‍ය යන ක්ෂේත්‍ර වල ඉගෙනුම ලබති.
පේරාදෙණිය විශ්ව විද්‍යාලය පීඨ
පහසුකම්
- පුස්තකාලය
- සෞඛ්‍ය මධ්‍යස්ථානය
- ක්‍රීඩාගාරය
- පිහිනුම් තටාකය
- පශ්චාත් උපාධි මධ්‍යස්ථාන
- දුරස්ථ අධ්‍යාපන මධ්‍යස්ථාන
- සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨය
විශේෂිත පුද්ගලයින්
නේවාසිකාගාර
- රාමනාදන් ශාලාව
- මාකස් ප්‍රනාන්දු ශාලාව
- ජේම්ස් පීරිස් ශාලාව
- හිල්ඩා ඔබේසේකර ශාලාව
- සංඝමිත්තා ශාලාව
- අරුණාචලම් ශාලාව
- ජයතිලක ශාලාව
- අයිවර් ජෙනිංග්ස් ශාලාව
- ලලිත් ඇතුලත්මුදලි ශාලාව
- විජේවර්ධන ශාලාව
- අක්බාර් නෙල් ශාලාව
- නව අක්බාර් (නිශ්මි) ශාලාව
- මලලසේකර ශාලාව
- සරච්චන්ද්‍ර ශාලාව
- හිඳගල ශාලාව
- සේනක බිබිලේ ශාලාව
- සරසවි උයන ශාලාව
- සරසවි මැදුර ශාලාව
- මහකන්ද ශාලාව
මුලාශ්‍ර
- http://www.lankauniversity-news.com/2015/04/sri-lanka-university-ranking-2015-2016.html ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වර්ගීකරණය 2015
- History of the University of Peradeniya, http://www.pdn.ac.lk/overview/history.html, ප්‍රතිෂ්ඨාපනය 2010-05-11
- Faculties, Postgraduate Institutes and Centres of the University of Peradeniya in the year 2002, http://www.pdn.ac.lk/overview/history_more.html#title22, ප්‍රතිෂ්ඨාපනය 2010-05-11
බාහිර සබැඳුම්
- Official Website of the University of Peradeniya
- University of Peradeniya :Proud beginnings 2010-01-20 at the Wayback Machine
- University Grants Commission of Sri Lanka
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප ර ද ණ ය ව ශ වව ද ය ලය ශ ර ල ක ව ප රණ තම ව ශ ව ව ද ය ලයක ව ම ය 1942 වර ෂය ආරම භ කළ අතර එය ල ක ව ශ ව ව ද ය ලය ල ස නම කර ත බ ණ ශ ර ල ක ව උසස අධ ය පන ආයතන වර ග කරණය අන ව 2015 වර ෂය ද ම ම ව ශ ව ව ද ය ලය ම රට 2 වන ස ථ නය හ ම කරග න ත බ න අතර ල කය හ ඳම ව ශ වව ද ය ල වර ග කරණය අන ව 2466 ස ථ නය හ ම කරග න ත බ ය ප ර ද ණ ය ව ශ වව ද ය ලයප ර ද ණ ය ව ශ වව ද ය ලයආදර ශ ප ඨයස ර වස ල කනම ශ ස ත රම ස ස ක ත 1942 University of Ceylon 1972 University of Sri Lanka Peradeniya Campus 1978 University of Peradeniyaවර ගයප ද මහ ච ර ය ප ඩබ එප ස හඋපක ලපත මහ ච ර ය උප ල ද ස න යකපර ප ලන ක ර ය මණ ඩලය1 168ශ ෂ යයන 11 0659 6051 440ප හ ට මප ර ද ණ ය ශ ර ල ක වඅධ යයන මණ ඩප700රන වන සහ ද ඹ රට හ ර රත ප ට අන බද ධ ක ර මව බ ප ට වwww pdn ac lkදළ ව ශ ල ෂණයප ර ද ණ ය ව ශ වව ද ය ලය ප ඨ 9 ක න ද අල ත න එක කල ව යවහ ර ක ව ද ය ව ද ය ප ඨයද ඇත ලත ව පශ ච ත උප ධ ආයතන 2 ක න ද මධ යස ථ න 10ක න ද අධ යයන ශ 71ක න ද ය ක ත ව ය ම හ ස ස න 12 000 ක පමණ ව ද ය ක ෂ ව ද ය ව ද ය කල ඉ ජ න ර දන ත ව ද ය පශ ව ද ය සත ව ව ද ය සහ සම ස ඛ ය යන ක ෂ ත ර වල ඉග න ම ලබත ප ර ද ණ ය ව ශ ව ව ද ය ලය ප ඨඉ ජ න ර ප ඨය ව ද ය ප ඨය ශ ස ත ර ප ඨය ක ෂ ප ඨයපහස කම ප ස තක ලය ස ඛ ය මධ යස ථ නය ක ර ඩ ග රය ප හ න ම තට කය පශ ච ත උප ධ මධ යස ථ න ද රස ථ අධ ය පන මධ යස ථ න සරච චන ද ර එළ මහන ර ග ප ඨයව ශ ෂ ත ප ද ගලය න මහ ච ර ය එද ර ව ර සරච චන ද ර ආච ර ය ජයලත මන රත න ස නක බ බ ල න ව ස ක ග රර මන දන ශ ල ව ම කස ප රන න ද ශ ල ව ජ ම ස ප ර ස ශ ල ව හ ල ඩ ඔබ ස කර ශ ල ව ස ඝම ත ත ශ ල ව අර ණ චලම ශ ල ව ජයත ලක ශ ල ව අය වර ජ න ග ස ශ ල ව ලල ත ඇත ලත ම දල ශ ල ව ව ජ වර ධන ශ ල ව අක බ ර න ල ශ ල ව නව අක බ ර න ශ ම ශ ල ව මලලස කර ශ ල ව සරච චන ද ර ශ ල ව හ ඳගල ශ ල ව ස නක බ බ ල ශ ල ව සරසව උයන ශ ල ව සරසව ම ද ර ශ ල ව මහකන ද ශ ල වම ල ශ රhttp www lankauniversity news com 2015 04 sri lanka university ranking 2015 2016 html ශ ර ල ක ව ව ශ ව ව ද ය ල වර ග කරණය 2015 History of the University of Peradeniya http www pdn ac lk overview history html ප රත ෂ ඨ පනය 2010 05 11 Faculties Postgraduate Institutes and Centres of the University of Peradeniya in the year 2002 http www pdn ac lk overview history more html title22 ප රත ෂ ඨ පනය 2010 05 11 බ හ ර සබ ඳ ම Official Website of the University of Peradeniya University of Peradeniya Proud beginnings 2010 01 20 at the Wayback Machine University Grants Commission of Sri Lanka