රුද්‍රමාදේවි යනුවෙන් හැඳින්වෙන්නේ 2015දී මුදාහරුණු ඉන්දියානු චිත්‍රපටයකි. මේ සඳහා පාදක වී ඇත්තේ ඩෙකෑනයේ කාකතීය රාජවංශයේ විසූ ප්රමුඛ රැජිනියක වූ රුද්‍රමා දේවියගේ ජීවන පුවතයි. ඇය ඉන්දියානු ඉතිහාසයේ විසූ අතලොස්සක් වූ රාජ්‍ය කරන රැජිනියන් අතුරින් අයෙකි. මෙම චිත්‍රපටය රචනාකරණය සහ අධ්‍යක්ෂණය සිදුකරන ලද්දේ විසිනි. මෙහි ප්‍රධාන චරිතය වන රුද්‍රමා දේවීගේ චරිතය අනුෂ්කා ෂෙට්ටි විසින් නිරූපණය කරනු ලබයි. මෙහි සෙසු චරිත අල්ලු අර්ජුන්, , , , , , , සහ විසින් නිරූපණය කරන ලදී. මෙම චිත්‍රපටයේ කථානය සිදුකරන්නේ විසිනි. චිත්‍රපටයේ නාදපථය සහ පසුබිම් සංගීතය විසින් නිර්මාණය කරන ලදී.
රුද්‍රමාදේවි | |
---|---|
මුදාහැරීමේ ප්රවර්ධනයක් | |
අධ්‍යක්ෂණය | |
රචනය | ගුණසේඛර් |
නිශ්පාදනය | ගුණසේඛර් රාගිනී ගුණා නීලිමා ගුණා යුක්තමුඛී |
රංගන ශිල්පීන් | අනුෂ්කා ෂෙට්ටි අල්ලු අර්ජුන් |
කථනය | |
සිනෙමාරූපණය | අජයන් වින්සන්ට් |
සංස්කරණය | |
සංගීතය | |
Production company | |
බෙදාහැරීම | ගුණා ටීම් වර්ක්ස් (තෙලිඟු) (දෙමළ) |
නිකුත්වූ දිනය |
|
තිර කාලය | මිනිත්තු 157 |
රට | ඉන්දියාව |
භාෂාව | තෙලිඟු |
පිරිවැය | 48 (US$7.5 මිලියන) |
ආදායම | ඇස්ත. 86.92 (US$14 මිලියන) |
රුද්‍රමාදේවී චිත්‍රපටය ලොව පුරා මුදාහැරුණේ 2015 ඔක්තෝබර් 9 වන දින ය. ඒ හා සමගාමීව චිත්‍රපටයේ හින්දි සහ මලයාලම් බසින් හඬකැවූ ප්‍රභේද ද ප්‍රදර්ශනය කෙරිණි. දෙමළ බසින් හඬකැවූ ප්‍රභේදය මුදාහරින ලද්දේ ඔක්තෝබර් 16 දින ආයතනය විසිනි. මුදාහැරීමෙන් පසු, මෙම චිත්‍රපටය ධනාත්මක ප්‍රතිචාර හිමිකරගත් අතර, චිත්‍රපටයේ අධ්‍යක්ෂණය, කථන ශෛලිය, පසුබිම් සංගීතය සහ අනුෂ්කාගේ රංගන ප්‍රතිභාව විචාරක පැසසුමට ලක් විය. මෙම චිත්‍රපටය 2015 වර්ෂයේ මුල්ම ප්‍රදර්ශන දිනයේ පස්වන වැඩිම ආදායම හිමි කරගත් ඉන්දියානු චිත්‍රපටය බවට පත් විය. මුල් ප්‍රදර්ශන සතිය තුළ එය ලොව පුරා ඉන්දියානු රුපියල් කෝටි 32ක ආදායමක් හිමිකරගත්තේ ය.
කථාපුවත
ගණපතිදේව යනු කාකතීය රාජවංශයේ පාලනය කළ අධිරාජයා වේ. ඔහු සිය අධිරාජ්‍යය පාලනය කළේ (වර්තමාන , ) සිය අගනුවර කොටගෙන ය. පුරාතන පුත්‍රිකා මංගල්‍යය අනුව ඔහු සිය දියණිය වූ රුද්‍රමා, නිල වශයෙන් පුත්‍රයා ලෙස නම් කොට රුද්‍රදේව නැමැති පුරුෂ නාමයක් ද තැබී ය. 1250-60 දක්වා කාලය තුළ රුද්‍රමා දේවී සිය පියාගේ සම-අනුරාජයා ලෙස හවුල් රාජ්‍ය පාලනයක් ගෙනගියේ රුද්‍රදේව මහාරාජ යන නාමයෙනි.
ඔවුන්ගේ හවුල් පාලන සමයේ පළමු වර්ෂ ද්විත්වය හෝ ත්‍රිත්වය තුළ රාජධානිය මතභේදාත්මක සහ අවුල් සහගත තත්ත්වයකට පත්වන්නේ විසින් රාජ්’ය ආක්‍රමණය කිරීමත්, අසල මුත්තුකූර් යුධ භූමිවේ දී කාකතීයවරුන් සහ ඔවුන්ගේ මිත්‍ර පාක්ෂිකයන් දැඩි පරාජයකට ලක්වීමත් සමගයි. කෙසේ හෝ ගණපතිදේව ආක්‍රමණය යළි හරවා යැවීමට සමත් වුව ද, ඒ වනවිට ඔහුගේ රාජධානියේ බිම් බොහෝ ප්‍රමාණයක් අහිමි වී තිබූ අතර, ඔහුගේ ගෞරවය ද හීන වී තිබිණි. එසේම ඔහුගේ වැඩවසම් බිම් සහ වංශවතුන් ද වෙනස් වී සිටියේ ය. මෙම තත්ත්ව යටතේ ඔහු ක්‍රියාකාරී දේශපාලනයෙන් විශ්‍රාම ගත්තේ ය. රුද්රමාදේවියව හි වෙංගි චාලුක්‍ය (බදාමියේ චාලුක්යවරුන්ගේ ශාඛාවකි) කුමරකු වූ වීරභද්‍ර හට විවාහ කරදෙන ලදී.
චරිත නිරූපණය
- අනුෂ්කා ෂෙට්ටි, රුද්‍රමා දේවි ලෙස
- අල්ලු අර්ජුන්, ලෙස
- , චාලුක්‍ය වීරභද්‍ර ලෙස
- , මහාදේව නායකුදු ලෙස
- , ගණපති දේවුදු ලෙස
- , ශිවා දේවයියා ලෙස
- , හරි හර දේවුදු ලෙස
- , මුක්තම්බා ලෙස
- , අනම්බිකා ලෙස
- , මුරාරි දේවුදු ලෙස
- , සෝමම්බා ලෙස; ගණපති දේවුදුගේ භාර්යාවයි.
- , ගණ්ණ රෙඩ්ඩිගේ පීතෘපාර්ශ්වීය මාමණ්ඩිය ලෙස
- , අනම්බිකාගේ පියා ලෙස
- රෝෂන් මේකා, ලාබාල චාලුක්‍ය වීරභද්‍ර ලෙස
- , ලාබාල රුද්‍රමා දේවි ලෙස
- , ගණපම්බා ලෙස
- , මදනිකා ලෙස
- , ප්රසාදාදිත්ය ලෙස
- , නාග දේවුදු ලෙස
- , සිංගන්නා ලෙස
- , අම්බා දේවුදු ලෙස
- , පූජකයා ලෙස
- , තිත්තිබි ලෙස
- , වරද රෙඩ්ඩි ලෙස
- අක්ෂරා මණ්ඩපති, අක්ෂරා දේවී ලෙස
නිෂ්පාදනය
අධ්‍යක්ෂක ගුණසේඛර් රාණි රැද්රමාදේවීගේ චරිතය ඇසුරෙන් පිටපතක් සූදානම් කළේ ය. මෙහි රුද්රමාදේවීගේ චරිතය සඳහා අනුෂ්කා, නයනතාරා සහ ගේ නම් යෝජනා වූ අතර, අරුන්දතී චිත්‍රපටයේ රංගන ප්‍රතිභාව සලකා අනුෂ්කාව මෙම චරිතය සඳහා යොදාගැනිණි. ගුණසේඛර් විසින් මෙහි සංගීත නිර්මාණය සඳහා ඉලෛයරාජාව තෝරාගැනුණු අතර, කලා අධ්‍යක්ෂණය සඳහා තෝට්ට තාරණි තෝරාගැනිණි. චිත්‍රපටය නිෂ්පාදනය කෙරුණේ ඉන්දියානු රුපියල් කෝටි 80ක අයවැයක් යටතේ ය. සහ යන දෙදෙනාගේ නම් මුලින් ගෝන ගණ්ණ රෙඩ්ඩි සඳහා යෝජනා වුවත්, ඔවුන් දෙදෙනා විසින්ම එම යෝජනාව ප්‍රතික්ෂේප කොට තිබිණි. පසුව ක්‍රමයෙන් අල්ලු අර්ජුන් මෙම චරිතය සඳහා තෝරාගැනිණි. විසින් වස්ත්‍ර නිර්මාණය සිදුකරන ලදී.ව ද අධ්‍යක්ෂක විසින් චරිතයක් සඳහා යොදාගන්නා ලදී.ගේ (2010) සහ ගේ 2014 චිත්‍රපටයක් වූ යන චිත්‍රපටවල ඍණාත්මක චරිත නිරූපණය කළ නැමැති නළුවා, මෙම චිත්‍රපටයේ ද ඍණාත්මක චිත්‍රපටයක් වන මහාදේව නායකාදුගේ චරිතය නිරූපණය කරයි.
චිත්‍රපටයේ රූගත කිරීම් 2013 පෙබරවාරි 14 දින හි දී ය. එහි පළමු දසුන රූගත කෙරුණේ වරංගල්හි දී ය. අවසන් රූගත කිරීම් 2014 ජූලි මස සිදු විය.
මුදාහැරීම
චිත්‍රපටයේ නිල ප්රචාරක පටය 2015 මාර්තුවේ මුදාහැරිණි. චිත්‍රපටය මුදාහැරීම 2015 ජූනි 26 දින සිදු කිරීමට සැලසුම් කොට තිබුණ ද, තාක්ෂණික ගැටලු හේතුවෙන් එය ඔක්තෝබර් 9 තෙක් කල්දැමිණි. ප්‍රාන්තය විසින් මෙම චිත්‍රපටය සඳහා රසවින්දන බදු නිදහසක් ලබා දී තිබිණි.
නීත්‍යානුකූල මාර්ගස්ථ මුදාහැරීම
හීරෝටෝකීස් විසින් නීත්‍යානුකූලව රුද්‍රමාදේවී චිත්‍රපටය 2D සහ 3D රූප ආකෘතිවලින් මුදාහරින ලද්දේ ලොවපුරා පාරිභෝගිකයන් හට ලබා ගැනීම සඳහායි.
පිළිගැනීම
විචාරක ප්‍රතිචාරය
මුදාහැරීමත් සමග, චිත්‍රපටය යහපත් ප්‍රතිචාර හිමි කරගත් අතර, අධ්‍යක්ෂණය, ඉදිරිපත් කිරීම සහ අනුෂ්කාගේ රංගනය පැසසුමට ලක් විය. බෙල්වොයර් ඊගල් විසින් මෙම චිත්‍රපටයට 3.5/5 ක ඇගයුමක් ලබා දී තිබූ අතර,හි කියාරා සින්දු විසින් එයට 4/5ක ප්‍රමාණනයක් ලබා දෙන ලදී.
බොක්ස් ඔෆිස්
මෙම චිත්‍රපටය 2015 වර්ෂයේ පළමු ප්‍රදර්ශන දිනයේම පස්වන ඉහළම ආදායම හිමිකරගත් ඉන්දියානු චිත්‍රපටය බවට පත් විය. දේශීය ප්‍රවේශපත් කාර්යාල තුළ පළමු සති අන්තයේ දී මෙය ඉන්දියානු රුපියල් කෝටි 32ක ආදායමක් හිමි කරගත් අතර, පළමු සතිය තුළ ඉන්දියානු රුපියල් කෝටි 57.62ක ආදායමක් හිමි කරගත්තේ ය. ලෝකය පුරා ප්‍රදර්ශනය මගින් දින 17ක් ඇතුළත ඉන්දියානු රුපියල් කෝටි 81.77ක සහ දින 21ක් තුළ ඉන්දියානු රුපියල් කෝටි 83ක ආදායමක් ලබා ගැනීමට මෙම චිත්‍රපටය සමත් විය. දින 35ක් ඇතුළත් මෙහි ලෝකය පුරා උපයාගත් ආදායම ඉන්දියානු රුපියල් කෝටි 86.92ක් විය.
මෙහි හින්දි හඬකැවූ ප්‍රභේදය මුදාහැර පළමු සති දෙක ඇතුළත ඉන්දීය රුපියල් කෝටි 15ක ආදායමක් හිමි කරගන්නා ලදී. දින 24ක් ඇතුළත විදේශ ප්‍රදර්ශන මගින් චිත්‍රපටය ඇ.ඩො. 990,772ක දින 31ක් ඇතුළත ඇ.ඩො. 993,837ක ආදායමක් හිමි කරග්නනා ලදී.
සම්මාන සහ නිර්දේශ
වර්ෂය | ප්‍රවර්ගය | සම්මානය | චිත්‍රපටය | ප්‍රතිඵල | ජයග්‍රාහකයා |
---|---|---|---|---|---|
2015 | හොඳම නිළිය සඳහා සම්මානය | උගාඩි සම්මාන 2016 | රුද්‍රමාදේවී | දිනාගති | අනුෂ්කා ෂෙට්ටි |
හොඳම නිළිය | 2016 | දිනාගති | |||
වසරේ රසවින්දකයා | 2016 | දිනාගති | |||
දිනාගති | |||||
හොඳම නිළිය | භරතමුණි සම්මාන | දිනාගති | |||
හොඳම නිළිය - විචාරක තේරීම | 2016 | දිනාගති | |||
හොඳම නිළිය | 2016 | නිර්දේශිත | |||
හොඳම නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය – තෙලිඟු | දිනාගති | ||||
දිනාගති | |||||
සහායක චරිතයක හොඳම නළුවා සඳහා වන ෆිල්ම්ෆෙයාර් සම්මානය – තෙලිඟු | දිනාගති | අල්ලු අර්ජුන් | |||
හොඳම නළුවා - විචාරක තේරීම | 2016 | දිනාගති | |||
හොඳම නළුවා | 2016 | නිර්දේශිත | |||
හොඳම නළුවා සඳහා සිනේමා සම්මානය - ජූරියේ | දිනාගති | ||||
අගය කිරීම සඳහා සිනේමා සම්මානය | දිනාගති | ||||
දිනාගති | |||||
හොඳම අධ්‍යක්ෂක - තෙලිඟු | 2016 | නිර්දේශිත | |||
හොඳම චිත්‍රපටය - තෙලිඟු | 2016 | නිර්දේශිත | |||
සහායක චරිතයක හොඳම නිළිය - තෙලිඟු | 2016 | නිර්දේශිත |
නාදපථය
මෙහි ගීත තෙලංගානා සහ ආන්ධ්‍රා ප්රදේශ්වල වෙනවෙනම ප්‍රධාන අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් මුදාහැරීමට සැලසුම් කොට තිබිණි. ඇල්බමයේ ඇති ගීත හයෙන්, තුනක් හි උත්සවයේ දී නිකුත් කෙරිණි. ඉතිරි ගීත තුන මුදාහැරුණේ ඊළඟ දිනයේ හි දී ය. ඩෙකෑන් මියුසික් විසින් 2015 මාර්තු මස මෙය හොඳම තෙලිඟු ඇල්බමය ලෙස නම්කෙරිණි. දෙමළ සහ මලයාලම් නාදපථ ප්‍රභේද පසුව නිකුත් කෙරිණි.
උරුමය
එක්සත් රාජධානියේ ලන්ඩන්හි පටිගතකිරීම් සිදුකළ පළමු තෙලිඟු චිත්‍රපටය රුද්‍රමාදේවි ය. මෙහි ප්‍රධාන චරිත සඳහා නිර්මාණය කරන ලද වස්ත්‍ර සහ ආභරණ චෙන්නායිහි විසින් රුද්‍රමාදේවී එකතුව ලෙස ප්‍රදර්ශනයට තබා ඇත.
ආශ්‍රේයයන්
- "'Rudramadevi' (Rudhramadevi) grosses Rs 116.92 crore at box office in 35 days". International Business Times. 15 November 2015.
- Julius Jolly (1885) Outlines of an History of the Hindu Law of Partition, Inheritance, and Adoption:As Contained in the Original Sanskrit Treatises, Thacker, Spink and Company, pp. 144–150:
- Bilkees I. Latif (2010). Forgotten. Penguin Books India. p. 70. ISBN .
- "Anushka to do a Tamil-Telugu period film?". Times of India. 6 October 2012. සම්ප්‍රවේශය 24 November 2012.
- "Rudhramadevi Movie Database". Film Dhamaka. 27 January 2015. සම්ප්‍රවේශය 27 January 2015.
- "Rudramadevi Music". Raag. සම්ප්‍රවේශය 21 March 2015.
- "Puli' box office collection: Will Anushka's 'Rudhramadevi' (Rudramadevi) affect Vijay starrer?". ibtimes.co.in. සම්ප්‍රවේශය 2015-10-16.
- "Tamil version of Rudhramadevi to release on October 16". Hindustan Times. 7 October 2015. සම්ප්‍රවේශය 7 October 2015.
- "'Rudhramadevi' (Rudramadevi) 1st day box office collection: Gunasekhar film turns 6th biggest opener of 2015". International Business Times, India Edition. 10 October 2015.
- "Rudramadevi review: Lengthy but interesting period drama". The Indian Express. 10 October 2015.
- Special Correspondent. "Rudramadevi exempted from entertainment tax in TS". The Hindu.
- "Rudhramadevi box office collection: Anushka Shetty-starrer mints Rs 32 crore in the opening weekend". msn.com.
- "Rudhramadevi Box Office Collection". Box Office. 11 October 2015.
- "'Rudramadevi' (Rudhramadevi) grosses Rs 93.7 crore at box office in 35 days". International Business Times. Nov 15, 2015.
- "Anushka as a warrior princess". Deccan Chronicle. 4 October 2012. සම්ප්‍රවේශය 24 November 2012.
- "German technicians to work for Rudrama Devi". Times of India. සම්ප්‍රවේශය 29 November 2012.
- Prasad Shiva (3 April 2013). . 10 April 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 April 2013.
- Afrin Humayon (4 May 2013). . 8 May 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 4 May 2013.
- "Anushka – Guna Sekhar's Rudramadevi film launch". idlebrain.com. 14 February 2013. සම්ප්‍රවේශය 15 February 2013.
- . 7 March 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 July 2015.
- "Rudrama Devi Release Date – Rudrama Devi Latest News – Rudrama Devi Mvie News – Allu Arjun Rana Rudrama Devi Latest News – Anushka Rudrama Devi Movie News – 123telugu.com". 123telugu.com.
- "Rudhramadevi postponed again". සම්ප්‍රවේශය 25 July 2015.
- "Rudramadevi gets tax exemption – Telugu cinema news". idlebrain.com.
- http://home.mykollywood.com/2015/11/14/rudhramadevi-3d-naanum-rowdy-dhaan-releases-online-legally-in-herotalkies-com 2015-11-17 at the Wayback Machine 'Rudhramadevi movie 3D online in HeroTalkies.com'
- "Rudramadevi (Rudhramadevi) Movie Review and Rating: 3.5/5 , Allu Arjun, Anushka". BLR Eagle.
- "Rudramadevi Review Out: UK Film Critic Gives 4 Star Rating – The Hans India". thehansindia.com.
- http://m.koimoi.com/box-office/rudhramadevi-mints-rs-32-crore-in-the-opening-weekend
- http://www.ibtimes.co.in/rudhramadevi-rudramadevi-1st-week-box-office-collection-anushka-film-crosses-rs-55-crore-7-650783
- "'Rudramadevi' (Rudhramadevi) 17-day box office collection: Anushka starrer set to cross Rs 100-crore mark". International Business Times. 28 October 2015.
- "'Rudramadevi' (Rudhramadevi) beats total collection record of Vijay's 'Puli' at US box office". International Business Times. 5 November 2015.
- http://www.koimoi.com/box-office/jazbaa-has-a-decent-opening-week-1st-week-box-office-collections
- http://www.ibtimes.co.in/rudramadevi-rudhramadevi-overseas-box-office-collection-anushka-shetty-starrer-earns-990772-653061
- http://www.ibtimes.co.in/rudramadevi-rudhramadevi-collection-crosses-993837-overseas-box-office-31-days-654148
- https://www.ibtimes.co.in%2Fsiima-2016-telugu-movie-nominations-revealed-baahubali-srimanthudu-lead-list
- . 28 March 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 July 2015.
- "Rudramadevi to release 3 of its songs on UGADI". Sakshi. සම්ප්‍රවේශය 21 March 2015.
- Best Telugu Songs and Albums of March 2015 Deccan Music – 31 March 2015
බාහිර සබැඳි
- රුද්‍රමාදේවි හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ර ද රම ද ව යන ව න හ ඳ න ව න න 2015ද ම ද හර ණ ඉන ද ය න ච ත රපටයක ම සඳහ ප දක ව ඇත ත ඩ ක නය ක කත ය ර ජව ශය ව ස ප රම ඛ ර ජ න යක ව ර ද රම ද ව යග ජ වන ප වතය ඇය ඉන ද ය න ඉත හ සය ව ස අතල ස සක ව ර ජ ය කරන ර ජ න යන අත ර න අය ක ම ම ච ත රපටය රචන කරණය සහ අධ යක ෂණය ස ද කරන ලද ද ව ස න ම හ ප රධ න චර තය වන ර ද රම ද ව ග චර තය අන ෂ ක ෂ ට ට ව ස න න ර පණය කරන ලබය ම හ ස ස චර ත අල ල අර ජ න සහ ව ස න න ර පණය කරන ලද ම ම ච ත රපටය කථ නය ස ද කරන න ව ස න ච ත රපටය න දපථය සහ පස බ ම ස ග තය ව ස න න ර ම ණය කරන ලද ර ද රම ද ව ම ද හ ර ම ප රවර ධනයක අධ යක ෂණයරචනයග ණස ඛර න ශ ප දනයග ණස ඛර ර ග න ග ණ න ල ම ග ණ ය ක තම ඛ ර ගන ශ ල ප න අන ෂ ක ෂ ට ට අල ල අර ජ න කථනයස න ම ර පණයඅජයන ව න සන ට ස ස කරණයස ග තයProduction companyබ ද හ ර මග ණ ට ම වර ක ස ත ල ඟ ද මළ න ක ත ව ද නය9 ඔක ත බර 2015 2015 10 09 ත ර ක ලයම න ත ත 157රටඉන ද ය වභ ෂ වත ල ඟ ප ර ව ය48 US 7 5 ම ල යන ආද යමඇස ත 86 92 US 14 ම ල යන ර ද රම ද ව ච ත රපටය ල ව ප ර ම ද හ ර ණ 2015 ඔක ත බර 9 වන ද න ය ඒ හ සමග ම ව ච ත රපටය හ න ද සහ මලය ලම බස න හඬක ව ප රභ ද ද ප රදර ශනය ක ර ණ ද මළ බස න හඬක ව ප රභ දය ම ද හර න ලද ද ඔක ත බර 16 ද න ආයතනය ව ස න ම ද හ ර ම න පස ම ම ච ත රපටය ධන ත මක ප රත ච ර හ ම කරගත අතර ච ත රපටය අධ යක ෂණය කථන ශ ල ය පස බ ම ස ග තය සහ අන ෂ ක ග ර ගන ප රත භ ව ව ච රක ප සස මට ලක ව ය ම ම ච ත රපටය 2015 වර ෂය ම ල ම ප රදර ශන ද න ය පස වන ව ඩ ම ආද යම හ ම කරගත ඉන ද ය න ච ත රපටය බවට පත ව ය ම ල ප රදර ශන සත ය ත ළ එය ල ව ප ර ඉන ද ය න ර ප යල ක ට 32ක ආද යමක හ ම කරගත ත ය කථ ප වතගණපත ද ව යන ක කත ය ර ජව ශය ප ලනය කළ අධ ර ජය ව ඔහ ස ය අධ ර ජ යය ප ලනය කළ වර තම න ස ය අගන වර ක ටග න ය ප ර තන ප ත ර ක ම ගල යය අන ව ඔහ ස ය ද යණ ය ව ර ද රම න ල වශය න ප ත රය ල ස නම ක ට ර ද රද ව න ම ත ප ර ෂ න මයක ද ත බ ය 1250 60 දක ව ක ලය ත ළ ර ද රම ද ව ස ය ප ය ග සම අන ර ජය ල ස හව ල ර ජ ය ප ලනයක ග නග ය ර ද රද ව මහ ර ජ යන න මය න ඔව න ග හව ල ප ලන සමය පළම වර ෂ ද ව ත වය හ ත ර ත වය ත ළ ර ජධ න ය මතභ ද ත මක සහ අව ල සහගත තත ත වයකට පත වන න ව ස න ර ජ ය ආක රමණය ක ර මත අසල ම ත ත ක ර ය ධ භ ම ව ද ක කත යවර න සහ ඔව න ග ම ත ර ප ක ෂ කයන ද ඩ පර ජයකට ලක ව මත සමගය ක ස හ ගණපත ද ව ආක රමණය යළ හරව ය ව මට සමත ව ව ද ඒ වනව ට ඔහ ග ර ජධ න ය බ ම බ හ ප රම ණයක අහ ම ව ත බ අතර ඔහ ග ග රවය ද හ න ව ත බ ණ එස ම ඔහ ග ව ඩවසම බ ම සහ ව ශවත න ද ව නස ව ස ට ය ය ම ම තත ත ව යටත ඔහ ක ර ය ක ර ද ශප ලනය න ව ශ ර ම ගත ත ය ර ද රම ද ව යව හ ව ග ච ල ක ය බද ම ය ච ල ක යවර න ග ශ ඛ වක ක මරක ව ව රභද ර හට ව ව හ කරද න ලද චර ත න ර පණයඅන ෂ ක ෂ ට ට ර ද රම ද ව ල ස අල ල අර ජ න ල ස ච ල ක ය ව රභද ර ල ස මහ ද ව න යක ද ල ස ගණපත ද ව ද ල ස ශ ව ද වය ය ල ස හර හර ද ව ද ල ස ම ක තම බ ල ස අනම බ ක ල ස ම ර ර ද ව ද ල ස ස මම බ ල ස ගණපත ද ව ද ග භ ර ය වය ගණ ණ ර ඩ ඩ ග ප ත ප ර ශ ව ය ම මණ ඩ ය ල ස අනම බ ක ග ප ය ල ස ර ෂන ම ක ල බ ල ච ල ක ය ව රභද ර ල ස ල බ ල ර ද රම ද ව ල ස ගණපම බ ල ස මදන ක ල ස ප රස ද ද ත ය ල ස න ග ද ව ද ල ස ස ගන න ල ස අම බ ද ව ද ල ස ප ජකය ල ස ත ත ත බ ල ස වරද ර ඩ ඩ ල ස අක ෂර මණ ඩපත අක ෂර ද ව ල සන ෂ ප දනයර ගත ක ර ම ඇරඹ ණ අධ යක ෂක ග ණස ඛර ර ණ ර ද රම ද ව ග චර තය ඇස ර න ප ටපතක ස ද නම කළ ය ම හ ර ද රම ද ව ග චර තය සඳහ අන ෂ ක නයනත ර සහ ග නම ය ජන ව අතර අර න දත ච ත රපටය ර ගන ප රත භ ව සලක අන ෂ ක ව ම ම චර තය සඳහ ය ද ග න ණ ග ණස ඛර ව ස න ම හ ස ග ත න ර ම ණය සඳහ ඉල යර ජ ව ත ර ග න ණ අතර කල අධ යක ෂණය සඳහ ත ට ට ත රණ ත ර ග න ණ ච ත රපටය න ෂ ප දනය ක ර ණ ඉන ද ය න ර ප යල ක ට 80ක අයව යක යටත ය සහ යන ද ද න ග නම ම ල න ග න ගණ ණ ර ඩ ඩ සඳහ ය ජන ව වත ඔව න ද ද න ව ස න ම එම ය ජන ව ප රත ක ෂ ප ක ට ත බ ණ පස ව ක රමය න අල ල අර ජ න ම ම චර තය සඳහ ත ර ග න ණ ව ස න වස ත ර න ර ම ණය ස ද කරන ලද ව ද අධ යක ෂක ව ස න චර තයක සඳහ ය ද ගන න ලද ග 2010 සහ ග 2014 ච ත රපටයක ව යන ච ත රපටවල ඍණ ත මක චර ත න ර පණය කළ න ම ත නළ ව ම ම ච ත රපටය ද ඍණ ත මක ච ත රපටයක වන මහ ද ව න යක ද ග චර තය න ර පණය කරය ච ත රපටය ර ගත ක ර ම 2013 ප බරව ර 14 ද න හ ද ය එහ පළම දස න ර ගත ක ර ණ වර ගල හ ද ය අවසන ර ගත ක ර ම 2014 ජ ල මස ස ද ව ය ම ද හ ර මච ත රපටය න ල ප රච රක පටය 2015 ම ර ත ව ම ද හ ර ණ ච ත රපටය ම ද හ ර ම 2015 ජ න 26 ද න ස ද ක ර මට ස ලස ම ක ට ත බ ණ ද ත ක ෂණ ක ග ටල හ ත ව න එය ඔක ත බර 9 ත ක කල ද ම ණ ප ර න තය ව ස න ම ම ච ත රපටය සඳහ රසව න දන බද න දහසක ලබ ද ත බ ණ න ත ය න ක ල ම ර ගස ථ ම ද හ ර මහ ර ට ක ස ව ස න න ත ය න ක ලව ර ද රම ද ව ච ත රපටය 2D සහ 3D ර ප ආක ත වල න ම ද හර න ලද ද ල වප ර ප ර භ ග කයන හට ලබ ග න ම සඳහ ය ප ළ ග න මව ච රක ප රත ච රය ම ද හ ර මත සමග ච ත රපටය යහපත ප රත ච ර හ ම කරගත අතර අධ යක ෂණය ඉද ර පත ක ර ම සහ අන ෂ ක ග ර ගනය ප සස මට ලක ව ය බ ල ව යර ඊගල ව ස න ම ම ච ත රපටයට 3 5 5 ක ඇගය මක ලබ ද ත බ අතර හ ක ය ර ස න ද ව ස න එයට 4 5ක ප රම ණනයක ලබ ද න ලද බ ක ස ඔෆ ස ම ම ච ත රපටය 2015 වර ෂය පළම ප රදර ශන ද නය ම පස වන ඉහළම ආද යම හ ම කරගත ඉන ද ය න ච ත රපටය බවට පත ව ය ද ශ ය ප රව ශපත ක ර ය ල ත ළ පළම සත අන තය ද ම ය ඉන ද ය න ර ප යල ක ට 32ක ආද යමක හ ම කරගත අතර පළම සත ය ත ළ ඉන ද ය න ර ප යල ක ට 57 62ක ආද යමක හ ම කරගත ත ය ල කය ප ර ප රදර ශනය මග න ද න 17ක ඇත ළත ඉන ද ය න ර ප යල ක ට 81 77ක සහ ද න 21ක ත ළ ඉන ද ය න ර ප යල ක ට 83ක ආද යමක ලබ ග න මට ම ම ච ත රපටය සමත ව ය ද න 35ක ඇත ළත ම හ ල කය ප ර උපය ගත ආද යම ඉන ද ය න ර ප යල ක ට 86 92ක ව ය ම හ හ න ද හඬක ව ප රභ දය ම ද හ ර පළම සත ද ක ඇත ළත ඉන ද ය ර ප යල ක ට 15ක ආද යමක හ ම කරගන න ලද ද න 24ක ඇත ළත ව ද ශ ප රදර ශන මග න ච ත රපටය ඇ ඩ 990 772ක ද න 31ක ඇත ළත ඇ ඩ 993 837ක ආද යමක හ ම කරග නන ලද සම ම න සහ න ර ද ශවර ෂය ප රවර ගය සම ම නය ච ත රපටය ප රත ඵල ජයග ර හකය 2015 හ ඳම න ළ ය සඳහ සම ම නය උග ඩ සම ම න 2016 ර ද රම ද ව ද න ගත අන ෂ ක ෂ ට ට හ ඳම න ළ ය 2016 ද න ගත වසර රසව න දකය 2016 ද න ගත ද න ගත හ ඳම න ළ ය භරතම ණ සම ම න ද න ගත හ ඳම න ළ ය ව ච රක ත ර ම 2016 ද න ගත හ ඳම න ළ ය 2016 න ර ද ශ තහ ඳම න ළ ය සඳහ ෆ ල ම ෆ ය ර සම ම නය ත ල ඟ ද න ගත ද න ගත සහ යක චර තයක හ ඳම නළ ව සඳහ වන ෆ ල ම ෆ ය ර සම ම නය ත ල ඟ ද න ගත අල ල අර ජ න හ ඳම නළ ව ව ච රක ත ර ම 2016 ද න ගත හ ඳම නළ ව 2016 න ර ද ශ තහ ඳම නළ ව සඳහ ස න ම සම ම නය ජ ර ය ද න ගත අගය ක ර ම සඳහ ස න ම සම ම නය ද න ගත ද න ගත හ ඳම අධ යක ෂක ත ල ඟ 2016 න ර ද ශ තහ ඳම ච ත රපටය ත ල ඟ 2016 න ර ද ශ තසහ යක චර තයක හ ඳම න ළ ය ත ල ඟ 2016 න ර ද ශ තන දපථයප රධ න ල ප ය ම හ ග ත ත ල ග න සහ ආන ධ ර ප රද ශ වල ව නව නම ප රධ න අම ත යවර න ග සහභ ග ත වය න ම ද හ ර මට ස ලස ම ක ට ත බ ණ ඇල බමය ඇත ග ත හය න ත නක හ උත ස වය ද න ක ත ක ර ණ ඉත ර ග ත ත න ම ද හ ර ණ ඊළඟ ද නය හ ද ය ඩ ක න ම ය ස ක ව ස න 2015 ම ර ත මස ම ය හ ඳම ත ල ඟ ඇල බමය ල ස නම ක ර ණ ද මළ සහ මලය ලම න දපථ ප රභ ද පස ව න ක ත ක ර ණ උර මයඑක සත ර ජධ න ය ලන ඩන හ පට ගතක ර ම ස ද කළ පළම ත ල ඟ ච ත රපටය ර ද රම ද ව ය ම හ ප රධ න චර ත සඳහ න ර ම ණය කරන ලද වස ත ර සහ ආභරණ ච න න ය හ ව ස න ර ද රම ද ව එකත ව ල ස ප රදර ශනයට තබ ඇත ආශ ර යයන Rudramadevi Rudhramadevi grosses Rs 116 92 crore at box office in 35 days International Business Times 15 November 2015 Julius Jolly 1885 Outlines of an History of the Hindu Law of Partition Inheritance and Adoption As Contained in the Original Sanskrit Treatises Thacker Spink and Company pp 144 150 Bilkees I Latif 2010 Forgotten Penguin Books India p 70 ISBN 978 0 14 306454 1 Anushka to do a Tamil Telugu period film Times of India 6 October 2012 සම ප රව ශය 24 November 2012 Rudhramadevi Movie Database Film Dhamaka 27 January 2015 සම ප රව ශය 27 January 2015 Rudramadevi Music Raag සම ප රව ශය 21 March 2015 Puli box office collection Will Anushka s Rudhramadevi Rudramadevi affect Vijay starrer ibtimes co in සම ප රව ශය 2015 10 16 Tamil version of Rudhramadevi to release on October 16 Hindustan Times 7 October 2015 සම ප රව ශය 7 October 2015 Rudhramadevi Rudramadevi 1st day box office collection Gunasekhar film turns 6th biggest opener of 2015 International Business Times India Edition 10 October 2015 Rudramadevi review Lengthy but interesting period drama The Indian Express 10 October 2015 Special Correspondent Rudramadevi exempted from entertainment tax in TS The Hindu Rudhramadevi box office collection Anushka Shetty starrer mints Rs 32 crore in the opening weekend msn com Rudhramadevi Box Office Collection Box Office 11 October 2015 Rudramadevi Rudhramadevi grosses Rs 93 7 crore at box office in 35 days International Business Times Nov 15 2015 Anushka as a warrior princess Deccan Chronicle 4 October 2012 සම ප රව ශය 24 November 2012 German technicians to work for Rudrama Devi Times of India සම ප රව ශය 29 November 2012 Prasad Shiva 3 April 2013 10 April 2013 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 22 April 2013 Afrin Humayon 4 May 2013 8 May 2013 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 4 May 2013 Anushka Guna Sekhar s Rudramadevi film launch idlebrain com 14 February 2013 සම ප රව ශය 15 February 2013 7 March 2015 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 25 July 2015 Rudrama Devi Release Date Rudrama Devi Latest News Rudrama Devi Mvie News Allu Arjun Rana Rudrama Devi Latest News Anushka Rudrama Devi Movie News 123telugu com 123telugu com Rudhramadevi postponed again සම ප රව ශය 25 July 2015 Rudramadevi gets tax exemption Telugu cinema news idlebrain com http home mykollywood com 2015 11 14 rudhramadevi 3d naanum rowdy dhaan releases online legally in herotalkies com 2015 11 17 at the Wayback Machine Rudhramadevi movie 3D online in HeroTalkies com Rudramadevi Rudhramadevi Movie Review and Rating 3 5 5 Allu Arjun Anushka BLR Eagle Rudramadevi Review Out UK Film Critic Gives 4 Star Rating The Hans India thehansindia com http m koimoi com box office rudhramadevi mints rs 32 crore in the opening weekend http www ibtimes co in rudhramadevi rudramadevi 1st week box office collection anushka film crosses rs 55 crore 7 650783 Rudramadevi Rudhramadevi 17 day box office collection Anushka starrer set to cross Rs 100 crore mark International Business Times 28 October 2015 Rudramadevi Rudhramadevi beats total collection record of Vijay s Puli at US box office International Business Times 5 November 2015 http www koimoi com box office jazbaa has a decent opening week 1st week box office collections http www ibtimes co in rudramadevi rudhramadevi overseas box office collection anushka shetty starrer earns 990772 653061 http www ibtimes co in rudramadevi rudhramadevi collection crosses 993837 overseas box office 31 days 654148 https www ibtimes co in 2Fsiima 2016 telugu movie nominations revealed baahubali srimanthudu lead list 28 March 2015 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 25 July 2015 Rudramadevi to release 3 of its songs on UGADI Sakshi සම ප රව ශය 21 March 2015 Best Telugu Songs and Albums of March 2015 Deccan Music 31 March 2015බ හ ර සබ ඳ ර ද රම ද ව හ සබ ඳ අය එම ඩ බ ය ම ව